Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
photography with amilaboy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dust on camera sensor

DSLR Image Sensor එකට දූවිල්ල යන එක වලක්වා ගමු

Sensor කියන එක හැමෝම දන්නවා නේද? ඔය තියෙන්නේ ඇතුලේ..

තමන්ගේ DSLR කැමරා එකෙන් photos අරගෙන computer එකට දාල බැලුවම, ඒ පින්තූර වල තිත් තිත් තියෙනවද?

හරියට මේ වගේ

තමන් ගන්න හැම පින්තූරෙම මෙහෙම තිත් තියෙනවා නම් ඉතින් sensor එකට දූවිල්ල ගිහින්..

ගොඩක් වෙලාවට මෙම දූවිලි අංශු වර්ණවත් පසුබිම් වල පින්තූර වල පේනවා අඩුයි.. තමන්ගේ කැමරා එකේ sensor එකෙ දූවිල්ල තියෙනවාද කියල හොඳට බලාගන්න ඔනේ නම්, aperture size එක කුඩා කරලා තනි සුදු පැහැති පසුබිමක් (හොඳ සුදු A4 කොලයක් උනත් කමක් නෑ) ඡායාරූපගත කරලා බලන්න.

හා දැන් බලපු කට්ටිය දූවිල්ල තියෙනවා කියල බය වෙන්න ඕනේ නෑ, sensor එක clean කරගන්න ලේසි ක්රම තියෙනවා..

මුලින්ම බලමු දූවිල්ල යන එක වලක්වා ගන්නේ කොහොමද කියලා. වලක්වා ගන්න බැරි නම් අවම හරි කරගමුකො

sensor එකට දූවිල්ල යන්නේ තමන් lens එක මාරු කරන වෙලාවෙදී තමයි..

එහෙනම් lens එක මාරු කරනකොට සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

• අවධානම් පරිසර තුල lens මාරු කිරීමෙන් වලකින්න.. අවධානම් කියලා කිව්වේ, ගොඩක් තදින් සුලන් හමන (හුලන් පාරත් එක්කම දූවිල්ල යයිනේ සටස් ගාල  ), වායුගෝලයේ ගොඩක් ජල වාෂ්ප/ ජල බිංදු තියෙන (දිය ඇල්ලක් පාමුල වගේ), කොහොම හරි ඔබ ඉන්න තැන වායුගෝලයේ ගොඩක් දූවිල්ල තියෙනවා කියලා පේනවා නම් ඒක අවධානම් කලාපයක්..

• හැකි සෑම විටම lens මාරු කිරීමේදී කැමරා එක off කරන්න. On එකේ තියෙනකොට sensor එකේ තියෙන සුළු හෝ ස්ථිතික විද්යුත් අරෝපණ නිසා දූවිලි අංශු ඒකට ඇද ගන්නවා..

• කැමරාව මුනින් අතර හරවා (කැමරාවේ මුහුනත පහලට සිටින සේ) lens මාරු කරන්න. එවිට sensor එක පහලට ඇති නිසා දූවිලි අංශු ඇවිත් sensor එක ම්ත පතිත වීම වලකී. ඒත් අවට සුලං නම් ඉතින් පරිස්සමෙන්.

• තියෙන lens එක ගලවන්න ඉස්සෙල්ලා, තමන් ඊලඟට සවි කරන්නට යන lens එක සූදානම්ව තබා ගන්න. එවිට sensor එක නිරාවණව වී තිබෙන කාලය අවම කරගත් හැකියි.

• සවිකරන්නට යන lens එකේ දූවිල්ල තිබේදැයි බලන්න.

• lens එක ගලවලා කැමරා එක තියන හැම වෙලාවකම lens cap එකෙන් වහලා තියන්න.

හොඳ නම් ඉතින් බම්ප් දාල, class fees දීලා යන්න

[QUOTE="SeriousGuy, post: 14853937, member: 418757"] [b]Dust on camera sensor[/b] [SIZE="5"][B][U]DSLR Image Sensor එකට දූවිල්ල යන එක වලක්වා ගමු[/U][/B] Sensor කියන එක හැමෝම දන්නවා නේද? ඔය තියෙන්නේ ඇතුලේ.. [IMG]http://pixinfo.com/img/Sony/AlphaDSLR-A350/AlphaDSLR-A350_sensor_800d.jpg[/IMG] තමන්ගේ DSLR කැමරා එකෙන් photos අරගෙන computer එකට දාල බැලුවම, ඒ පින්තූර වල තිත් තිත් තියෙනවද? හරියට මේ වගේ [IMG]http://2.bp.blogspot.com/-hL-PU3OffL4/TmZLpo2SqhI/AAAAAAAAByA/p2TmjOLQ5lI/s1600/1.jpg[/IMG] තමන් ගන්න හැම පින්තූරෙම මෙහෙම තිත් තියෙනවා නම් ඉතින් sensor එකට දූවිල්ල ගිහින්.. ගොඩක් වෙලාවට මෙම දූවිලි අංශු වර්ණවත් පසුබිම් වල පින්තූර වල පේනවා අඩුයි.. තමන්ගේ කැමරා එකේ sensor එකෙ දූවිල්ල තියෙනවාද කියල හොඳට බලාගන්න ඔනේ නම්, aperture size එක කුඩා කරලා තනි සුදු පැහැති පසුබිමක් (හොඳ සුදු A4 කොලයක් උනත් කමක් නෑ) ඡායාරූපගත කරලා බලන්න. [IMG]http://www.pentaxforums.com/forums/attachments/pentax-dslr-discussion/29180d1235777038-dirty-sensor-dust-flash_01-s.jpg[/IMG] හා දැන් බලපු කට්ටිය දූවිල්ල තියෙනවා කියල බය වෙන්න ඕනේ නෑ, sensor එක clean කරගන්න ලේසි ක්රම තියෙනවා.. :P මුලින්ම බලමු දූවිල්ල යන එක වලක්වා ගන්නේ කොහොමද කියලා. වලක්වා ගන්න බැරි නම් අවම හරි කරගමුකො [B]sensor එකට දූවිල්ල යන්නේ තමන් lens එක මාරු කරන වෙලාවෙදී තමයි.. [/B] [B][U]එහෙනම් lens එක මාරු කරනකොට සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?[/U][/B] [COLOR="Blue"]• අවධානම් පරිසර තුල lens මාරු කිරීමෙන් වලකින්න.. අවධානම් කියලා කිව්වේ, ගොඩක් තදින් සුලන් හමන (හුලන් පාරත් එක්කම දූවිල්ල යයිනේ සටස් ගාල :D ), වායුගෝලයේ ගොඩක් ජල වාෂ්ප/ ජල බිංදු තියෙන (දිය ඇල්ලක් පාමුල වගේ), කොහොම හරි ඔබ ඉන්න තැන වායුගෝලයේ ගොඩක් දූවිල්ල තියෙනවා කියලා පේනවා නම් ඒක අවධානම් කලාපයක්.. • හැකි සෑම විටම lens මාරු කිරීමේදී කැමරා එක off කරන්න. On එකේ තියෙනකොට sensor එකේ තියෙන සුළු හෝ ස්ථිතික විද්යුත් අරෝපණ නිසා දූවිලි අංශු ඒකට ඇද ගන්නවා.. • කැමරාව මුනින් අතර හරවා (කැමරාවේ මුහුනත පහලට සිටින සේ) lens මාරු කරන්න. එවිට sensor එක පහලට ඇති නිසා දූවිලි අංශු ඇවිත් sensor එක ම්ත පතිත වීම වලකී. ඒත් අවට සුලං නම් ඉතින් පරිස්සමෙන්. • තියෙන lens එක ගලවන්න ඉස්සෙල්ලා, තමන් ඊලඟට සවි කරන්නට යන lens එක සූදානම්ව තබා ගන්න. එවිට sensor එක නිරාවණව වී තිබෙන කාලය අවම කරගත් හැකියි. • සවිකරන්නට යන lens එකේ දූවිල්ල තිබේදැයි බලන්න. • lens එක ගලවලා කැමරා එක තියන හැම වෙලාවකම lens cap එකෙන් වහලා තියන්න. [/COLOR] [/SIZE] [SIZE="3"]හොඳ නම් ඉතින් බම්ප් දාල, class fees දීලා යන්න ;)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom