Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
photoshop උදවු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆොටෝෂොප් වේවා වෙන සොෆ්ට්වෙයාර් එකක් හරි ලැංවේජ් එකක් හරි ඉගනගන්න ලේසිම ක්‍රමය කොණක ඉඳං කියවගන යන එක නෙවෙයි. මේක මම පුද්ගලිකව භාවිතා කරන ක්‍රමය. ඒ නිසා අත්දැකීමෙන් කියන්නෙ.

දැං උඹේ උදාහරණය ගමු.. ෆොටෝෂොප් ....

ෆොටෝෂොප් කියන්නේ මොකද්ද ඒකෙන් කරන්න පුලුවන් දේවල් ගැන දල අදහසක් එහෙන් මෙහෙන් උඩින් පල්ලෙන් කියවලා දැනගන්නවා.

ඒක භාවිතා කරලා මං කරන්න ආස මොකද්ද , එහෙම නැතිනම් මට ඒකෙන් කරන්න අවශ්‍ය මොකද්ද කියන එක තේරුම්ගන්නවා.

ඒ දේ මට ඉගනගන්න ලැබෙන විදිහට මොකක්හරි ඉමේජ් එකක් ප්‍රොෙසස් කරන්න ආරම්භ කරනවා.

එහෙම කරද්දි ඒ දේ කරන ආකාරය ගැන නෙට් එකේ සයිට් දෙක තුනකින් කියවනවා. එතකොට ඒකෙදි භාවිතා කරන් ටූල්ස් ගැන ඒවගෙන් වෙන දේවල් ගැන හොයාගන කියවනවා.

අන්තිමට වැඩෙත් වෙනවා.. ටූල්ස් ගැනත් දැනගන්නවා.

ප්‍රායෝගික භාවිතය තමයි හොඳම දේ. තියරි වලින් ඉගන ගන්න ගියාම මැදට ගියාම මුල අමතක වෙනවා නැත්තං.

[QUOTE="a2mdb, post: 19067177, member: 488489"] [SIZE=4]ෆොටෝෂොප් වේවා වෙන සොෆ්ට්වෙයාර් එකක් හරි ලැංවේජ් එකක් හරි ඉගනගන්න ලේසිම ක්‍රමය කොණක ඉඳං කියවගන යන එක නෙවෙයි. මේක මම පුද්ගලිකව භාවිතා කරන ක්‍රමය. ඒ නිසා අත්දැකීමෙන් කියන්නෙ. දැං උඹේ උදාහරණය ගමු.. ෆොටෝෂොප් .... [/SIZE] [LIST=1] [*][SIZE=4]ෆොටෝෂොප් කියන්නේ මොකද්ද ඒකෙන් කරන්න පුලුවන් දේවල් ගැන දල අදහසක් එහෙන් මෙහෙන් උඩින් පල්ලෙන් කියවලා දැනගන්නවා.[/SIZE] [*][SIZE=4]ඒක භාවිතා කරලා මං කරන්න ආස මොකද්ද , එහෙම නැතිනම් මට ඒකෙන් කරන්න අවශ්‍ය මොකද්ද කියන එක තේරුම්ගන්නවා.[/SIZE] [*][SIZE=4]ඒ දේ මට ඉගනගන්න ලැබෙන විදිහට මොකක්හරි ඉමේජ් එකක් ප්‍රොෙසස් කරන්න ආරම්භ කරනවා.[/SIZE] [*][SIZE=4]එහෙම කරද්දි ඒ දේ කරන ආකාරය ගැන නෙට් එකේ සයිට් දෙක තුනකින් කියවනවා. එතකොට ඒකෙදි භාවිතා කරන් ටූල්ස් ගැන ඒවගෙන් වෙන දේවල් ගැන හොයාගන කියවනවා.[/SIZE] [*][SIZE=4]අන්තිමට වැඩෙත් වෙනවා.. ටූල්ස් ගැනත් දැනගන්නවා.[/SIZE] [/LIST] [SIZE=4]ප්‍රායෝගික භාවිතය තමයි හොඳම දේ. තියරි වලින් ඉගන ගන්න ගියාම මැදට ගියාම මුල අමතක වෙනවා නැත්තං.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom