Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
photography with amilaboy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Rule Of Third

එළකිරියේ කට්ටිය ඔක්කොම සමාවෙන්න ඕනා පාඩමක් දාන්න පරක්කු උනාට .ඔක්කොටම් කලින් මොකද උනේ කියන්නං කෝ .මටත් අර කරුම ලෙඩේ හැදුනනෙ බං (HIV නෙමෙයි බොලව් ඩෙංගු ,ඩෙංගු )

වැඩි කතා ඕනා නෑ .අද මං කියාදෙන්න යන්නේ Rule of third ගැන

Rule Of Third

මොකද්ද මේ Rule of third කියන්නේ.(නිව්ටන්ගෙ තුන්වැනි නියමය නම් නෙමෙයි හරිද)  මේක තමයි ජයාරූප ශිල්පියෙක් කිසියම් අවස්තාවක් තමන්ගේ කැමරාවේ සටහන් කරගන්න අනුගමනය කරන සරලතම සහ මූලිකම framing සහ balancing නීතිය..නමුත් මේකෙන් කියන්නේ නෑ ගන්න හැම ජායාරූපයක්ම මේ නීතියට යටත් වෙන්න ඕනා කියලා . හැබයි අපිට නීතියට එහා යමක් හිතන්නනම් මුලින්ම නීතිය ගැන දැනගෙන ඉන්න එපැයි නේද ?

හිතන්නකො තමන්ගේ ඇහැට පේන දර්ශනය සමාන කොටස් 9කට කැඩුවා කියලා . ඒ කියන්නේ දිග අතට කොටස් 3යි පහල අතට කොටස් 3යි . හරියට මේ වගේ

මෙන්න මේ fame එක වෙං කරන ස්ථාන වලට කියන්නේ power points කියලා(+ වලින් පෙන්නලා තියෙන්නේ ඒවා තමයි )මෙන්න මේ + වලින් පෙන්නන තැන් 4 තමන් ගන්න යන පින්තූරේ වැදගත් ස්ථාන වලට හිටින විදියට පින්තූරේ ගන්න කියලා තමයි මේ නීතියෙන් සරලව කියන්නේ.

තමන්ට කැමතිනම් + points වෙනුවට සම්පූර්න රේඛා 4ම මේ නිතියට ආදේශ කරන්න පුලුවන් .හරියට මේ වගේ .

මේකෙන් කියන්නෙ + ලකුනු 4 හෝ මේ සරල රේඛා 4 ඔයාලා ගන්න යන පින්තූරේ ප්රධාන subject වලට ආදේශ කරලා පින්තුරය ගත්තොත් ඒ පින්තූරය ගොඩක් සමබර සහ ස්වාභාවිකව capture වෙනවයි කියන එකයි.

උදාරනයක් විදියට පහල පින්තූරය බලමු

මේ Rule of third කතාව අමතක කරන්න .බැලු බැල්මටම පලවෙනි පිංතූරයට වඩා දෙවැනි පින්තූරය ස්වාභාවික ගතියක් ,සමබර ගතියක් සහ professional ගතියක් දැනෙනවා නේද ? (අනේ මන්දා මටනං එහෙම දැනෙනවා )මොකද මේ පින්තූරේ ප්රදානම Object වෙන්නේ ගල් පර්වතය සහ ඊට පිටිපස්සෙන් තියෙන කදුගැටිය . මේ දෙකම පහල + සලකුනු 2න් සහ සරළ රේඛාවෙන් ආවරණය වෙලා තියෙනවා .

ගොඩක් වෙලාවට portrait වලට Rule of third යොදා ගනිද්දි ඉහල + points 2 සහ ඉහල සරල රේඛාව ඇස් මත පිහිටන විදියට තමයි ගොඩක් වෙලාවට යොදා ගන්නේ . හරියට මේ වගේ

Landscape පින්තූර වලදී ඉහල + points 2 සහ ඉහල සරල රේඛාව අහස් සීමාව හෝ ක්ෂිතිජය සදහාත් පහළ + points 2 සහ පහළ සරල රේඛාව විවිධ Object සදහා යොදාගන්න පුලුවන් .

මචන්ලා මේකත් ලිව්වේ බැරි බැරි ගාතේ. හොදටම හොද වෙච්ච ගමන් සුපිරි පාඩමක් කියාදෙන්නම්

[QUOTE="amilaboy, post: 14525477, member: 204089"] [b]Rule Of Third[/b] [SIZE="5"]එළකිරියේ කට්ටිය ඔක්කොම සමාවෙන්න ඕනා පාඩමක් දාන්න පරක්කු උනාට .ඔක්කොටම් කලින් මොකද උනේ කියන්නං කෝ .මටත් අර කරුම ලෙඩේ හැදුනනෙ බං (HIV නෙමෙයි බොලව් ඩෙංගු ,ඩෙංගු ) වැඩි කතා ඕනා නෑ .අද මං කියාදෙන්න යන්නේ Rule of third ගැන [B][U][COLOR="Red"]Rule Of Third [/COLOR][/U][/B] මොකද්ද මේ Rule of third කියන්නේ.(නිව්ටන්ගෙ තුන්වැනි නියමය නම් නෙමෙයි හරිද) ;) මේක තමයි ජයාරූප ශිල්පියෙක් කිසියම් අවස්තාවක් තමන්ගේ කැමරාවේ සටහන් කරගන්න අනුගමනය කරන සරලතම සහ මූලිකම framing සහ balancing නීතිය..නමුත් මේකෙන් කියන්නේ නෑ ගන්න හැම ජායාරූපයක්ම මේ නීතියට යටත් වෙන්න ඕනා කියලා . හැබයි අපිට නීතියට එහා යමක් හිතන්නනම් මුලින්ම නීතිය ගැන දැනගෙන ඉන්න එපැයි නේද ? හිතන්නකො තමන්ගේ ඇහැට පේන දර්ශනය සමාන කොටස් 9කට කැඩුවා කියලා . ඒ කියන්නේ දිග අතට කොටස් 3යි පහල අතට කොටස් 3යි . හරියට මේ වගේ [IMG]http://img835.imageshack.us/img835/1562/200604301314.jpg[/IMG] මෙන්න මේ fame එක වෙං කරන ස්ථාන වලට කියන්නේ power points කියලා(+ වලින් පෙන්නලා තියෙන්නේ ඒවා තමයි )මෙන්න මේ [COLOR="red"]+[/COLOR] වලින් පෙන්නන තැන් 4 තමන් ගන්න යන පින්තූරේ වැදගත් ස්ථාන වලට හිටින විදියට පින්තූරේ ගන්න කියලා තමයි මේ නීතියෙන් සරලව කියන්නේ. තමන්ට කැමතිනම් [COLOR="red"]+[/COLOR] points වෙනුවට සම්පූර්න රේඛා 4ම මේ නිතියට ආදේශ කරන්න පුලුවන් .හරියට මේ වගේ . [IMG]http://img593.imageshack.us/img593/1843/200604301317.jpg[/IMG] මේකෙන් කියන්නෙ [COLOR="red"]+[/COLOR] ලකුනු 4 හෝ මේ සරල රේඛා 4 ඔයාලා ගන්න යන පින්තූරේ ප්රධාන subject වලට ආදේශ කරලා පින්තුරය ගත්තොත් ඒ පින්තූරය ගොඩක් සමබර සහ ස්වාභාවිකව capture වෙනවයි කියන එකයි. උදාරනයක් විදියට පහල පින්තූරය බලමු [IMG]http://img560.imageshack.us/img560/146/88720705.jpg[/IMG] මේ Rule of third කතාව අමතක කරන්න .බැලු බැල්මටම පලවෙනි පිංතූරයට වඩා දෙවැනි පින්තූරය ස්වාභාවික ගතියක් ,සමබර ගතියක් සහ professional ගතියක් දැනෙනවා නේද ? (අනේ මන්දා මටනං එහෙම දැනෙනවා )මොකද මේ පින්තූරේ ප්රදානම Object වෙන්නේ ගල් පර්වතය සහ ඊට පිටිපස්සෙන් තියෙන කදුගැටිය . මේ දෙකම පහල[COLOR="red"] +[/COLOR] සලකුනු 2න් සහ සරළ රේඛාවෙන් ආවරණය වෙලා තියෙනවා . ගොඩක් වෙලාවට portrait වලට Rule of third යොදා ගනිද්දි ඉහල [COLOR="red"]+[/COLOR] points 2 සහ ඉහල සරල රේඛාව ඇස් මත පිහිටන විදියට තමයි ගොඩක් වෙලාවට යොදා ගන්නේ . හරියට මේ වගේ [IMG]http://img27.imageshack.us/img27/9415/thirds.jpg[/IMG] [IMG]http://img266.imageshack.us/img266/1918/23116.jpg[/IMG] [IMG]http://img12.imageshack.us/img12/3121/18978440.jpg[/IMG] Landscape පින්තූර වලදී ඉහල [COLOR="red"]+[/COLOR] points 2 සහ ඉහල සරල රේඛාව අහස් සීමාව හෝ ක්ෂිතිජය සදහාත් පහළ[COLOR="red"] +[/COLOR] points 2 සහ පහළ සරල රේඛාව විවිධ Object සදහා යොදාගන්න පුලුවන් . [IMG]http://img14.imageshack.us/img14/2971/ruleofthirdssample.jpg[/IMG] [IMG]http://img839.imageshack.us/img839/9850/aftertherainwithguides1.jpg[/IMG] [IMG]http://img818.imageshack.us/img818/7952/kohphiphi151.jpg[/IMG] [IMG]http://img16.imageshack.us/img16/9623/ruleofthirdsinlandscape.jpg[/IMG] [IMG]http://img41.imageshack.us/img41/3348/ruleofthirdsphotography.jpg[/IMG] මචන්ලා මේකත් ලිව්වේ බැරි බැරි ගාතේ. හොදටම හොද වෙච්ච ගමන් සුපිරි පාඩමක් කියාදෙන්නම් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom