Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
photography with amilaboy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබට NIKON කැමරාවක් තිබෙනවද? එහෙනම් 20GB ක STORAGE එකක් නොමිළේ ලබාගන්න

ජපානයේ කැමරා නිෂ්පාදකයෙකු වන Nikon Corporation විසින් Nikon Image Space ලෙසින් අලුත් image sharing හා storage සේවාවක් ආරම්බ කර තිබෙනවා. මෙය Nikon digital camera පරිශිලකයින්ටම සිමා වූ සේවාවක් නෙවෙයි. ඕනෑම කෙනෙකුට මෙම සේවාව ලබාගැනීමට හැකියාව තිබෙනවා.

සෑම අයෙකුටම 2GB storage එකක් නොමිළේ ලැබෙන අතර, නමුත් ඔබ Nikon කැමරාවක් හිමි අයෙකු නම් ඔබට පුළුවන් ඔබේ Basic account එක Special account එකක් බවට පත් කරගෙන ඔබේ storage එකෙහි ප්රමාණය 20GB ක් දක්වා වැඩි කරගන්නට. ඊට අමතරව ඔබ පින්තුර share කරන විට පින්තුරයට password එකක් ලබාදීම, ඔබේ පින්තුරා download කිරීමට නොහැකි වන ලෙස සැකසීම වැනි විශේෂ functions කිහිපයක්ම ඔබට ලබාගන්න පුළුවන්.

ඔබේ Basic account එක Special account එකකට upgrade කරගැනීම සදහා ඔබට මෙම upgrade utility එක download කරගෙන, ඔබේ Nikon කැමරාව USB Cable එක මගින් පරිගණකයට සම්බන්ද කර ගැනීමට සිදු වෙනවා. ඉන් අනතුරුව ඔබ download කරගත් utility එක බාවිතයෙන් ඉන් ලැබෙන උපදෙස් අනුව ගොස් ඔබේ account එක පහසුවෙන්ම upgrade කරගන්නට පුළුවන්.

මෙම සේවාවෙහි ඇති විශේෂාංග හා තවත් බොහොමයක් තොරතුරු දැනගැනීම සදහා මෙතන ක්ලික් කරන්න.

මාත් ටක් ගාලා වැඩේ කොරගත්තා

තොරතුරු සදහා සම්පූර්ණ ස්තූතිය බුද්දික නුවන් සහෝට පිරිනමනවා

[QUOTE="amilaboy, post: 14384292, member: 204089"] [SIZE="6"][B][U][COLOR="Red"]ඔබට NIKON කැමරාවක් තිබෙනවද? එහෙනම් 20GB ක STORAGE එකක් නොමිළේ ලබාගන්න[/COLOR][/U][/B][/SIZE] [SIZE="5"]ජපානයේ කැමරා නිෂ්පාදකයෙකු වන Nikon Corporation විසින් [URL="http://nikonimagespace.com/"]Nikon Image Space[/URL] ලෙසින් අලුත් image sharing හා storage සේවාවක් ආරම්බ කර තිබෙනවා. මෙය Nikon digital camera පරිශිලකයින්ටම සිමා වූ සේවාවක් නෙවෙයි. ඕනෑම කෙනෙකුට මෙම සේවාව ලබාගැනීමට හැකියාව තිබෙනවා. සෑම අයෙකුටම 2GB storage එකක් නොමිළේ ලැබෙන අතර, නමුත් ඔබ Nikon කැමරාවක් හිමි අයෙකු නම් ඔබට පුළුවන් ඔබේ Basic account එක Special account එකක් බවට පත් කරගෙන ඔබේ storage එකෙහි ප්රමාණය 20GB ක් දක්වා වැඩි කරගන්නට. ඊට අමතරව ඔබ පින්තුර share කරන විට පින්තුරයට password එකක් ලබාදීම, ඔබේ පින්තුරා download කිරීමට නොහැකි වන ලෙස සැකසීම වැනි විශේෂ functions කිහිපයක්ම ඔබට ලබාගන්න පුළුවන්. [IMG]http://img17.imageshack.us/img17/1750/nikonimagespace.png[/IMG] ඔබේ Basic account එක Special account එකකට upgrade කරගැනීම සදහා ඔබට මෙම [URL="http://nikonimglib.com/upgradeutility/"]upgrade utility[/URL] එක download කරගෙන, ඔබේ Nikon කැමරාව USB Cable එක මගින් පරිගණකයට සම්බන්ද කර ගැනීමට සිදු වෙනවා. ඉන් අනතුරුව ඔබ download කරගත් utility එක බාවිතයෙන් ඉන් ලැබෙන උපදෙස් අනුව ගොස් ඔබේ account එක පහසුවෙන්ම upgrade කරගන්නට පුළුවන්. මෙම සේවාවෙහි ඇති විශේෂාංග හා තවත් බොහොමයක් තොරතුරු දැනගැනීම සදහා [URL="http://info.nikonimagespace.com/en_US/welcome.html"]මෙතන[/URL] ක්ලික් කරන්න. මාත් ටක් ගාලා වැඩේ කොරගත්තා [IMG]http://img690.imageshack.us/img690/9394/capturekbu.jpg[/IMG] [IMG]http://img41.imageshack.us/img41/7777/41997731.jpg[/IMG] [B][COLOR="Orange"]තොරතුරු සදහා සම්පූර්ණ ස්තූතිය බුද්දික නුවන් සහෝට පිරිනමනවා [/COLOR][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom