Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
photography with amilaboy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන්

lens hood එක පවිච්චි කරන්නෙ ප්රදාන හේතු 2 කට

එකක් ලෙන්ස් එකකට වෙන physical damage වලක්වන එක

ඒ කියන්නේ බාහිර ගැටීම් වලින් ලෙන්ස් එක රැක ගන්න එක

අනික එලියේ තියෙන hard light එක soft light එකක් කරන එක

ඒක තේරුම් ගන්න මේ උදාහරනය දෙන්නම්

අපි තද අව්වකට ගිහින් ඈත තියෙන දෙයක් දිහා බලන්න

ඇස් දෙකට හරි අමාරුයි නේද ?

පැහැදිලිව පේන්නෙත් නෑ නේ

ඒත් අපි නලලට අත තියලා පොඩ්ඩක් කෙලින්ම වැටෙන අව්ව (hard light) මෘදු කරාම (soft light)

හොදට පැහදිලිව පේනවනේ

ඔන්න ඔය වැඩේම තමයි ලෙන්ස් හුඩ් එකෙනුත් කරන්නේ

UV filter එකක් බාවිතා කරන්න ප්රදාන හේතු 2ක් තමයි ලෙන්ස් එකකට වෙන physical damage වලක්වන එක සහ ultraviolet කිරනෙන් අපේ ලෙන්ස් එක සහ සෙන්සර් එක ආරක්ශා කිරීම

කුනු දූවිලි විවිද ගැටීම් වගේ දේවල් වලින් එ එක රැකගන්න අපි මේක හාවිතාකරනවා

ඒකට හේතුව UV filter තමයි වෙළදපොලේ තියෙන මිලෙන් අඩුම filter වර්ගය

මොනවා හරි උනොත් ලක්ශ ගානක් වටිනා ලෙන්ස් එක මාරු කරනවට වඩා 3000ක් 4000ක් වටින UV filter එක මරු කරන එක කෝකටත් හොදයි නෙ

[QUOTE="amilaboy, post: 14711725, member: 204089"] [SIZE="5"] මෙහෙමයි මචන් lens hood එක පවිච්චි කරන්නෙ ප්රදාන හේතු 2 කට එකක් ලෙන්ස් එකකට වෙන physical damage වලක්වන එක ඒ කියන්නේ බාහිර ගැටීම් වලින් ලෙන්ස් එක රැක ගන්න එක [IMG]http://img820.imageshack.us/img820/1337/lenshood4400x266.jpg[/IMG] [IMG]http://img197.imageshack.us/img197/571/images1qg.jpg[/IMG] අනික එලියේ තියෙන hard light එක soft light එකක් කරන එක ඒක තේරුම් ගන්න මේ උදාහරනය දෙන්නම් අපි තද අව්වකට ගිහින් ඈත තියෙන දෙයක් දිහා බලන්න ඇස් දෙකට හරි අමාරුයි නේද ? පැහැදිලිව පේන්නෙත් නෑ නේ [IMG]http://img521.imageshack.us/img521/2894/images2sn.jpg[/IMG] ඒත් අපි නලලට අත තියලා පොඩ්ඩක් කෙලින්ම වැටෙන අව්ව (hard light) මෘදු කරාම (soft light) [IMG]http://img834.imageshack.us/img834/2846/images3bb.jpg[/IMG] හොදට පැහදිලිව පේනවනේ ඔන්න ඔය වැඩේම තමයි ලෙන්ස් හුඩ් එකෙනුත් කරන්නේ UV filter එකක් බාවිතා කරන්න ප්රදාන හේතු 2ක් තමයි ලෙන්ස් එකකට වෙන physical damage වලක්වන එක සහ ultraviolet කිරනෙන් අපේ ලෙන්ස් එක සහ සෙන්සර් එක ආරක්ශා කිරීම කුනු දූවිලි විවිද ගැටීම් වගේ දේවල් වලින් එ එක රැකගන්න අපි මේක හාවිතාකරනවා ඒකට හේතුව UV filter තමයි වෙළදපොලේ තියෙන මිලෙන් අඩුම filter වර්ගය මොනවා හරි උනොත් ලක්ශ ගානක් වටිනා ලෙන්ස් එක මාරු කරනවට වඩා 3000ක් 4000ක් වටින UV filter එක මරු කරන එක කෝකටත් හොදයි නෙ [IMG]http://img33.imageshack.us/img33/2894/20120921080240.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom