Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Photo Technica හොඳයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හාපුරා කියලා DSLR කැමරා එකක් ගන්න යන්නෙ. ගන්න හිතුවෙ NIKON D3300 කියන මොඩ්ල් එක. කැමරා විකුනන තැන් කීපයකටම කතා කරලා ඇහුවා. Nikon Deales 22කියන Photo Technica එකටත් කතා කලා. මෙන්නෙ මෙහෙම ගනන් ටිකක් තමා ඒ ඒ තැන් වල කිව්වෙ....

Photo Technica -Rs 59000 (with carrying bag, Tripod, SD card, Tshirt)

CameraLk - Rs 59500 (body & lense only).. උන්ගෙන් carrying bag, Tripod, SD card ගන්නව නම් තව 10000 විතර දෙන්න ඕන

CameraTalk- Rs. 57000 (body,lense with bag)

ගාන අතින් බැලුවම සහ nikon agents වීම අතින් බැලුවම නම් බැලු බැල්මට Photo Technica එකේ ගාන ලාභයි කියල හිතෙනවා. ඒත් එලකිරියෙයි, ලක්දසුන් එකෙයි කට්ටිය දාපු කමෙන්ට් අනුව නම් Photo Technica එක ගැන හොඳක් නම් ඇහෙන්නෙ නෑ. ලාබ බඩුවෙ හිලක් ඇතෙයි කියලත් කියනවනෙ.

මම දැක්ක එක තැනක තියනවා photo technica එකේ උන් brand new කියලා used cam එකක් විකුණන්න ගිහින් මාට්ටු උන සීන් එකකුත්. වොරන්ටි ක්ලේම් කරන්න ගියාමයි සර්විස් එකට ගියාමයි රස්තියාදු කරවන සීන් ගණනාවකුත් කට්ටිය කියලා තියෙනවා දැක්කා. ඒවා කියවනකොට නම් කීයක් හරි වැඩියෙන් ගියත් ෂුවර් තැනකින් ගන්න එක හොදා කියලා හිතෙනවා.

මම ෆොටෝග්රැපි ෆීල්ඩ් එකට අලුත්. ඒ නිසා දන්න කට්ටිය පොඩ්ඩක් කියනවද photo technica එකේ සර්විස් එක කොහොමද කියලා. එතැනින් මේ ඔෆර් එකට ගන්නද?

ගාන ටිකක් එහෙ මෙහෙ උනත් හොඳ විස්වාසවන්තව වගකීමකින් කැම් එකක් ගන්න පුළුවන් තැන් මොනවද?

NIKON D3300 පාවිච්චි කරන අය ඉන්නව නම් කැම් එක කොගොමද කියලත් කියන්න. (විනෝදාංශයක් විදියට ෆොටෝග්රැපි ඉගෙන ගන්න කැමති කෙනෙක් සඳහා)

[QUOTE="manjulacam, post: 18716677, member: 543044"] [SIZE=4][COLOR=Teal]මම හාපුරා කියලා DSLR කැමරා එකක් ගන්න යන්නෙ. ගන්න හිතුවෙ NIKON D3300 කියන මොඩ්ල් එක. කැමරා විකුනන තැන් කීපයකටම කතා කරලා ඇහුවා. Nikon Deales 22කියන Photo Technica එකටත් කතා කලා. මෙන්නෙ මෙහෙම ගනන් ටිකක් තමා ඒ ඒ තැන් වල කිව්වෙ....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue][SIZE=4][COLOR=Sienna][B]P[/B][B]hoto Technica[/B] -Rs 59000 (with carrying bag, Tripod, SD card, Tshirt) [B]CameraLk[/B] - Rs 59500 (body & lense only).. උන්ගෙන් carrying bag, Tripod, SD card ගන්නව නම් තව 10000 විතර දෙන්න ඕන [B] CameraTalk[/B]- Rs. 57000 (body,lense with bag)[/COLOR] ගාන අතින් බැලුවම සහ nikon agents වීම අතින් බැලුවම නම් බැලු බැල්මට [/SIZE][/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue][SIZE=4][B]P[/B][B]hoto Technica එකේ ගාන ලාභයි කියල හිතෙනවා. ඒත් එලකිරියෙයි, ලක්දසුන් එකෙයි කට්ටිය දාපු කමෙන්ට් අනුව නම් Photo Technica එක ගැන හොඳක් නම් ඇහෙන්නෙ නෑ. ලාබ බඩුවෙ හිලක් ඇතෙයි කියලත් කියනවනෙ. මම දැක්ක එක තැනක තියනවා [/B][/SIZE][/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue][SIZE=4][B][SIZE=5][COLOR=Blue][SIZE=4][B]photo technica[/B][/SIZE][/COLOR][/SIZE] එකේ උන් brand new කියලා used cam එකක් විකුණන්න ගිහින් මාට්ටු උන සීන් එකකුත්. වොරන්ටි ක්ලේම් කරන්න ගියාමයි සර්විස් එකට ගියාමයි රස්තියාදු කරවන සීන් ගණනාවකුත් කට්ටිය කියලා තියෙනවා දැක්කා. ඒවා කියවනකොට නම් කීයක් හරි වැඩියෙන් ගියත් ෂුවර් තැනකින් ගන්න එක හොදා කියලා හිතෙනවා. [COLOR=Sienna]මම ෆොටෝග්රැපි ෆීල්ඩ් එකට අලුත්. ඒ නිසා දන්න කට්ටිය පොඩ්ඩක් කියනවද [/COLOR][/B][/SIZE][/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue][SIZE=4][B][COLOR=Sienna]photo technica එකේ සර්විස් එක කොහොමද කියලා. එතැනින් මේ ඔෆර් එකට ගන්නද? [SIZE=5][COLOR=Red]ගාන ටිකක් එහෙ මෙහෙ උනත් හොඳ විස්වාසවන්තව වගකීමකින් කැම් එකක් ගන්න පුළුවන් තැන් මොනවද? [/COLOR][/SIZE][/COLOR][/B][/SIZE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]NIKON D3300 පාවිච්චි කරන අය ඉන්නව නම් කැම් එක කොගොමද කියලත් කියන්න. (විනෝදාංශයක් විදියට ෆොටෝග්රැපි ඉගෙන ගන්න කැමති කෙනෙක් සඳහා) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom