Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
..::: Photoshop ආපු හැටි... :::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Photoshop මරුදුකාංගය නිපද්වීමට මුලපුරලා තියෙන්නෙ Knoll සහෝදරයන් විසින්. ඒ තමයි Thomas Knoll සහ John Knoll. Thomas Knoll ඒ කාලෙ වනවිට Michigan විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. ඒ වගේම John Knoll Industrial Light & Magic (ILM) කියන ආයතනයෙ සේවකයෙක්.

මුලින්ම 1987 වසරේදි Thomas Knoll මෘදුකාංගයක් ආරම්භ කරනවා Display නමින්. මේක නිර්මාණය කරන්නෙ Macintosh පරිඝනක වලට. මෙහි අරමුණ වෙලා තිබුනේ කළු සුදු රූප , ඒක වර්ණ (monochrome) ආකාරයෙන් ප්‍රදර්ශනය කිරීම. මේ අතර වාරයේ ඔහුගේ සහෝදරයා වන Thomas ට මේ ගැන උනන්දුවක් ඇති වුනු හින්දා ඔහුත් මේ වැඩේට එකතු වෙලා තියෙනව. ඉන්පසු ඔහුගේ අදහසට අනුව මෘදුකාංගය සම්පූර්න රූප සංස්කරණය කරන මෘදුකාංගයක් බවට පතිකරන්න තීරනය කරනවා. ඒ සමගම Thomas මේකෙ නම Image Pro කියලා මාරු කරනවා. ඊටත් පස්සෙ තමයි මේකට photoshop කියන නම ලැබෙන්නෙ.

මුලින්ම මේක ලබා දීල තියෙන්නෙ නොමිලේම. ඒ Barneyscan කියන ස්කෑනර් නිපදවන ආයතයත් එක්ක එකතු වෙලා. ඔවුන්ගෙ නිශ්පාදන සමඟ නොමිලේ ලබා දීමෙන් තමයි මුලින්ම photoshop මිනිසුන් අතරට ඇවිත් තියෙන්නෙ. ඒ ආකාරයෙ පිටපත් 200ක් පමන ලබාදිමට මොවුන්ට හැකි වෙලා තියෙනවා.

1988 වසරේදි Thoma Knoll මෘදුකාංගය ප්‍රචලිත කිරීමට එවකට Apple ආයතනයේ වැඩසටහන් ඉන්ජිනේරුවන් ට හා Adobe සමාගමේ කලා අධ්‍යක්ශක වුනු Russel Brown වෙත මේ ගැන පැහැදිලි කිරීමක් කර පසු Adobe සමාගම මෙය බලපත්‍රය ලබා ගැනීමට එකඟ වෙනවා. ඒ විදියට තමයි 1990 වර්ශයේදී Adobe Photoshop 1.0 නිකුත් වෙන්නෙ.

Photoshop කලෙන් කාලෙට වෙනස් උන ආකාරය.

[QUOTE="Suvin1122, post: 11011943, member: 177083"] Photoshop මරුදුකාංගය නිපද්වීමට මුලපුරලා තියෙන්නෙ Knoll සහෝදරයන් විසින්. ඒ තමයි Thomas Knoll සහ John Knoll. Thomas Knoll ඒ කාලෙ වනවිට Michigan විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. ඒ වගේම John Knoll [B]Industrial Light & Magic[/B] ([B]ILM[/B]) කියන ආයතනයෙ සේවකයෙක්. [CENTER][URL="http://photoshopnews.com/wp-userdata/tknoll.jpg"][IMG]http://photoshopnews.com/wp-userdata/tknoll.jpg[/IMG][/URL][URL="http://photoshopnews.com/stories/images/ps-1-images/jknoll.jpg"][IMG]http://photoshopnews.com/stories/images/ps-1-images/jknoll.jpg[/IMG][/URL][/CENTER] මුලින්ම 1987 වසරේදි Thomas Knoll මෘදුකාංගයක් ආරම්භ කරනවා Display නමින්. මේක නිර්මාණය කරන්නෙ Macintosh පරිඝනක වලට. මෙහි අරමුණ වෙලා තිබුනේ කළු සුදු රූප , ඒක වර්ණ (monochrome) ආකාරයෙන් ප්‍රදර්ශනය කිරීම. මේ අතර වාරයේ ඔහුගේ සහෝදරයා වන Thomas ට මේ ගැන උනන්දුවක් ඇති වුනු හින්දා ඔහුත් මේ වැඩේට එකතු වෙලා තියෙනව. ඉන්පසු ඔහුගේ අදහසට අනුව මෘදුකාංගය සම්පූර්න රූප සංස්කරණය කරන මෘදුකාංගයක් බවට පතිකරන්න තීරනය කරනවා. ඒ සමගම Thomas මේකෙ නම Image Pro කියලා මාරු කරනවා. ඊටත් පස්සෙ තමයි මේකට photoshop කියන නම ලැබෙන්නෙ. [CENTER][URL="http://photoshopnews.com/stories/images/splashscreens/display.png"][IMG]http://photoshopnews.com/stories/images/splashscreens/display.png[/IMG][/URL][/CENTER] මුලින්ම මේක ලබා දීල තියෙන්නෙ නොමිලේම. ඒ Barneyscan කියන ස්කෑනර් නිපදවන ආයතයත් එක්ක එකතු වෙලා. ඔවුන්ගෙ නිශ්පාදන සමඟ නොමිලේ ලබා දීමෙන් තමයි මුලින්ම photoshop මිනිසුන් අතරට ඇවිත් තියෙන්නෙ. ඒ ආකාරයෙ පිටපත් 200ක් පමන ලබාදිමට මොවුන්ට හැකි වෙලා තියෙනවා. [CENTER][URL="http://photoshopnews.com/stories/images/splashscreens/ps-1-3a.png"][IMG]http://photoshopnews.com/stories/images/splashscreens/ps-1-3a.png[/IMG][/URL][/CENTER] 1988 වසරේදි Thoma Knoll මෘදුකාංගය ප්‍රචලිත කිරීමට එවකට Apple ආයතනයේ වැඩසටහන් ඉන්ජිනේරුවන් ට හා Adobe සමාගමේ කලා අධ්‍යක්ශක වුනු Russel Brown වෙත මේ ගැන පැහැදිලි කිරීමක් කර පසු Adobe සමාගම මෙය බලපත්‍රය ලබා ගැනීමට එකඟ වෙනවා. ඒ විදියට තමයි 1990 වර්ශයේදී Adobe Photoshop 1.0 නිකුත් වෙන්නෙ. Photoshop කලෙන් කාලෙට වෙනස් උන ආකාරය. [CENTER][URL="http://1.bp.blogspot.com/-Z4iVGEffoTY/Tn93CuQ_TQI/AAAAAAAAAA4/v3dIQ-TFqNI/s1600/ps-1.png"][IMG]http://1.bp.blogspot.com/-Z4iVGEffoTY/Tn93CuQ_TQI/AAAAAAAAAA4/v3dIQ-TFqNI/s320/ps-1.png[/IMG][/URL][URL="http://3.bp.blogspot.com/-Le0MVHucj3Q/Tn93DQWW2CI/AAAAAAAAAA8/yfputNPa-ZY/s1600/ps-2.png"][IMG]http://3.bp.blogspot.com/-Le0MVHucj3Q/Tn93DQWW2CI/AAAAAAAAAA8/yfputNPa-ZY/s320/ps-2.png[/IMG][/URL] [URL="http://3.bp.blogspot.com/-QbWcI2f5rOA/Tn93EDlqe-I/AAAAAAAAABA/9E8ZqGF_id4/s1600/ps-3.png"][IMG]http://3.bp.blogspot.com/-QbWcI2f5rOA/Tn93EDlqe-I/AAAAAAAAABA/9E8ZqGF_id4/s320/ps-3.png[/IMG][/URL] [URL="http://4.bp.blogspot.com/-HaQXvljE69g/Tn93GvXR_GI/AAAAAAAAABI/KnqhoU_0tA4/s1600/ps-4.png"][IMG]http://4.bp.blogspot.com/-HaQXvljE69g/Tn93GvXR_GI/AAAAAAAAABI/KnqhoU_0tA4/s320/ps-4.png[/IMG][/URL] [URL="http://2.bp.blogspot.com/-9GA_uIU2SrE/Tn93JVvE2GI/AAAAAAAAABQ/498udfXMeAA/s1600/ps-5.png"][IMG]http://2.bp.blogspot.com/-9GA_uIU2SrE/Tn93JVvE2GI/AAAAAAAAABQ/498udfXMeAA/s320/ps-5.png[/IMG][/URL] [URL="http://3.bp.blogspot.com/-d15jfpJ23ew/Tn93Ly4gwpI/AAAAAAAAABY/Gn6FqJj-sm8/s1600/ps-6.png"][IMG]http://3.bp.blogspot.com/-d15jfpJ23ew/Tn93Ly4gwpI/AAAAAAAAABY/Gn6FqJj-sm8/s320/ps-6.png[/IMG][/URL] [URL="http://4.bp.blogspot.com/-Shtkplb2N-0/Tn93P7cPpmI/AAAAAAAAABg/YaqQtBupTxE/s1600/ps-7.png"][IMG]http://4.bp.blogspot.com/-Shtkplb2N-0/Tn93P7cPpmI/AAAAAAAAABg/YaqQtBupTxE/s320/ps-7.png[/IMG][/URL] [URL="http://4.bp.blogspot.com/-bzWzgcy47rY/Tn93XLffGxI/AAAAAAAAAB4/pc9Mwl9EMFg/s1600/ps-cs.png"][IMG]http://4.bp.blogspot.com/-bzWzgcy47rY/Tn93XLffGxI/AAAAAAAAAB4/pc9Mwl9EMFg/s320/ps-cs.png[/IMG][/URL][URL="http://3.bp.blogspot.com/-KO9Vu8Y_st4/Tn93YJXaAVI/AAAAAAAAAB8/ZHJL-GoZ36M/s1600/ps-cs2.png"][IMG]http://3.bp.blogspot.com/-KO9Vu8Y_st4/Tn93YJXaAVI/AAAAAAAAAB8/ZHJL-GoZ36M/s320/ps-cs2.png[/IMG][/URL][URL="http://photoshopnews.com/stories/images/BRUCE/cs3-screenshot-SM.png"][IMG]http://photoshopnews.com/stories/images/BRUCE/cs3-screenshot-SM.png[/IMG][/URL] [URL="http://tutorialsfreephotoshop.com/_images/what-is-photoshop/Photoshop%20cs3.jpg"][IMG]http://tutorialsfreephotoshop.com/_images/what-is-photoshop/Photoshop%20cs3.jpg[/IMG][/URL] [URL="http://www.dmd-digital-retouching.com/wp-content/uploads/2010/01/photoshop-cs5-splash-screen.jpg"][IMG]http://www.dmd-digital-retouching.com/wp-content/uploads/2010/01/photoshop-cs5-splash-screen.jpg[/IMG][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom