Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
8 minutes ago
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Photography උන්ගේ මාර ගනන්නෙ යකෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="^Night Fury^" data-source="post: 29174111" data-attributes="member: 327587"><p>ගොඩක් වුන් මේ වෘතිය පිටින් බලලා තමයි විවේචනය කරන්නේ. ඇතුලට බහින්නම ඕනේ දැනෙන්න නම්. සමහර කට්ටිය ඉන්නවා බං ලොකු මාර්ජින් එකක් තියාගන්න අය. නමුත් ඔය පොඩි පැකේජස් වලට නම් ලොකු මාර්ජින් එකක් තියා ගන්න බෑ. </p><p>ගොඩක් අය හිතන් ඉන්නේ කැමරාවක් අරන් චිප් එකක් දාලා ෆොටො අන්ලිමිටඩ් ගහන්න පුලුවන් කියලා. එහෙම බෑ. ශටර් කවුන්ට් එකක් තියෙනවා. ඒක මොඩල් එකෙන් එකට වෙනස් වෙනවා. ඉතින් ඒ ශටර් කවුන්ට් එක එද්දි අපි අලුත් කැමරාවක් ගන්න සල්ලි ඒකෙන් හම්බ කරන්න ඕනේ. හොඳට වෙඩිමක් කවර් කරන්න බඩු මුට්ටු ටිකකට දැන් ලක්ෂ 15-20ක් අතර යනවා අවම. මම මේ කියන්නේ අටවලා ෆොටෝ ගහන වුන් ගැන නෙමෙයි හොඳේ. කැමරා දෙකක් හෝ තුනක් දාලා කරන ඒවා. මම දැක්කා මේකෙත් කෙනෙක් මිරර්ලස් එකයි, ට්‍රයිපොඩ් එකයි එහෙම අරන් ගජරාමෙට රෙඩි වෙන එකෙක්. එක එක ශොට් වලට ආවේනික ලෙන්ස් තියෙනවා. ඒවාගෙන් වැඩේ පහසුවට කරගන්න පුලුවන් සහ ඒවාගේ ප්‍රමිතිය මාර ඉහලයි. හොඳ අවුට්පුට් එකක් දෙන්න ඕනේ නිසයි වැඩි මුදලකය හරි ඒක ගන්නේ. මොකද අවසානේදි ඔය පින්තූර ටික විතරයි තියෙන්නේ ඔය දවස මතක් වෙන්නවත්. ප්‍රින්ට් කොස්ට් එක වැඩියි ඇල්බම් වල. මම නම් සමහරුන්ගෙන් අහනවා ඇල්බම් ඕනේද කියලාත්. මොකද සමහර ඒවා අවුරුදු 5,6 කට සැරයයි ඇරලා බලන්නේ. නිකන් දුවිලි වැදි වැදි තියෙනවා. 25ට තිබ්බ තැන්ක් යූ කාර්ඩ් එක දැන් 110යි හොඳම පේපර් එක (මම නම් ගොඩක් උන්ට කියන්නේ තැන්ක් යූ කාර්ඩ් කැමති නම් විතරක් ගහන්න කියලා. බොරු වියදමක් ඒක) එන්ලාර්ජ්මන්ට් වල ප්‍රින්ට් ෆ්‍රේම් කොස්ට් වැඩියි. 2න්ඩ් කැමරාමන්, ලයිට් බෝයි, හෙල්පර්ලාට දවසට ගෙවන්න ඕන ගාන වැඩියි. අනික් එක තියෙන ස්ට්‍රෙස් එක. ඇල්බම් එක හදලා දෙනකන්ම ඒ ස්ට්‍රෙස් එක ඒ විදියටම තියෙනවා. මොකද වෙඩිමක් ආයේ ගන්නද ඕවා ටික නැති වුනොත්( බැකප් සෑහෙන්න ගහනවා හාර්ඩ් 3,4 වගේ). වෙඩිම අතරතුර හොඳ මීටරෙන් ඉන්න ඕනේ අවශ්‍යයම ශොට් මිස් කරගන්න බෑ. මොකද සමහර ශොට් ආපහු ගහන්න බැරි නිසා. ඒ නිසා අනිවා බැකප් කැමරාවක් අනිවාර්යෙන් යනවා.</p><p>සමහරු ඉන්නවා තමයි අසීමිත මාර්ජින් එකක් තියලා වැඩේ කරන. ඒවා ඉතින් ඒ අයගේ දක්ෂතා මත හැදෙන ප්‍රයිස් එක. ටොයොටා එක ගණන් අඩුයි කියලා බෙන්ස් එකක් ගන්න හිතන එකා ටොයොටා ගන්නේ නෑ. ඒ මනුස්සයා බෙන්ස් එකකින් බලාපොරොත්තු වෙන්නේ කම්ෆර්ටබිලිටි, කොලිටි වගේ දේවල් නම් ඒ මනුස්සයා වැඩියෙන් දීලා ඒ බෙන්ස් එක ගන්නවා. ඒවගේම තමා මේ වෘතියත්. හොඳම කොලිටි එකේ ෆොටෝ ගහන අයගේ ප්‍රයිසස් වෙනස්. ඒවා නිකන් කැමරාව උස්සන් ගිහින් පොයින්ට් ඇන්ඩ් ශූට් කරලා කරන්නේ නෑ. ඒවාට මහන්සි වෙලා හෙල්පර්ස්ලා යොදාගෙන තමයි කරන්නේ. සමහර අයගේ කෲ එක 8ක් වගේ ඉන්නවා. ආතල් එකට ගේනවා නෙමෙයි ඒ. ඒ හැමෝටම වගකීමක් තියෙනවා ඒ අයට අදාලව. මේන් ගොටොග්රැපර් අතේ වගකීම තිබ්බට වෙඩින් එකක් කවර් කරනවා කියන්නේ ටීම් එෆර්ට් එකක් (මම මේ කියන්නේ ඔය අසිමිත ලාබ තියෙනවායි කියන හයි එන්ඩ් ෆොටෝග්රැපර්ලා ගැන හොඳේ. පොඩි උදවිය එක්ක පටලගන්න එපා)</p></blockquote><p></p>
[QUOTE="^Night Fury^, post: 29174111, member: 327587"] ගොඩක් වුන් මේ වෘතිය පිටින් බලලා තමයි විවේචනය කරන්නේ. ඇතුලට බහින්නම ඕනේ දැනෙන්න නම්. සමහර කට්ටිය ඉන්නවා බං ලොකු මාර්ජින් එකක් තියාගන්න අය. නමුත් ඔය පොඩි පැකේජස් වලට නම් ලොකු මාර්ජින් එකක් තියා ගන්න බෑ. ගොඩක් අය හිතන් ඉන්නේ කැමරාවක් අරන් චිප් එකක් දාලා ෆොටො අන්ලිමිටඩ් ගහන්න පුලුවන් කියලා. එහෙම බෑ. ශටර් කවුන්ට් එකක් තියෙනවා. ඒක මොඩල් එකෙන් එකට වෙනස් වෙනවා. ඉතින් ඒ ශටර් කවුන්ට් එක එද්දි අපි අලුත් කැමරාවක් ගන්න සල්ලි ඒකෙන් හම්බ කරන්න ඕනේ. හොඳට වෙඩිමක් කවර් කරන්න බඩු මුට්ටු ටිකකට දැන් ලක්ෂ 15-20ක් අතර යනවා අවම. මම මේ කියන්නේ අටවලා ෆොටෝ ගහන වුන් ගැන නෙමෙයි හොඳේ. කැමරා දෙකක් හෝ තුනක් දාලා කරන ඒවා. මම දැක්කා මේකෙත් කෙනෙක් මිරර්ලස් එකයි, ට්‍රයිපොඩ් එකයි එහෙම අරන් ගජරාමෙට රෙඩි වෙන එකෙක්. එක එක ශොට් වලට ආවේනික ලෙන්ස් තියෙනවා. ඒවාගෙන් වැඩේ පහසුවට කරගන්න පුලුවන් සහ ඒවාගේ ප්‍රමිතිය මාර ඉහලයි. හොඳ අවුට්පුට් එකක් දෙන්න ඕනේ නිසයි වැඩි මුදලකය හරි ඒක ගන්නේ. මොකද අවසානේදි ඔය පින්තූර ටික විතරයි තියෙන්නේ ඔය දවස මතක් වෙන්නවත්. ප්‍රින්ට් කොස්ට් එක වැඩියි ඇල්බම් වල. මම නම් සමහරුන්ගෙන් අහනවා ඇල්බම් ඕනේද කියලාත්. මොකද සමහර ඒවා අවුරුදු 5,6 කට සැරයයි ඇරලා බලන්නේ. නිකන් දුවිලි වැදි වැදි තියෙනවා. 25ට තිබ්බ තැන්ක් යූ කාර්ඩ් එක දැන් 110යි හොඳම පේපර් එක (මම නම් ගොඩක් උන්ට කියන්නේ තැන්ක් යූ කාර්ඩ් කැමති නම් විතරක් ගහන්න කියලා. බොරු වියදමක් ඒක) එන්ලාර්ජ්මන්ට් වල ප්‍රින්ට් ෆ්‍රේම් කොස්ට් වැඩියි. 2න්ඩ් කැමරාමන්, ලයිට් බෝයි, හෙල්පර්ලාට දවසට ගෙවන්න ඕන ගාන වැඩියි. අනික් එක තියෙන ස්ට්‍රෙස් එක. ඇල්බම් එක හදලා දෙනකන්ම ඒ ස්ට්‍රෙස් එක ඒ විදියටම තියෙනවා. මොකද වෙඩිමක් ආයේ ගන්නද ඕවා ටික නැති වුනොත්( බැකප් සෑහෙන්න ගහනවා හාර්ඩ් 3,4 වගේ). වෙඩිම අතරතුර හොඳ මීටරෙන් ඉන්න ඕනේ අවශ්‍යයම ශොට් මිස් කරගන්න බෑ. මොකද සමහර ශොට් ආපහු ගහන්න බැරි නිසා. ඒ නිසා අනිවා බැකප් කැමරාවක් අනිවාර්යෙන් යනවා. සමහරු ඉන්නවා තමයි අසීමිත මාර්ජින් එකක් තියලා වැඩේ කරන. ඒවා ඉතින් ඒ අයගේ දක්ෂතා මත හැදෙන ප්‍රයිස් එක. ටොයොටා එක ගණන් අඩුයි කියලා බෙන්ස් එකක් ගන්න හිතන එකා ටොයොටා ගන්නේ නෑ. ඒ මනුස්සයා බෙන්ස් එකකින් බලාපොරොත්තු වෙන්නේ කම්ෆර්ටබිලිටි, කොලිටි වගේ දේවල් නම් ඒ මනුස්සයා වැඩියෙන් දීලා ඒ බෙන්ස් එක ගන්නවා. ඒවගේම තමා මේ වෘතියත්. හොඳම කොලිටි එකේ ෆොටෝ ගහන අයගේ ප්‍රයිසස් වෙනස්. ඒවා නිකන් කැමරාව උස්සන් ගිහින් පොයින්ට් ඇන්ඩ් ශූට් කරලා කරන්නේ නෑ. ඒවාට මහන්සි වෙලා හෙල්පර්ස්ලා යොදාගෙන තමයි කරන්නේ. සමහර අයගේ කෲ එක 8ක් වගේ ඉන්නවා. ආතල් එකට ගේනවා නෙමෙයි ඒ. ඒ හැමෝටම වගකීමක් තියෙනවා ඒ අයට අදාලව. මේන් ගොටොග්රැපර් අතේ වගකීම තිබ්බට වෙඩින් එකක් කවර් කරනවා කියන්නේ ටීම් එෆර්ට් එකක් (මම මේ කියන්නේ ඔය අසිමිත ලාබ තියෙනවායි කියන හයි එන්ඩ් ෆොටෝග්රැපර්ලා ගැන හොඳේ. පොඩි උදවිය එක්ක පටලගන්න එපා) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom