Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
photography with amilaboy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබට ඕනෙ මොන වගේ කැමරාවක්ද?

ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක්.

ගොඩක් අයට මේ ප්‍රශ්නෙ තිබෙනව. තමුන්ට ඕනෙ මොන වගේ කැමරාවකද? මොන මොන දේවල්ද බැලිය යුත්තේ කැමරාවක් ගන්න ඉස්සෙල්ල? ප්‍රශ්න ගොඩායි. තීරණේ කරගන්න බෑ, මම ගන්න ඕනෙ DSLR එකක්ද, Compact Digital Camera එකක්ද, Pocket Camera එකක්ද, නැත්තම් Film Camera එකක්ද කියල. ඉතින් මොකද කරන්නෙ? ගොඩාක් Trade names තියෙනවා, ගොඩාක් Models තියෙනවා, එක එක මිල ගණං වලට තිබෙනවා. කොහොමද තෝරගන්නෙ???

හොඳම ක්‍රමය තමයි අවසානයෙන් පටන් ගන්න එක. මොකද්ද ඔයාට කරන්න ඕනෙ?

ම්ම්ම්ම්…… ඡායාරූප ගන්නනෙ.

ඒ උනාට මොන වගේ ඡායාරූපද??? ඔයා ඒවායින් මොකද කරන්නෙ??? ඊලඟට තියෙන ප්‍රශ්නෙ, ඔයා කෙතරම් දුරට ඡායාරූපකරණය ගැන ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවාද? ඒත් එක්කම, ඔයා කීයක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවාද?

මේකෙ දැනට ටිකක් කියවගෙන ගිහිල්ලනෙ ඔබ ඉන්නෙ. ඒත් එක්කම මෙම අඩවියට ආවෙ ටිකක් හරි ඉගෙන ගන්න උවමනාව තිබෙන නිසානෙ. ඒ කියන්නෙ එකක් හරි. ඔබට යම් තරමක් හරි ඉගෙන ගන්න උවමනාව තිබෙනවා.ඊළඟට, ඔබට උවමනා වෙන්නෙ, හැම වෙලේම සාක්කුවෙ දාගෙන ඉඳල ගෙදර පොඩි උන්ගෙ ඡායාරූප ගන්නද? ඕනෙම ආලෝක තත්වයක් යටතේ ඡායාරූප ගන්නද? ඕනෙම දුරක ඉඳල ඡායාරූප ගන්නද? ඔබට ඡායාරූපකරණය කරන්න ඉන්නෙ හිතිච්ච හිතිච්ච වෙලාවටද, විනෝදාංශයක් වශයෙන්ද, රැකියාව වශයෙන්ද?

කොච්චර ඉගෙනගන්න බලාපොරොත්තු වෙනවාද?

දැන් තියෙන කැමරා හැම එකකම වගේ සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය Point and Shoot Mode එකක් තිබෙනවා. හුඟක් ඒවා සැණෙළිය ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක කරනවා පවතින ආලෝක තත්වය ප්‍රමාණවත් මදි නම්. ඉතින් ඔබ කල්පනා කරනවා ඇති එහෙම එකක් තියෙද්දි මොකටද මේ Semi Automatic හා Manual Modes??? මේ User Guide එකේ කියල තිබෙන ඒව මේව???උත්තරය තමයි, කැමරාවට හැකි උනත් අවස්ථාවට ගැළපෙන විදිහට යම් යම් වෙනස්කම් කරගන්න (Exposure එක, Aperture එක වගේ දේවල්) ඒව හැම වෙලේම සාර්ථක නෑ, සහ අපිට අවශ්‍ය සැකසුම හැම වෙලේම ලබාගන්න බෑ. ඉතින් අපිට ඕනෙ කරන විදිහෙ ඡායාරූපයක් ලබාගන්න ටිකක් මේ සැකසුම වෙනස් කරන්න ඉගෙනගෙන ඉන්න ඕනෙ.ඔබ කැමරාවක් ගන්නකොට හිතන්න ඕනෙ තව දෙයක්ල් තමයි කැමරාවෙ තිබෙන එක එක සැකසුම්, එක එක බොත්තම්, dials වලින් කෙරෙන දේවල් ඔබ භාවිතා කරනවද, කරන්න හිතන් ඉන්නවද කියල. මම නම් හැම වෙලේම උත්සාහ කරනව කැමරාවෙ තිබෙන සියළුම සැකසුම් ගැන දැනගෙන ඉන්න. නමුත් ඉතින් ඒව භාවිතා වෙන්නෙ නම් නෑනෙ හැම වෙලේම. ඕනෙ උනාම තමයි ඒක ගැන හරියටම ඉගෙන ගන්නෙ. කැමරාවක තියෙනව නම් අපිටම ඕනෙ සැකසුම් විතරක් තිබෙන කැමරාවක් හදවගන්න අන්න ඒක තමයි ගැළපෙනම වැඩේ, ඒත් එහෙම බෑනෙ. අපිට පුළුවන් තිබෙන ඒවායින් අපිට ගැළපෙන මට්ටමේ එකක් ගන්නනෙ. ඉතින් ඔබ හිතන්න ඕනෙ, ඔබට ඕනෙ සැකසුම් මොනවාදම් මොන මට්ටමකටද කියල. සාමාන්‍යයෙන් බැලුවම DSLR එකක තිබෙන බොත්තම්, dials, menus තිබෙනවා Compact Digital එකකට වඩා. එහෙම තිබෙන්නෙ වැඩිපුර දේවල් කරන්න පුළුවන් වෙන්නනෙ. හැබැයි ඉතින් ඉගෙනගන්න ගියාම ඒවායෙ ගොඩාක් දේවල් තිබෙනවා ඉගෙන ගන්න.

DSLR ද Compact ද?

වෙළඳපළේහි තිබෙන කැමරා විවිධාකාරයෙන් කාණ්ඩ වලට වෙන් කරන්න පුළුවන්. සරළම සහ වැදගත්ම කාණ්ඩ කිරීමක් තමයි කාච පද්ධතිය මාරු කළ හැකි (Interchangeable Lens) හා නොහැකි (Fixed Lens) කියන එක. Fixed Lens Camera බොහොමයක්, කුඩා, බර අඩු, සාක්කුවේ රුවා ගත හැකි ඒව. ඉතින් ඒකක් ඉතා පහසුවෙන් ඔබ යන යන තැන රැගෙන යා හැකි එකක්. සහ ඔබ කැමැත්තෙන්ම කොහේ ගියත් රැගෙන යන එකක්.

Compact Digital Camera වල තව කොටසක් තිබෙනවා DSLR වලට ටිකක් ලඟ. ඒවට කියන්නෙ Prosumers (PROffesional functions in ConSUMER level) කියල. හැඩහුරුකමත් DSLR වගේම තමයි. DSLR වල තිබෙන සැකසුම්, පහසුකම් බොහොමයක් මේවායෙත් තිබෙනවා. වෙනස තමයි මේවායෙ Lens එක මාරු කරන්න බැරි එක. මේවා නම් ටිකක් ලොකු බර කැමරා. සාක්කුවෙ දාගෙන නම් යන්න අමාරුයි. නමුත් DSLR වලට වඩා භාවිතය නම් පහසුයි.

සමහරක් වෙලාවට ඔබට හිතෙන්න පුළුවන්, ඕනෙ කරන ඡායාරූපය ගන්න ඔබ ඉන්නෙ හුඟක් දුරින් කියල, නැතිනම් හුඟක් ලඟින් කියල. අන්න ඒ වෙලාවට තමයි හිතෙන්නෙ lens kit එක මාරු කරගන්න තිබ්බනම් කියල. Zoom Lens එකකට, Telephoto Lens එකකට නැතිනම් Wide Angle Lens එකකට. අන්න ඒ වෙලාවට තමයි SLR ඔනෙ වෙන්නෙ.

ඒවායේ කාච පද්ධතීන් ගලවල වෙනත් කාච පද්ධතියක් සවි කරන්න පුළුවන්නෙ. තවත් SLR වල තිබෙන වැදගත් දෙයක් තමයි ඔබට View Finder එකෙන් පෙනෙන්නෙ ඇත්තටම කාචයට පෙනෙන දේම වීම. (Single Lens Reflect කියන්නෙ ඒකනෙ.) බොහොමයක් Point and Shoot කැමරා වල View Finder එකෙන් පෙනෙන්නෙ වෙනමම කාචයකින් ගන්න රූපයක්නෙ. (LCD Screen එක පමණක් තිබෙන කැමරා වලට මේක අදාල නෑ. ඒ කියන්නෙ දැන් කැමරා වලින් 99%කටම. ) DSLR වල තිබෙන තවත් අවාසියක් තමයි, අන්තිමට ඔබට ලොකු බරක් එකතු වීම. කැමරාව, බැටරි, කාච දෙක තුනක්…… ඉතින් DSLR එකක් එහෙ මෙහෙ අරන් යනව කියන එක නම් පහසු දෙයක් නෙමෙයි.Compact Digital එකක තිබෙන පහසුව බැලුවම නම් ඒක තියෙන්නෙ DSLR එකකට වඩා ඉතාම ඉදිරියෙන්. නමුත් කැමරාවෙ හැකියාව අතින් බැලුවම DSLR එකක් අල්ලන්නවත් බෑ තාම Compact Digital එකකට.

Digital ද, Film ද?

“තාම ෆිල්ම් කැමරා හදනවද????………………….. “

අපෝයි ඔව්. ඒක නම් තව වසර ගණනාවකට නවතින එකක් නෑ. බොහොමයක් ලොකු ලොකු ඡායාරූප ශිල්පීන් ඉදිරියෙදිත් කළුවර කාමර වලට වෙලා ඡායාරූප නිරාවරණය කරාවි. සමහරෙක් කියාවි ඔවුන් ජීවිතයට ඩිජිටල් කැමරාවක් පාවිච්චි කරල නෑ කියල.මොකද එහෙම වෙන්න හේතුව? ෆිල්ම් කැමරාවකින් කරන්න පුළුවන් විදිහෙ දේවල් හැම එකක්ම කරන්න පුළුවන් ඩිජිටල් කැමරාවක් තාම හැදිල නෑ මම හිතන විදිහට. ෆිල්ම් කැමරාවකින් ගන්න ඡායරූපයක තිබෙන තත්වය (Quality) දැන් තිබෙන කිසිම ඩිජිටල් කැමරාවකින් ගන්න බෑ.ඉතින් මම ඔබට කියන්නෙ නෑ ෆිල්ම් කැමරාවක් ගන්න කියල. නමුත් එහි තිබෙන හොඳ ගැනයි කියන්න ඕනෙ කළේ.

මොකද්ද Brand එක?

ඔන්න, හැමෝටම තිබෙන ලොකුම ප්රශ්නය………………………

හැබැයි මේකට කිසිම කෙනෙක්ගෙන් හරි උත්තරයක් කියල එකක් බලාපොරොත්තු වෙන්නත් එපා. ඔබ කෙනෙක්ගෙන් මේ ප්‍රශ්නෙ ඇහුවොත් ඔවුන් අනිවාර්යයෙන්ම කියන්නෙ තමුන් භාවිතා කරන කැමරාවෙ වර්ගය. (ඒකෙ අවුලක් නැත්තම්). අවුලක් තිබ්බත් සමහරු ඒක ගැන හිතන්නෙ නෑ. සමාව දෙනවා. තමුන් වැරදි තේරීමක් කළේ කියල සමහරෙක් පිළිගන්නෙ නෑ. සමහරෙක් මගෙන් අහල තිබෙනව මොකද්ද හොඳ brand එක කියල. මම ඉතින් කියල තිබෙනව කැමරා වල තිබෙන එක එක හැකියාවන් අනුව බැලුවම මෙන්න මේ පැත්තෙන් මේක හොඳයි වශයෙන්. නමුත් කිසිම වෙලාවක කියන්න බෑ අපිට, සමස්ථයක් වශයෙන් බැලුවම කොයිකද හොඳ කියල.දැන් වෙළඳපළේ තිබෙන brands බැලුවම, Japanese – Canon, Nikon, Olympus, Pentax, Minolta සහ German – Contax, Leica කියන සමාගම් හොඳම ෆිල්ම්/ඩිජිටල් කැමරා හදනවා කියල කියන්න පුළුවන්. Sony කැමරාත් ඉතා හොඳයි කියන්න පුළුවන්. Samsung ඩිජිටල් කැමරාත් දැන් වේගයෙන් Compact Digital Camera වෙළඳපළ ආක්‍රමණය කරමින් සිටිනවා.

පික්සල් කීයද?

දැන් ඩිජිටල් කැමරාවක් ගත්තම මෙගා පික්සල් 10, 15 ඡායාරූප ගන්න පුළුවන් ඒව තියෙන්නෙ. ඉස්සර නම් ඩිජිටල් කැමරාවක හැකියාව බලන්නෙ පික්සල් කීයද කියල. දැන් නම් වෙන වෙන දේවලුත් බලන්න වෙනවනෙ. ඇත්තටම බැලුවොත් ඡායාරූපයක පික්සල් ගණන සළකන්න වෙන්නෙ ඔබ ගන්නා ඡායාරූපය කොපමණ විශාලත්වයකට මුද්‍රණය කරන්න ඕනෙද කියන එක මතයි.

ඔබ ගන්නා ඡායාරූප මුද්‍රණය කරන්නෙ පෝස්ට් කාඩ්, නැතිනම් A5 ප්‍රමාණයේ නම් 6 MP හොඳටම ප්‍රමාණවත්. A4 එකකට උනත් ඒක ප්‍රමාණවත් කියල කියන්න පුළුවන්.

යම් ප්‍රමාණයක පික්සල් ගණනක් අවශ්‍ය උනත්, ඡායාරූපයක තත්වය රඳාපවතින්නෙ, කැමරාවේ කාච මත හා Image Sensor + Processor එකේ හැකියාව මතයි. ඉතින් ලොකු ලොකු මෙගා පික්සල් ගණං වලට යද්දි මේක ගැනත් හිතන්න.ගොඩාක් ඉහළ මෙගා පික්සල් ගණනක් තිබෙනව කියන්නෙ ඒකෙ Image Sensor එක තව තවත් සංකීර්ණ වෙනවා හා ඒත් එක්කම මිලත් ඉහළ යනවා. හැබැයි දැන් නම් විශාල මෙගා පික්සල් ගණං වල කැමරාත් අඩු මිලට තිබෙනවා. මේවායේ තත්වය ගැන නම් අපිට ස්ථිරව කියන්න බෑ. මට නම් හිතෙන විදිහට 8 – 10 MP කැමරාවක් බොහොමයක් වැඩ වලට ඉහටත් උඩින් ප්‍රමාණවත්. (Professional Photography වල සමහරක් පැති වලට ඇරුනම.) DSLR එකක් නම් හොඳ ලෙන්ස් කිට් එකක් එක්ක මේ ප්‍රමාණයේ මෙගාපික්සල් ප්‍රමාණයකින් හොඳින් වැඩ කටයුතු කරගන්න පුළුවන්.

(ඉහළම quality එක ඕනෙ නම්, ගන්න 35mm ෆිල්ම් කැමරා එකක්.  )

අවසන් නිගමනය

ඩිජිටල්ද ? ෆිල්ම් ද?

දැන් ඉතින් බොහොමයක් දෙනා ෆිල්ම් කැමරා ගන්නෙ නෑ, ඒ නිසා කෙලින්ම ඩිජිටල්.

ඡායාරූප ගන්නෙ මොකටද?

රැකියාව වශයෙන් – DSLR එකකට යන්න. ෆිල්ම් කැමරාවත් ඉතාම හොඳයි. (නමුත් දැන් ෆිල්ම් කැමරා උනත් වෘත්තීය ඡායාරූප ශිල්පීන් භාවිතා කරනව අඩුයි.)

විනෝදාංශයට, ලොකු ආසාවක් තියෙනව ඡායාරූපකරණය පැත්තෙන් දෙයක් ඉගෙන ගන්න – Prosumer එකකට යන්න. වැඩි දෙයක් කරන්න ඕනෙ නම් Entry Level DSLR එකක්` ගන්න.

එහෙ මෙහෙ යන ගමන්, නිකං ඉන්න ගමන්, විනෝදාංශයට – Compact Digital එකක් ගන්න. (Ultra Compact Digital)

SLR ද Compact ද?

උඩ එකත් එක්කම හිතන්න.

කොච්චර ඉගෙනගන්න බලාපොරොත්තු වෙනවාද?

මොකුත්ම නෑ, ඔනෙ වෙලාවක ෆොටෝ එකක් ගන්නයි ඕනෙ – Ultra Compact Digital එකක් ගන්න.

ටිකක් ඉගෙන ගන්න ඕනෙ. ඒත් ලොකු දෙයක් කරන්න ඕනෙ නෑ. – Ultra Compact Digital එකක් ගන්න, ටිකක් ඉස්සරහට යන්න ආස නම් Prosumer එකකුත් නරක නෑ.

ඉගෙනගන්න ඕනෙ, නමුත් සල්ලි හොයන්න නෙමෙයි – Prosumer එකක් ගන්න. සංකීරණ දේවල් ටිකක් කරන්න ඕනෙ නම් Entry Level DSLR එකක්.

මොනව හරි කරල සල්ලි හොයන්න ඕනෙ, ඡායාරූපකරණය රැකියාවක් කරගන්න ඕනෙ – DSLR එකකට යන්න.

Mega Pixel කීයද?

ප්‍රින්ට් කරන්න ඉන්න විශාලත්වය කොහොමද?

A5-A4 = 6 – 8MP හොඳටම ඇති.

A3 = 10MP වගේ.

ලොකු පෝස්ටර් ගහන්න = 14MP හෝ ඉහළ

අන්තිමට, Brand එක මොකද්ද?

මේකට නම් උත්තරයක් දෙන්න ගිහිල්ල වලි දාගන්න බෑ. මම නම් කැනොන්. පෞද්ගලිකව Canon, Nikon, Sony Compact Digital වලට මම කැමතියි, Pentax, Olympus, Canon, Nikon DSLR වලට කැමතියි. මේක කිව්වෙ ඔබට තෝරාගන්න නෙමෙයි. මේ තමයි මගේ කැමැත්ත.

ඔබේ කැමැත්ත ගැන හිතල බලන්න. හැම එකකම හොඳ නරක, හැකියාවන් ගැන හොයල බලන්න.

මේ ලිපියේ තිබෙන්නේ මගේ අදහස, ඔබගේ අදහස හා ඔබ මේ ප්‍රශ්න විවරණය කරන ආකාරය වෙනස් වෙන්න පුලුවන්. ඒක ඔබගේ තීරණය, ඔබගේ දර්ශනය.

Source

Photographylk

[QUOTE="D I A B L O, post: 14949010, member: 361825"] [SIZE=5][B][URL="http://www.photographylk.com/articles/selecting-a-camera-1/"]ඔබට ඕනෙ මොන වගේ කැමරාවක්ද? [/URL][/B][/SIZE] [INDENT] [SIZE=4][B]ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක්.[/B][/SIZE] [/INDENT][IMG]http://www.cegdirect.com/store2/images/digital%20camera%20logo.jpg[/IMG] [SIZE=4]ගොඩක් අයට මේ ප්‍රශ්නෙ තිබෙනව. තමුන්ට ඕනෙ මොන වගේ කැමරාවකද? මොන මොන දේවල්ද බැලිය යුත්තේ කැමරාවක් ගන්න ඉස්සෙල්ල? ප්‍රශ්න ගොඩායි. තීරණේ කරගන්න බෑ, මම ගන්න ඕනෙ DSLR එකක්ද, Compact Digital Camera එකක්ද, Pocket Camera එකක්ද, නැත්තම් Film Camera එකක්ද කියල. ඉතින් මොකද කරන්නෙ? ගොඩාක් Trade names තියෙනවා, ගොඩාක් Models තියෙනවා, එක එක මිල ගණං වලට තිබෙනවා. කොහොමද තෝරගන්නෙ??? [B]හොඳම ක්‍රමය තමයි අවසානයෙන් පටන් ගන්න එක. මොකද්ද ඔයාට කරන්න ඕනෙ?[/B] [B]ම්ම්ම්ම්…… ඡායාරූප ගන්නනෙ. [IMG]http://www.photographylk.com/wp-includes/images/smilies/icon_smile.gif[/IMG] [/B] ඒ උනාට මොන වගේ ඡායාරූපද??? ඔයා ඒවායින් මොකද කරන්නෙ??? ඊලඟට තියෙන ප්‍රශ්නෙ, ඔයා කෙතරම් දුරට ඡායාරූපකරණය ගැන ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවාද? ඒත් එක්කම, ඔයා කීයක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවාද? මේකෙ දැනට ටිකක් කියවගෙන ගිහිල්ලනෙ ඔබ ඉන්නෙ. ඒත් එක්කම මෙම අඩවියට ආවෙ ටිකක් හරි ඉගෙන ගන්න උවමනාව තිබෙන නිසානෙ. ඒ කියන්නෙ එකක් හරි. ඔබට යම් තරමක් හරි ඉගෙන ගන්න උවමනාව තිබෙනවා.ඊළඟට, ඔබට උවමනා වෙන්නෙ, හැම වෙලේම සාක්කුවෙ දාගෙන ඉඳල ගෙදර පොඩි උන්ගෙ ඡායාරූප ගන්නද? ඕනෙම ආලෝක තත්වයක් යටතේ ඡායාරූප ගන්නද? ඕනෙම දුරක ඉඳල ඡායාරූප ගන්නද? ඔබට ඡායාරූපකරණය කරන්න ඉන්නෙ හිතිච්ච හිතිච්ච වෙලාවටද, විනෝදාංශයක් වශයෙන්ද, රැකියාව වශයෙන්ද? [B]කොච්චර ඉගෙනගන්න බලාපොරොත්තු වෙනවාද?[/B] දැන් තියෙන කැමරා හැම එකකම වගේ සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය Point and Shoot Mode එකක් තිබෙනවා. හුඟක් ඒවා සැණෙළිය ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක කරනවා පවතින ආලෝක තත්වය ප්‍රමාණවත් මදි නම්. ඉතින් ඔබ කල්පනා කරනවා ඇති එහෙම එකක් තියෙද්දි මොකටද මේ Semi Automatic හා Manual Modes??? මේ User Guide එකේ කියල තිබෙන ඒව මේව???උත්තරය තමයි, කැමරාවට හැකි උනත් අවස්ථාවට ගැළපෙන විදිහට යම් යම් වෙනස්කම් කරගන්න (Exposure එක, Aperture එක වගේ දේවල්) ඒව හැම වෙලේම සාර්ථක නෑ, සහ අපිට අවශ්‍ය සැකසුම හැම වෙලේම ලබාගන්න බෑ. ඉතින් අපිට ඕනෙ කරන විදිහෙ ඡායාරූපයක් ලබාගන්න ටිකක් මේ සැකසුම වෙනස් කරන්න ඉගෙනගෙන ඉන්න ඕනෙ.ඔබ කැමරාවක් ගන්නකොට හිතන්න ඕනෙ තව දෙයක්ල් තමයි කැමරාවෙ තිබෙන එක එක සැකසුම්, එක එක බොත්තම්, dials වලින් කෙරෙන දේවල් ඔබ භාවිතා කරනවද, කරන්න හිතන් ඉන්නවද කියල. මම නම් හැම වෙලේම උත්සාහ කරනව කැමරාවෙ තිබෙන සියළුම සැකසුම් ගැන දැනගෙන ඉන්න. නමුත් ඉතින් ඒව භාවිතා වෙන්නෙ නම් නෑනෙ හැම වෙලේම. ඕනෙ උනාම තමයි ඒක ගැන හරියටම ඉගෙන ගන්නෙ. කැමරාවක තියෙනව නම් අපිටම ඕනෙ සැකසුම් විතරක් තිබෙන කැමරාවක් හදවගන්න අන්න ඒක තමයි ගැළපෙනම වැඩේ, ඒත් එහෙම බෑනෙ. අපිට පුළුවන් තිබෙන ඒවායින් අපිට ගැළපෙන මට්ටමේ එකක් ගන්නනෙ. ඉතින් ඔබ හිතන්න ඕනෙ, ඔබට ඕනෙ සැකසුම් මොනවාදම් මොන මට්ටමකටද කියල. සාමාන්‍යයෙන් බැලුවම DSLR එකක තිබෙන බොත්තම්, dials, menus තිබෙනවා Compact Digital එකකට වඩා. එහෙම තිබෙන්නෙ වැඩිපුර දේවල් කරන්න පුළුවන් වෙන්නනෙ. හැබැයි ඉතින් ඉගෙනගන්න ගියාම ඒවායෙ ගොඩාක් දේවල් තිබෙනවා ඉගෙන ගන්න. [B]DSLR ද Compact ද?[/B] වෙළඳපළේහි තිබෙන කැමරා විවිධාකාරයෙන් කාණ්ඩ වලට වෙන් කරන්න පුළුවන්. සරළම සහ වැදගත්ම කාණ්ඩ කිරීමක් තමයි කාච පද්ධතිය මාරු කළ හැකි (Interchangeable Lens) හා නොහැකි (Fixed Lens) කියන එක. Fixed Lens Camera බොහොමයක්, කුඩා, බර අඩු, සාක්කුවේ රුවා ගත හැකි ඒව. ඉතින් ඒකක් ඉතා පහසුවෙන් ඔබ යන යන තැන රැගෙන යා හැකි එකක්. සහ ඔබ කැමැත්තෙන්ම කොහේ ගියත් රැගෙන යන එකක්. [/SIZE][CENTER][SIZE=4][IMG]http://4.bp.blogspot.com/-TwqXv5SxVUs/TckQHJAPZmI/AAAAAAAAA3A/9cXIEutILwA/s1600/jpeg-4a.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] Compact Digital Camera වල තව කොටසක් තිබෙනවා DSLR වලට ටිකක් ලඟ. ඒවට කියන්නෙ Prosumers (PROffesional functions in ConSUMER level) කියල. හැඩහුරුකමත් DSLR වගේම තමයි. DSLR වල තිබෙන සැකසුම්, පහසුකම් බොහොමයක් මේවායෙත් තිබෙනවා. වෙනස තමයි මේවායෙ Lens එක මාරු කරන්න බැරි එක. මේවා නම් ටිකක් ලොකු බර කැමරා. සාක්කුවෙ දාගෙන නම් යන්න අමාරුයි. නමුත් DSLR වලට වඩා භාවිතය නම් පහසුයි. [IMG]http://www.photokina-show.com/news_images/00579_canon-sx10-is.jpg[/IMG] සමහරක් වෙලාවට ඔබට හිතෙන්න පුළුවන්, ඕනෙ කරන ඡායාරූපය ගන්න ඔබ ඉන්නෙ හුඟක් දුරින් කියල, නැතිනම් හුඟක් ලඟින් කියල. අන්න ඒ වෙලාවට තමයි හිතෙන්නෙ lens kit එක මාරු කරගන්න තිබ්බනම් කියල. Zoom Lens එකකට, Telephoto Lens එකකට නැතිනම් Wide Angle Lens එකකට. අන්න ඒ වෙලාවට තමයි SLR ඔනෙ වෙන්නෙ. [/SIZE][CENTER][SIZE=4][IMG]http://www.pma-show.com/news_images/00397_sony-alpha-dslr.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] ඒවායේ කාච පද්ධතීන් ගලවල වෙනත් කාච පද්ධතියක් සවි කරන්න පුළුවන්නෙ. තවත් SLR වල තිබෙන වැදගත් දෙයක් තමයි ඔබට View Finder එකෙන් පෙනෙන්නෙ ඇත්තටම කාචයට පෙනෙන දේම වීම. (Single Lens Reflect කියන්නෙ ඒකනෙ.) බොහොමයක් Point and Shoot කැමරා වල View Finder එකෙන් පෙනෙන්නෙ වෙනමම කාචයකින් ගන්න රූපයක්නෙ. (LCD Screen එක පමණක් තිබෙන කැමරා වලට මේක අදාල නෑ. ඒ කියන්නෙ දැන් කැමරා වලින් 99%කටම. ) DSLR වල තිබෙන තවත් අවාසියක් තමයි, අන්තිමට ඔබට ලොකු බරක් එකතු වීම. කැමරාව, බැටරි, කාච දෙක තුනක්…… ඉතින් DSLR එකක් එහෙ මෙහෙ අරන් යනව කියන එක නම් පහසු දෙයක් නෙමෙයි.Compact Digital එකක තිබෙන පහසුව බැලුවම නම් ඒක තියෙන්නෙ DSLR එකකට වඩා ඉතාම ඉදිරියෙන්. නමුත් කැමරාවෙ හැකියාව අතින් බැලුවම DSLR එකක් අල්ලන්නවත් බෑ තාම Compact Digital එකකට. [B]Digital ද, Film ද?[/B] [IMG]http://www.pentaxforums.com/forums/attachments/pentax-film-slr-discussion/18382d1220886986-pentax-film-camera-portraits-img_0545-jpg[/IMG] “තාම ෆිල්ම් කැමරා හදනවද????………………….. “ [IMG]http://testing.nanovik.com/wptest2/wp-includes/js/tinymce/plugins/wordpress/img/trans.gif[/IMG]අපෝයි ඔව්. ඒක නම් තව වසර ගණනාවකට නවතින එකක් නෑ. බොහොමයක් ලොකු ලොකු ඡායාරූප ශිල්පීන් ඉදිරියෙදිත් කළුවර කාමර වලට වෙලා ඡායාරූප නිරාවරණය කරාවි. සමහරෙක් කියාවි ඔවුන් ජීවිතයට ඩිජිටල් කැමරාවක් පාවිච්චි කරල නෑ කියල.මොකද එහෙම වෙන්න හේතුව? ෆිල්ම් කැමරාවකින් කරන්න පුළුවන් විදිහෙ දේවල් හැම එකක්ම කරන්න පුළුවන් ඩිජිටල් කැමරාවක් තාම හැදිල නෑ මම හිතන විදිහට. ෆිල්ම් කැමරාවකින් ගන්න ඡායරූපයක තිබෙන තත්වය (Quality) දැන් තිබෙන කිසිම ඩිජිටල් කැමරාවකින් ගන්න බෑ.ඉතින් මම ඔබට කියන්නෙ නෑ ෆිල්ම් කැමරාවක් ගන්න කියල. නමුත් එහි තිබෙන හොඳ ගැනයි කියන්න ඕනෙ කළේ. [B]මොකද්ද Brand එක?[/B] ඔන්න, හැමෝටම තිබෙන ලොකුම ප්රශ්නය……………………… හැබැයි මේකට කිසිම කෙනෙක්ගෙන් හරි උත්තරයක් කියල එකක් බලාපොරොත්තු වෙන්නත් එපා. ඔබ කෙනෙක්ගෙන් මේ ප්‍රශ්නෙ ඇහුවොත් ඔවුන් අනිවාර්යයෙන්ම කියන්නෙ තමුන් භාවිතා කරන කැමරාවෙ වර්ගය. (ඒකෙ අවුලක් නැත්තම්). අවුලක් තිබ්බත් සමහරු ඒක ගැන හිතන්නෙ නෑ. සමාව දෙනවා. තමුන් වැරදි තේරීමක් කළේ කියල සමහරෙක් පිළිගන්නෙ නෑ. සමහරෙක් මගෙන් අහල තිබෙනව මොකද්ද හොඳ brand එක කියල. මම ඉතින් කියල තිබෙනව කැමරා වල තිබෙන එක එක හැකියාවන් අනුව බැලුවම මෙන්න මේ පැත්තෙන් මේක හොඳයි වශයෙන්. නමුත් කිසිම වෙලාවක කියන්න බෑ අපිට, සමස්ථයක් වශයෙන් බැලුවම කොයිකද හොඳ කියල.දැන් වෙළඳපළේ තිබෙන brands බැලුවම, Japanese – Canon, Nikon, Olympus, Pentax, Minolta සහ German – Contax, Leica කියන සමාගම් හොඳම ෆිල්ම්/ඩිජිටල් කැමරා හදනවා කියල කියන්න පුළුවන්. Sony කැමරාත් ඉතා හොඳයි කියන්න පුළුවන්. Samsung ඩිජිටල් කැමරාත් දැන් වේගයෙන් Compact Digital Camera වෙළඳපළ ආක්‍රමණය කරමින් සිටිනවා. [B]පික්සල් කීයද?[/B] දැන් ඩිජිටල් කැමරාවක් ගත්තම මෙගා පික්සල් 10, 15 ඡායාරූප ගන්න පුළුවන් ඒව තියෙන්නෙ. ඉස්සර නම් ඩිජිටල් කැමරාවක හැකියාව බලන්නෙ පික්සල් කීයද කියල. දැන් නම් වෙන වෙන දේවලුත් බලන්න වෙනවනෙ. ඇත්තටම බැලුවොත් ඡායාරූපයක පික්සල් ගණන සළකන්න වෙන්නෙ ඔබ ගන්නා ඡායාරූපය කොපමණ විශාලත්වයකට මුද්‍රණය කරන්න ඕනෙද කියන එක මතයි. ඔබ ගන්නා ඡායාරූප මුද්‍රණය කරන්නෙ පෝස්ට් කාඩ්, නැතිනම් A5 ප්‍රමාණයේ නම් 6 MP හොඳටම ප්‍රමාණවත්. A4 එකකට උනත් ඒක ප්‍රමාණවත් කියල කියන්න පුළුවන්. යම් ප්‍රමාණයක පික්සල් ගණනක් අවශ්‍ය උනත්, ඡායාරූපයක තත්වය රඳාපවතින්නෙ, කැමරාවේ කාච මත හා Image Sensor + Processor එකේ හැකියාව මතයි. ඉතින් ලොකු ලොකු මෙගා පික්සල් ගණං වලට යද්දි මේක ගැනත් හිතන්න.ගොඩාක් ඉහළ මෙගා පික්සල් ගණනක් තිබෙනව කියන්නෙ ඒකෙ Image Sensor එක තව තවත් සංකීර්ණ වෙනවා හා ඒත් එක්කම මිලත් ඉහළ යනවා. හැබැයි දැන් නම් විශාල මෙගා පික්සල් ගණං වල කැමරාත් අඩු මිලට තිබෙනවා. මේවායේ තත්වය ගැන නම් අපිට ස්ථිරව කියන්න බෑ. මට නම් හිතෙන විදිහට 8 – 10 MP කැමරාවක් බොහොමයක් වැඩ වලට ඉහටත් උඩින් ප්‍රමාණවත්. (Professional Photography වල සමහරක් පැති වලට ඇරුනම.) DSLR එකක් නම් හොඳ ලෙන්ස් කිට් එකක් එක්ක මේ ප්‍රමාණයේ මෙගාපික්සල් ප්‍රමාණයකින් හොඳින් වැඩ කටයුතු කරගන්න පුළුවන්. (ඉහළම quality එක ඕනෙ නම්, ගන්න 35mm ෆිල්ම් කැමරා එකක්. [IMG]http://www.photographylk.com/wp-includes/images/smilies/icon_smile.gif[/IMG] ) [B][B]අවසන් නිගමනය[/B][/B] [B]ඩිජිටල්ද ? ෆිල්ම් ද?[/B] දැන් ඉතින් බොහොමයක් දෙනා ෆිල්ම් කැමරා ගන්නෙ නෑ, ඒ නිසා කෙලින්ම ඩිජිටල්. [B]ඡායාරූප ගන්නෙ මොකටද?[/B] රැකියාව වශයෙන් – DSLR එකකට යන්න. ෆිල්ම් කැමරාවත් ඉතාම හොඳයි. (නමුත් දැන් ෆිල්ම් කැමරා උනත් වෘත්තීය ඡායාරූප ශිල්පීන් භාවිතා කරනව අඩුයි.) විනෝදාංශයට, ලොකු ආසාවක් තියෙනව ඡායාරූපකරණය පැත්තෙන් දෙයක් ඉගෙන ගන්න – Prosumer එකකට යන්න. වැඩි දෙයක් කරන්න ඕනෙ නම් Entry Level DSLR එකක්` ගන්න. එහෙ මෙහෙ යන ගමන්, නිකං ඉන්න ගමන්, විනෝදාංශයට – Compact Digital එකක් ගන්න. (Ultra Compact Digital) [B]SLR ද Compact ද?[/B] උඩ එකත් එක්කම හිතන්න. [B]කොච්චර ඉගෙනගන්න බලාපොරොත්තු වෙනවාද?[/B] මොකුත්ම නෑ, ඔනෙ වෙලාවක ෆොටෝ එකක් ගන්නයි ඕනෙ – Ultra Compact Digital එකක් ගන්න. ටිකක් ඉගෙන ගන්න ඕනෙ. ඒත් ලොකු දෙයක් කරන්න ඕනෙ නෑ. – Ultra Compact Digital එකක් ගන්න, ටිකක් ඉස්සරහට යන්න ආස නම් Prosumer එකකුත් නරක නෑ. ඉගෙනගන්න ඕනෙ, නමුත් සල්ලි හොයන්න නෙමෙයි – Prosumer එකක් ගන්න. සංකීරණ දේවල් ටිකක් කරන්න ඕනෙ නම් Entry Level DSLR එකක්. මොනව හරි කරල සල්ලි හොයන්න ඕනෙ, ඡායාරූපකරණය රැකියාවක් කරගන්න ඕනෙ – DSLR එකකට යන්න. [B]Mega Pixel කීයද?[/B] ප්‍රින්ට් කරන්න ඉන්න විශාලත්වය කොහොමද? A5-A4 = 6 – 8MP හොඳටම ඇති. A3 = 10MP වගේ. ලොකු පෝස්ටර් ගහන්න = 14MP හෝ ඉහළ [B]අන්තිමට, Brand එක මොකද්ද?[/B] මේකට නම් උත්තරයක් දෙන්න ගිහිල්ල වලි දාගන්න බෑ. මම නම් කැනොන්. පෞද්ගලිකව Canon, Nikon, Sony Compact Digital වලට මම කැමතියි, Pentax, Olympus, Canon, Nikon DSLR වලට කැමතියි. මේක කිව්වෙ ඔබට තෝරාගන්න නෙමෙයි. මේ තමයි මගේ කැමැත්ත. ඔබේ කැමැත්ත ගැන හිතල බලන්න. හැම එකකම හොඳ නරක, හැකියාවන් ගැන හොයල බලන්න. මේ ලිපියේ තිබෙන්නේ මගේ අදහස, ඔබගේ අදහස හා ඔබ මේ ප්‍රශ්න විවරණය කරන ආකාරය වෙනස් වෙන්න පුලුවන්. ඒක ඔබගේ තීරණය, ඔබගේ දර්ශනය.[/SIZE] [COLOR=Red] Source Photographylk[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom