Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Photography TM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Professional කැමරාවක ලක්ෂණ. DSLR

» Auto, Manual, P.S.A. ක්‍රමවේද ඇසුරෙන් ඡායාරූප ගත හැකි වීම.

» කාච ගැලවීමේ සහ සවිකිරීමේ හැකියාව. (SLR)

» අවශ්‍ය පරිදි ASA or ISO හැසිරවීමේ හැකියාව.

» විශාල shutter speed එකක් ලබාගත හැකිවීම.

» අධිතාක්ෂණික නාභිගත කිරීමේ හැකියාව.

» Manual නාභිගත කිරීමේ හැකියාව.

» පික්සල් අගය වැඩි image sensors තිබීම.

» Customer settings තිබීම.

» WB හැසිරවීමේ හැකියාව(white balance)

» බරෙන් සහ මිළෙන් සාපේක්ෂව වැඩි වීම.

Aperture ගැන දැනගනිමු......

කැමරාවේ කාචය හරහා එන ආලෝකය පාලනය කරන සිදුර තමයි Aperture යනුවෙන් හඳුන්වන්නේ. එම සිදුර වැඩිපුර ඇරුනොත් ආලෝකය වැඩිපුර ඇතුලට පැමිනෙනවා. එවිට ඡායාරූපය ආලෝකමත් වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් ඇරුනු විට ඡායාරූපය අඳුරු වන අතර අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ඇරුනොත් ඡායාරූපය Aperture වීමක් සිදු වෙනවා.

මොකක්ද මේ ISO Speed කියන්නේ....

සරළව කිව්වොත් ISO Speed කියන්නෙ ආලෝකයට කැමරාවේ ඇති සංවේදී බවයි. සාමාන්‍ය ඩිජිටල් කැමරා වලත් අපිට බොහෝවිට ISO අගය වෙනස් කිරීමේ හැකියාව ලබා දීල තියනවා. සාමාන්‍යයෙන් දහවල් කාලයේ ඡායාරූපයක් ලබාගැනීමේදී ISO අගය 100 ප්‍රමාණවත්. සවස් කාලයේ ආලෝකය අඩු අවස්ථාවක්නම් ISO අගය 400 පමණ අවශ්‍ය වෙනවා. රාත්‍රී කාලයේ නම් ISO අගය 800, 1600 වැනි විශාල අගයන් ලබා දිය යුතු වෙනවා.

කැමරා රෙසලූෂන් [Resolution]

ඡායාරූපයේ ගුණාත්මක භාවයට බලපායි.

රෙසලූෂන් ප්‍රමාණය වැඩිවන විට ඡායාරූපයේ ගුණාත්මක භාවයද වැඩි වේ.

රෙසලූෂන් ගණනය කරන්නේ මෙගාපික්සල් මගිනි

මෙගා පික්සල් එකක් යනු පික්සල් මිලියනයකි. (1000000)

සාමාන්‍යයෙන් professional කැමරා මෙගාපික්සල් 12 සිට ඉහලට පවතී.

කැමරාවේ මෙගාපික්සල් ප්‍රමාණය වැඩි වන විට භාවිතා කලයුතු මෙමරි කාඩ් ධාරිතාවයද වැඩි වේ.

ඡායාරූපයක් මුද්‍රණය කිරීමේදී මෙගාපික්සල් ප්‍රමාණය සහ අඟලකට ඇති පික්සල්ස් ප්‍රමාණය මත ඡායාරූපයේ උපරිම දිග, පළල තීරණය වේ. මෙගාපික්සල් ප්‍රමාණය වැඩි වන විට සහ අඟලකට ඇති පික්සල් ප්‍රමාණය අඩු වන විට ඡායාරූපයේ උපරිම දිග, පළල වැඩි වේ.පහත වගුව මගින් එම ප්‍රමාණයන් දල වශයෙන් නිරූපණය වේ.

[QUOTE="podde, post: 16314878, member: 166730"] [B][SIZE="4"]Professional කැමරාවක ලක්ෂණ. DSLR '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''[/SIZE][/B] [IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcRTUEUMFdf31q8sa9CumvIz7M5GOTxSsoabuw4ggTvI2p-tyhVQxtek8qCw[/IMG] [SIZE="4"][B]» Auto, Manual, P.S.A. ක්‍රමවේද ඇසුරෙන් ඡායාරූප ගත හැකි වීම. » කාච ගැලවීමේ සහ සවිකිරීමේ හැකියාව. (SLR) » අවශ්‍ය පරිදි ASA or ISO හැසිරවීමේ හැකියාව. » විශාල shutter speed එකක් ලබාගත හැකිවීම. » අධිතාක්ෂණික නාභිගත කිරීමේ හැකියාව. » Manual නාභිගත කිරීමේ හැකියාව. » පික්සල් අගය වැඩි image sensors තිබීම. » Customer settings තිබීම. » WB හැසිරවීමේ හැකියාව(white balance) » බරෙන් සහ මිළෙන් සාපේක්ෂව වැඩි වීම.[/B][/SIZE] [B]Aperture ගැන දැනගනිමු......[/B] ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, [IMG]http://www.shortcourses.com/images/b4ch1/aperture.jpg[/IMG] [SIZE="4"][B]කැමරාවේ කාචය හරහා එන ආලෝකය පාලනය කරන සිදුර තමයි Aperture යනුවෙන් හඳුන්වන්නේ. එම සිදුර වැඩිපුර ඇරුනොත් ආලෝකය වැඩිපුර ඇතුලට පැමිනෙනවා. එවිට ඡායාරූපය ආලෝකමත් වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් ඇරුනු විට ඡායාරූපය අඳුරු වන අතර අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ඇරුනොත් ඡායාරූපය Aperture වීමක් සිදු වෙනවා. [/B] [/SIZE] [B][SIZE="4"]මොකක්ද මේ ISO Speed කියන්නේ.... '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''[/SIZE][/B] [IMG]http://www.phototechnique.com/wp-content/uploads/2012/08/image-315.jpg[/IMG] [SIZE="4"][B]සරළව කිව්වොත් ISO Speed කියන්නෙ ආලෝකයට කැමරාවේ ඇති සංවේදී බවයි. සාමාන්‍ය ඩිජිටල් කැමරා වලත් අපිට බොහෝවිට ISO අගය වෙනස් කිරීමේ හැකියාව ලබා දීල තියනවා. සාමාන්‍යයෙන් දහවල් කාලයේ ඡායාරූපයක් ලබාගැනීමේදී ISO අගය 100 ප්‍රමාණවත්. සවස් කාලයේ ආලෝකය අඩු අවස්ථාවක්නම් ISO අගය 400 පමණ අවශ්‍ය වෙනවා. රාත්‍රී කාලයේ නම් ISO අගය 800, 1600 වැනි විශාල අගයන් ලබා දිය යුතු වෙනවා.[/B][/SIZE] [B][SIZE="4"]කැමරා රෙසලූෂන් [Resolution][/SIZE][/B] [IMG]http://digitalphotographylive.com/wp-content/uploads/2013/05/megapixel-vs-print-size.png[/IMG] [SIZE="4"][B]ඡායාරූපයේ ගුණාත්මක භාවයට බලපායි. රෙසලූෂන් ප්‍රමාණය වැඩිවන විට ඡායාරූපයේ ගුණාත්මක භාවයද වැඩි වේ. රෙසලූෂන් ගණනය කරන්නේ මෙගාපික්සල් මගිනි මෙගා පික්සල් එකක් යනු පික්සල් මිලියනයකි. (1000000) සාමාන්‍යයෙන් professional කැමරා මෙගාපික්සල් 12 සිට ඉහලට පවතී. කැමරාවේ මෙගාපික්සල් ප්‍රමාණය වැඩි වන විට භාවිතා කලයුතු මෙමරි කාඩ් ධාරිතාවයද වැඩි වේ. ඡායාරූපයක් මුද්‍රණය කිරීමේදී මෙගාපික්සල් ප්‍රමාණය සහ අඟලකට ඇති පික්සල්ස් ප්‍රමාණය මත ඡායාරූපයේ උපරිම දිග, පළල තීරණය වේ. මෙගාපික්සල් ප්‍රමාණය වැඩි වන විට සහ අඟලකට ඇති පික්සල් ප්‍රමාණය අඩු වන විට ඡායාරූපයේ උපරිම දිග, පළල වැඩි වේ.පහත වගුව මගින් එම ප්‍රමාණයන් දල වශයෙන් නිරූපණය වේ.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom