Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
phone eka mokakda :)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hmmm... හොඳ ත්රෙඩ් එකක්...

විශේෂයෙන් අලුතෙන් ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙක්ට වටිනවා.

එහෙනම් ඔන්න ඉතින් මගේ තොරණේ විස්තරෙත් දාන්නම් (මගේ තොරණ කිව්වේ මගේ ෆෝන් එකේ විස්තරේ හොදේ.. නැත්නම් කට්ටිය බලයි අලුත් දැම්මම තොරන් පෙන්නනවද කියලා...)

ෆෝන් MODEL

Samsung Grand Prime (without 4G)

POSSITIVE

- Good Battery life [2600mAh (Data on කරලා normal එකේ fb whatsapp ගිහින් දවසක් විතර use කරන්න පුළුවන්, Data off කරලා නම් දවස් 2k උනත් පුළුවන්)]

- Good Front(5MP) and Rear(8MP) Camera Quality (Cam Quality එකේ නම් කියන්න වරදක් නෑ.. ඒත් shutter speed එක නම් මදි)

NEGATIVE

- Sound Quality is very Bad (ෆෝන් speaker එක විතරක් නෙමෙයි earphones plug කර ගත්තත් කිසිම Quality එකක් නැහැ)

- ටිකක් බර වැඩි (size 1 වැඩි) apps use කරද්දී or හුගක් වෙලා net disconnect කරලා තිබිලා internet එකට connect කරපු ගමන් stuck වෙන අවුලක් තිබ්බා.. එත් fb & messenger වල notifications off කරාට පස්සේ නම් ඒ ප්රශ්නේ හරි ගියා.

- Lolipop update කරන්න දෙන්නෙත් නැහැ (ඒත් 4G එකේ නම් update එක දෙනවා)

ප්රධාන වශයෙන් ඕවා තමයී

තව ඉතින් 1GB RAM, Quad Core 1.2GHz processor එකක්, 8GB internal memory එකක් එනවා

මම මේක use කරන්න අරන් මස 8ක් විතර වෙනවා.. ඒ දවස් වල මම රු.22,000කට ගත්තේ. දැන් නම් රු.24,000 වගේ වෙන කොට 4G එක ගන්න පුළුවන්..

[QUOTE="dulshanmanjith, post: 19564039, member: 189253"] Hmmm... හොඳ ත්රෙඩ් එකක්... විශේෂයෙන් අලුතෙන් ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙක්ට වටිනවා. එහෙනම් ඔන්න ඉතින් මගේ තොරණේ විස්තරෙත් දාන්නම් (මගේ තොරණ කිව්වේ මගේ ෆෝන් එකේ විස්තරේ හොදේ.. නැත්නම් කට්ටිය බලයි අලුත් දැම්මම තොරන් පෙන්නනවද කියලා...) ෆෝන් MODEL Samsung Grand Prime (without 4G) POSSITIVE - Good Battery life [2600mAh (Data on කරලා normal එකේ fb whatsapp ගිහින් දවසක් විතර use කරන්න පුළුවන්, Data off කරලා නම් දවස් 2k උනත් පුළුවන්)] - Good Front(5MP) and Rear(8MP) Camera Quality (Cam Quality එකේ නම් කියන්න වරදක් නෑ.. ඒත් shutter speed එක නම් මදි) NEGATIVE - Sound Quality is very Bad (ෆෝන් speaker එක විතරක් නෙමෙයි earphones plug කර ගත්තත් කිසිම Quality එකක් නැහැ) - ටිකක් බර වැඩි (size 1 වැඩි) apps use කරද්දී or හුගක් වෙලා net disconnect කරලා තිබිලා internet එකට connect කරපු ගමන් stuck වෙන අවුලක් තිබ්බා.. එත් fb & messenger වල notifications off කරාට පස්සේ නම් ඒ ප්රශ්නේ හරි ගියා. - Lolipop update කරන්න දෙන්නෙත් නැහැ (ඒත් 4G එකේ නම් update එක දෙනවා) ප්රධාන වශයෙන් ඕවා තමයී තව ඉතින් 1GB RAM, Quad Core 1.2GHz processor එකක්, 8GB internal memory එකක් එනවා මම මේක use කරන්න අරන් මස 8ක් විතර වෙනවා.. ඒ දවස් වල මම රු.22,000කට ගත්තේ. දැන් නම් රු.24,000 වගේ වෙන කොට 4G එක ගන්න පුළුවන්.. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom