Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
photography with amilaboy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Amilaboy ගුරුතුමා කලෙකින් මේ පැත්තේ දැකපු නැති නිසා මං හිතුවා පාඩමක් කරලා කට්ටියට තව දේවල් කියලා දෙන්න (substitute teacher )

කැමරා එකේ mode dial එකේ දැකලා තියෙනවා නේද "A", "S" කියලා තියෙනවා. ඒ ගැන තමයි කියලා දෙන්න යන්නේ. සරල සීන් එකක්

අපි මුලින් දැක්කනේ exposure triangle එකේ (ISO, shutter Speed, aperture) යන අංශ අතර ඇති සහ සම්භන්ධතාවය. අපි manual settings වලින් aperture size එක වැඩි කරනකොට, වැඩි එලියක් කැමරාවේ senser එකට එන්න ඉඩ සලසනවා. එවිට අපිට කෙටි exposure time (higher shutter speed) එකක් තමයි ඕනෙ වෙන්නේ.

ඒකෙම අනික් පැත්ත, අපට දිගු exposure time (lower shutter speed) එකක් අවශ්‍ය වන වෙලාවට, aperture size එක අඩු කලාම හොඳයි.

Priority Modes

මොනවද මේ Priority Modes කියන්නේ? ඒ modes හරියට semi manual modes වගේ. ඒ කියන්නේ කැමරාවෙ අපට manually සමහර settings අපිට කැමති අගයටක set කරගන්න දීලා, ඉතුරු ඒවා කැමරාව විසින් auto හදා ගන්න එක.

Priority Modes දෙකක් තියෙනවා.

1) Aperture Priority

2) Shutter priority

Aperture Priority

මේ mode එක තමයි කැමරාවේ මුලින් පෙන්නපු mode dial එකේ "A" කියලා තියෙන්නේ. "Av" කියලත් සමහර කැමරා වල තියෙනවා

එවිට ඔබට පුලුවන් තමන්ට කැමති අගයකට aperture එකේ size එක set කරන්න. හොඳ exposure එකක් එන විදිහට shutter speed එක ගැන කැමරාව බලා ගනී.

ඇයි අපිට Aperture Priority Mode එක වැදගත්?

Aperture size එක ගැන තිබ්බ පාඩම මතක නම්, ඔබට මතක ඇති aperture size එකෙන් Depth of Field (DOF) එකට ලොකු බලපෑමක් ඇති බව. මෙන්න මේ වෙලාවට මේ mode එල ප්‍රයෝජනවත් වෙනවා. තමන්ට ඕනේ කරන්නේ shallow DOF එකක් නම් (හරියට මෙන්න මේ පින්තූරේ වගේ) ,

එනම් තමන්ට අවශ්‍ය වස්තුව sharp එකටත්, වටේ background එල blur කරල දාන්න නම් මේ mode එක ප්‍රයොජනයි. එවිට තමන්ට පුලුවන් ලොකු aperture අගයක් (උදා. f/1.4) දාලා, එවිට අවශ්‍ය වන shutter speed එක ගැන තීරනය කරීම කැමරාවට බාර දෙන එක.

එහෙම නැතුව උදාහරනේ තියෙන මලයි, background එකයි ඔක්කොම focus වෙලා තියෙන්න ඕනේ නම්, අපිට පුලුවන් කුඩා aperture size එකක් (උදා. f/22)set කරලා, shutter speed එක auto තීරනය වෙන්න ඉඩ දෙන්න. (ඒ වෙලාවට නම් ටිකක් දිගු shutter speed එකක් ඉබේම භාවිතා වෙයි).

හැබැයි මේ mode එකේ දී shutter speed එක තීරනය කරන්නේ කැමරාව විසින් නිසා, මං මුලින් කිව්ව දෙවෙනි අවස්තාවෙදී වගේ දිගු shutter speed එකක් ( උදා. 1/60s) ආවොත්, කැමරාව අතේ තියාගෙන ඡායාරූප ගැනීම අපහසු වෙයි. එවිට නම් tripod එකක් පාවිච්චි කලොත් හොඳ ප්‍රතිඵල ගන්න පුලුවන්.

Shutter Priority Mode

මේ mode එක තමයි කැමරාවේ මුලින් පෙන්නපු mode dial එකේ "S" කියලා තියෙන්නේ. "Tv" කියලත් සමහර කැමරා වල තියෙනවා

මෙවිට ඔබට පුලුවන් කැමති අගයකට shutter speed එක සකස් කරගෙන ඉතුරු settings ගෙන බලා ගන්න කැමරාවට බාර දෙන්න.

ඇයි අපිට Shutter Priority Mode එක වැදගත්?

චලයනව වන වස්තුවක් ඡායාරූප ගත කිරීමේදී shutter speed එක කොච්චර වැදගත් ද කියන එක මුලින් පාඩම් වල දැක්ක නේ. අවශ්‍ය ප්‍රමානයට motion blur එක සටහන් කරගන්න, නැත්තම් motion blur නැතුව ඡායා රූප ගන්න වගේ හැම දෙයක් ම shutter speed එකෙන් පාලනය කරන්න පුලුවන්.

උදාහරණයක් විදිහට අපි car race එකක් ඡායා රූපගත් කරනවා කියල හිතමු. අපිට ඉතා වේගයෙන් චලනය වෙමින් පවතින කාර් motion blur නොවී එකතැන සිටින්නක් මෙන් ඡායාරූපගත කරන්න ඕනෙ නම් අපිට පුලුවන් කෙටි shutter speed (උදා. 1/2000s) පාවිච්චි කරලා. එතකොට ඕන කරන aperture size එක කැමරාව විසින් තීරනය කරයි. මෙන්න මේ වගේ

ඒ වගේම චලන පෙන්වන්න motion blur ඕනේ කරනවා නම් අපිට පුලුවන් දිගු shutter speed එකක් (උදා. 1/125s)පාවිච්චි කරන්න. එවිට අවශ්‍ය ප්‍රමානය aperture size එක කැමරාව විසින් පොඩි කර ගනියි. මේ විදිහට

මතක තියා ගන්න, මේ වෙලාවෙනේ aperture size එක තීරනය කරන්නේ කැමරාව විසින් නිසා, depth of field එකට ද මෙයින් බලපෑමක් ඇති වන බව,

ඡායාරූප කරනය ඉගෙන ආස ඔබට මෙය ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මං හිතනවා. තමන්ට අවශ්‍ය විදිහට ඡායා රූපය ගැනීමට මෙම Priority Modes ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම හරිම ලේසියෙන් තමන්ට ඕනෙ විදිහට ගන්න පුලුවන්. තමුන් එක් අංශයක් තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරනකොට, ඉතුරු settings auto සකස් වෙන නිසා ඡායා රූපය over exposed / under exposed කරගන්නේ නැතුව, depth of field හරි motion blur එක හරි ලේසියෙන් පාලනය කරන්න පුලුවන්.

හොඳයි නම් class fees ඉතින් අදට මට දුන්නට කමක් නෑ.

හෙන ගේමක් දීල type කලේ මේ ඔක්කොම. copy paste nemeyi

[QUOTE="SeriousGuy, post: 14811193, member: 418757"] [SIZE="5"]Amilaboy ගුරුතුමා කලෙකින් මේ පැත්තේ දැකපු නැති නිසා මං හිතුවා පාඩමක් කරලා කට්ටියට තව දේවල් කියලා දෙන්න (substitute teacher :P) කැමරා එකේ mode dial එකේ දැකලා තියෙනවා නේද "A", "S" කියලා තියෙනවා. ඒ ගැන තමයි කියලා දෙන්න යන්නේ. සරල සීන් එකක් :yes: [IMG]http://www.steves-digicams.com/2004_reviews/d70/d70_mode_dial.jpg[/IMG] අපි මුලින් දැක්කනේ exposure triangle එකේ (ISO, shutter Speed, aperture) යන අංශ අතර ඇති සහ සම්භන්ධතාවය. අපි manual settings වලින් aperture size එක වැඩි කරනකොට, වැඩි එලියක් කැමරාවේ senser එකට එන්න ඉඩ සලසනවා. එවිට අපිට කෙටි exposure time (higher shutter speed) එකක් තමයි ඕනෙ වෙන්නේ. ඒකෙම අනික් පැත්ත, අපට දිගු exposure time (lower shutter speed) එකක් අවශ්‍ය වන වෙලාවට, aperture size එක අඩු කලාම හොඳයි. [B][U]Priority Modes[/U][/B] මොනවද මේ Priority Modes කියන්නේ? ඒ modes හරියට semi manual modes වගේ. ඒ කියන්නේ කැමරාවෙ අපට manually සමහර settings අපිට කැමති අගයටක set කරගන්න දීලා, ඉතුරු ඒවා කැමරාව විසින් auto හදා ගන්න එක. Priority Modes දෙකක් තියෙනවා. 1) Aperture Priority 2) Shutter priority [B][U]Aperture Priority[/U][/B] මේ mode එක තමයි කැමරාවේ මුලින් පෙන්නපු mode dial එකේ "A" කියලා තියෙන්නේ. "Av" කියලත් සමහර කැමරා වල තියෙනවා එවිට ඔබට පුලුවන් තමන්ට කැමති අගයකට aperture එකේ size එක set කරන්න. හොඳ exposure එකක් එන විදිහට shutter speed එක ගැන කැමරාව බලා ගනී. [U][B]ඇයි අපිට Aperture Priority Mode එක වැදගත්?[/B][/U] Aperture size එක ගැන තිබ්බ පාඩම මතක නම්, ඔබට මතක ඇති aperture size එකෙන් Depth of Field (DOF) එකට ලොකු බලපෑමක් ඇති බව. මෙන්න මේ වෙලාවට මේ mode එල ප්‍රයෝජනවත් වෙනවා. තමන්ට ඕනේ කරන්නේ shallow DOF එකක් නම් (හරියට මෙන්න මේ පින්තූරේ වගේ) , [IMG]http://farm1.staticflickr.com/65/190870197_7c52f89877.jpg[/IMG] එනම් තමන්ට අවශ්‍ය වස්තුව sharp එකටත්, වටේ background එල blur කරල දාන්න නම් මේ mode එක ප්‍රයොජනයි. එවිට තමන්ට පුලුවන් ලොකු aperture අගයක් (උදා. f/1.4) දාලා, එවිට අවශ්‍ය වන shutter speed එක ගැන තීරනය කරීම කැමරාවට බාර දෙන එක. එහෙම නැතුව උදාහරනේ තියෙන මලයි, background එකයි ඔක්කොම focus වෙලා තියෙන්න ඕනේ නම්, අපිට පුලුවන් කුඩා aperture size එකක් (උදා. f/22)set කරලා, shutter speed එක auto තීරනය වෙන්න ඉඩ දෙන්න. (ඒ වෙලාවට නම් ටිකක් දිගු shutter speed එකක් ඉබේම භාවිතා වෙයි). හැබැයි මේ mode එකේ දී shutter speed එක තීරනය කරන්නේ කැමරාව විසින් නිසා, මං මුලින් කිව්ව දෙවෙනි අවස්තාවෙදී වගේ දිගු shutter speed එකක් ( උදා. 1/60s) ආවොත්, කැමරාව අතේ තියාගෙන ඡායාරූප ගැනීම අපහසු වෙයි. එවිට නම් tripod එකක් පාවිච්චි කලොත් හොඳ ප්‍රතිඵල ගන්න පුලුවන්. [B][U]Shutter Priority Mode[/U][/B] මේ mode එක තමයි කැමරාවේ මුලින් පෙන්නපු mode dial එකේ "S" කියලා තියෙන්නේ. "Tv" කියලත් සමහර කැමරා වල තියෙනවා මෙවිට ඔබට පුලුවන් කැමති අගයකට shutter speed එක සකස් කරගෙන ඉතුරු settings ගෙන බලා ගන්න කැමරාවට බාර දෙන්න. [U][B]ඇයි අපිට Shutter Priority Mode එක වැදගත්?[/B][/U] චලයනව වන වස්තුවක් ඡායාරූප ගත කිරීමේදී shutter speed එක කොච්චර වැදගත් ද කියන එක මුලින් පාඩම් වල දැක්ක නේ. අවශ්‍ය ප්‍රමානයට motion blur එක සටහන් කරගන්න, නැත්තම් motion blur නැතුව ඡායා රූප ගන්න වගේ හැම දෙයක් ම shutter speed එකෙන් පාලනය කරන්න පුලුවන්. උදාහරණයක් විදිහට අපි car race එකක් ඡායා රූපගත් කරනවා කියල හිතමු. අපිට ඉතා වේගයෙන් චලනය වෙමින් පවතින කාර් motion blur නොවී එකතැන සිටින්නක් මෙන් ඡායාරූපගත කරන්න ඕනෙ නම් අපිට පුලුවන් කෙටි shutter speed (උදා. 1/2000s) පාවිච්චි කරලා. එතකොට ඕන කරන aperture size එක කැමරාව විසින් තීරනය කරයි. මෙන්න මේ වගේ [IMG]http://farm1.staticflickr.com/34/111862041_1d5792a50d.jpg[/IMG] ඒ වගේම චලන පෙන්වන්න motion blur ඕනේ කරනවා නම් අපිට පුලුවන් දිගු shutter speed එකක් (උදා. 1/125s)පාවිච්චි කරන්න. එවිට අවශ්‍ය ප්‍රමානය aperture size එක කැමරාව විසින් පොඩි කර ගනියි. මේ විදිහට [IMG]http://farm1.staticflickr.com/27/101557976_dfdf43588e.jpg[/IMG] මතක තියා ගන්න, මේ වෙලාවෙනේ aperture size එක තීරනය කරන්නේ කැමරාව විසින් නිසා, depth of field එකට ද මෙයින් බලපෑමක් ඇති වන බව, ඡායාරූප කරනය ඉගෙන ආස ඔබට මෙය ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මං හිතනවා. තමන්ට අවශ්‍ය විදිහට ඡායා රූපය ගැනීමට මෙම Priority Modes ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම හරිම ලේසියෙන් තමන්ට ඕනෙ විදිහට ගන්න පුලුවන්. තමුන් එක් අංශයක් තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරනකොට, ඉතුරු settings auto සකස් වෙන නිසා ඡායා රූපය over exposed / under exposed කරගන්නේ නැතුව, depth of field හරි motion blur එක හරි ලේසියෙන් පාලනය කරන්න පුලුවන්. [COLOR="Blue"]හොඳයි නම් class fees ඉතින් අදට මට දුන්නට කමක් නෑ. ;) :yes: [SIZE="3"]හෙන ගේමක් දීල type කලේ මේ ඔක්කොම. copy paste nemeyi [/SIZE]:no:[/COLOR][/SIZE][COLOR="Blue"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom