Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[Photography] Orion Nebula - My Night Sky Astrophotography
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The Great Orion Nebula and its associate nebulae

This is my 1st Astro-Photograph using a telescope

You can see 6 nebula here

M42 , M43 , NGC1973, NGC1975, NGC1977, NGC1980

only 320 seconds total exposure

10 sec X 32 subs

Taken with Visionking 6" F5 Telescope attached to D5100 DSLR , EQ3 Mount, single axis auto guided

effective focal length 1150mm (750mm X 1.5 APS-C crop factor)

Stacked with Deep Sky Stacker , further tweaks with Photoshop CS5

DSLR settings

camera = Nikon D5100

actual focal length = 750mm

effective focal length = 1125mm

lens/scope diameter = 150mm

focal ratio = F5

ISO = 3200

single shot exposure time = 10sec

Copyright © 2013 geethq M42 , M43 , NGC1973, NGC1975, NGC1977, NGC 1980

කට්ටිය අහන නිසා සිංහලෙන් දාන්නම්

ඔරයන් නෙබියුල එක කියන්නෙ තරු පොකුරක්

අපිට ආලෝක වර්ෂ 1350 වගෙ දුරින් තියෙන්නෙ

මේක තනි තරුවක් විදියට රෑ අහසෙ අමාරුවෙන් බලාගන්න පුළුවන් හොදට තරු පායපු දවසක

මේක ආලෝක වර්ශ 24 පුරා පැතිරිලා තියෙලු, මෙහෙම ලස්සනට පාට එන්නෙ මම අතින් දාපුව නම් නෙවෙයි

මේ තරු පොකුර වටේ තියෙන අයනීකරණය උන වායු වලින් නිපදවන ලස්සන එලි තමයි අපි මේ දකින්නෙ

මේව පියවි ඇසෙන් දකින්න බෑ, බොහෝ දුරට අපේ ඇස් ඒ තරංග ආයාම වලට සංවේදී නෑ

ඒත් කැමරාවකින් ගැහුවම වදිනව

මේවගේ ඈත අහසෙ තියෙන වස්තු වලින් එන එලිය හරි අඩු නිසා මේවගේ පින්තූරයක් ගන්නකොට අපි ගොඩක් වෙලා කැමරාවෙ සෙන්සර් එක

ඒකෙන් එන ආලෝකෙට විවෘත කරල තියනව එන ආලෝකෙ කොහොමහරි එකතු කරගන්න.

එහෙම එක සැරේ තප්පර 10 ගානෙ මම ගත්ත පොටෝ 32 එකතු කරල තමයි මේ ප්රතිථලය අරන් තියෙන්නෙ. (කරපු විදිය කෙටියෙන් මේ post එක අන්තිම හරියෙ ඇති)

සාමාන්යන් මීට වඩා ගොඩාක් වෙලා මේක තියන්න ඕන පැය භාගයක් වත් , ඒත් මේක නම් සෑහෙන හොදට ඇවිල්ල තියෙනව.

අනිත් එක තමයි පෘථිවියෙ කැරකීමට සාපේක්ශව තරු විස්තාපනය වෙන එක වලක්වගන්න එක

තප්පර 10 කට උනත් තරු ලොකු දුරක් අහසෙ යනව අපිට පියවි ඇසට පේන්නෙ නැති උනාට ඒක දුරේක්ශෙකින් ලගට කරල බලනකොට

හොදට තේරෙනව.

ඉතින් ඒක නැති කරගන්න තමයි auto guided system පාවිච්චි කරන්නෙ.

මේව රුපියල් ලක්ශ ගණන් නිසා මම පාවිච්චි කරන්නෙ එච්චර හොද එකක් නෙවෙයි.

ඒකෙන් ගොඩාක් වෙලා තරු අරෙහෙ මෙහෙ යන්නතුව තියාගන්න බෑ, ඒකයි එක සැරේකට තප්පර 10 ගානෙ පොටෝ අරන් එකතු කරේ

නැත්නම් එක සැරේ විනාඩිය විතර ගානෙ ගන්න තිබ්බනම් මීට වඩා ලස්සන වෙන්න තිබ්බ

කට්ටිය අහපු ප්රශ්න වලට උත්තර මම පළවෙනි පෝස්ට් එකේම දැම්ම ඔක්කොටම බලාගන්න

ඔන්න දැම්ම

[QUOTE="geethq, post: 14279234, member: 4364"] [CENTER][SIZE=4][B]The Great Orion Nebula and its associate nebulae [/B][/SIZE] This is my 1st Astro-Photograph using a telescope You can see 6 nebula here M42 , M43 , NGC1973, NGC1975, NGC1977, NGC1980 only 320 seconds total exposure 10 sec X 32 subs Taken with Visionking 6" F5 Telescope attached to D5100 DSLR , EQ3 Mount, single axis auto guided effective focal length 1150mm (750mm X 1.5 APS-C crop factor) Stacked with Deep Sky Stacker , further tweaks with Photoshop CS5 DSLR settings camera = Nikon D5100 actual focal length = 750mm effective focal length = 1125mm lens/scope diameter = 150mm focal ratio = F5 ISO = 3200 single shot exposure time = 10sec [IMG]http://i363.photobucket.com/albums/oo74/Geethq/2850_zps1447ce4a.jpg[/IMG] [B][SIZE=2][U]Copyright © 2013 geethq[/U] M42 , M43 , NGC1973, NGC1975, NGC197[SIZE=2]7, NGC 1980[/SIZE][/SIZE][/B] [IMG]http://i363.photobucket.com/albums/oo74/Geethq/24_zpsd1615102.jpg[/IMG] කට්ටිය අහන නිසා සිංහලෙන් දාන්නම් ඔරයන් නෙබියුල එක කියන්නෙ තරු පොකුරක් අපිට ආලෝක වර්ෂ 1350 වගෙ දුරින් තියෙන්නෙ මේක තනි තරුවක් විදියට රෑ අහසෙ අමාරුවෙන් බලාගන්න පුළුවන් හොදට තරු පායපු දවසක මේක ආලෝක වර්ශ 24 පුරා පැතිරිලා තියෙලු, මෙහෙම ලස්සනට පාට එන්නෙ මම අතින් දාපුව නම් නෙවෙයි මේ තරු පොකුර වටේ තියෙන අයනීකරණය උන වායු වලින් නිපදවන ලස්සන එලි තමයි අපි මේ දකින්නෙ මේව පියවි ඇසෙන් දකින්න බෑ, බොහෝ දුරට අපේ ඇස් ඒ තරංග ආයාම වලට සංවේදී නෑ ඒත් කැමරාවකින් ගැහුවම වදිනව මේවගේ ඈත අහසෙ තියෙන වස්තු වලින් එන එලිය හරි අඩු නිසා මේවගේ පින්තූරයක් ගන්නකොට අපි ගොඩක් වෙලා කැමරාවෙ සෙන්සර් එක ඒකෙන් එන ආලෝකෙට විවෘත කරල තියනව එන ආලෝකෙ කොහොමහරි එකතු කරගන්න. එහෙම එක සැරේ තප්පර 10 ගානෙ මම ගත්ත පොටෝ 32 එකතු කරල තමයි මේ ප්රතිථලය අරන් තියෙන්නෙ. (කරපු විදිය කෙටියෙන් මේ post එක අන්තිම හරියෙ ඇති) සාමාන්යන් මීට වඩා ගොඩාක් වෙලා මේක තියන්න ඕන පැය භාගයක් වත් , ඒත් මේක නම් සෑහෙන හොදට ඇවිල්ල තියෙනව. අනිත් එක තමයි පෘථිවියෙ කැරකීමට සාපේක්ශව තරු විස්තාපනය වෙන එක වලක්වගන්න එක තප්පර 10 කට උනත් තරු ලොකු දුරක් අහසෙ යනව අපිට පියවි ඇසට පේන්නෙ නැති උනාට ඒක දුරේක්ශෙකින් ලගට කරල බලනකොට හොදට තේරෙනව. ඉතින් ඒක නැති කරගන්න තමයි auto guided system පාවිච්චි කරන්නෙ. මේව රුපියල් ලක්ශ ගණන් නිසා මම පාවිච්චි කරන්නෙ එච්චර හොද එකක් නෙවෙයි. ඒකෙන් ගොඩාක් වෙලා තරු අරෙහෙ මෙහෙ යන්නතුව තියාගන්න බෑ, ඒකයි එක සැරේකට තප්පර 10 ගානෙ පොටෝ අරන් එකතු කරේ නැත්නම් එක සැරේ විනාඩිය විතර ගානෙ ගන්න තිබ්බනම් මීට වඩා ලස්සන වෙන්න තිබ්බ [U][B][COLOR=Blue] [/COLOR][/B][/U][LEFT][COLOR=Blue][U][B]කට්ටිය අහපු ප්රශ්න වලට උත්තර මම පළවෙනි පෝස්ට් එකේම දැම්ම ඔක්කොටම බලාගන්න[/B][/U] [/COLOR] [SIZE=4]ඔන්න දැම්ම [/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom