Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
photography with amilaboy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Auto Focus

ඕන්න එහෙනම් අදත් ආවා Photography with amilaboy නූලෙන් Photography වල තවත් වැදගත් පාඩමක් කියලා දෙන්න.අද අපි කතා කරන්න යන්නේ autofocus කිරීම ගැන .

වැදගත්ම කොටසක් Photography වල .ඉතින් කැමරාවත් අතට අරන් වැඩේට බහිමු. එක එක අයට තියෙන්නේ එක එක කැමරා නිසා මම NIKON වලිනුයි CANON වලිනුයි දෙකෙන්ම කියලා දෙන්නම් .

අපි බලමු මුලින්ම මේ auto focus ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද කියලා .උදාහරණයක් විදියට අපි අපේ කැමරාව තනි සුදු පසුබිමක් වෙතට යොමු කරොත් ඔයාලට පෙනෙයි කැමරාව focus කරගන්න බැරුව පිස්සු නටනවා.ඒකට හේතුව තමයි ඒ සුදු පසුබිමේ කිසිම edge එකක් හෝ contrast එකක් (කිසිම කැපීපෙනෙන යමක් ) නැති වීම .නමුත් ඒ පසුබිමේම කලු පාටින් ඉරක් අදලා focus කරොත් ඉතාම ඉක්මනින් කැමරාව කලු ඉරට focus වෙනවා ..මොකද එතන contrast එකේ වෙනසක් තියෙන නිසායි

මේ සිද්දිය ඔයාල අත්විදලා ඇති background එකේ පාටම ඇදුමක් ඇදන් ඉන්න කෙනෙක්ගේ පින්තූරයක් ගන්න ගියාම ..මොකද කැමරාව auto focus වෙන්නේ කැපී පෙනෙන contrast එකක් හමු වුනොතින් පමනයි.

අපි දැන් බලමු එක එක කැමරාවෙන් auto focus කරන්නේ කොහොමද කියලා ..මොනවා කරන්නත් කලින් කැමරාවෙ body එකයි lens එකයි auto එකට දාල තියන්න ඔනා.

මුලින්ම CANON 5D mark II එකෙන් පටන් ගමු

මේ තියෙන්නෙ අපි CANON 5D mark II කැමරාවක view finder එකෙන් බැලුවම පේන විදිය

මේ කැමරාවේ focus point 9ක් තියෙනව ( focus කරන්න පුලුවන් තැන් 9ක් ) රතුපාටින් පෙන්නන්නේ දැනට focus වෙලා තියෙන point එක . පළවෙනි පින්තුරෙන් ගහත් දෙවැනි පින්තූරෙන් model වත් 3වැනි පින්තූරෙන් model ට එහායින් තියෙන ප්‍රදේශයත් focus වෙලා තියෙනවා. අපි කොහොමද මේ focus වෙන්න ඕන point එක හරියටම කැමරාවට දෙන්නේ .

හැම CANON කැමරාවෙම තියෙනවා මෙන්න මෙහෙම බොත්තමක් .ඒක මුලින්ම ඔබන්න.

ඊට පස්සේ තියෙන්නේ මේ විදියට කැමරාවේ පිටිපස්සේ තියෙන roller එක පාවිච්චි කරලා කැමති focus point එකක් තෝරගන්න.

එතකොට focus point වෙනස් වෙයි මේ විදියට .

දැන් ඊට පස්සෙ තියෙන්නේ focus වෙන්න ඔන්න තැනට රතුපාට කොටුව ආවම shutter බොත්තම ලාවට ඔබන එකයි ..එතකොට ලස්සනට ඒ කොටස focus වෙයි .

CANON 7D එකේ ඕක චුට්ටක් වෙනස් වෙනවා.

මුලින්ම අර විදියටම focus බොත්තම ඔබන්න (තියෙන තැන 5D mark II එකට වඩා වෙනස් කියල පේනවා ඇති )

ඊට පස්සෙ කැමරාවේ LCD sceen එකෙන්ම focus වෙන්න ඕන point එක ලබා දෙන්න පුලුවන්

කැමතිනම් එකකට වඩා දෙන්නත් පුලුවන් 7D එකේ හරියට මේ වගේ

CANON ගැන බැලුවනේ දැන් බලමු NIKON ගැන.මුලින්ම ගන්නම් D3100 එකක්.

මුලින්ම menu එකට ගියාම ඒකෙ තියෙනවා AF aria mode කියලා option එකක්

..මේකෙනුත් පුලුවන් කලින් වගේම focus point තෝරන්න .(ගොඩාක් NIKON වල 3D trakin තියෙන නිසා පින්තූර ගන්න වස්තුවේ සියුම් චලනයන් උනත් පහසුවෙන් හදුනා ගන්න පුලුවන් .ගොඩාක් CANON වල මේ ක්‍රමය නෑ )

දැන් අපි බලමු D7000 එකක් කොහොමද කියලා .

මේකෙනම් ඉතාමත් ම පහසුයි ඒ වැඩේ කරන්න .මොකද අපිට menu එකට යන්න ඕනා වෙන්නෙ නැති නිසා .මුලින්ම lens එක ගාව තියෙන focus බොත්තම ඔබාගෙනම කැමරාවේ ඉදිරිපස තියෙන comand dial එක කරකවන්න .

එතකොට කැමරාව උඩ තියෙන පොඩි digital display එකේ පෙන්නයි focus point මොනවද කියලා .මේ ක්‍රමය ඉතාමත් ලේසියි අනිත් කැමරාවලට සාපේක්ශව .

මේ විදියට manualy දෙන්නෙ නැතුව අපිට focus කරන්න ලේසි විදියකුත් තියෙනවා. අපි දැනට activate වෙලා තියෙන focus point එක අපිට focus වෙන්න ඕනා තැනට එන විදියට අල්ලන්න.ඊට පස්සෙ sutter බොත්තම ලාවට තද කරන්න ..එතකොට ඒ point එක අපිට අවශ්‍ය තැන ලොක් වෙයි.ඊට පස්සේ තියෙන්නේ ආයිත් අපිට අවශය විදියට frame එක හදාගෙන පින්තූරේ ගන්න එකයි.

එහෙනම් ඉතින් චුට්ටක් හරි ප්‍රයෝජනවත් උනා නම් comment එකක් දාලා BUMP එකක් දාලා යන්න. ඔයා ඉතුරු වෙච්ච රෙප් එහෙම තියෙනවනම් සතුටින් බාරගන්නවා.

[QUOTE="amilaboy, post: 14074803, member: 204089"] [b]Auto Focus[/b] [SIZE="6"][IMG]http://img690.imageshack.us/img690/461/digitalcamerafocuslock.jpg[/IMG] [B][COLOR="red"]ඕන්න එහෙනම් අදත් ආවා Photography with amilaboy නූලෙන් Photography වල තවත් වැදගත් පාඩමක් කියලා දෙන්න.අද අපි කතා කරන්න යන්නේ autofocus කිරීම ගැන [/COLOR][/B]. [IMG]http://img826.imageshack.us/img826/6386/shutterss.jpg[/IMG] වැදගත්ම කොටසක් Photography වල .ඉතින් කැමරාවත් අතට අරන් වැඩේට බහිමු. එක එක අයට තියෙන්නේ එක එක කැමරා නිසා මම NIKON වලිනුයි CANON වලිනුයි දෙකෙන්ම කියලා දෙන්නම් . [IMG]http://img594.imageshack.us/img594/1796/nvc.png[/IMG] අපි බලමු මුලින්ම මේ auto focus ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද කියලා .උදාහරණයක් විදියට අපි අපේ කැමරාව තනි සුදු පසුබිමක් වෙතට යොමු කරොත් ඔයාලට පෙනෙයි කැමරාව focus කරගන්න බැරුව පිස්සු නටනවා.ඒකට හේතුව තමයි ඒ සුදු පසුබිමේ කිසිම edge එකක් හෝ contrast එකක් (කිසිම කැපීපෙනෙන යමක් ) නැති වීම .නමුත් ඒ පසුබිමේම කලු පාටින් ඉරක් අදලා focus කරොත් ඉතාම ඉක්මනින් කැමරාව කලු ඉරට focus වෙනවා ..මොකද එතන contrast එකේ වෙනසක් තියෙන නිසායි [IMG]http://img90.imageshack.us/img90/6359/image003ba.gif[/IMG] මේ සිද්දිය ඔයාල අත්විදලා ඇති background එකේ පාටම ඇදුමක් ඇදන් ඉන්න කෙනෙක්ගේ පින්තූරයක් ගන්න ගියාම ..මොකද කැමරාව auto focus වෙන්නේ කැපී පෙනෙන contrast එකක් හමු වුනොතින් පමනයි. [IMG]http://img502.imageshack.us/img502/4622/bestnewsbloopersof2012.jpg[/IMG] අපි දැන් බලමු එක එක කැමරාවෙන් auto focus කරන්නේ කොහොමද කියලා ..මොනවා කරන්නත් කලින් කැමරාවෙ body එකයි lens එකයි auto එකට දාල තියන්න ඔනා. [COLOR="red"]මුලින්ම CANON 5D mark II එකෙන් පටන් ගමු[/COLOR] [IMG]http://img24.imageshack.us/img24/6545/main67.jpg[/IMG] මේ තියෙන්නෙ අපි CANON 5D mark II කැමරාවක view finder එකෙන් බැලුවම පේන විදිය [IMG]http://img163.imageshack.us/img163/3630/90372381.jpg[/IMG][IMG]http://img855.imageshack.us/img855/4728/37876961.jpg[/IMG] [IMG]http://img171.imageshack.us/img171/1017/53954546.jpg[/IMG] මේ කැමරාවේ focus point 9ක් තියෙනව ( focus කරන්න පුලුවන් තැන් 9ක් ) රතුපාටින් පෙන්නන්නේ දැනට focus වෙලා තියෙන point එක . පළවෙනි පින්තුරෙන් ගහත් දෙවැනි පින්තූරෙන් model වත් 3වැනි පින්තූරෙන් model ට එහායින් තියෙන ප්‍රදේශයත් focus වෙලා තියෙනවා. අපි කොහොමද මේ focus වෙන්න ඕන point එක හරියටම කැමරාවට දෙන්නේ . හැම CANON කැමරාවෙම තියෙනවා මෙන්න මෙහෙම බොත්තමක් .ඒක මුලින්ම ඔබන්න. [IMG]http://img705.imageshack.us/img705/6859/70617654.jpg[/IMG] ඊට පස්සේ තියෙන්නේ මේ විදියට කැමරාවේ පිටිපස්සේ තියෙන roller එක පාවිච්චි කරලා කැමති focus point එකක් තෝරගන්න. [IMG]http://img14.imageshack.us/img14/2853/95052734.jpg[/IMG] එතකොට focus point වෙනස් වෙයි මේ විදියට . [IMG]http://img19.imageshack.us/img19/8853/97201120.jpg[/IMG] [IMG]http://img189.imageshack.us/img189/1673/92285646.jpg[/IMG] [IMG]http://img171.imageshack.us/img171/5999/51467378.jpg[/IMG] දැන් ඊට පස්සෙ තියෙන්නේ focus වෙන්න ඔන්න තැනට රතුපාට කොටුව ආවම shutter බොත්තම ලාවට ඔබන එකයි ..එතකොට ලස්සනට ඒ කොටස focus වෙයි . [COLOR="Red"]CANON 7D එකේ ඕක චුට්ටක් වෙනස් වෙනවා. [/COLOR] [IMG]http://img856.imageshack.us/img856/6532/canon7dfirmwareupgrade.jpg[/IMG] මුලින්ම අර විදියටම focus බොත්තම ඔබන්න (තියෙන තැන 5D mark II එකට වඩා වෙනස් කියල පේනවා ඇති ) [IMG]http://img35.imageshack.us/img35/8361/79879178.jpg[/IMG] ඊට පස්සෙ කැමරාවේ LCD sceen එකෙන්ම focus වෙන්න ඕන point එක ලබා දෙන්න පුලුවන් [IMG]http://img198.imageshack.us/img198/1097/7d2l.jpg[/IMG] කැමතිනම් එකකට වඩා දෙන්නත් පුලුවන් 7D එකේ හරියට මේ වගේ [IMG]http://img825.imageshack.us/img825/6157/7d3d.jpg[/IMG] [IMG]http://img838.imageshack.us/img838/3665/7d4w.jpg[/IMG] [COLOR="red"]CANON ගැන බැලුවනේ දැන් බලමු NIKON ගැන.මුලින්ම ගන්නම් D3100 එකක්.[/COLOR] [IMG]http://img717.imageshack.us/img717/6271/nikond3100frontside.jpg[/IMG] මුලින්ම menu එකට ගියාම ඒකෙ තියෙනවා AF aria mode කියලා option එකක් [IMG]http://img195.imageshack.us/img195/4236/nikonr.jpg[/IMG] [IMG]http://img217.imageshack.us/img217/502/nikon1k.jpg[/IMG] ..මේකෙනුත් පුලුවන් කලින් වගේම focus point තෝරන්න .(ගොඩාක් NIKON වල 3D trakin තියෙන නිසා පින්තූර ගන්න වස්තුවේ සියුම් චලනයන් උනත් පහසුවෙන් හදුනා ගන්න පුලුවන් .ගොඩාක් CANON වල මේ ක්‍රමය නෑ:yes::yes: ) [IMG]http://img11.imageshack.us/img11/5718/nikon2z.jpg[/IMG] [COLOR="red"]දැන් අපි බලමු D7000 එකක් කොහොමද කියලා .:D:D[/COLOR] [IMG]http://img163.imageshack.us/img163/7816/nikond7000shortreview.jpg[/IMG] මේකෙනම් ඉතාමත් ම පහසුයි ඒ වැඩේ කරන්න .මොකද අපිට menu එකට යන්න ඕනා වෙන්නෙ නැති නිසා .මුලින්ම lens එක ගාව තියෙන focus බොත්තම ඔබාගෙනම කැමරාවේ ඉදිරිපස තියෙන comand dial එක කරකවන්න . [IMG]http://img842.imageshack.us/img842/4426/7000d.jpg[/IMG] [IMG]http://img812.imageshack.us/img812/5902/70001c.jpg[/IMG] එතකොට කැමරාව උඩ තියෙන පොඩි digital display එකේ පෙන්නයි focus point මොනවද කියලා .මේ ක්‍රමය ඉතාමත් ලේසියි අනිත් කැමරාවලට සාපේක්ශව . මේ විදියට manualy දෙන්නෙ නැතුව අපිට focus කරන්න ලේසි විදියකුත් තියෙනවා. අපි දැනට activate වෙලා තියෙන focus point එක අපිට focus වෙන්න ඕනා තැනට එන විදියට අල්ලන්න.ඊට පස්සෙ sutter බොත්තම ලාවට තද කරන්න ..එතකොට ඒ point එක අපිට අවශ්‍ය තැන ලොක් වෙයි.ඊට පස්සේ තියෙන්නේ ආයිත් අපිට අවශය විදියට frame එක හදාගෙන පින්තූරේ ගන්න එකයි. [COLOR="Red"][B]එහෙනම් ඉතින් චුට්ටක් හරි ප්‍රයෝජනවත් උනා නම් comment එකක් දාලා BUMP එකක් දාලා යන්න. ඔයා ඉතුරු වෙච්ච රෙප් එහෙම තියෙනවනම් සතුටින් බාරගන්නවා. [/B][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom