Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
photography with amilaboy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Flash Photography

මගෙන් යාලුවෝ ගොඩ දෙනෙක් Pm කරල අහපු දෙයක් තමයි මේ flasher එක හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියන අද මං කියා දෙන්නම් පොඩි compact කැමරාවේ ඉදන් DSLR එකක් වෙනකන් එවායේ flasher එක හරියට ක්‍රියාත්මක කරන විදිය ගැන.

හරි මුලින්ම පොඩියට පටන් ගමු.

Fill Flash

Fill Flash කියන්නෙ දවල් කාලෙටත් flasher එක පත්තු කරනන්න කියලා කැමරාවට කරන බලකිරීමක්.කෙනෙක්ට හිතෙන්න පුලුවන් මහ දවල් මොන මගුලටද flasher කියලා.

ගොඩක් වෙලාවට තද අව්වක පින්තූර ගන්නකොට අපි ඉරට පිටුපාලා තමයි පින්තූරේ ගන්නේ. නැත්නම් තද අව්ව මුනට වදිනකොට ලස්සනට pose කරන්න අමාරුයි. නිකන් මේ වගෙ.

ඕක වලක්වා ගන්න තමයි ඉරට පිටුපාල පින්තූරේ ගන්නේ. එහෙම ගනිද්දි ලස්සනට pose කරන්න පුලුවන් උනත් මෙන්න මෙහෙම වැඩක් වෙනවා. බලන්නකෝ මේ පින්තූර දෙක දිහා

මේකේ පලවනි පින්තූරේ ඔයාලට පේනවා ඇති ඉරට පිටුපාල ඉන්න නිසා පුද්ගලයාගේ මුහුන ප්‍රදේශය අදුරුයි මොකද හෙවනැල්ල වැටෙන්නෙ ඉස්සරහට. මෙන්න මේ හේතුව නිසා අපි කැමරාවට කියනවා දවල් උනාට කමක් නෑ උබ flasher එක ගහපන් කියලා එතකොට දෙවෙනි පින්තූරෙ වගේ අපිට ඔනා විදියට ලස්සනට පින්තූරෙ ගන්න පුලුවන් .කතාව ටිකක් තේරුම් ගන්න මෙ පින්තූර ටිකත් බලන්නකෝ.

සමහර කැමරාවල මේ තත්වය automatic හදුනා ගත්තත් සමහර කැමරා වල අපිට manual දෙන්න වෙනවා. automatic හදුනා ගත්තත් සමහර විට 100% ක් සාර්ථක ප්‍රතිපලයක් නොලැබෙන්න හොදම වැඩේ තමයි manualy settings හදන එක.

ඒක කරන්නෙ මෙහෙමයි . මුලින්ම compact කැමරාවක් අරන් (කැමරාවේ ස්වරූපය වෙනස් උනත් මේ settings අනිවා ඔයලගේ කැම් එකේ ඇති. )

මේ අකුනත් එක්ක A ලකුණ තියෙන්නේ කැමරාව flasher එක අවශ්‍යද නැද්ද කියන එක auto තීරණය රාත්රියේදී මේක ක්‍රියාත්මක උනාට කලින් කියපු සිද්දියේදී හරිම කලාතුරකින් තමයි කැමරාව මුහුනට වැටෙන හෙවනැලි හදුනා ගන්නේ .

මේකෙන් කියන්නේ ආලෝක තත්වය මොකක් උනත් flasher එක පත්තු කරන්න කියන එක .(සමහර compact කැම් වල flasher එකේ එලියෙ ප්‍රමානය තීරනය කරන්න පුලුවන් උනත් ගොඩාක් එවායේනම් බැහැ) flasher එක සැර වැඩිනම් කරන්න තියෙන්නේ පොඩ්ඩක් පස්සට ගිහින් කලින් තිබ්බ ගානට zoom කරන එක. flasher එක සැර අඩුනම් ඒකෙම අනිත් පැත්ත කරන්න.

මේකෙන් කියන්නේ ආලෝක තත්වය මොකක් උනත් flasher එක පත්තු කරන්න එපා කියලා .(මේකේ වටිනාකමනම් හොර ජිල්මාට් වැඩ කරන අපේ අයියලා නම් හොදට දන්නවා ඇති )

DSLR එකකට යද්දී ඔයිට වඩා ටිකක් advance වෙනවා .flasher වල settings වලට කියන්නේ DSLR ලෝකෙදී කියන්නේ flash exposure compansation කියලයි

මේකෙදී කලින් වගේ ඉස්සරහට පස්සට යන්න ඕනා නෑ. flsher එක පාලනය කිරීමේ බලතල සම්පූර්නයෙන්ම අපිට තියෙනවා. flash exposure මීටරය හරහා අපිට ඕනා එලිය අඩු වැඩි කරන්න පුලුවන්

ඊට අමතරව flash difusers වගේ අමතර උපාංග පාවිච්චි කරලා ආලෝකයේ වෙනස් කම් කරගන්න පුලුවන්

Slow sync flash

slow sync කියන්නේ flasher එක slow shutter speed එකක් යටතේ පාවිච්චි කිරීමට ඉඩකඩ සලසා දීමයි. මේක වැදගත් වන්නේ රාත්‍රී කාලයෙදී කරන රූපගත්කිරීම් වලට. සිද්දිය තාම මොකද්ද කියලා මීටර් උනේ නැත්නම් මේ පින්තූරේ බලන්න . මේ normal flasher එක අපි බහුතරයක් යොදාගන්න විදිය.

අපේ ගොඩක් කට්ටිය රෑට පින්තූරයක් ගන්න කිව්වම ගන්නේ ඕක තමයි. ගන්න ඔන පුද්ගලයව පේනවා, ගත්තේ රෑ කියලත් පේනවා, flasher එකත් වැදිලා තියෙනවා ඉති තව වෙන මොනවද නේද ?

එතකොට මේ පින්තූරෙ දිහා බලන්න.

ගන්න ඔන පුද්ගලයව පේනවා, ගත්තේ රෑ කියලත් පේනවා, flasher එකත් වැදිලා තියෙනවා. හැබැයි කලින් එකට වඩා ගොඩාක් ලස්සනයි. හේතුව background එකත් forground එකත් දෙකම ගානට එලිය වැටිලා නිසා.

ගොඩක් compact කැමරාවල මේ option යම්තාක් දුරකට තියෙන්වා party mode හරි night portrait හරි කියලා .

මේකෙදී සරලව වෙන්නේ flasher එක පත්තු වෙනවා. පුද්ගලයාට ආලෝකය වදිනවා, එතනින් නොනැවතී background එකටත් ආලෝකය ගිහින් නැවත පරාවර්තනය වෙනකන් shutter එක් open වෙලා තියෙනවා.

මේකෙදී ඉතා වැදගත් දෙයක් තමයි. slow shutter speed එකක් පාවිච්චි කරන නිසා පින්තූරය blur වීමේ හැකියාව ගොඩක් වැඩියි. එක්ක නිසා කැමරාව හෙලවෙන්නේ නැතුවෙන්න අල්ල ගන්න හරි tripod එකක් හරි පාවිච්චි කරන්න මතක තියාගන්න. නැත්නම් පින්තූරෙට වෙන්නෙත් මේන්න මේකයි

Bouns flsh

මේ ක්‍රමය පාවිච්චි වෙන්නේ DSLR වල . මේකෙන් කියන්නේ DSLR වල external flash guns (speed light) පාවිච්චි කරනකොට කෙලින්ම අලෝකය පුද්ගලයාට එල්ල කරන්නේ නැතුව අලෝකය Bouns කරලා පුද්ගලයාට යවන එකයි. විශේෂයෙන් indoor වලදී අපිට සිවිලිමක් හෝ

බිත්තියකට flasher එකේ අලෝකය යොමුකරලා ඒකෙන් පරාවර්තනය වන එලිය අදාල පුද්ගලයාට යොමුකරනවා.

direct flash සහ Bouns flash අතර වෙනස පහල රූප දෙකන් බලන්න

direct flash

Bouns flash

මීට අමතරව තියෙන studio lighting system එක ගැන මං වෙනම දවසක කියලා දෙන්නම්. මොකද ඒකේ ගොඩක් දේවල් තියෙනවා කතාකරන්න

වැදගත් උනා කියලා හිතෙනවානම් rep එකක් bump එකක් දීලා සහයක් දෙන්න.

ආයිත් පාඩමකින් හම්බුවෙමු

[QUOTE="amilaboy, post: 14961127, member: 204089"] [b]Flash Photography[/b] [SIZE="5"][IMG]http://img836.imageshack.us/img836/4239/30921007.jpg[/IMG] මගෙන් යාලුවෝ ගොඩ දෙනෙක් Pm කරල අහපු දෙයක් තමයි මේ flasher එක හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියන අද මං කියා දෙන්නම් පොඩි compact කැමරාවේ ඉදන් DSLR එකක් වෙනකන් එවායේ flasher එක හරියට ක්‍රියාත්මක කරන විදිය ගැන. හරි මුලින්ම පොඩියට පටන් ගමු. [B][COLOR="Red"]Fill Flash [/COLOR][/B] Fill Flash කියන්නෙ දවල් කාලෙටත් flasher එක පත්තු කරනන්න කියලා කැමරාවට කරන බලකිරීමක්.කෙනෙක්ට හිතෙන්න පුලුවන් මහ දවල් මොන මගුලටද flasher කියලා. ගොඩක් වෙලාවට තද අව්වක පින්තූර ගන්නකොට අපි ඉරට පිටුපාලා තමයි පින්තූරේ ගන්නේ. නැත්නම් තද අව්ව මුනට වදිනකොට ලස්සනට pose කරන්න අමාරුයි. නිකන් මේ වගෙ. [IMG]http://img844.imageshack.us/img844/763/img3495o.jpg[/IMG] ඕක වලක්වා ගන්න තමයි ඉරට පිටුපාල පින්තූරේ ගන්නේ. එහෙම ගනිද්දි ලස්සනට pose කරන්න පුලුවන් උනත් මෙන්න මෙහෙම වැඩක් වෙනවා. බලන්නකෝ මේ පින්තූර දෙක දිහා [IMG]http://img51.imageshack.us/img51/2225/withandwithoutfillflash.jpg[/IMG] මේකේ පලවනි පින්තූරේ ඔයාලට පේනවා ඇති ඉරට පිටුපාල ඉන්න නිසා පුද්ගලයාගේ මුහුන ප්‍රදේශය අදුරුයි මොකද හෙවනැල්ල වැටෙන්නෙ ඉස්සරහට. මෙන්න මේ හේතුව නිසා අපි කැමරාවට කියනවා දවල් උනාට කමක් නෑ උබ flasher එක ගහපන් කියලා එතකොට දෙවෙනි පින්තූරෙ වගේ අපිට ඔනා විදියට ලස්සනට පින්තූරෙ ගන්න පුලුවන් .කතාව ටිකක් තේරුම් ගන්න මෙ පින්තූර ටිකත් බලන්නකෝ. [IMG]http://img13.imageshack.us/img13/3898/timconnor.jpg[/IMG] [IMG]http://img838.imageshack.us/img838/1117/portraitwithfillflash.jpg[/IMG] [IMG]http://img405.imageshack.us/img405/6141/fill2.jpg[/IMG] [IMG]http://img833.imageshack.us/img833/7317/fillflash.jpg[/IMG] [IMG]http://img580.imageshack.us/img580/7317/fillflash.jpg[/IMG] සමහර කැමරාවල මේ තත්වය automatic හදුනා ගත්තත් සමහර කැමරා වල අපිට manual දෙන්න වෙනවා. automatic හදුනා ගත්තත් සමහර විට 100% ක් සාර්ථක ප්‍රතිපලයක් නොලැබෙන්න හොදම වැඩේ තමයි manualy settings හදන එක. ඒක කරන්නෙ මෙහෙමයි . මුලින්ම compact කැමරාවක් අරන් (කැමරාවේ ස්වරූපය වෙනස් උනත් මේ settings අනිවා ඔයලගේ කැම් එකේ ඇති. ) [IMG]http://img803.imageshack.us/img803/2174/capturebpl.jpg[/IMG] මේ අකුනත් එක්ක A ලකුණ තියෙන්නේ කැමරාව flasher එක අවශ්‍යද නැද්ද කියන එක auto තීරණය රාත්රියේදී මේක ක්‍රියාත්මක උනාට කලින් කියපු සිද්දියේදී හරිම කලාතුරකින් තමයි කැමරාව මුහුනට වැටෙන හෙවනැලි හදුනා ගන්නේ . [IMG]http://img580.imageshack.us/img580/2306/25879463.jpg[/IMG] මේකෙන් කියන්නේ ආලෝක තත්වය මොකක් උනත් flasher එක පත්තු කරන්න කියන එක .(සමහර compact කැම් වල flasher එකේ එලියෙ ප්‍රමානය තීරනය කරන්න පුලුවන් උනත් ගොඩාක් එවායේනම් බැහැ) flasher එක සැර වැඩිනම් කරන්න තියෙන්නේ පොඩ්ඩක් පස්සට ගිහින් කලින් තිබ්බ ගානට zoom කරන එක. flasher එක සැර අඩුනම් ඒකෙම අනිත් පැත්ත කරන්න. [IMG]http://img24.imageshack.us/img24/998/offdj.jpg[/IMG] මේකෙන් කියන්නේ ආලෝක තත්වය මොකක් උනත් flasher එක පත්තු කරන්න එපා කියලා .(මේකේ වටිනාකමනම් හොර ජිල්මාට් වැඩ කරන අපේ අයියලා නම් හොදට දන්නවා ඇති ) DSLR එකකට යද්දී ඔයිට වඩා ටිකක් advance වෙනවා .flasher වල settings වලට කියන්නේ DSLR ලෝකෙදී කියන්නේ flash exposure compansation කියලයි මේකෙදී කලින් වගේ ඉස්සරහට පස්සට යන්න ඕනා නෑ. flsher එක පාලනය කිරීමේ බලතල සම්පූර්නයෙන්ම අපිට තියෙනවා. flash exposure මීටරය හරහා අපිට ඕනා එලිය අඩු වැඩි කරන්න පුලුවන් [IMG]http://img593.imageshack.us/img593/440/jjjjw.jpg[/IMG] [IMG]http://img703.imageshack.us/img703/6787/fillflash2.jpg[/IMG] ඊට අමතරව flash difusers වගේ අමතර උපාංග පාවිච්චි කරලා ආලෝකයේ වෙනස් කම් කරගන්න පුලුවන් [IMG]http://img21.imageshack.us/img21/3259/75408915.jpg[/IMG] [B][COLOR="Red"]Slow sync flash[/COLOR][/B] slow sync කියන්නේ flasher එක slow shutter speed එකක් යටතේ පාවිච්චි කිරීමට ඉඩකඩ සලසා දීමයි. මේක වැදගත් වන්නේ රාත්‍රී කාලයෙදී කරන රූපගත්කිරීම් වලට. සිද්දිය තාම මොකද්ද කියලා මීටර් උනේ නැත්නම් මේ පින්තූරේ බලන්න . මේ normal flasher එක අපි බහුතරයක් යොදාගන්න විදිය. [IMG]http://img254.imageshack.us/img254/5639/slowy.jpg[/IMG] අපේ ගොඩක් කට්ටිය රෑට පින්තූරයක් ගන්න කිව්වම ගන්නේ ඕක තමයි. ගන්න ඔන පුද්ගලයව පේනවා, ගත්තේ රෑ කියලත් පේනවා, flasher එකත් වැදිලා තියෙනවා ඉති තව වෙන මොනවද නේද ? එතකොට මේ පින්තූරෙ දිහා බලන්න. [IMG]http://img837.imageshack.us/img837/4315/sloe.jpg[/IMG] ගන්න ඔන පුද්ගලයව පේනවා, ගත්තේ රෑ කියලත් පේනවා, flasher එකත් වැදිලා තියෙනවා. හැබැයි කලින් එකට වඩා ගොඩාක් ලස්සනයි. හේතුව background එකත් forground එකත් දෙකම ගානට එලිය වැටිලා නිසා. ගොඩක් compact කැමරාවල මේ option යම්තාක් දුරකට තියෙන්වා party mode හරි night portrait හරි කියලා . [IMG]http://img27.imageshack.us/img27/6133/88409203.jpg[/IMG] මේකෙදී සරලව වෙන්නේ flasher එක පත්තු වෙනවා. පුද්ගලයාට ආලෝකය වදිනවා, එතනින් නොනැවතී background එකටත් ආලෝකය ගිහින් නැවත පරාවර්තනය වෙනකන් shutter එක් open වෙලා තියෙනවා. [IMG]http://img842.imageshack.us/img842/2462/slowsyncflash1.jpg[/IMG] [IMG]http://img402.imageshack.us/img402/2226/katie011.jpg[/IMG] මේකෙදී ඉතා වැදගත් දෙයක් තමයි. slow shutter speed එකක් පාවිච්චි කරන නිසා පින්තූරය blur වීමේ හැකියාව ගොඩක් වැඩියි. එක්ක නිසා කැමරාව හෙලවෙන්නේ නැතුවෙන්න අල්ල ගන්න හරි tripod එකක් හරි පාවිච්චි කරන්න මතක තියාගන්න. නැත්නම් පින්තූරෙට වෙන්නෙත් මේන්න මේකයි [IMG]http://img442.imageshack.us/img442/1218/74319881.jpg[/IMG] [IMG]http://img580.imageshack.us/img580/3825/sfvh.jpg[/IMG] [B][COLOR="red"]Bouns flsh[/COLOR][/B] මේ ක්‍රමය පාවිච්චි වෙන්නේ DSLR වල . මේකෙන් කියන්නේ DSLR වල external flash guns (speed light) පාවිච්චි කරනකොට කෙලින්ම අලෝකය පුද්ගලයාට එල්ල කරන්නේ නැතුව අලෝකය Bouns කරලා පුද්ගලයාට යවන එකයි. විශේෂයෙන් indoor වලදී අපිට සිවිලිමක් හෝ බිත්තියකට flasher එකේ අලෝකය යොමුකරලා ඒකෙන් පරාවර්තනය වන එලිය අදාල පුද්ගලයාට යොමුකරනවා. [IMG]http://img819.imageshack.us/img819/4475/ln6341775293.jpg[/IMG] [IMG]http://img837.imageshack.us/img837/4711/16499564.jpg[/IMG] direct flash සහ Bouns flash අතර වෙනස පහල රූප දෙකන් බලන්න [IMG]http://img62.imageshack.us/img62/7266/82858709.jpg[/IMG] direct flash [IMG]http://img90.imageshack.us/img90/6081/sssssbz.jpg[/IMG] Bouns flash මීට අමතරව තියෙන studio lighting system එක ගැන මං වෙනම දවසක කියලා දෙන්නම්. මොකද ඒකේ ගොඩක් දේවල් තියෙනවා කතාකරන්න [COLOR="red"][B]වැදගත් උනා කියලා හිතෙනවානම් rep එකක් bump එකක් දීලා සහයක් දෙන්න. ආයිත් පාඩමකින් හම්බුවෙමු [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom