Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Photography_මුල_සිට_සරළව_ඉගෙන_ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාචවල විශේෂිත හැකියා හඳුනා ගනිමු

කාචවල විශේෂිත හැකියා හඳුනා ගනිමු

MF

ශ්රමායික(manual) නාභිගත කාච - ශිල්පියා විසින් කාචය නාභිගත කළ යුතුයි.

AF

ස්වයංක්‍රීයව නාභිගත වන්නේ කෝෂයකින් එන විදුලියක් සහ මෝටර් එකක ආධාරයෙනි. වස්තුවේ දුර සොයා ගැනීම සිදුවන්නේ අධෝරක්ත කිරණ අධාරයෙනි.

AF/MF

(A/M) - ඉහත කාචයන් දෙකම එකම කාචයේ ක්‍රියාත්මක විය හැකිය. "M" ශ්‍රමායිකව නාභිගත කිරීමේදී අදාල බොත්තම M අගයට තල්ලු කළ යුතුය. එවිට AF අගුලු වැටේ.

IF - (Internal Focusing)

නවීන කාචවල ඇති මෙම පහසුකම Inter Focusing කියාද කියමු. කාච අභ්‍යන්තර තාක්ෂණයක් මත නාභිගත වීම සිදුවන අතර එහි ඇති වාසිය නම් ටෙලි කාච සඳහා මේ ක්‍රමය හඳුන්වා දීමෙන් පසු එම කාචවලට 8, 5, 6 වැනි විවර අගයන් අන්තර් ගත කිරීමට හැකි වීමයි.

D type

කාටයේ බඳෙහි කාට විවර වලල්ලක් ඇති කාටයයි. ඇතැම් විට මේම කාට වල වලල්ල අගුලු දමා කැමරාවෙන්ම කාච විවරය වෙනස් කිරීමකට පරිවර්ථනය කළ හැකියා ඇති කාචද තිබේ.

G type

කාචයේ බඳෙහි කාච විවර සැකසීමේ වලල්ලක් නැත. කාචය කැමරාවට සවි කොට කැමරාව තුළින් කාච විවරය තෝරා ගැනීම සිදු කළ යුතුය. කලින් ක්‍රමයට වඩා වාසිය වන්නේ අතරමැදි කාච විවර අගයන් තේරීමට ඇති හැකියාවයි.

NIKON කැමරා වල DX සංකේතය මගින් කැමරාව හැ රූප රාමුව අතර ඇති දුර පිළිබඳ අදහස ශිල්පියාට ලැබෙන බව ප්‍රකාශිතයි. එහි බලපෑම නිසා අනාවරණය ඉතා නිවැරදිව ලාබා ගැනිමේ හැකියාව ලැබෙන බව ප්‍රකාශිතයි.

SWM - (Silent Wave Motor)

ස්වයංක්‍රීය නාභිගත විමේදී ශබ්දය හා ඝර්ෂණය අවම කොට ඉතාමාත් නිවැරදිව හා වේගයෙන් නාභිගත කළ හැකි ක්‍රමවේදයන් මෙම කාචවල තිබේ.

M/A

Manual, Auto යන කාචයන් දෙකට කාච තාක්ෂණය මාරු කිරීමේ හැකියාව මින් කියැවේ. ඉතා සාර්ථක ස්වයංක්‍රීය අංශයේ සිට ශ්රමායික අංශකයට සීරු මාරු කිරීමේ හැකියාව ඉන් ඉඟි කෙරේ

(CRC - පුළුල් කෝණ කාචවල දෝෂ වලක්වා ගැනිමට යොදා අති විශේෂ තාක්ෂණයයි. )

තව තියනව සිංහලුනි...

ටිකක් කම්මැලි ටයිප් කරණ්න මන් පුලුවන් ඉක්මනින් දාන්නන් අනිත් ටිකත)

[QUOTE="Aruna119, post: 18703186, member: 511627"] [b]කාචවල විශේෂිත හැකියා හඳුනා ගනිමු[/b] [CENTER][U][B][SIZE=5]කාචවල විශේෂිත හැකියා හඳුනා ගනිමු [/SIZE][/B][/U][LEFT][SIZE=4][U][B]MF[/B][/U] ශ්රමායික(manual) නාභිගත කාච - ශිල්පියා විසින් කාචය නාභිගත කළ යුතුයි. [U][B]AF[/B][/U] ස්වයංක්‍රීයව නාභිගත වන්නේ කෝෂයකින් එන විදුලියක් සහ මෝටර් එකක ආධාරයෙනි. වස්තුවේ දුර සොයා ගැනීම සිදුවන්නේ අධෝරක්ත කිරණ අධාරයෙනි. [U][B]AF/MF[/B][/U] (A/M) - ඉහත කාචයන් දෙකම එකම කාචයේ ක්‍රියාත්මක විය හැකිය. "M" ශ්‍රමායිකව නාභිගත කිරීමේදී අදාල බොත්තම M අගයට තල්ලු කළ යුතුය. එවිට AF අගුලු වැටේ. [U][B]IF - (Internal Focusing)[/B][/U] නවීන කාචවල ඇති මෙම පහසුකම Inter Focusing කියාද කියමු. කාච අභ්‍යන්තර තාක්ෂණයක් මත නාභිගත වීම සිදුවන අතර එහි ඇති වාසිය නම් ටෙලි කාච සඳහා මේ ක්‍රමය හඳුන්වා දීමෙන් පසු එම කාචවලට 8, 5, 6 වැනි විවර අගයන් අන්තර් ගත කිරීමට හැකි වීමයි. [U][B]D type[/B][/U] කාටයේ බඳෙහි කාට විවර වලල්ලක් ඇති කාටයයි. ඇතැම් විට මේම කාට වල වලල්ල අගුලු දමා කැමරාවෙන්ම කාච විවරය වෙනස් කිරීමකට පරිවර්ථනය කළ හැකියා ඇති කාචද තිබේ. [U][B]G type[/B][/U] කාචයේ බඳෙහි කාච විවර සැකසීමේ වලල්ලක් නැත. කාචය කැමරාවට සවි කොට කැමරාව තුළින් කාච විවරය තෝරා ගැනීම සිදු කළ යුතුය. කලින් ක්‍රමයට වඩා වාසිය වන්නේ අතරමැදි කාච විවර අගයන් තේරීමට ඇති හැකියාවයි. NIKON කැමරා වල DX සංකේතය මගින් කැමරාව හැ රූප රාමුව අතර ඇති දුර පිළිබඳ අදහස ශිල්පියාට ලැබෙන බව ප්‍රකාශිතයි. එහි බලපෑම නිසා අනාවරණය ඉතා නිවැරදිව ලාබා ගැනිමේ හැකියාව ලැබෙන බව ප්‍රකාශිතයි. [U][B]SWM - (Silent Wave Motor)[/B][/U] ස්වයංක්‍රීය නාභිගත විමේදී ශබ්දය හා ඝර්ෂණය අවම කොට ඉතාමාත් නිවැරදිව හා වේගයෙන් නාභිගත කළ හැකි ක්‍රමවේදයන් මෙම කාචවල තිබේ. [U][B]M/A[/B][/U] Manual, Auto යන කාචයන් දෙකට කාච තාක්ෂණය මාරු කිරීමේ හැකියාව මින් කියැවේ. ඉතා සාර්ථක ස්වයංක්‍රීය අංශයේ සිට ශ්රමායික අංශකයට සීරු මාරු කිරීමේ හැකියාව ඉන් ඉඟි කෙරේ ([B]CRC[/B] - පුළුල් කෝණ කාචවල දෝෂ වලක්වා ගැනිමට යොදා අති විශේෂ තාක්ෂණයයි. ) [/SIZE][CENTER][SIZE=4][COLOR=Blue]තව තියනව සිංහලුනි...[/COLOR][/SIZE][COLOR=Blue] [SIZE=4]ටිකක් කම්මැලි ටයිප් කරණ්න මන් පුලුවන් ඉක්මනින් දාන්නන් අනිත් ටිකත)[/SIZE][/COLOR] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom