Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Photoshop වලින් animated Gif akak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Photoshop වලින් animated Gif එකක් හදන විදිය මම අද කතා කරන්න යන්නේ. ඔයලටත් තමන්ගේ වෙබ් සයිට් එකට button එකක්, එළකිරියට ඇවටර් එකක් මේ ක්රමයට හදාගන්න පුලුවන්

මම දැන් හදන්න යන්නේ මේ Image 1ka එක

කතා ඇති.. හරි අපි වැඩේ පටන් ගමු !!!

1. මුලින්ම වැඩේ පටාන් ගන්න අපි අලුතින් කැන්වර්ස් එකක් ගමු ( සිංහලෙන්නම් අලුත් පිටුවක්) ඒක ගන්නේ මෙහෙමයි.

File --> New

ඒක ක්ලික් කරාම මෙන්න මෙව්වගෙ එකක් එනවා

මම ගන්න පිටුවේ දිග පික්සල් 500 පලල පික්සල් 500. background contents එකTransparent සිලෙක්ට් කරලා ok කරන්න

මෙන්න මේ වගේ පිටුවක් අනිවා එන්න ඔනේ. අවෙ නැත්නම් ඒවගේ එකක් එනකන් කලින් ටිකම කරන්න

2. දැන් අපි පෙට්ටියක් අදින්න යන්නේ. පෙට්ටි, රවුම්, ඉරි, හැඩතල අදින්නෙ මෙන්න මේ පහල පේන ටූල් එකෙන්, ඒ එක උඩ click කරන් හිට්යම අර වගෙ drop down මෙනු එක එනවා. මම මේ වැඩේට ගන්නේ Rounded Rectangle එකක්. ඉතින් ඒක කරලා අපි ගත්ත පිටුව උඩට ගිහින් left mouse click එක ඔබාගෙන අදින්න ඕනේ

මෙන්න මම ඇදගත්තා

3. දැන් පහල පික් එකේ පෙන්නන විදියට FX එක click කරලා Blending Options සිලෙක්ට් කරන්න

ඒකෙ තියෙන Gradient Overlay සිලෙක්ට් කරලා. අර පේන Gradient කියල ත්යෙන එකේ වර්ණ තීරුව උඩින් කරන්න

දැන් මේ කියන ටික ඒකට දෙන්න. වම් පැත්තේ Color Stop එකට කලු පාට දෙන්න (ඔය පොඩි කොටුව උඩ click කරාම පාට මාරුකරන්න පුලුවන්) දකුනු පැත්තේ Color එකට අලු පාට දෙන්න ( අලු පාටේ color code එක #808080) දීල ඒ අලුපාට color stop එක 50% location එකට ගේන්න. ගෙනත් ok කරන්න

දැන් මේවගේ වෙයි ඔයගෙ පෙට්ටිය

දැන් Blending Options වලම Inner Glow select කරලා මේ පින්තූරෙ තියෙන කරුනු ට්ක ඒකට අතුලත් කරන්න

දැන් Blending Options වලම Stroke select කරලා මේ පින්තූරෙ තියෙන කරුනු ට්ක ඒකට අතුලත් කරන්න ( අලු පාටේ color code එක #808080)

දැන් ආයේ Blending Options වලම Drop shadow select කරලා මේ පින්තූරෙ තියෙන කරුනු ට්ක ඒකත් අතුලත් කරන්න

දැන් ඔයාගෙ පින්තුරේ මේවගේ තියෙන්න ඔනේ. එහෙම නැත්නම් කොහේ හරි අවුලක් ඇති අයෙ check කරන්න

* දැන් text එක ලියමු ලියන්නේ මේ tool එකෙන්. tool එක click කරලා අපේ layer එක උඩට ගිහින් box එකක් ඇදගන්න. ඇදගෙන එක උඩ type කරන්න.

text tool 1ka

මෙන්න මම ලිව්වා

ඊට පස්සෙ මම කලින් කලා වගේ FX click කරල Gradient Overlay ගිහින්, අයේ අර වර්ණ තීරුව උඩ කරලා. ඒකෙ Presets වල උඩම පේලියේ අන්තිම එක කරලා. OK කරන්න

එහෙම කලාට පස්සේ මෙහෙම වෙයි ඔය ටයිප් කරපු එක

දැන් අපි පොඩි වෙලාවකට අපි ලියපු text එක ටිකක් අයින් කරමු. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. ඔය යට එකේ තියෙනව නේද ඇහැක් ? එක උඩ ක්ලික් කරන්න පුලුවන්. දැන් ඒක උඩ ක්ලික් කරන්න. කරල ඒක නැති කරන්න.

මෙන්න බොලේ නැති වෙලා

දැන් අපිට එළකිරියේ අර පින්තූරේ ඔනේ... හද හද ඉන්න වෙලා වක් නැ අය්යො. මේන්න තියෙනවා බාගන්න

ඕක හදපු එකාට තැන්කිව් කිව්වා

හරි දැන් ඒ පින්තූරේ බාගෙන Photoshop walin open කරගන්න. open කරන්නේ File --> Open (shortcuts Ctrl + O ) ගිහින් image 1ka බාපු ප්ලේස් එකට ගිහින් බාපු image එක සිලෙක්ට් කරල Open karaganna

මම කරා මේ

ඊට පස්සෙ keyBoard එකේ V press කරලා අපේ මේ එළකිරි.කොම් image එක උස්සන් ගිහින්. අපේ අර කලින් image එක උඩ අත හරින්න

කලින් කලා වගෙ අර ඇහැ ඔබලා ඒකත් නැති කරගන්න

4. ඊටත් පස්සේ අපිට තව බඩ්ඩක් හදන්න තියෙනවා. ඒකට අපිට තව layer 1ක් ඔනේ ඒකගන්නේ මේක icon 1ka ඔබලා ( මතක තියගන්න ඒක ක්ලික් කරන්න ඔනේ අපේ අර එළකිරි image එකා select වෙල තියන කොට [ මගේ එළකිරි image 1කේ නම layer 1න් පික් එක බලන්න] )

මෙන්න ආවා

හරි දැන් ඒ layer එකේ, අපි කලින් ඇන්දා වගෙ සුදු පාට Rounded Rectangle එකක් ඇදගන්න මේ වගේ

අයේ අර FX ක්ලික් කරලා Blending Options ---> Advanced blending යටතේ තියෙන "Blend Interior Effects as Group" එක click කරන්න. Blend mode 1ක screen දෙන්න Opacity 1ක 90% දෙන්න ( Image 1කෙ 100% තියෙන්නෙ එක 90% කරගන්න)

දැන් මේ කියන ටික ඒකට දෙන්න. දකුනු පැත්තේ Color Stop එකට සුදු පාට දෙන්න (ඔය පොඩි කොටුව උඩ click කරාම පාට මාරුකරන්න පුලුවන්) වම් පැත්තේ Color එකට අලු පාට දෙන්න ( අලු පාටේ color code එක #404040) දීල ඒ අලුපාට color stop එක 25% location එකට ගේන්න. ගෙනත් ok කරන්න

හදලා ඔකේ කරන්න ඉට පස්සේ මේවගෙ තමයි output එක....

5. දැන් තමයි අපි Animation දාන්න පටාන් ගන්නේ

ක්ලික් කරන්න Windows -> Animaion

මේ තියෙන්නේ Animation tool bar 1ක

ඔය පහල පෙන්නන එක ක්ලික් කරන්න එතකොට අරකෙ කොපුවක්.. නෑ කොපියක් ඒයි. මෙන්න මේ වගේ.. ඔය 2 කියල තියෙන්නේ

අපි කලින් කලින් නැතිකරපු ඇහැ මතකද ? අපි ඇස් 2කක් නැතිකරා මතකද ? අර ලියපු Text එකයි, එළකිරි.කොම් Image එකයි. ඒකෙන් දැන් එළකිරි.කොම් එකේ ඇහැ ආයේ ගන්න එතකොට පේන්නේ මෙහෙමයි

දැන් Image 1ක තියෙන layer 1ක select කරලා අර තියෙන Opacity 1ක 0 කරන්න. එතකොට කලින් වගෙම Image 1ක නැතිවෙලා යයි

ඊට පස්සේ කලින් වගෙම new layer 1ක් අරගෙන අයේ එළකිරි.කොම් එකේ opacity 1ක 25%ක් කරන්න

දැන් කලින් කරපු ටිකම (new layerගත්තා, opacity මාරු කරා ) කරන්න පහල image තියෙන විදියට වෙනස් කර කර

අයේ ඒටිකම කරන්න අපි ලිව්ව text එකටත් ( මතක තියා ගන්න text 1ක අරවගේ හදනකොට එළකිරි.කොම් image 1කේ ඇහැ අයේ නැතිකරන්න

ඊට පස්සේ අපි හදපු ඒ layers 18ම select කරන්න ( කරන්න ලේසි ක්රමය 1 වෙනි layer 1ක select කරලා Shift button (keyboard) ඔබගෙන 18 වෙනි layer 1ක ක්ලික් කරන්න ඊට පස්සෙ පේනවා නේද වෙලාවක් ඒක 0.1 sec හරි 0.2sec හරි දෙන්න. දීලා පහල තියෙන play එක ක්ලික් කරල බලන්න. අපි හදපු 1ක වැඩ කරනවද කියල

හරි අපේ වැඩේ ඉවරයි. play කලාම වැඩ නේ ?. දැන් තියෙන්නේ save කරන්න ඒක කරන්නෙ මෙහෙමයි

File --> save for web & device..

ඔය රවුම් කරලා තියෙන 2ක ඒ විදියට මාරු කරලා "save" button 1ka click කරන්න

ඊට පස්සේ file name 1ක ගැහැව්වා save කරා

වැඩේ ඉවරායි

මේක මම කොහින්වත් උස්සපු 1කක් නම් නෙමෙයි. පැය 4 විතර ගියා වැඩේට.මමමයි ලිව්වේ මමමයි screenshot ගැහැව්වෙ. මම හිතනවා ඔයාලට ප්රයෝජනයක් වෙයි කියලා හිතනවා. ඔයාලට කැමති එකෙන් හදන්න පුලුවන්. මතක තියගන්න ඔයල එළකිරි එකේ avatar එකට දානවනම් 90px x 90px size. 19.75kb ට අඩුවෙන් හදන්න ඔනේ. ඔන්න මම අහෙනම් කැපුනා

P.S වැඩේ කොයි හරි අවුලක් තියෙනවනම්. මට PM 1ක් දාන්න. පුලුවන් ඉක්මනට මම reply කරන්නම්.

[QUOTE="shenu, post: 13034006, member: 86432"] [SIZE="5"][COLOR="Red"]Photoshop වලින් animated Gif එකක් හදන විදිය මම අද කතා කරන්න යන්නේ. ඔයලටත් තමන්ගේ වෙබ් සයිට් එකට button එකක්, එළකිරියට ඇවටර් එකක් මේ ක්රමයට හදාගන්න පුලුවන්[/COLOR][/SIZE] [SIZE="5"]මම දැන් හදන්න යන්නේ මේ Image 1ka එක[/SIZE] [CENTER][IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/-----1.gif[/IMG][/CENTER] [SIZE="5"]කතා ඇති.. හරි අපි වැඩේ පටන් ගමු !!! [/SIZE] [SIZE="5"]1. මුලින්ම වැඩේ පටාන් ගන්න අපි අලුතින් කැන්වර්ස් එකක් ගමු ( සිංහලෙන්නම් අලුත් පිටුවක්) ඒක ගන්නේ මෙහෙමයි.[/SIZE] [SIZE="5"]File --> New[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/lesson1.jpg[/IMG] [SIZE="5"]ඒක ක්ලික් කරාම මෙන්න මෙව්වගෙ එකක් එනවා[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/2.jpg[/IMG] [SIZE="5"]මම ගන්න පිටුවේ දිග පික්සල් 500 පලල පික්සල් 500. background contents එකTransparent සිලෙක්ට් කරලා ok කරන්න[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/3.jpg[/IMG] [SIZE="5"]මෙන්න මේ වගේ පිටුවක් අනිවා එන්න ඔනේ. අවෙ නැත්නම් ඒවගේ එකක් එනකන් කලින් ටිකම කරන්න :P[/SIZE] [SIZE="5"]2. දැන් අපි පෙට්ටියක් අදින්න යන්නේ. පෙට්ටි, රවුම්, ඉරි, හැඩතල අදින්නෙ මෙන්න මේ පහල පේන ටූල් එකෙන්, ඒ එක උඩ click කරන් හිට්යම අර වගෙ drop down මෙනු එක එනවා. මම මේ වැඩේට ගන්නේ Rounded Rectangle එකක්. ඉතින් ඒක කරලා අපි ගත්ත පිටුව උඩට ගිහින් left mouse click එක ඔබාගෙන අදින්න ඕනේ[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/4.jpg[/IMG] [SIZE="5"]මෙන්න මම ඇදගත්තා[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/5.jpg[/IMG] [SIZE="5"]3. දැන් පහල පික් එකේ පෙන්නන විදියට FX එක click කරලා Blending Options සිලෙක්ට් කරන්න[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/6.jpg[/IMG] [SIZE="5"]ඒකෙ තියෙන [B]Gradient Overlay[/B] සිලෙක්ට් කරලා. අර පේන [B]Gradient[/B] කියල ත්යෙන එකේ වර්ණ තීරුව උඩින් කරන්න[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/7.jpg[/IMG] [SIZE="5"]දැන් මේ කියන ටික ඒකට දෙන්න. වම් පැත්තේ Color Stop එකට කලු පාට දෙන්න (ඔය පොඩි කොටුව උඩ click කරාම පාට මාරුකරන්න පුලුවන්) දකුනු පැත්තේ Color එකට අලු පාට දෙන්න ( අලු පාටේ color code එක #808080) දීල ඒ අලුපාට color stop එක 50% location එකට ගේන්න. ගෙනත් ok කරන්න[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/11-1.jpg[/IMG] [SIZE="5"]දැන් මේවගේ වෙයි ඔයගෙ පෙට්ටිය[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/12.jpg[/IMG] [SIZE="5"]දැන් Blending Options වලම Inner Glow select කරලා මේ පින්තූරෙ තියෙන කරුනු ට්ක ඒකට අතුලත් කරන්න[/SIZE] [IMG]http://www.secondpicture.com/tutorials/digital_image_processing/button_with_inner_glow.png[/IMG] [SIZE="5"]දැන් Blending Options වලම Stroke select කරලා මේ පින්තූරෙ තියෙන කරුනු ට්ක ඒකට අතුලත් කරන්න ( අලු පාටේ color code එක #808080)[/SIZE] [IMG]http://www.secondpicture.com/tutorials/digital_image_processing/stroke_settings_in_photoshop.png[/IMG] [SIZE="5"]දැන් ආයේ Blending Options වලම Drop shadow select කරලා මේ පින්තූරෙ තියෙන කරුනු ට්ක ඒකත් අතුලත් කරන්න[/SIZE] [IMG]http://www.secondpicture.com/tutorials/digital_image_processing/drop_shadow_settings.png[/IMG] [SIZE="5"]දැන් ඔයාගෙ පින්තුරේ මේවගේ තියෙන්න ඔනේ. එහෙම නැත්නම් කොහේ හරි අවුලක් ඇති අයෙ check කරන්න[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/10.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]* දැන් text එක ලියමු ලියන්නේ මේ tool එකෙන්. tool එක click කරලා අපේ layer එක උඩට ගිහින් box එකක් ඇදගන්න. ඇදගෙන එක උඩ type කරන්න. [/COLOR][/SIZE] [SIZE="5"]text tool 1ka[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/13.jpg[/IMG] [SIZE="5"]මෙන්න මම ලිව්වා[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/14.jpg[/IMG] [SIZE="5"]ඊට පස්සෙ මම කලින් කලා වගේ [B]FX[/B] click කරල [B]Gradient Overlay[/B] ගිහින්, අයේ අර වර්ණ තීරුව උඩ කරලා. ඒකෙ Presets වල උඩම පේලියේ අන්තිම එක කරලා. OK කරන්න[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/15.jpg[/IMG] [SIZE="5"]එහෙම කලාට පස්සේ මෙහෙම වෙයි ඔය ටයිප් කරපු එක[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/16.jpg[/IMG] [SIZE="5"]දැන් අපි පොඩි වෙලාවකට අපි ලියපු text එක ටිකක් අයින් කරමු. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. ඔය යට එකේ තියෙනව නේද ඇහැක් ? එක උඩ ක්ලික් කරන්න පුලුවන්. දැන් ඒක උඩ ක්ලික් කරන්න. කරල ඒක නැති කරන්න. [/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/17.jpg[/IMG] [SIZE="5"]මෙන්න බොලේ නැති වෙලා[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/18.jpg[/IMG] [SIZE="5"]දැන් අපිට එළකිරියේ අර පින්තූරේ ඔනේ... හද හද ඉන්න වෙලා වක් නැ අය්යො. මේන්න තියෙනවා බාගන්න[/SIZE] [CENTER][IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/Elakirilogopng.png[/IMG] [SIZE="5"][SIZE="6"][COLOR="Red"]ඕක හදපු එකාට තැන්කිව් කිව්වා[/COLOR][/SIZE][/SIZE][/CENTER] [SIZE="5"]හරි දැන් ඒ පින්තූරේ බාගෙන Photoshop walin open කරගන්න. open කරන්නේ File --> Open (shortcuts Ctrl + O ) ගිහින් image 1ka බාපු ප්ලේස් එකට ගිහින් බාපු image එක සිලෙක්ට් කරල Open karaganna :P[/SIZE] [SIZE="5"]මම කරා මේ [/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/19.jpg[/IMG] [SIZE="5"]ඊට පස්සෙ keyBoard එකේ V press කරලා අපේ මේ එළකිරි.කොම් image එක උස්සන් ගිහින්. අපේ අර කලින් image එක උඩ අත හරින්න[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/20.jpg[/IMG] [SIZE="5"]කලින් කලා වගෙ අර ඇහැ ඔබලා ඒකත් නැති කරගන්න[/SIZE] [SIZE="5"][COLOR="Red"]4. ඊටත් පස්සේ අපිට තව බඩ්ඩක් හදන්න තියෙනවා. ඒකට අපිට තව layer 1ක් ඔනේ ඒකගන්නේ මේක icon 1ka ඔබලා ( මතක තියගන්න ඒක ක්ලික් කරන්න ඔනේ අපේ අර එළකිරි image එකා select වෙල තියන කොට [ මගේ එළකිරි image 1කේ නම layer 1න් පික් එක බලන්න] )[/COLOR][/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/21.jpg[/IMG] [SIZE="5"]මෙන්න ආවා[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/22.jpg[/IMG] [SIZE="5"]හරි දැන් ඒ layer එකේ, අපි කලින් ඇන්දා වගෙ සුදු පාට Rounded Rectangle එකක් ඇදගන්න මේ වගේ [/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/23.jpg[/IMG] [SIZE="5"]අයේ අර FX ක්ලික් කරලා Blending Options ---> Advanced blending යටතේ තියෙන "Blend Interior Effects as Group" එක click කරන්න. Blend mode 1ක screen දෙන්න Opacity 1ක 90% දෙන්න ( [COLOR="Red"]Image 1කෙ 100% තියෙන්නෙ එක 90% කරගන්න[/COLOR])[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/24.jpg[/IMG] [SIZE="5"]දැන් මේ කියන ටික ඒකට දෙන්න. දකුනු පැත්තේ Color Stop එකට සුදු පාට දෙන්න (ඔය පොඩි කොටුව උඩ click කරාම පාට මාරුකරන්න පුලුවන්) වම් පැත්තේ Color එකට අලු පාට දෙන්න ( අලු පාටේ color code එක #404040) දීල ඒ අලුපාට color stop එක 25% location එකට ගේන්න. ගෙනත් ok කරන්න[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/8.jpg[/IMG] [SIZE="5"]හදලා ඔකේ කරන්න ඉට පස්සේ මේවගෙ තමයි output එක....[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/25.jpg[/IMG] [COLOR="Red"][SIZE="5"]5. දැන් තමයි අපි Animation දාන්න පටාන් ගන්නේ[/SIZE][/COLOR] [CENTER][SIZE="5"]ක්ලික් කරන්න Windows -> Animaion[/SIZE][/CENTER] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/26.jpg[/IMG] [SIZE="5"]මේ තියෙන්නේ Animation tool bar 1ක[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/27.jpg[/IMG] [SIZE="5"] ඔය පහල පෙන්නන එක ක්ලික් කරන්න එතකොට අරකෙ කොපුවක්.. නෑ කොපියක් ඒයි. මෙන්න මේ වගේ.. ඔය 2 කියල තියෙන්නේ[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/28.jpg[/IMG] [SIZE="5"]අපි කලින් කලින් නැතිකරපු ඇහැ මතකද ? අපි ඇස් 2කක් නැතිකරා මතකද ? අර ලියපු Text එකයි, එළකිරි.කොම් Image එකයි. ඒකෙන් දැන් එළකිරි.කොම් එකේ ඇහැ ආයේ ගන්න එතකොට පේන්නේ මෙහෙමයි[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/29.jpg[/IMG] [SIZE="5"]දැන් Image 1ක තියෙන layer 1ක select කරලා අර තියෙන Opacity 1ක 0 කරන්න. එතකොට කලින් වගෙම Image 1ක නැතිවෙලා යයි[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/30.jpg[/IMG] [SIZE="5"]ඊට පස්සේ කලින් වගෙම new layer 1ක් අරගෙන අයේ එළකිරි.කොම් එකේ opacity 1ක 25%ක් කරන්න [/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/31.jpg[/IMG] [SIZE="5"]දැන් කලින් කරපු ටිකම (new layerගත්තා, opacity මාරු කරා ) කරන්න පහල image තියෙන විදියට වෙනස් කර කර[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/32.jpg[/IMG] [SIZE="5"]අයේ ඒටිකම කරන්න අපි ලිව්ව text එකටත් ( මතක තියා ගන්න text 1ක අරවගේ හදනකොට එළකිරි.කොම් image 1කේ ඇහැ අයේ නැතිකරන්න[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/33.jpg[/IMG] [SIZE="5"]ඊට පස්සේ අපි හදපු ඒ layers 18ම select කරන්න ( කරන්න ලේසි ක්රමය 1 වෙනි layer 1ක select කරලා Shift button (keyboard) ඔබගෙන 18 වෙනි layer 1ක ක්ලික් කරන්න ඊට පස්සෙ පේනවා නේද වෙලාවක් ඒක 0.1 sec හරි 0.2sec හරි දෙන්න. දීලා පහල තියෙන play එක ක්ලික් කරල බලන්න. අපි හදපු 1ක වැඩ කරනවද කියල[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/34.jpg[/IMG] [SIZE="5"]හරි අපේ වැඩේ ඉවරයි. play කලාම වැඩ නේ ?. දැන් තියෙන්නේ save කරන්න ඒක කරන්නෙ මෙහෙමයි[/SIZE] [SIZE="5"][COLOR="Red"]File --> save for web & device.. [/COLOR][/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/35.jpg[/IMG] [SIZE="5"]ඔය රවුම් කරලා තියෙන 2ක ඒ විදියට මාරු කරලා "save" button 1ka click කරන්න[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/36.jpg[/IMG] [SIZE="5"]ඊට පස්සේ file name 1ක ගැහැව්වා save කරා[/SIZE] [IMG]http://i1261.photobucket.com/albums/ii600/vampshenal/Photoshop%20lession%201/37.jpg[/IMG] [CENTER][SIZE="9"][COLOR="Red"]වැඩේ ඉවරායි[/COLOR][/SIZE][/CENTER] [SIZE="5"][COLOR="Red"]මේක මම කොහින්වත් උස්සපු 1කක් නම් නෙමෙයි. පැය 4 විතර ගියා වැඩේට.මමමයි ලිව්වේ මමමයි screenshot ගැහැව්වෙ. මම හිතනවා ඔයාලට ප්රයෝජනයක් වෙයි කියලා හිතනවා. ඔයාලට කැමති එකෙන් හදන්න පුලුවන්. මතක තියගන්න ඔයල එළකිරි එකේ avatar එකට දානවනම් 90px x 90px size. 19.75kb ට අඩුවෙන් හදන්න ඔනේ. ඔන්න මම අහෙනම් කැපුනා[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="SandyBrown"]P.S වැඩේ කොයි හරි අවුලක් තියෙනවනම්. මට PM 1ක් දාන්න. පුලුවන් ඉක්මනට මම reply කරන්නම්.[/COLOR][/SIZE] [CENTER];););)[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom