Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
photography with amilaboy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

DSLR මිලට ගැනීම සඳහා මාර්ගෝපදේශනයක් – මූලික දේ

හැඳින්වීම

DSLR කැමරාවක් කියන්නෙ Point and Shoot කැමරාවකට වඩා ලොකු වෙනස්කම් ප්‍රමාණයක් තිබෙන කැමරාවක්. ප්‍රධානම දේවල් තමයි, ඡායාරූප වල තිබෙන noise ඉතාම අවම වීම, ඉහළ සංවේදීතාවය, කාච මාරු කිරීමට තිබෙන හැකියාව, reflex (පරාවර්තන) viewfinder එකක් පැවතීම, වේගවත් ක්‍රියාකාරිත්වය වගේ දේවල්. reflex viewfinder එක කියන එක නම් SLR වලම පමණක් තිබෙන දෙයක්. මෙම කැමරා වර්ග දෙක සහ ඒවායේ වෙනස්කම් අපි වෙනමම කතා කරමු.

DSLR කැමරා වල තිබෙන, කාච මාරු කිරීමේ හැකියාව නිසා ඡායාරූප ශිල්පියාට ඉතාම හොඳ සුනම්‍යතාවයක් ලැබෙනවා. නමුත් ඉතින් කැමරාවට අවශ්‍ය කරන කාචය හෝ කාච සමූහය තෝරා ගැනීම, කැමරාවක් තෝරාගන්නවාට වඩා අමාරු වෙන්න ඉඩ තිබෙනවා. බොහොමයක් Auto Focus Lens හා පරණ Manual focus film SLR lens උනත් හුඟක් DSLR සමඟ භාවිත කරන්නට පුළුවන්. නමුත් පෙන්වන කෝණයන් වෙනස් වෙන්නට ඉඩ තිබෙනවා.

තවත් සඳහන් කළ යුතු දෙයක් තමයි, දැන් reflex viewfinder එකක් රහිත නමුත් කාච මාරු කළ හැකි ඩිජිටල් කැමරා වර්ගත් තිබෙනවා. මේවායේදී පිටුපසින් ඇති LCD තිරය තමයි ඡායාරූපය ගැනීමේදී භාවිතා වන්නේ. සමහරක් කැමරා වල Electronic viewfinder එකක් තිබෙනවා. එය කාචයට පෙනෙන දේම පෙන්වීමට හැකි ලෙස සකසල තිබෙනව. මේ කැමරා DSLR වලට වඩා කුඩා ලෙස නිපදවා තිබෙන අතර, ඒවායේ ක්‍රියාකාරිත්වය හා වේගය නම් DSLR තරමට නම් නෑ. මේවා, Single Lens Display හා Interchangeable Lens Camera යන නම් වලින් හැඳින්වෙනවා.

DSLR ගැන ඔබ දැනගතයුතු දේවල් 10ක්

භාවිත කරන අවස්ථාවේදී වඩාත්ම කාර්යක්ෂම වෙන්නෙ DSLR තමයි. අලුත් ඒවායේ තිබෙන Live View කියන එකෙන් පුළුවන් ඡායාරූපය ගන්නකොට මොකද්ද කියල ස්ක්‍රීන් එකෙන්ම බලාගන්න. හැබැයි ඒකෙ තියෙන පාඩුව තමයි auto-focusing වීමට ගත වන කාලය වැඩි වීම හා, ඡායාරූපයේ වදින දේ 100%ක්ම නොපෙන්වීම. (නමුත් දැන් බොහොමයක් කැමරා වල 100%ක්ම හෝ 95%ක් වගේ ප්රමාණය්ක්වත් Live view එක මගින් පෙන්වනවා.)

DSLR එකක view finder එක බලන්නෙත් කාචය හරහාමයි. ඉතින් ඡායාරූපයට වදින දේම තමයි ඔබට ඉන් පෙනෙන්නෙ, ඉතින් නාභිගත කිරීම හා රාමුව හරි හැටි සකසා ගැනීම් ඉතාම පහසුයි. හැබැයි ඒකෙන් exposure එක එහෙම නම් නිවැරදිව හිතාගන්නට අපහසුයි.

DSLR එකක optical zoom එක වෙනස් වෙන්නෙ ඒකත් එක්ක භාවිතා කරන කාචය අනුවයි. කැමරාව ගැන විස්තර කරනකොට optical zoom ගැන කියන්න බෑ. zoom කරන්න බැරි කාචයන් හඳුන්වන්නේ prime lenses කියලයි.

DSLR එකක Focal Length Multiplier කියන එක, ඒකෙ සෙන්සරයේ ප්‍රමාණයත් එක්ක වෙනස් වෙන දෙයක්. ලෙන්ස් එකෙ දර්ශන කෝණය ගණනය කෙරෙන්නෙ, ඒ කාචය සවි කරල තිබෙන කැමරාවේ Focal Length Multiplier එක භාවිත කරලයි.

SLR කැමරාවට කාචය සවිකරන සම්බන්ධකයට කියන්නෙ mount එක කියල. එකම ආකාරයේ mount එකක් තිබෙන කැමරා කා කාච පමණයි එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන්.

SLR කැමරා වලදී සූම් කිරීම, නාභිගත කිරීම අපිටම කළ හැකියි.. සමහරක් අවස්ථා වලදී කැමරාව මගින් කරන නාභිගත කිරීම වඩා වේගවත් හා සාර්ථක වන අතර, සමහරක් අවස්ථා වලදී අපිම නාභිගත කිරීම වඩා නිවැරදි වෙනවා.

සෑම DSLR කැමරාවකම සියළුම දේවල් අපිට අතින්ම පාලනය, වෙනස් කිරීම කරන්න පුළුවන්. manually නභිගත කිරීම, white balance අවශ්‍ය පරිදි සැකසීම, ඉහළ ISO අගයන් තිබීම, පිටතින් සැණෙළියක් සවිකළ හැකි hot shoe එකක් පැවතීම, RAW වර්ගයේ ඉමේජයන් ආකාරයට ඡායාරූප ලබා ගත හැකි වීම, මේ කැමරා වල විශේෂත්වයන්.

කැමරාවට සවි කර ඇති කාචයේ හැකියාව අනුව ලබා ගත හැකි aperture අගයන් සීමා වෙනවා, ගැළපෙන shutter වේගයන් කැමරාවෙන් වෙනස් කළ හැකියි හා ඒ අගයන්ද කැමරාව අනුව වෙනස් වෙනවා.

DSLR කැමරා වලට විඩීයෝ පටිගත කිරීමේ හැකියාවත් දැන් ලබල දීල තිබෙනව. හැකියාවන් දියුණු වූවත් කිහිපයකට පමණයි, පටිගත කරන අතරතුර එක දිගට නාභිගත කිරීම කරන්න පුළුවන්.

DSLR කැමරා වල Battery life එක, බොහොමයක් fixed lens camera වලට වඩා නම් වැඩියි. (live view භාවිතා කරන්නේ නැති නම්). ප්‍රධානම හේතුව වෙන්නෙ LCD තිරය විශාල විදුලියක් භාවිත කිරීම හා එය ක්‍රියාත්මකව පවතිනතාක් සෙන්සරය හා ඇතුළත පරිපථ ක්‍රියාකාරිත්වයේ පැවතීමයි.

DSLR භාවිතයේ වාසි

තෝරා ගන්නා කාචය අනුව වෙනස් වුනත් DSLR කැමරා වලින් ලබාදෙන ඡායාරූප වල තත්වය වෙනත් fixed lens digital camera එකකින් ලබාදෙන ඡායාරූපයකට වඩා සැමවිටම වගේ ඉහළින් තිබෙනවා. ඡායාරූපයේ අඩු noise එකකුත්, වැඩි තොරතුරු ප්‍රමාණයකුත්, ඉහළ ISO අගයනුත් එක්ක, DSLR එකක් fixed focus කැමරාවකට වඩා ඉදිරියෙන් සිටිනවා. DSLR එකකට වඩා වැඩි වර්ණ පරාසයක් අල්ලා ගැනීමෙ හැකියාව තිබෙනව (High Dynamic Range). එසේ වෙනත් කැමරා දෙවර්ගයම, වර්ණ, white balance හා exposure යන දේවල් වලින් නම් සැම විටම වගේ සමානව සිටිනවා.

ක්‍රියාකාරිත්වය අතින් DSLR කැමරා වල තිබෙන වාසියක් තමයි වේගය. Fixed lens camera වලට වඩා මේවායේ නාභිගත කිරීමේ වේගය හා ඡායාරූපගත කිරීමේ වේගය වැඩියි. වෙනත් දේවල් පවා වේගවත්. ඡායාරූපයක් ගෙන ඊලඟ ඡායාරූපය ගැනීමට සුදානම් වීමට ගත වන කාලය, කැමරාව ඔන් වීමට ගත වන කාලය වගේ දේවලුත්.

චලනය වන වස්තූන් ඡායාරූපගත කිරීමේදී, නාභිගත කිරීමේ වේගය හා ඡායාරූපය ගැනීමේ වේගය ඉතාම වැදගත් සාධකයන් බවට පත් වෙනවා. Fixed lens කැමරාවකට සාපේක්ෂව DSLR කැමරාවකට, වේගවත් නාභිගත කිරීමේ හැකියාවක් තිබෙනවා. DSLR කැමරා වල ඉහළ විභේදනයකින් යුතු ඡායාරූපයක් ගැනීමේදී පවා ඉතා ඉක්මනින් ඡායාරූපය ගැනීමටත්, ඊලඟ ඡායාරූපය ගැනීමට කැමරාව සකසා ගැනීමටත් හැකියාවක් තිබෙනවා. (නමුත් මතක පතේ වේගය මත මෙය වෙනස් වෙනවා.) හැබැයි දැන් නම් CMOS තාක්ෂණය භාවිත කරන ඉතා වේගවත් fixed lens කැමරා පවා තිබෙනවා. Action Photography හා Fashion Photography වලදී Burst mode නැතිනම් continuous mode භාවිත කර යුතු වෙනවා. මොකද කිව්වොත් අවශ්‍යම අවස්ථාව ඡායාරූපගත කරගැනීමට. එය කොයි මොහොතේ එයිද කියා දන්නේ නැති නිසා. DSLR කැමරා වේගවත්ව ඡායාරූපය ගන්නවා පමණක්ම නොවෙයි, එය එක ශොට් එකකදී එක දිගටම ඡායරූප රැසක් කෙටි කාල පරාසයන් තුළදී ඡායාරූපගත කරනවා. මේ හරහා අවශ්‍ය කරන මොහොතම ඡායාරූපයට නැඟීමේ හැකියාව වැඩි වෙනවා.

DSLR භාවිතයේ අවාසි

DSLR කැමරා වලත් යම් යම් අවාසි තිබෙනවා. ප්‍රධානම අවාසි දෙකක් තමයි, මිල හා සෙන්සරය මත බැඳෙන දුහුවිල්ල. මිල අඩුම DSLR කැමරාවටත් ලෙන්ස් එකක් එකතු කළාම, ඒකත් සියළුම fixed lens කැමරා වල මිලට වඩා ඉහළ වෙනවා.

සෙන්සරය මත බැඳෙන දුහුවිල්ල එතනට එන්නෙ කාචය මාරු කරන අවස්ථා වලදියි. මේක අවම කරගන්න කරන්න පුළුවන් එක දෙයක් තමයි, හැම අවස්ථාවටම භාවිතා කරන්න පුළුවන් එක් කාචයක් අරගෙන ඒක සැමවිටම කැමරාවට සම්බන්ධ කරල තැබීම. දැන් දැන් එන DSLR වල තාක්ෂණයක් තිබෙනවා මෙම දුහුවිල්ල සෙන්සරය සෙලවීම මගින් ඉවත් කිරීමට. නමුත් ඒකෙන් ප්රශ්නය අඩු උනාට ඒක විසඳුමක් නෙමෙයි.

තවත් තිබෙන පොඩි පොඩි අවාසි ටිකක් තමයි, live view වලදි කළ හැකි දේ අඩු වීම, ශටරයේ ශබ්දය, වැඩි බරකින් යුක්ත වීම. ඡායාරූපය කොහොම නිරාවරණය වෙයිද යන්න, කිසිම කෙනෙක්ට හරියටම කියන්න බෑ, ඒක අත්දැකීම් එක්කම එකතු වෙන හැකියාවක්. ශටරයේ ශබ්දය සමහරක් අවස්ථා වල කරදරයක් වෙන්න ඉඩ තිබෙනව. උදා: පංසලක් වැනි නිශ්ශබ්ද පරිසරයකදී. අවසානව, කැමරාවේ විශාලත්වය කියන එක අමතක කරන්න පුළුවන් සාධකයක් නෙමෙයි. සාමාන්‍ය රීතියක් තමයි, “කැමරාව ලොකු වෙන්න ලොකු වෙන්න, ඔබ ගන්නා ඡායාරූප ප්‍රමාණයත් අඩු වෙනවා” කියන එක.

Lens Mounts

Lens Mount එකක කාර්යයන් දෙකක් තිබෙනවා. එකක් තමයි, කැමරාවට ලෙන්සය සවි කිරීම. අනිත් එක, කැමරාව හා ලෙන්සය අතර පණිවුඩ හුවමාරු කර ගැනීම. හුඟක් ලෙන්ස්, ගැළපෙන ලෙන්ස් මවුන්ට් එකක් තිබෙන ඕනෑම කැමරාවකට සවි කරන්න පුළුවන්. නමුත් අර තොරතුරු හුවමාරු කරගැනීම කරන්න පුළුවන් වෙන්න අදාල හැකියාවන් සහිත කාචයක් හා DSLR body එකක් විය යුතුයි. මොකද දැන් තිබෙන අලුත්ම කාච වල විවිධ නවතම තාක්ෂණයන් භාවිතා වෙනවා. ඒත් එක්කම ලෙන්ස් මවුන්ට් වලත්. ඉතින් අලුත්ම කැමරාවකට පරණ කාවයකුත්, පරණ කැමරාවකට අලුත්ම කාචයකුත් සවි කරනකොට, අර අලුත් තාක්ෂණයන් භාවිත කළ නොහැකි වෙන්නට ඉඩ තිබෙනවා.

DSLR කැමරා වල තිබෙන ප්‍රධානතම වෙනසක් තමයි මේ lens mount එක. මොකද ඒක අනුව ඒ ඒ කැමරාව සමඟ භාවිතා කළ හැකි කාචයනුත් වෙනස් වල නිසා. ඒ අදාල කැමරා නිෂ්පාදන සමාගම නිපදවන කාච සවි කරන්න පුළුවන් වෙන්න තමයි ඔවුන් ලෙන්ස් මවුන්ට් එකත් හදන්නෙ. නමුත් වෙනත් කාච නිෂ්පාදන සමාගම් තිබෙනවා, විවිධ ලෙන්ස් මවුන්ට් වලට හරියන්න කාච නිපදවන. ඒවායේ තාක්ෂණික මට්ටම් හා තත්වයත් එකිනෙකින් වෙනස් වෙනවා. කුඩා කැමරා සෙන්සර සඳහා නිපදවන කාචත් කුඩයි, සැහැල්ලුයි, මිලෙනුත් අවු වෙන්නට පුළුවන්. ඒත් එක්කම, විශාල කැමරා වෙන්සර වලට ගැළපෙන්න හදන කාච විශාල හා බරින්ද, මිලින්ද වැඩියි.

කාච වර්ග

Zoom කිරීමේ හැකියාව නැති කාච හඳුන්වන්නේ Prime Lens වශයෙන්. Zoom කරන්න පුළුවන් ඒව Zoom Lens කියල හඳුන්වනවා. සූම් ලෙන්ස් භාවිතා කිරීමේ වාසි තිබෙනවා. ඡායාරූපයක් රාමුගත කිරීමේදී, ඒක හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. නමුත් ප්‍රයිම් ලෙන්ස් වලත් ගොඩක් වාසි තිබෙනවා. උදා: බර අඩු කම, විශාලත්වයෙන් අඩු වීම, වඩා විශාල ඇපචර අගයක් තිබීම වගේ දේවල්. ඒත් එක්කම ඡායාරූප වල තත්වයත් ගොඩක් ඉහළයි.

කාචයක, ඉහළම ඇපචර අගය, එම කාචයේ නාභිය දුර සමඟ වෙනස් වෙනවා. ඇපචරය විශාලයි කියන්නෙ අවශ්‍ය වන්නේ අඩු ආලෝකයක් කියන එක සහ ඡායාරූපයේ ගැඹුර (Depth of Field) ඉතා අඩුයි කියන එකයි. කාචයක කුඩා හා විශාල ඇපචර අගයන් දෙකක් ලබා දෙනවා. ඒ නාභිය දුර අඩුම විට ලැබෙන විශාලම ඇපචර අගය හා නාභිය දුර වැඩිම විට ලැබෙන කුඩාම ඇපචර අගයනුයි. ලෙන්ස් එකකදී එක් ඇපචර අගයක් පමණක් සඳහන් නම් ඒකෙන් කියවෙන්නේ කාචයේ සියළුම නාභිය දුර සඳහා ඇත්තේ එක විශාලම ඇපචර අගයක් බවයි.

දැනට තිබෙන අලුත් කාච බොහොමයක්ම ස්වයංක්‍රීයව නාභිගතකිරීම් කළ හැකි කාචයි. ඒත් එක්කම ඒ බොහොමයක, manual focusing පහසුකමත් තිබෙනවා.

සාමාන්‍ය කාචයකට නොහැකි තරම් ලභ වස්තූන්ට නාභිගත කළ හැකි කාච, macro lens යන නමින් හඳුන්වනවා. සාමාන්‍යයෙන් කාචය අසලම වස්තූන්ට පවා නාභිගත කළ හැකි කාච තිබෙනවා.

කැමරා වගේම කාච වලටත් අනන්‍ය වූ විවිධ තත්වයන් තිබෙනවා. ඒක කාචයේ specification එක මත පමණක්ම රැදෙමින් තේරුම් ගත හැක්කක් නොවෙයි. විවිධ නිෂ්පාදකයින්, විවිධාකාරයේ පහසුකම් සහිත කාචයන් නිපදවනවා. කාචයක තිබෙන තත්වය මත, එය භාවිතයෙන් ලැබෙන ඡායාරූපයේ තත්වයන්ද වෙනස් වෙනවා. sharpness, resolution, contrast සහ aberrations වගේ දේවල් උදාහරණයන්ට ගන්න පුළුවන්. කාචයේ තත්වය එම කාචය භාවිත කිරීමේදී ඡායාරූපයක් නාභිගත කිරීමට ගත වන කාලයටත් ගොඩක් බලපානවා. Canon කාච, නිශ්ශබ්ද හා වේගවත් නාභිගත කිරීමේ හැකියාවකින් යුක්ත වෙනවා. ඔවුන් එය USM නමින් හඳුන්වනවා ඒත් එක්කම Pentax මැය හඳුන්වන්නේ SDM නමින්. Nikon මේකට කියන්නෙ AF-S කියල. Sony කියන්නෙ SSM කියලයි.

නාභිය දුර

කාච තෝරා ගැනීමේදී ඒ කැමරාවට අදාලව, දර්ශන කෝණය අනුව තෝරාගත යුතු වෙනවා. සාමාන්‍යයෙන් ගතහොත්, 35mm වලට අනුපාතික නාභිය දුරත් එක්කයි ඒක ප්‍රකාශ කෙරෙන්නේ.

50mm ලෙන්ස් එකක් සාමාන්‍ය කාචයක් විදිහට හැඳින්වෙනවා. ඒකට හේතුව වන්නේ ඒක සාමාන්‍ය මිනිස් ඇසකට සමාන මට්ටමින් වගේ ක්‍රියාත්මක වන නිසයි.

35 – 70mm කාච, සම්මත කාච වෙනව. මේව භාවිතා කරන්නෙ එදිනෙදා හා සාමාන්‍ය ඡායාරූපකරණයටයි.

70mm වලට වඩා විශාල කාච telephoto lenses වෙනවා. මෙතැන් සිට මීට විශාල ඒවාට zoom කිරීමේ හැකියාව තිබෙනවා.

250mm ප්‍රමාණයට වඩා විශාල කාච ultra-telephoto කාචයන් වෙනවා.

35mm වලට වඩා කුඩා කාච wide-angle lenses වෙනවා. මේවාට ඉතා විශාල පරාසයක් ඡායාරූපයට නතු කරගන්න පුළුවන්.

24mm වලට වඩා කුඩා ඒවා ultra-wide angle lenses ලෙස හඳුන්වනවා මේවායේ යම් රූපයේ ඇද වීමක් පෙන්වනවා හුඟක්ම නාභිය දුර අඩු ඒව fish eye lenses කියල හඳුන්වනවා.

පුද්ගල ඡායරූප ගන්න සුදුසුම වෙන්නෙ 105mm වගේ කාචයක්. ඒවායින් ලස්සන පෙනුමක් ලබා දෙනවා.

ඔබට අවශ්‍ය කාචය තේරීමේදී.

ප්‍රයෝජනවත් නාභිය දුර ප්‍රමාණයන් තේරීමක් කර ඒවා කැමරාවේ focal-length-multiplier එකෙන් ගුණ කරන්න.

විශාලම එක කුඩාම නාභිය දුරෙන් බෙදා අවශ්‍ය කරන optical zoom අගය සොයාගන්න.

Optical Zoom අගය 15Xට වඩා වැඩි නම් කාච එකකට වඩා අවශ්‍ය වේවි.

Optical Zoom අගය 6X වලට වඩා වැඩි නම් එක කාචයක් ප්‍රමාණවත් වුවත් ඡායරූපයේ තත්වයට යම් නරක බලපෑමක් කළ හැකියි.

කෙටි පරාසයක් පමණක් අවශ්‍ය නම් එක් zoom lens එකක් හෝ prime lens කිහිපයක් භාවිතා කළ හැකියි.

ඔබට අවශ්‍ය පරාසය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන කාචය/කාච කුමන ඒවාදැයි හරි හැටි තෝරාගන්න. ඊට අමතරව ඔබගේ තේරීම කිරීම සඳහා, ඔබට අවශ්‍ය විශාලතම aperture අගය, කුඩාම නාභිය දුර කුමක්ද යන ඒවා ගැනත් සිතන්න අමතක කරන්න එපා.

Photographylk

[QUOTE="D I A B L O, post: 14949184, member: 361825"] [SIZE=4][B]DSLR මිලට ගැනීම සඳහා මාර්ගෝපදේශනයක් – මූලික දේ[/B][/SIZE] [URL="http://www.photographylk.com/wp-content/uploads/2012/06/select-a-dslr.jpg"][IMG]http://www.photographylk.com/wp-content/uploads/2012/06/select-a-dslr.jpg[/IMG][/URL] [SIZE=3][B]හැඳින්වීම[/B] DSLR කැමරාවක් කියන්නෙ Point and Shoot කැමරාවකට වඩා ලොකු වෙනස්කම් ප්‍රමාණයක් තිබෙන කැමරාවක්. ප්‍රධානම දේවල් තමයි, ඡායාරූප වල තිබෙන noise ඉතාම අවම වීම, ඉහළ සංවේදීතාවය, කාච මාරු කිරීමට තිබෙන හැකියාව, reflex (පරාවර්තන) viewfinder එකක් පැවතීම, වේගවත් ක්‍රියාකාරිත්වය වගේ දේවල්. reflex viewfinder එක කියන එක නම් SLR වලම පමණක් තිබෙන දෙයක්. මෙම කැමරා වර්ග දෙක සහ ඒවායේ වෙනස්කම් අපි වෙනමම කතා කරමු. DSLR කැමරා වල තිබෙන, කාච මාරු කිරීමේ හැකියාව නිසා ඡායාරූප ශිල්පියාට ඉතාම හොඳ සුනම්‍යතාවයක් ලැබෙනවා. නමුත් ඉතින් කැමරාවට අවශ්‍ය කරන කාචය හෝ කාච සමූහය තෝරා ගැනීම, කැමරාවක් තෝරාගන්නවාට වඩා අමාරු වෙන්න ඉඩ තිබෙනවා. බොහොමයක් Auto Focus Lens හා පරණ Manual focus film SLR lens උනත් හුඟක් DSLR සමඟ භාවිත කරන්නට පුළුවන්. නමුත් පෙන්වන කෝණයන් වෙනස් වෙන්නට ඉඩ තිබෙනවා. තවත් සඳහන් කළ යුතු දෙයක් තමයි, දැන් reflex viewfinder එකක් රහිත නමුත් කාච මාරු කළ හැකි ඩිජිටල් කැමරා වර්ගත් තිබෙනවා. මේවායේදී පිටුපසින් ඇති LCD තිරය තමයි ඡායාරූපය ගැනීමේදී භාවිතා වන්නේ. සමහරක් කැමරා වල Electronic viewfinder එකක් තිබෙනවා. එය කාචයට පෙනෙන දේම පෙන්වීමට හැකි ලෙස සකසල තිබෙනව. මේ කැමරා DSLR වලට වඩා කුඩා ලෙස නිපදවා තිබෙන අතර, ඒවායේ ක්‍රියාකාරිත්වය හා වේගය නම් DSLR තරමට නම් නෑ. මේවා, Single Lens Display හා Interchangeable Lens Camera යන නම් වලින් හැඳින්වෙනවා. [B]DSLR ගැන ඔබ දැනගතයුතු දේවල් 10ක්[/B] [/SIZE] [LIST=1] [*][SIZE=3]භාවිත කරන අවස්ථාවේදී වඩාත්ම කාර්යක්ෂම වෙන්නෙ DSLR තමයි. අලුත් ඒවායේ තිබෙන Live View කියන එකෙන් පුළුවන් ඡායාරූපය ගන්නකොට මොකද්ද කියල ස්ක්‍රීන් එකෙන්ම බලාගන්න. හැබැයි ඒකෙ තියෙන පාඩුව තමයි auto-focusing වීමට ගත වන කාලය වැඩි වීම හා, ඡායාරූපයේ වදින දේ 100%ක්ම නොපෙන්වීම. (නමුත් දැන් බොහොමයක් කැමරා වල 100%ක්ම හෝ 95%ක් වගේ ප්රමාණය්ක්වත් Live view එක මගින් පෙන්වනවා.)[/SIZE] [*][SIZE=3]DSLR එකක view finder එක බලන්නෙත් කාචය හරහාමයි. ඉතින් ඡායාරූපයට වදින දේම තමයි ඔබට ඉන් පෙනෙන්නෙ, ඉතින් නාභිගත කිරීම හා රාමුව හරි හැටි සකසා ගැනීම් ඉතාම පහසුයි. හැබැයි ඒකෙන් exposure එක එහෙම නම් නිවැරදිව හිතාගන්නට අපහසුයි.[/SIZE] [*][SIZE=3]DSLR එකක optical zoom එක වෙනස් වෙන්නෙ ඒකත් එක්ක භාවිතා කරන කාචය අනුවයි. කැමරාව ගැන විස්තර කරනකොට optical zoom ගැන කියන්න බෑ. zoom කරන්න බැරි කාචයන් හඳුන්වන්නේ prime lenses කියලයි.[/SIZE] [*][SIZE=3]DSLR එකක Focal Length Multiplier කියන එක, ඒකෙ සෙන්සරයේ ප්‍රමාණයත් එක්ක වෙනස් වෙන දෙයක්. ලෙන්ස් එකෙ දර්ශන කෝණය ගණනය කෙරෙන්නෙ, ඒ කාචය සවි කරල තිබෙන කැමරාවේ Focal Length Multiplier එක භාවිත කරලයි.[/SIZE] [*][SIZE=3]SLR කැමරාවට කාචය සවිකරන සම්බන්ධකයට කියන්නෙ mount එක කියල. එකම ආකාරයේ mount එකක් තිබෙන කැමරා කා කාච පමණයි එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන්.[/SIZE] [*][SIZE=3]SLR කැමරා වලදී සූම් කිරීම, නාභිගත කිරීම අපිටම කළ හැකියි.. සමහරක් අවස්ථා වලදී කැමරාව මගින් කරන නාභිගත කිරීම වඩා වේගවත් හා සාර්ථක වන අතර, සමහරක් අවස්ථා වලදී අපිම නාභිගත කිරීම වඩා නිවැරදි වෙනවා.[/SIZE] [*][SIZE=3]සෑම DSLR කැමරාවකම සියළුම දේවල් අපිට අතින්ම පාලනය, වෙනස් කිරීම කරන්න පුළුවන්. manually නභිගත කිරීම, white balance අවශ්‍ය පරිදි සැකසීම, ඉහළ ISO අගයන් තිබීම, පිටතින් සැණෙළියක් සවිකළ හැකි hot shoe එකක් පැවතීම, RAW වර්ගයේ ඉමේජයන් ආකාරයට ඡායාරූප ලබා ගත හැකි වීම, මේ කැමරා වල විශේෂත්වයන්.[/SIZE] [*][SIZE=3]කැමරාවට සවි කර ඇති කාචයේ හැකියාව අනුව ලබා ගත හැකි aperture අගයන් සීමා වෙනවා, ගැළපෙන shutter වේගයන් කැමරාවෙන් වෙනස් කළ හැකියි හා ඒ අගයන්ද කැමරාව අනුව වෙනස් වෙනවා.[/SIZE] [*][SIZE=3]DSLR කැමරා වලට විඩීයෝ පටිගත කිරීමේ හැකියාවත් දැන් ලබල දීල තිබෙනව. හැකියාවන් දියුණු වූවත් කිහිපයකට පමණයි, පටිගත කරන අතරතුර එක දිගට නාභිගත කිරීම කරන්න පුළුවන්.[/SIZE] [*][SIZE=3]DSLR කැමරා වල Battery life එක, බොහොමයක් fixed lens camera වලට වඩා නම් වැඩියි. (live view භාවිතා කරන්නේ නැති නම්). ප්‍රධානම හේතුව වෙන්නෙ LCD තිරය විශාල විදුලියක් භාවිත කිරීම හා එය ක්‍රියාත්මකව පවතිනතාක් සෙන්සරය හා ඇතුළත පරිපථ ක්‍රියාකාරිත්වයේ පැවතීමයි.[/SIZE] [/LIST] [SIZE=3] [B]DSLR භාවිතයේ වාසි[/B] තෝරා ගන්නා කාචය අනුව වෙනස් වුනත් DSLR කැමරා වලින් ලබාදෙන ඡායාරූප වල තත්වය වෙනත් fixed lens digital camera එකකින් ලබාදෙන ඡායාරූපයකට වඩා සැමවිටම වගේ ඉහළින් තිබෙනවා. ඡායාරූපයේ අඩු noise එකකුත්, වැඩි තොරතුරු ප්‍රමාණයකුත්, ඉහළ ISO අගයනුත් එක්ක, DSLR එකක් fixed focus කැමරාවකට වඩා ඉදිරියෙන් සිටිනවා. DSLR එකකට වඩා වැඩි වර්ණ පරාසයක් අල්ලා ගැනීමෙ හැකියාව තිබෙනව (High Dynamic Range). එසේ වෙනත් කැමරා දෙවර්ගයම, වර්ණ, white balance හා exposure යන දේවල් වලින් නම් සැම විටම වගේ සමානව සිටිනවා. ක්‍රියාකාරිත්වය අතින් DSLR කැමරා වල තිබෙන වාසියක් තමයි වේගය. Fixed lens camera වලට වඩා මේවායේ නාභිගත කිරීමේ වේගය හා ඡායාරූපගත කිරීමේ වේගය වැඩියි. වෙනත් දේවල් පවා වේගවත්. ඡායාරූපයක් ගෙන ඊලඟ ඡායාරූපය ගැනීමට සුදානම් වීමට ගත වන කාලය, කැමරාව ඔන් වීමට ගත වන කාලය වගේ දේවලුත්. චලනය වන වස්තූන් ඡායාරූපගත කිරීමේදී, නාභිගත කිරීමේ වේගය හා ඡායාරූපය ගැනීමේ වේගය ඉතාම වැදගත් සාධකයන් බවට පත් වෙනවා. Fixed lens කැමරාවකට සාපේක්ෂව DSLR කැමරාවකට, වේගවත් නාභිගත කිරීමේ හැකියාවක් තිබෙනවා. DSLR කැමරා වල ඉහළ විභේදනයකින් යුතු ඡායාරූපයක් ගැනීමේදී පවා ඉතා ඉක්මනින් ඡායාරූපය ගැනීමටත්, ඊලඟ ඡායාරූපය ගැනීමට කැමරාව සකසා ගැනීමටත් හැකියාවක් තිබෙනවා. (නමුත් මතක පතේ වේගය මත මෙය වෙනස් වෙනවා.) හැබැයි දැන් නම් CMOS තාක්ෂණය භාවිත කරන ඉතා වේගවත් fixed lens කැමරා පවා තිබෙනවා. Action Photography හා Fashion Photography වලදී Burst mode නැතිනම් continuous mode භාවිත කර යුතු වෙනවා. මොකද කිව්වොත් අවශ්‍යම අවස්ථාව ඡායාරූපගත කරගැනීමට. එය කොයි මොහොතේ එයිද කියා දන්නේ නැති නිසා. DSLR කැමරා වේගවත්ව ඡායාරූපය ගන්නවා පමණක්ම නොවෙයි, එය එක ශොට් එකකදී එක දිගටම ඡායරූප රැසක් කෙටි කාල පරාසයන් තුළදී ඡායාරූපගත කරනවා. මේ හරහා අවශ්‍ය කරන මොහොතම ඡායාරූපයට නැඟීමේ හැකියාව වැඩි වෙනවා. [B]DSLR භාවිතයේ අවාසි [/B] DSLR කැමරා වලත් යම් යම් අවාසි තිබෙනවා. ප්‍රධානම අවාසි දෙකක් තමයි, මිල හා සෙන්සරය මත බැඳෙන දුහුවිල්ල. මිල අඩුම DSLR කැමරාවටත් ලෙන්ස් එකක් එකතු කළාම, ඒකත් සියළුම fixed lens කැමරා වල මිලට වඩා ඉහළ වෙනවා. සෙන්සරය මත බැඳෙන දුහුවිල්ල එතනට එන්නෙ කාචය මාරු කරන අවස්ථා වලදියි. මේක අවම කරගන්න කරන්න පුළුවන් එක දෙයක් තමයි, හැම අවස්ථාවටම භාවිතා කරන්න පුළුවන් එක් කාචයක් අරගෙන ඒක සැමවිටම කැමරාවට සම්බන්ධ කරල තැබීම. දැන් දැන් එන DSLR වල තාක්ෂණයක් තිබෙනවා මෙම දුහුවිල්ල සෙන්සරය සෙලවීම මගින් ඉවත් කිරීමට. නමුත් ඒකෙන් ප්රශ්නය අඩු උනාට ඒක විසඳුමක් නෙමෙයි. තවත් තිබෙන පොඩි පොඩි අවාසි ටිකක් තමයි, live view වලදි කළ හැකි දේ අඩු වීම, ශටරයේ ශබ්දය, වැඩි බරකින් යුක්ත වීම. ඡායාරූපය කොහොම නිරාවරණය වෙයිද යන්න, කිසිම කෙනෙක්ට හරියටම කියන්න බෑ, ඒක අත්දැකීම් එක්කම එකතු වෙන හැකියාවක්. ශටරයේ ශබ්දය සමහරක් අවස්ථා වල කරදරයක් වෙන්න ඉඩ තිබෙනව. උදා: පංසලක් වැනි නිශ්ශබ්ද පරිසරයකදී. අවසානව, කැමරාවේ විශාලත්වය කියන එක අමතක කරන්න පුළුවන් සාධකයක් නෙමෙයි. සාමාන්‍ය රීතියක් තමයි, [B][I]“කැමරාව ලොකු වෙන්න ලොකු වෙන්න, ඔබ ගන්නා ඡායාරූප ප්‍රමාණයත් අඩු වෙනවා”[/I][/B] කියන එක. [/SIZE] [B]Lens Mounts[/B] [URL="http://www.photographylk.com/wp-content/uploads/2012/07/lensmount1.jpg"][IMG]http://www.photographylk.com/wp-content/uploads/2012/07/lensmount1.jpg[/IMG][/URL] [SIZE=3]Lens Mount එකක කාර්යයන් දෙකක් තිබෙනවා. එකක් තමයි, කැමරාවට ලෙන්සය සවි කිරීම. අනිත් එක, කැමරාව හා ලෙන්සය අතර පණිවුඩ හුවමාරු කර ගැනීම. හුඟක් ලෙන්ස්, ගැළපෙන ලෙන්ස් මවුන්ට් එකක් තිබෙන ඕනෑම කැමරාවකට සවි කරන්න පුළුවන්. නමුත් අර තොරතුරු හුවමාරු කරගැනීම කරන්න පුළුවන් වෙන්න අදාල හැකියාවන් සහිත කාචයක් හා DSLR body එකක් විය යුතුයි. මොකද දැන් තිබෙන අලුත්ම කාච වල විවිධ නවතම තාක්ෂණයන් භාවිතා වෙනවා. ඒත් එක්කම ලෙන්ස් මවුන්ට් වලත්. ඉතින් අලුත්ම කැමරාවකට පරණ කාවයකුත්, පරණ කැමරාවකට අලුත්ම කාචයකුත් සවි කරනකොට, අර අලුත් තාක්ෂණයන් භාවිත කළ නොහැකි වෙන්නට ඉඩ තිබෙනවා. DSLR කැමරා වල තිබෙන ප්‍රධානතම වෙනසක් තමයි මේ lens mount එක. මොකද ඒක අනුව ඒ ඒ කැමරාව සමඟ භාවිතා කළ හැකි කාචයනුත් වෙනස් වල නිසා. ඒ අදාල කැමරා නිෂ්පාදන සමාගම නිපදවන කාච සවි කරන්න පුළුවන් වෙන්න තමයි ඔවුන් ලෙන්ස් මවුන්ට් එකත් හදන්නෙ. නමුත් වෙනත් කාච නිෂ්පාදන සමාගම් තිබෙනවා, විවිධ ලෙන්ස් මවුන්ට් වලට හරියන්න කාච නිපදවන. ඒවායේ තාක්ෂණික මට්ටම් හා තත්වයත් එකිනෙකින් වෙනස් වෙනවා. කුඩා කැමරා සෙන්සර සඳහා නිපදවන කාචත් කුඩයි, සැහැල්ලුයි, මිලෙනුත් අවු වෙන්නට පුළුවන්. ඒත් එක්කම, විශාල කැමරා වෙන්සර වලට ගැළපෙන්න හදන කාච විශාල හා බරින්ද, මිලින්ද වැඩියි. [B]කාච වර්ග [/B] [URL="http://www.photographylk.com/wp-content/uploads/2012/07/lens1.jpg"][IMG]http://www.photographylk.com/wp-content/uploads/2012/07/lens1.jpg[/IMG][/URL] Zoom කිරීමේ හැකියාව නැති කාච හඳුන්වන්නේ Prime Lens වශයෙන්. Zoom කරන්න පුළුවන් ඒව Zoom Lens කියල හඳුන්වනවා. සූම් ලෙන්ස් භාවිතා කිරීමේ වාසි තිබෙනවා. ඡායාරූපයක් රාමුගත කිරීමේදී, ඒක හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. නමුත් ප්‍රයිම් ලෙන්ස් වලත් ගොඩක් වාසි තිබෙනවා. උදා: බර අඩු කම, විශාලත්වයෙන් අඩු වීම, වඩා විශාල ඇපචර අගයක් තිබීම වගේ දේවල්. ඒත් එක්කම ඡායාරූප වල තත්වයත් ගොඩක් ඉහළයි. කාචයක, ඉහළම ඇපචර අගය, එම කාචයේ නාභිය දුර සමඟ වෙනස් වෙනවා. ඇපචරය විශාලයි කියන්නෙ අවශ්‍ය වන්නේ අඩු ආලෝකයක් කියන එක සහ ඡායාරූපයේ ගැඹුර (Depth of Field) ඉතා අඩුයි කියන එකයි. කාචයක කුඩා හා විශාල ඇපචර අගයන් දෙකක් ලබා දෙනවා. ඒ නාභිය දුර අඩුම විට ලැබෙන විශාලම ඇපචර අගය හා නාභිය දුර වැඩිම විට ලැබෙන කුඩාම ඇපචර අගයනුයි. ලෙන්ස් එකකදී එක් ඇපචර අගයක් පමණක් සඳහන් නම් ඒකෙන් කියවෙන්නේ කාචයේ සියළුම නාභිය දුර සඳහා ඇත්තේ එක විශාලම ඇපචර අගයක් බවයි. දැනට තිබෙන අලුත් කාච බොහොමයක්ම ස්වයංක්‍රීයව නාභිගතකිරීම් කළ හැකි කාචයි. ඒත් එක්කම ඒ බොහොමයක, manual focusing පහසුකමත් තිබෙනවා. සාමාන්‍ය කාචයකට නොහැකි තරම් ලභ වස්තූන්ට නාභිගත කළ හැකි කාච, macro lens යන නමින් හඳුන්වනවා. සාමාන්‍යයෙන් කාචය අසලම වස්තූන්ට පවා නාභිගත කළ හැකි කාච තිබෙනවා. කැමරා වගේම කාච වලටත් අනන්‍ය වූ විවිධ තත්වයන් තිබෙනවා. ඒක කාචයේ specification එක මත පමණක්ම රැදෙමින් තේරුම් ගත හැක්කක් නොවෙයි. විවිධ නිෂ්පාදකයින්, විවිධාකාරයේ පහසුකම් සහිත කාචයන් නිපදවනවා. කාචයක තිබෙන තත්වය මත, එය භාවිතයෙන් ලැබෙන ඡායාරූපයේ තත්වයන්ද වෙනස් වෙනවා. sharpness, resolution, contrast සහ aberrations වගේ දේවල් උදාහරණයන්ට ගන්න පුළුවන්. කාචයේ තත්වය එම කාචය භාවිත කිරීමේදී ඡායාරූපයක් නාභිගත කිරීමට ගත වන කාලයටත් ගොඩක් බලපානවා. Canon කාච, නිශ්ශබ්ද හා වේගවත් නාභිගත කිරීමේ හැකියාවකින් යුක්ත වෙනවා. ඔවුන් එය USM නමින් හඳුන්වනවා ඒත් එක්කම Pentax මැය හඳුන්වන්නේ SDM නමින්. Nikon මේකට කියන්නෙ AF-S කියල. Sony කියන්නෙ SSM කියලයි. [B]නාභිය දුර [/B] [B] [URL="http://www.photographylk.com/wp-content/uploads/2012/07/lens2.jpg"][IMG]http://www.photographylk.com/wp-content/uploads/2012/07/lens2.jpg[/IMG][/URL][/B] [B]කාච තෝරා ගැනීමේදී ඒ කැමරාවට අදාලව, දර්ශන කෝණය අනුව තෝරාගත යුතු වෙනවා. සාමාන්‍යයෙන් ගතහොත්, 35mm වලට අනුපාතික නාභිය දුරත් එක්කයි ඒක ප්‍රකාශ කෙරෙන්නේ. [/B] [/SIZE] [LIST] [*][SIZE=3]50mm ලෙන්ස් එකක් සාමාන්‍ය කාචයක් විදිහට හැඳින්වෙනවා. ඒකට හේතුව වන්නේ ඒක සාමාන්‍ය මිනිස් ඇසකට සමාන මට්ටමින් වගේ ක්‍රියාත්මක වන නිසයි.[/SIZE] [*][SIZE=3]35 – 70mm කාච, සම්මත කාච වෙනව. මේව භාවිතා කරන්නෙ එදිනෙදා හා සාමාන්‍ය ඡායාරූපකරණයටයි.[/SIZE] [*][SIZE=3]70mm වලට වඩා විශාල කාච telephoto lenses වෙනවා. මෙතැන් සිට මීට විශාල ඒවාට zoom කිරීමේ හැකියාව තිබෙනවා.[/SIZE] [*][SIZE=3]250mm ප්‍රමාණයට වඩා විශාල කාච ultra-telephoto කාචයන් වෙනවා.[/SIZE] [*][SIZE=3]35mm වලට වඩා කුඩා කාච wide-angle lenses වෙනවා. මේවාට ඉතා විශාල පරාසයක් ඡායාරූපයට නතු කරගන්න පුළුවන්.[/SIZE] [*][SIZE=3]24mm වලට වඩා කුඩා ඒවා ultra-wide angle lenses ලෙස හඳුන්වනවා මේවායේ යම් රූපයේ ඇද වීමක් පෙන්වනවා හුඟක්ම නාභිය දුර අඩු ඒව fish eye lenses කියල හඳුන්වනවා.[/SIZE] [*][SIZE=3]පුද්ගල ඡායරූප ගන්න සුදුසුම වෙන්නෙ 105mm වගේ කාචයක්. ඒවායින් ලස්සන පෙනුමක් ලබා දෙනවා.[/SIZE] [/LIST] [SIZE=3] [B]ඔබට අවශ්‍ය කාචය තේරීමේදී.[/B] [/SIZE] [LIST] [*][SIZE=3]ප්‍රයෝජනවත් නාභිය දුර ප්‍රමාණයන් තේරීමක් කර ඒවා කැමරාවේ focal-length-multiplier එකෙන් ගුණ කරන්න.[/SIZE] [*][SIZE=3]විශාලම එක කුඩාම නාභිය දුරෙන් බෙදා අවශ්‍ය කරන optical zoom අගය සොයාගන්න.[/SIZE] [*][SIZE=3]Optical Zoom අගය 15Xට වඩා වැඩි නම් කාච එකකට වඩා අවශ්‍ය වේවි.[/SIZE] [*][SIZE=3]Optical Zoom අගය 6X වලට වඩා වැඩි නම් එක කාචයක් ප්‍රමාණවත් වුවත් ඡායරූපයේ තත්වයට යම් නරක බලපෑමක් කළ හැකියි.[/SIZE] [*][SIZE=3]කෙටි පරාසයක් පමණක් අවශ්‍ය නම් එක් zoom lens එකක් හෝ prime lens කිහිපයක් භාවිතා කළ හැකියි.[/SIZE] [*][SIZE=3]ඔබට අවශ්‍ය පරාසය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන කාචය/කාච කුමන ඒවාදැයි හරි හැටි තෝරාගන්න. ඊට අමතරව ඔබගේ තේරීම කිරීම සඳහා, ඔබට අවශ්‍ය විශාලතම aperture අගය, කුඩාම නාභිය දුර කුමක්ද යන ඒවා ගැනත් සිතන්න අමතක කරන්න එපා.[/SIZE] [/LIST] [SIZE=3] [I][SIZE=2]Photographylk[/SIZE][/I] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom