Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
photography with amilaboy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

canon 650D කියන්නෙ හොද කැමරාවක්. 100,000-110,000 අතර ගානක් තමයි වෙන්නෙ

සමහර විට ඊටත් අඩුවෙන් ගන්න පුලුවන් වෙයි.

17.9 MP සෙන්සර් එකක් තියෙනව. touch screen සහ flip-out screen එකක් තියෙනවා(නොතිබ්බයි කියල වෙනසක් නෑ )

මේකේ තියෙන්නේ Phase detection auto focus සිස්ටම් එකක්. ඒක නිසා Contrast detection සිස්ටම් එකකට වඩා auto focus කිරීම වේගවත්. 12,800 ISO වෙනකම් යන්න පුලුවන් සහ කැමරවේ ඇතුලෙම HDR පහසුකම තියෙනවා

අවාසි ටිකකුත් තියෙනවා

සුපුරුදු පරිදි canon කැම් වල ඉහල iso වලදී image noise එක වැඩියි NIKON ව්ලට සාපෙක්ශව.

focus points 9 යි තියෙන්නේ, බැටරියේ ආයු කාලය සාමාන්යෙන් 440 shots වගේ තමයි, view finder එක කවර් කරන්නේ 95% විතරයි. කැමරාවේ තියෙන්නේ Pentamirror ප්රිස්මයක් (Pentaprism ප්රිස්මයක් නෙමෙයි )

[QUOTE="amilaboy, post: 14167125, member: 204089"] [SIZE="4"]canon 650D කියන්නෙ හොද කැමරාවක්. 100,000-110,000 අතර ගානක් තමයි වෙන්නෙ සමහර විට ඊටත් අඩුවෙන් ගන්න පුලුවන් වෙයි. 17.9 MP සෙන්සර් එකක් තියෙනව. touch screen සහ flip-out screen එකක් තියෙනවා(නොතිබ්බයි කියල වෙනසක් නෑ ) [IMG]http://img715.imageshack.us/img715/7821/50780764.jpg[/IMG] මේකේ තියෙන්නේ Phase detection auto focus සිස්ටම් එකක්. ඒක නිසා Contrast detection සිස්ටම් එකකට වඩා auto focus කිරීම වේගවත්. 12,800 ISO වෙනකම් යන්න පුලුවන් සහ කැමරවේ ඇතුලෙම HDR පහසුකම තියෙනවා [B]අවාසි ටිකකුත් තියෙනවා[/B] සුපුරුදු පරිදි canon කැම් වල ඉහල iso වලදී image noise එක වැඩියි NIKON ව්ලට සාපෙක්ශව. focus points 9 යි තියෙන්නේ, බැටරියේ ආයු කාලය සාමාන්යෙන් 440 shots වගේ තමයි, view finder එක කවර් කරන්නේ 95% විතරයි. කැමරාවේ තියෙන්නේ Pentamirror ප්රිස්මයක් (Pentaprism ප්රිස්මයක් නෙමෙයි )[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom