Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Photoshop වලින් 3D TEXT (Logo) සාදාගන්නා හැටි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Photoshop වලින් 3D TEXT (Logo) සාදාගන්නා හැටි

ඔන්න යාලුවනේ..තවත් PSD වැඩකෑල්ලක් ඔයාලට කියල දෙන්න යන්නේ...

Photoshop වලින් 3D TEXT (Logo) සාදාගන්නා හැටි ...හෙන ලේසි වැඩක් ...

මුලින්ම මේ Newtown Font ඵක Install කරගන්න...(තියෙන ඵකක් උනත් අවුලක් නෑ )

ඔන්න යාලුවනේ..තවත් PSD වැඩකෑල්ලක් ඔයාලට කියල දෙන්න යන්නේ...

Photoshop වලින් 3D TEXT (Logo) සාදාගන්නා හැටි ...හෙන ලේසි වැඩක් ...

මුලින්ම මේ Newtown Font ඵක Install කරගන්න...(තියෙන ඵකක් උනත් අවුලක් නෑ )

Newtown Font Download

http://www.fontspace.com/roger-white/newtown

මුලින්ම සාදාගන්න File>New (ctrl+n) 640pix 480pix Canvas (අවශ්‍ය පරිදි)

ඉන්පසු Text (t)ගෙන ඔබට අවශ්‍ය දේ..( Logo ඵකක්) Type කරන්න

Font ඵක ``Newtown`` ලෙස තෝරා ගන්න (සෑම Font ඵකකටම හරියන්නෙ නෑ)

Font අතර Space වැඩි කරන්න...

Type කරගත් Logo ඵකේ Colour Red දෙන්න..

Text Layer > Double Click > Open Layer Style Window >Colour Overlay >RED දෙන්න..

දැන් Layer පැලටුව වෙත ගොස් Layer ඵක Select කර Duplicate Layer (ctrl + D) කරන්න.(දෙපාරක්)

දැන් Text Layer 3ක් ඇත...

Duplicate කරගත් Layer දෙක Layer List ඵකෙන් පහලට දමන්න(උඩින්ම තිබිය යුත්තේ මුලින්ම හදපු Layer ඵක)

Duplicate කරගත් Layer (දැන් දෙවනියට ඇති) Double Click > Open Layer Style Window >Colour Overlay >RED (අදුරැ පැහැයක්) දෙන්න..

ඉන්පසු ඵම Duplicate කරගත් Layer (දැන් දෙවනියට ඇති) ඵක Move Tool(V) ඵකට ගොස් තරමක් Move කරන්න(Left or Right)

ඉන් පසු

Duplicate කරගත් Layer (දැන් 3ට ඇති) Double Click > Open Layer Style Window >Colour Overlay >Black දෙන්න..

ඵයද Move (V) කරන්න(කලින් දිශාවටම)

ඉන්පසු ඵයට Duplicate කරගත් Layer (දැන් 3ට ඇති) Filter > Blur > Gaussian Blur ලබාදෙන්න.(Radius 1.8 -02 ලබාදෙන්න)

මෙන්න මෙහෙම ඵලකිරි වගේ හදාගන්න පුලුවන්....

ඵහෙනම් ඉතින් ඡයවේවා!

.......වැඩේ හෙදනම් REP+......

මෙන්න මගේ කලින් දාපු (PSD Thread) ටික....

!!<Photoshop වලින් Vector පින්තූරයක් සාදාගැනීම..>

http://www.elakiri.com/forum/showthread.php?t=1239126

Photoshop << සිංහළෙන් >> E:BooK

http://www.elakiri.com/forum/showthread.php?t=1187363

After Effects SINHALA E-BOOK <<සිංහළෙන් ඉගෙනගනිමු >>

http://www.elakiri.com/forum/showthread.php?t=1187358

[QUOTE="DesignerZ, post: 11444891, member: 320565"] [b]Photoshop වලින් 3D TEXT (Logo) සාදාගන්නා හැටි[/b] [SIZE=4][B]ඔන්න යාලුවනේ..තවත් PSD වැඩකෑල්ලක් ඔයාලට කියල දෙන්න යන්නේ... Photoshop වලින් 3D TEXT (Logo) සාදාගන්නා හැටි ...හෙන ලේසි වැඩක් ... මුලින්ම මේ Newtown Font ඵක Install කරගන්න...(තියෙන ඵකක් උනත් අවුලක් නෑ ) ඔන්න යාලුවනේ..තවත් PSD වැඩකෑල්ලක් ඔයාලට කියල දෙන්න යන්නේ... Photoshop වලින් 3D TEXT (Logo) සාදාගන්නා හැටි ...හෙන ලේසි වැඩක් ... මුලින්ම මේ Newtown Font ඵක Install කරගන්න...(තියෙන ඵකක් උනත් අවුලක් නෑ ) [/B][SIZE=3]Newtown Font Download [URL]http://www.fontspace.com/roger-white/newtown[/URL][/SIZE][B][SIZE=3] [/SIZE] මුලින්ම සාදාගන්න File>New (ctrl+n) 640pix 480pix Canvas (අවශ්‍ය පරිදි) ඉන්පසු Text (t)ගෙන ඔබට අවශ්‍ය දේ..( Logo ඵකක්) Type කරන්න Font ඵක ``Newtown`` ලෙස තෝරා ගන්න (සෑම Font ඵකකටම හරියන්නෙ නෑ) Font අතර Space වැඩි කරන්න... [IMG]http://i1107.photobucket.com/albums/h383/DesignerZlk/learning/1-3.jpg[/IMG] Type කරගත් Logo ඵකේ Colour Red දෙන්න.. Text Layer > Double Click > Open Layer Style Window >Colour Overlay >RED දෙන්න.. [IMG]http://i1107.photobucket.com/albums/h383/DesignerZlk/learning/2-1.jpg[/IMG] දැන් Layer පැලටුව වෙත ගොස් Layer ඵක Select කර Duplicate Layer (ctrl + D) කරන්න.(දෙපාරක්) [IMG]http://i1107.photobucket.com/albums/h383/DesignerZlk/learning/3-3.jpg[/IMG] [/B][/SIZE][SIZE=4][B] දැන් Text Layer 3ක් ඇත...[/B][/SIZE] [SIZE=4][B]Duplicate කරගත් Layer දෙක Layer List ඵකෙන් පහලට දමන්න(උඩින්ම තිබිය යුත්තේ මුලින්ම හදපු Layer ඵක) [IMG]http://i1107.photobucket.com/albums/h383/DesignerZlk/learning/4-3.jpg[/IMG] Duplicate කරගත් Layer (දැන් දෙවනියට ඇති) Double Click > Open Layer Style Window >Colour Overlay >RED (අදුරැ පැහැයක්) දෙන්න.. ඉන්පසු ඵම Duplicate කරගත් Layer (දැන් දෙවනියට ඇති) ඵක Move Tool(V) ඵකට ගොස් තරමක් Move කරන්න(Left or Right) ඉන් පසු Duplicate කරගත් Layer (දැන් 3ට ඇති) Double Click > Open Layer Style Window >Colour Overlay >Black දෙන්න.. ඵයද Move (V) කරන්න(කලින් දිශාවටම) ඉන්පසු ඵයට Duplicate කරගත් Layer (දැන් 3ට ඇති) Filter > Blur > Gaussian Blur ලබාදෙන්න.(Radius 1.8 -02 ලබාදෙන්න) [IMG]http://i1107.photobucket.com/albums/h383/DesignerZlk/learning/6-3.jpg[/IMG] මෙන්න මෙහෙම ඵලකිරි වගේ හදාගන්න පුලුවන්.... ඵහෙනම් ඉතින් ඡයවේවා! .......වැඩේ හෙදනම් REP+...... මෙන්න මගේ කලින් දාපු (PSD Thread) ටික.... ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''' [/B][/SIZE]!!<Photoshop වලින් Vector පින්තූරයක් සාදාගැනීම..> [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1239126[/URL] Photoshop << සිංහළෙන් >> E:BooK [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1187363[/URL] After Effects SINHALA E-BOOK <<සිංහළෙන් ඉගෙනගනිමු >> [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1187358[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom