Phone repairing courses

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,825
    9,968
    113
    Kohenda machan ehema hadaganna one
    උබ සීරියස්ද ඇහුවෙ බන්?
    Electronics වල foundation ටික නැත්තන් කොහොමද බන් repair එකක් කරන්නෙ, කොතනද ප්‍රශ්නෙ කියල හොයාගන්නෙ, diagram එකක් read කරන්නෙ? ඒ ටික හදාගෙන ඉන්න කියල කිව්වෙ මම.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    උබ සීරියස්ද ඇහුවෙ බන්?
    Electronics වල foundation ටික නැත්තන් කොහොමද බන් repair එකක් කරන්නෙ, කොතනද ප්‍රශ්නෙ කියල හොයාගන්නෙ, diagram එකක් read කරන්නෙ? ඒ ටික හදාගෙන ඉන්න කියල කිව්වෙ මම.
    E tika nam loku awulak ne ban..mam kalin krla tynwa taniyama..iphone macbok repairing wage igen ganna hoda place ekak nadda ban
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,825
    9,968
    113
    E tika nam loku awulak ne ban..mam kalin krla tynwa taniyama..iphone macbok repairing wage igen ganna hoda place ekak nadda ban
    දන්නෙ නෑ මචන්. මමත් කාලයක් හෙව්වා ඕක. සෙට් උනේ නෑ. ඔය කොල්ලුපිටිය පැත්තෙද කොහෙද තැනක් කිව්වා කට්ටිය ඒ දවස්වල හොඳයි කියලා. උබට හම්බුනොත් මටත් කියහන් මචන්.
     
    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,203
    247
    63
    Bump
    Interesting. Electronics foundation හදාගෙන ඉන්න ඒ ටික නැත්තන්.

    Electronic tika nam poddak puluwan machan. Diagrams, electronics shape. Fault finding ithin igena ganna ona deyak ne, hoda thanak danagattoth meke dapalla ehenam. Kohomath itin tutorial walin balala goda danna ba kiala mama dannawa practical seen ekak nisa. But have to start somewhere ne.

    Godak inna technician la ge hoda kama nisa mage badu danata mata hadaganna puluwan tharame danumak tienawa :D
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,825
    9,968
    113
    Electronic tika nam poddak puluwan machan. Diagrams, electronics shape. Fault finding ithin igena ganna ona deyak ne, hoda thanak danagattoth meke dapalla ehenam. Kohomath itin tutorial walin balala goda danna ba kiala mama dannawa practical seen ekak nisa. But have to start somewhere ne.

    Godak inna technician la ge hoda kama nisa mage badu danata mata hadaganna puluwan tharame danumak tienawa :D
    have to start somewhere ❤️
     
    • Like
    Reactions: Tharindu DR

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,993
    13,554
    113
    35
    Spain
    කටුනායක හරි මොරටුවේ හරි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක උගන්වනවා නේද මේක. අවුරුදු 3කද කොහෙද කෝස් එකක්.

    https://science.cmb.ac.lk/undergrad...l-in-electronics-and-automation-technologies/

    මේක කොළඹ විශ්වවිද්‍යාලේ ඉලෙක්ට්‍රොනික් උපාධියක්. බාහිරව කරන්න පුලුවනි. පුළුවන් එකෙක් මේවා කරපල්ලා.
    ------ Post added on Aug 14, 2026 at 5:21 PM