Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PHP කාපරයෙක් වෙමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="P_Namal" data-source="post: 12762336" data-attributes="member: 54700"><p><strong>form එකක තියෙන data, Database එකකට දාමු.</strong></p><p></p><p>මං මේ post එකෙන් කියාදෙන්න හදන්නේ අපි හදන form එකක data ටික කොහොමද database එකකට දාලා ස්ථීරවම තියාගන්නේ කියලා. </p><p></p><p>මං මේ වැඩේ කරන්න පාවිච්චි කරන්නේ NETBEANS කියන IDE එක. මේකෙන් ගොඩක් වැඩ ගන්නේ JAVA කරන්න හැබැයි PHP වලටත් හොදයි. PHP වැඩ කරන්න නම් IDE එක download කරද්දි PHPත් එක්ක download කරන්න ඕනි.</p><p></p><p>මුලින්ම අපි HTML Form එක හදාගෙන ඉමු. ඉස්සෙලාම WWW folder එකට ගිහින් මොකක් හරි නමකින් folder එකක් හදාගන්න. මේක ඇතුලට තමයි අපේ හැම file එකක්ම දාන්න යන්නේ. ඊට පස්සේ NETBEANS එකට ගිහින් අලුත් project එකක් හදාගන්න. එකේ source folder එක අනිවාර්යයෙන්ම WWW folder ඔයා හදපු folder එකට දෙන්න.</p><p></p><p><img src="http://2.bp.blogspot.com/-v-2bEaBBqPk/T8HLwEPSYJI/AAAAAAAAADw/FfkIaf-RQjA/s1600/new+project.JPG" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></p><p></p><p>project එක හැදුවට පස්සේ මෙහෙමයි...</p><p></p><p><img src="http://4.bp.blogspot.com/-vDOu0kEqOlY/T8HMcPKifOI/AAAAAAAAAD4/aC2bzAeEcB0/s640/project+created.JPG" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></p><p></p><p>දැන් අලුත් php file එකක් හදාගමු.</p><p></p><p>ඒකට source files එක් right click කරලා new file->php file තෝරන්න.</p><p></p><p><img src="http://4.bp.blogspot.com/-ah7TI6CFViQ/T8HPKFqrP5I/AAAAAAAAAEE/Y_UqIUzK93U/s640/new+php+file.png" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></p><p></p><p>දැන් ඒකට index කියලා නම දීලා finish කරන්න.</p><p></p><p></p><p><img src="http://2.bp.blogspot.com/-3hGqXrsGUI4/T8HQ3Ib_ERI/AAAAAAAAAEM/4OlC9vfEY5k/s640/index.JPG" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></p><p></p><p><img src="http://2.bp.blogspot.com/-waXnwUoZkrM/T8HROe-kLNI/AAAAAAAAAEU/R-Z6eRJcMF8/s640/new+file+created.JPG" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></p><p></p><p>දැන් ඔයාලාට පේනවා ඇති index.php කියලා file එකක් හැදිලා</p><p>[PHP]<?php ?> [/PHP]</p><p> කියලා කොටසක් ඇවිත් තියෙනවා. </p><p></p><p>හැම PHP code එකක්ම ගහන්න ඕනි ඔය</p><p>[PHP]<?php ?> [/PHP]</p><p>Tag ඇතුලේ තමයි.</p><p> php code විතරක් නෙවෙයි html, javascript,css වගේ ඒවත් ගහන්න පුලුවන්. </p><p>එතකොට ඒ code ගහන්න ඕනි</p><p>[PHP]<?php echo " html code" ?>[/PHP]</p><p>විදියට. එහෙම නැත්තම් PHP tag වලින් එලියේ ගහන්න ඕනි. </p><p></p><p>දැන් form එක හදමු.</p><p></p><p>මං html code එක php tag වලින් පිට ලියනවා.</p><p></p><p></p><p>[HTML]</p><p><form action="" method="post" name="firstForm"></p><p></p><p> <table></p><p> <tr></p><p> <th>Name :</th></p><p> <td> <input type="text" name="fname" class="textfield"/></td></p><p> </tr></p><p> <tr></p><p> <th>Address :</th></p><p> <td> <input type="text" name="fphone" class="textfield"/></td></p><p> </tr></p><p> <tr></p><p> <th>Birthday :</th></p><p> <td> <input type="text" name="fname" class="textfield"/></td></p><p> </tr></p><p> <tr></p><p> <th>Phone No :</th></p><p> <td> <input type="text" name="fbirthday" class="textfield"/></td></p><p> </tr></p><p> <tr></p><p> <th> </th></p><p> <td><input type="submit" name="insert" value="Add" /></td></p><p> </tr></p><p></p><p> </table></p><p></p><p></form>[/HTML]</p><p></p><p></p><p>මේ code එක run කරාම (Run කරන විදිය කලින් post එකේ තියෙනවා) මේ විදියට පෙනේවි.</p><p></p><p><img src="http://4.bp.blogspot.com/-6uLJsma9ItY/T8H-WA-1dYI/AAAAAAAAAEg/3RKk2cSVK1E/s400/form.JPG" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></p><p></p><p>මේක ලස්සන කරගන්න ඕන නම් මේ css code එකත් php tag වලට පිටින් දාගන්න.</p><p></p><p>[HTML]<style></p><p> form{</p><p> background-color: lightskyblue;</p><p> margin: 100px auto;</p><p> padding: 20px;</p><p> width: 300px;</p><p> }</p><p></p><p> form table tr th{</p><p> font-family: arial;</p><p> font-size: 12px;</p><p> font-weight: normal;</p><p> text-align: right;</p><p> }</p><p></p><p> form .textfield{</p><p> width: 200px;</p><p> }</p><p> </p><p> form table tr td .button{</p><p> text-align: right;</p><p> }</p><p> </p><p> </p><p> </p><p></style>[/HTML]</p><p></p><p>එතකොට මේ විදියට පෙනේවි.</p><p></p><p><img src="http://3.bp.blogspot.com/-TRckL7c0yLc/T8H_OsvVEFI/AAAAAAAAAEo/1bjF5ES2fGc/s640/styled+form.JPG" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></p><p></p><p>මේක මං table එකකට දාලා තියෙන්නේ මට ගානට format කරගන්න ඕන නිසා. table එක නොදා CSS වලින් වුනත් මේක මේ විදියට හදාගන්න පුලුවන්. </p><p></p><p>මේ form එකේ action="" විදියට දාලා තියෙන්නේ form එකේ data ටික pass වෙන්න ඕනි මේ file එකටම නිසා. වෙන file එකකට යවා ගන්න ඕනි නම් ඒ file එකේ නම දෙන්න.</p><p></p><p>form එකෙන් එන data යවා ගන්න මුලින්ම database එකක් හදාගමු.</p><p></p><p>ඒකට WAMP icon එක left click කරලා phpmyadmin තෝර ගන්න. </p><p></p><p><img src="http://4.bp.blogspot.com/-CphKYosB0WY/T8IDIALPgSI/AAAAAAAAAE0/RJt-xi8amEM/s320/phpmyadmin.jpg" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></p><p></p><p>create a new database කියලා තියෙන තැන කැමති database name එකක් දෙන්න.</p><p></p><p>දැන් create new table කියන තැන Name එක "register" කියලත්, Number of fields තැන 5 කියලත් දෙන්න.</p><p>Go click කරලා එන window එකේ මේ values දෙන්න.</p><p></p><p><img src="http://1.bp.blogspot.com/-8mykquS9mNI/T8IGSANOXQI/AAAAAAAAAFA/W2ROLCLIcv8/s640/create+table.JPG" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></p><p></p><p>මතක ඇතුව id එක දාපු row එකේ අන්තිමට index එක primary කියලා select කරන්න. A_I එකේ checkbox එක select කරන්න.</p><p></p><p><img src="http://1.bp.blogspot.com/-JjFVvmxh1NY/T8IG52r1CAI/AAAAAAAAAFI/PG50UjYmy5w/s640/primary.JPG" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></p><p></p><p>දැන් save click කරන්න.</p><p></p><p><img src="http://2.bp.blogspot.com/-twrY0F3PWzo/T8IHT8bBnqI/AAAAAAAAAFQ/Cj4zjOBC9CA/s640/table+created.JPG" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></p><p></p><p>හරි අපි දැන් database එක හදලා ඉවරයි. දැන් form එකේ තියෙන data අරගෙන මේ data base එකේ register table එකට insert කරගමු.</p><p>[PHP]</p><p><?php</p><p>if (isset($_POST['insert'])) { // cheking whether form is submitted</p><p> </p><p> $name = $_POST['fname']; // getting the name</p><p> $address = $_POST['faddress']; //getting the address</p><p> $birthday = $_POST['fbirthday']; //getting the birthday</p><p> $phone = $_POST['fphone']; // getting the phone no</p><p>}</p><p>?>[/PHP]</p><p></p><p>මේ php code එකෙන් form එකේ type කරපු data variable වලට ගන්නවා. මේකේ මං if එකක් දාලා තියෙන්නේ form එකේ add button එක click කරලා තියෙනවද කියලා check කර ගන්න. ඒ කියන්නේ form එක submit කරලා තියෙනවද කියලා දැනගන්න. කොටු වරහන් ඇතුලේ දාලා තියෙන්නේ form එකේ ඒ ඒ input field වල name= කියලා දාලා තියෙන නම.</p><p></p><p>මේ ගත්ත value ටික database එකට දාගන්න නම්, අපි හදපු form එකයි database එකයි link කරගන්න ඕනි. </p><p>මේ ඒ දේ කරගන්න තියෙන තියෙන code එක.</p><p></p><p> [PHP]//connecting database</p><p> $con = mysql_connect("localhost", "root", "") or die('Cannot connect to the database');</p><p> mysql_select_db('phpblog', $con) or die('cannot select the database');[/PHP]</p><p></p><p>මෙතන phpblog කියන තැන ඔයාලගෙ database එකේ නම දාගන්න. </p><p></p><p>form එකෙන් submit කරගත්ත data දැන් database එකට දාගමු.</p><p></p><p>[PHP]mysql_query("insert into register(id,name,address,birthday,phone)VALUES('','$name','$address','$birthday','$phone')");[/PHP]</p><p></p><p>register කියන්නේ අපි හදාගත්ත table එකේ නම.</p><p></p><p>හරි දැන් form එකේ මොනාහරි type කරලා add click කරලා phpmyadmin ගිහින් table name එක click කරලා බලන්කෝ..... <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /></p><p></p><p><img src="http://3.bp.blogspot.com/-oToNzYdxFQ0/T8ITZsvb0OI/AAAAAAAAAFc/QfNCfAFDqcU/s640/data+inserted.JPG" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></p><p></p><p></p><p>මෙන්න සම්පූර්ණ code එක. </p><p><a href="http://www.mediafire.com/?3rgf11jfnq7h9uj" target="_blank">http://www.mediafire.com/?3rgf11jfnq7h9uj</a></p></blockquote><p></p>
[QUOTE="P_Namal, post: 12762336, member: 54700"] [b]form එකක තියෙන data, Database එකකට දාමු.[/b] මං මේ post එකෙන් කියාදෙන්න හදන්නේ අපි හදන form එකක data ටික කොහොමද database එකකට දාලා ස්ථීරවම තියාගන්නේ කියලා. මං මේ වැඩේ කරන්න පාවිච්චි කරන්නේ NETBEANS කියන IDE එක. මේකෙන් ගොඩක් වැඩ ගන්නේ JAVA කරන්න හැබැයි PHP වලටත් හොදයි. PHP වැඩ කරන්න නම් IDE එක download කරද්දි PHPත් එක්ක download කරන්න ඕනි. මුලින්ම අපි HTML Form එක හදාගෙන ඉමු. ඉස්සෙලාම WWW folder එකට ගිහින් මොකක් හරි නමකින් folder එකක් හදාගන්න. මේක ඇතුලට තමයි අපේ හැම file එකක්ම දාන්න යන්නේ. ඊට පස්සේ NETBEANS එකට ගිහින් අලුත් project එකක් හදාගන්න. එකේ source folder එක අනිවාර්යයෙන්ම WWW folder ඔයා හදපු folder එකට දෙන්න. [IMG]http://2.bp.blogspot.com/-v-2bEaBBqPk/T8HLwEPSYJI/AAAAAAAAADw/FfkIaf-RQjA/s1600/new+project.JPG[/IMG] project එක හැදුවට පස්සේ මෙහෙමයි... [IMG]http://4.bp.blogspot.com/-vDOu0kEqOlY/T8HMcPKifOI/AAAAAAAAAD4/aC2bzAeEcB0/s640/project+created.JPG[/IMG] දැන් අලුත් php file එකක් හදාගමු. ඒකට source files එක් right click කරලා new file->php file තෝරන්න. [IMG]http://4.bp.blogspot.com/-ah7TI6CFViQ/T8HPKFqrP5I/AAAAAAAAAEE/Y_UqIUzK93U/s640/new+php+file.png[/IMG] දැන් ඒකට index කියලා නම දීලා finish කරන්න. [IMG]http://2.bp.blogspot.com/-3hGqXrsGUI4/T8HQ3Ib_ERI/AAAAAAAAAEM/4OlC9vfEY5k/s640/index.JPG[/IMG] [IMG]http://2.bp.blogspot.com/-waXnwUoZkrM/T8HROe-kLNI/AAAAAAAAAEU/R-Z6eRJcMF8/s640/new+file+created.JPG[/IMG] දැන් ඔයාලාට පේනවා ඇති index.php කියලා file එකක් හැදිලා [PHP]<?php ?> [/PHP] කියලා කොටසක් ඇවිත් තියෙනවා. හැම PHP code එකක්ම ගහන්න ඕනි ඔය [PHP]<?php ?> [/PHP] Tag ඇතුලේ තමයි. php code විතරක් නෙවෙයි html, javascript,css වගේ ඒවත් ගහන්න පුලුවන්. එතකොට ඒ code ගහන්න ඕනි [PHP]<?php echo " html code" ?>[/PHP] විදියට. එහෙම නැත්තම් PHP tag වලින් එලියේ ගහන්න ඕනි. දැන් form එක හදමු. මං html code එක php tag වලින් පිට ලියනවා. [HTML] <form action="" method="post" name="firstForm"> <table> <tr> <th>Name :</th> <td> <input type="text" name="fname" class="textfield"/></td> </tr> <tr> <th>Address :</th> <td> <input type="text" name="fphone" class="textfield"/></td> </tr> <tr> <th>Birthday :</th> <td> <input type="text" name="fname" class="textfield"/></td> </tr> <tr> <th>Phone No :</th> <td> <input type="text" name="fbirthday" class="textfield"/></td> </tr> <tr> <th> </th> <td><input type="submit" name="insert" value="Add" /></td> </tr> </table> </form>[/HTML] මේ code එක run කරාම (Run කරන විදිය කලින් post එකේ තියෙනවා) මේ විදියට පෙනේවි. [IMG]http://4.bp.blogspot.com/-6uLJsma9ItY/T8H-WA-1dYI/AAAAAAAAAEg/3RKk2cSVK1E/s400/form.JPG[/IMG] මේක ලස්සන කරගන්න ඕන නම් මේ css code එකත් php tag වලට පිටින් දාගන්න. [HTML]<style> form{ background-color: lightskyblue; margin: 100px auto; padding: 20px; width: 300px; } form table tr th{ font-family: arial; font-size: 12px; font-weight: normal; text-align: right; } form .textfield{ width: 200px; } form table tr td .button{ text-align: right; } </style>[/HTML] එතකොට මේ විදියට පෙනේවි. [IMG]http://3.bp.blogspot.com/-TRckL7c0yLc/T8H_OsvVEFI/AAAAAAAAAEo/1bjF5ES2fGc/s640/styled+form.JPG[/IMG] මේක මං table එකකට දාලා තියෙන්නේ මට ගානට format කරගන්න ඕන නිසා. table එක නොදා CSS වලින් වුනත් මේක මේ විදියට හදාගන්න පුලුවන්. මේ form එකේ action="" විදියට දාලා තියෙන්නේ form එකේ data ටික pass වෙන්න ඕනි මේ file එකටම නිසා. වෙන file එකකට යවා ගන්න ඕනි නම් ඒ file එකේ නම දෙන්න. form එකෙන් එන data යවා ගන්න මුලින්ම database එකක් හදාගමු. ඒකට WAMP icon එක left click කරලා phpmyadmin තෝර ගන්න. [IMG]http://4.bp.blogspot.com/-CphKYosB0WY/T8IDIALPgSI/AAAAAAAAAE0/RJt-xi8amEM/s320/phpmyadmin.jpg[/IMG] create a new database කියලා තියෙන තැන කැමති database name එකක් දෙන්න. දැන් create new table කියන තැන Name එක "register" කියලත්, Number of fields තැන 5 කියලත් දෙන්න. Go click කරලා එන window එකේ මේ values දෙන්න. [IMG]http://1.bp.blogspot.com/-8mykquS9mNI/T8IGSANOXQI/AAAAAAAAAFA/W2ROLCLIcv8/s640/create+table.JPG[/IMG] මතක ඇතුව id එක දාපු row එකේ අන්තිමට index එක primary කියලා select කරන්න. A_I එකේ checkbox එක select කරන්න. [IMG]http://1.bp.blogspot.com/-JjFVvmxh1NY/T8IG52r1CAI/AAAAAAAAAFI/PG50UjYmy5w/s640/primary.JPG[/IMG] දැන් save click කරන්න. [IMG]http://2.bp.blogspot.com/-twrY0F3PWzo/T8IHT8bBnqI/AAAAAAAAAFQ/Cj4zjOBC9CA/s640/table+created.JPG[/IMG] හරි අපි දැන් database එක හදලා ඉවරයි. දැන් form එකේ තියෙන data අරගෙන මේ data base එකේ register table එකට insert කරගමු. [PHP] <?php if (isset($_POST['insert'])) { // cheking whether form is submitted $name = $_POST['fname']; // getting the name $address = $_POST['faddress']; //getting the address $birthday = $_POST['fbirthday']; //getting the birthday $phone = $_POST['fphone']; // getting the phone no } ?>[/PHP] මේ php code එකෙන් form එකේ type කරපු data variable වලට ගන්නවා. මේකේ මං if එකක් දාලා තියෙන්නේ form එකේ add button එක click කරලා තියෙනවද කියලා check කර ගන්න. ඒ කියන්නේ form එක submit කරලා තියෙනවද කියලා දැනගන්න. කොටු වරහන් ඇතුලේ දාලා තියෙන්නේ form එකේ ඒ ඒ input field වල name= කියලා දාලා තියෙන නම. මේ ගත්ත value ටික database එකට දාගන්න නම්, අපි හදපු form එකයි database එකයි link කරගන්න ඕනි. මේ ඒ දේ කරගන්න තියෙන තියෙන code එක. [PHP]//connecting database $con = mysql_connect("localhost", "root", "") or die('Cannot connect to the database'); mysql_select_db('phpblog', $con) or die('cannot select the database');[/PHP] මෙතන phpblog කියන තැන ඔයාලගෙ database එකේ නම දාගන්න. form එකෙන් submit කරගත්ත data දැන් database එකට දාගමු. [PHP]mysql_query("insert into register(id,name,address,birthday,phone)VALUES('','$name','$address','$birthday','$phone')");[/PHP] register කියන්නේ අපි හදාගත්ත table එකේ නම. හරි දැන් form එකේ මොනාහරි type කරලා add click කරලා phpmyadmin ගිහින් table name එක click කරලා බලන්කෝ..... :) [IMG]http://3.bp.blogspot.com/-oToNzYdxFQ0/T8ITZsvb0OI/AAAAAAAAAFc/QfNCfAFDqcU/s640/data+inserted.JPG[/IMG] මෙන්න සම්පූර්ණ code එක. [URL="http://www.mediafire.com/?3rgf11jfnq7h9uj"]http://www.mediafire.com/?3rgf11jfnq7h9uj[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom