Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Phones වල ගනන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ මගේ යාලුවෙක් උගේ පරන පෝන් එකට display එකක් දාගන්න යන ගමන් නිකමට වගේ කඩවල් වලින් phones වල prices අහාලා.

20 000ට release උන m02 එක රුපියල් 40 000

30 000 ට release උන nokia 3.4 එකේ stock එකක් අනිද්දා එනවලු ඒකක් 55 000 කට වගේ දෙන්නම් කියලා

තව මම මැයි මාසෙ පොඩි pc එකකුත් build කරන්න ඉදියා ryzen 3 or 5 එකක් දාලා . අලුත් prices දැක්කට පස්සේ ඒ කාලෙම හදාගත්තේ නැති එක පට්ටම මෝඩකමක් කියලා තේරුනා.

20 000 කට ගන්න තිබ්බ ryzen 3 එක 45 000 ක් වෙලා

32 000 කට ගන්න තිබ්බ ryzen 5 එක 68 000 ක් වෙලා ( මේ දෙකටනම් chip හිගයත් බලපාන්න ඇති )

7500ට ගන්න තිබ්බ 1TB hdd එක 13 000 වෙලා

20 000 කට ගන්න තිබ්බ් motherboard එක 35 000 වෙලා

6000 ට ගත්තු UPS එක 20 000 වෙලා

(Original price ekanm e kale 7500 k wage )

Nvme, RAM , PSU , cooler ඕවත් 50%කින් වගේ නැගලා

VGA එක දාන එකනම් හීනයක්ම තමයි. VGA එකක් දාන්න යන සල්ලී වලින් තව pc එකක් හදතැහැකි.

ඔක්කොම prices 100 % කින් වගේ up වෙලා. සමහර ඒවා 150% . කියන්න තියෙන්නේ ඉතිම් කට්ටිය කියනවා වගේ ගන්න තියෙන ලබ්බ දැනටම අරන් තියා ගන්න. ඉස්සරහාට ඉතිම් හීන කියන්නේ හීනම විතරක් වෙයි .

[QUOTE="Lessar, post: 27656272, member: 580465"] ඊයේ මගේ යාලුවෙක් උගේ පරන පෝන් එකට display එකක් දාගන්න යන ගමන් නිකමට වගේ කඩවල් වලින් phones වල prices අහාලා. 20 000ට release උන m02 එක රුපියල් 40 000 30 000 ට release උන nokia 3.4 එකේ stock එකක් අනිද්දා එනවලු ඒකක් 55 000 කට වගේ දෙන්නම් කියලා තව මම මැයි මාසෙ පොඩි pc එකකුත් build කරන්න ඉදියා ryzen 3 or 5 එකක් දාලා . අලුත් prices දැක්කට පස්සේ ඒ කාලෙම හදාගත්තේ නැති එක පට්ටම මෝඩකමක් කියලා තේරුනා. 20 000 කට ගන්න තිබ්බ ryzen 3 එක 45 000 ක් වෙලා 32 000 කට ගන්න තිබ්බ ryzen 5 එක 68 000 ක් වෙලා ( මේ දෙකටනම් chip හිගයත් බලපාන්න ඇති ) 7500ට ගන්න තිබ්බ 1TB hdd එක 13 000 වෙලා 20 000 කට ගන්න තිබ්බ් motherboard එක 35 000 වෙලා 6000 ට ගත්තු UPS එක 20 000 වෙලා (Original price ekanm e kale 7500 k wage ) Nvme, RAM , PSU , cooler ඕවත් 50%කින් වගේ නැගලා VGA එක දාන එකනම් හීනයක්ම තමයි. VGA එකක් දාන්න යන සල්ලී වලින් තව pc එකක් හදතැහැකි. ඔක්කොම prices 100 % කින් වගේ up වෙලා. සමහර ඒවා 150% . කියන්න තියෙන්නේ ඉතිම් කට්ටිය කියනවා වගේ ගන්න තියෙන ලබ්බ දැනටම අරන් තියා ගන්න. ඉස්සරහාට ඉතිම් හීන කියන්නේ හීනම විතරක් වෙයි . [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom