Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
photography with amilaboy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනස්කම් ගොඩක් තියෙන්වා.

මුලින්ම මේ දෙකෙන් P510 ඉදිරියෙන් ඉන්න කාරනා ටික කියන්නම්

වෙගයෙන් පින්තුර ගන්න පුලුවන්- තත්පරයකට පින්තූර 7ක් (D5100 එකේ 4යි )

panoramas පින්තූර ගන්න පුලුවන් (D5100 බෑ )

records high-speed movies 120 fps

3d පින්තූර ගන්න පුලුවන්

මිළ අඩුයි

දැන් බලමු d5100 වාසි

auto focus වෙගය වැඩියි Phase detection (P510 එකේ Contrast detection)

external mic ගහන්න පුලුවන් (p510 එකේ බෑ )

සෙන්සර් එක විශාලයි APS-C 23.6x15.6mm (p510 එකේ 1/2.3" 6.2x4.6mm)

16.1 MP (p510 එකේ 9.7mp)

බැටර්යි ආයුකාලය දිගයි පින්තූර 660 (p510 එකේ 200යි )

ලෙන්ස් මාරුකරන්න පුලුවන් (p510 එකේ බෑ ) මේක තමයි ඉතාම වැදගත් කාරනය

raw වලිනුත් පින්තුර ගන්න පුලුවන් (p510 එකේ JPEG විතරයි )

වෙනමම flash guns හයි කරන්න පුලුවන් (p510 එකේ බෑ )

viewfinder එක Pentamirror එකක් (p510 එකේ ඩිගිටල් එකක් )

මං ඔය රතු පාටින් දාලා තියෙන්නේ අතිශය වැදගත් කරුනු

මේ උදාහරනයේදී d5100 ට වඩා p510 වාසි කිහිපයක් තිබ්බත් ඒවා ඒවා සාපෙක්ශයි

හැම වෙලාවෙම DSLR එක ඉස්සරහින් ඉන්නෙ

[QUOTE="amilaboy, post: 14168286, member: 204089"] [SIZE="5"] වෙනස්කම් ගොඩක් තියෙන්වා. මුලින්ම මේ දෙකෙන් P510 ඉදිරියෙන් ඉන්න කාරනා ටික කියන්නම් වෙගයෙන් පින්තුර ගන්න පුලුවන්- තත්පරයකට පින්තූර 7ක් (D5100 එකේ 4යි ) panoramas පින්තූර ගන්න පුලුවන් (D5100 බෑ ) records high-speed movies 120 fps 3d පින්තූර ගන්න පුලුවන් මිළ අඩුයි දැන් බලමු d5100 වාසි auto focus වෙගය වැඩියි Phase detection (P510 එකේ Contrast detection) external mic ගහන්න පුලුවන් (p510 එකේ බෑ ) [COLOR="Red"]සෙන්සර් එක විශාලයි APS-C 23.6x15.6mm (p510 එකේ 1/2.3" 6.2x4.6mm)[/COLOR] 16.1 MP (p510 එකේ 9.7mp) බැටර්යි ආයුකාලය දිගයි පින්තූර 660 (p510 එකේ 200යි ) [COLOR="red"]ලෙන්ස් මාරුකරන්න පුලුවන් (p510 එකේ බෑ ) මේක තමයි ඉතාම වැදගත් කාරනය [/COLOR] [COLOR="red"]raw වලිනුත් පින්තුර ගන්න පුලුවන් (p510 එකේ JPEG විතරයි )[/COLOR] [COLOR="red"]වෙනමම flash guns හයි කරන්න පුලුවන් (p510 එකේ බෑ )[/COLOR] [COLOR="red"]viewfinder එක Pentamirror එකක් (p510 එකේ ඩිගිටල් එකක් ) [/COLOR] මං ඔය රතු පාටින් දාලා තියෙන්නේ අතිශය වැදගත් කරුනු මේ උදාහරනයේදී d5100 ට වඩා p510 වාසි කිහිපයක් තිබ්බත් ඒවා ඒවා සාපෙක්ශයි හැම වෙලාවෙම DSLR එක ඉස්සරහින් ඉන්නෙ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom