Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
php කාපරයෙක් වෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="P_Namal" data-source="post: 12780302" data-attributes="member: 54700"><p><strong>PHP අට්ටාලය ගහගමු.</strong></p><p></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed">මුලින්ම කියන්න තියෙන්නෙ web site එකක් කියන්නේ magic නෙවෙයි. ඒක හරියට ගඩොලින් ගඩොල තියලා හදපු ගෙයක් වගේ. ඉතින් ඒ ගේ පේන විදියට ලස්සනට හදාගන්න මුල ඉදලම හරියට හදන්න ඕනිනේ. ඉතින් අපි මුල ඉදන් සරලව වැඩේ පටන් ගමුකෝ... තව දෙයක් .! තමන්ම ලියපු code එකක් run කරලා output එක දැක්කම පොඩි kick එකක්, එහෙම නැත්තම් තමන් ගැන අභිමානයක් සතුටක් දැනෙනව නම් විතරක් මේවා කරන්න කියලයි මගේ නම් අදහස. නැත්තම් කාලේ නාස්ති කරගන්නැතුව දැන්ම වැඩේ අතැරලා දාන්න.</span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed">ඇත්තටම PHP කියන්නේ free download කරගන්න පුලුවන් එකක්. open source එකක්. ඔයාලා දන්නවා ඇති ඕනම web site එකක් right click කරල view source ගියාම ඒකේ html, javascript වගේ code පෙන්නනවනේ. එහෙම වෙන්නේ ඒවා execute වෙන්නෙ browser එකේ නිසා. නමුත් php code එහෙම පේන්නෑ. ඒවා run වෙන්නේ web page එක host කරලා තියෙන server එකේ. ඒ කියන්නේ php run කරන්න අනිවා server එකක්ඔ ඕනි කියන එකනේ සරලවම කිවොත්..</span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed">එතකොට web page එකක් internet එකේ run කරන්න online server එකක් ඕනි වෙනවා. ඉතින් ඒකට online hosting servers තියෙනවා ඕන තරම්. Ex: <a href="http://www.bluehost.com/" target="_blank">http://www.bluehost.com/</a> . හැබැයි ගෙවන්න ඕනි.</span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed">ඉතින් ඔයාලට web site එකක් හදන්න ඕනි කියමුකො phpත් දාලා. කොහොමද කරන්නේ? සල්ලි දීලා server එකක් ගන්නවද? ඔයාලට ඔයාගේම computer එකේ server එකක් run කරගන්න පුලුවන්. ඊට පස්සේ පුලුවන් web site එකක් ඔයාගේ com එකේ run කරවගෙන බලන්න. හැබැයි ඒක Internet එකේ පේන්නේ නෑ. එහෙම පේන්න නම් online server එකක් සල්ලි දීලා අරන් ඒ server එකට upload කරන්න ඕනේ.</span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed">හරි දැනට මං කියන්නම් කොහොමද ඔයාලගේ computer එකේ local server එකක් හදාගන්නේ කියලා. තව පොඩි දෙයක් කියන්න අමතක වුනා. මං මේවා ඔයාලට කියලා දෙන්නේ ඔයාලට html, css ගැන පොඩි හරි දැනුමක් ඇති කියලා හිතාගෙන. එහෙම දැනුමක් නැත්තම් මුලින් ඒවා ඉගෙන ගන්න වෙනවා. ඒකට <a href="http://www.w3schools.com" target="_blank">http://www.w3schools.com</a> වගේ site වලින් ඉගෙන ගන්න පුලුවන්.</span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed">මේ වැඩේට හොද software එකක් තියෙනවා WAMP කියලා. මුලින්ම <a href="http://www.wampserver.com" target="_blank">http://www.wampserver.com</a> site එකට ගිහින් අදාල එක download කරගෙන install කරගන්න.</span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"><img src="http://cdni.tutorialchip.com/wp-content/uploads/2011/07/WampServer-Installation-Guide.jpg" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed">මේක install කරලා run කරාට පස්සේ ඔයාලට පෙනෙයි යට task bar එකේ "W" අකුරක් ඇති. මේක අනිවා කොල පාට වෙන්න ඕනි. නැත්තම් ඒකියන්නේ server එක ready නෑ කියන එකයි.</span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed">wamp install කරද්දි අපිට web site එක හදන්න ඕනි සියලු දේ install වෙනවා. wamp කියන අකුරු වලින් කියවෙන්නේ ඒවා තමයි. W කියන්නේ නම් windows කියන එක. A කියන්න apache කියන එක. ඒක තමයි server එක. M කියන්නේ MySql. මේක තමයි අපේ database එක. P කියන්නේ PHP කියන එක.</span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed">W - Windows</span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed">A - Apache</span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed">M - My SQL</span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed">P - PHP</span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed">හරි දැන් බලමු පොඩි code එකක් run කරලා. මුලින් බලන්න ඔයා wamp Install කරපු drive එකේ wamp කියලා folder එකක් ඇති. එකේ www කියලා folder එකක් ඇති. ඒ www folder එකට තමයි ඔයා හදන file ඔක්කොම save කරන්න ඕනි.</span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"><img src="http://1.bp.blogspot.com/-ZtQLRbF6fuE/T7tzdElMQXI/AAAAAAAAADc/uPx94j2ow3Q/s1600/www.JPG" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed">දැන් ඒකේ folder එකක් හදාගන්න කැමති නමකින්. මං හදනවා test කියලා. දැන් ඒ test folder එක ඇතුලට ගිහින් rightclick->new text document එකක් හදාගන්න.</span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed">ඊට පස්සේ ඒ file එකේ මේ code එක type කරන්න.</span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed">[PHP]<?php</span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed">echo "success";</span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed">?>[/PHP]</span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed">දැන් save as යන්න. ඒකේ save as type එක All Files කරන්න. file name එක index.php කියලා දෙන්න. දැන් ok කරන්න.</span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed">හරි දැන් පහල තියෙන WAMP Logo එක left click කරන්න. එකෙන් localhost තෝරන්න.</span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"><img src="http://1.bp.blogspot.com/-dXgW0nOKmhM/T7tyxTBxPEI/AAAAAAAAADM/rL6Nne1jP_s/s1600/wamp.jpg" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p> <span style="font-size: 12px"><span style="color: DarkRed">එතකොට ඔයාගේ browser එක open වෙලා wamp home page එක පෙන්නයි.</span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"><img src="http://1.bp.blogspot.com/-C-3XrNSP1Zo/T7tzJCyWfvI/AAAAAAAAADU/QXttrJwxNpE/s1600/server.JPG" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed">ඒකේ පහලින්ම ඇති බලන්න your projects කියන තැන ඔයා www folder එකේ හදපු folder එකේ නම(test). ඒක click කරන්න. දැන් ඔයාට පේනවනම් success කියලා print වෙලා තියෙනවා ඔයා සාර්ථකයි.. <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"><img src="http://2.bp.blogspot.com/-QzJbPlfPsTw/T7tz1mbiXcI/AAAAAAAAADk/tP8aMDXBXok/s1600/success.JPG" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed"></span></span></p><p><span style="font-size: 12px"><span style="color: DarkRed">ඊලග post එකේන් බලමු අපි database එකට data දාන්නේ කොහොමද කියලා PHP වලින්...</span></span></p></blockquote><p></p>
[QUOTE="P_Namal, post: 12780302, member: 54700"] [b]PHP අට්ටාලය ගහගමු.[/b] [SIZE="3"][COLOR="DarkRed"]මුලින්ම කියන්න තියෙන්නෙ web site එකක් කියන්නේ magic නෙවෙයි. ඒක හරියට ගඩොලින් ගඩොල තියලා හදපු ගෙයක් වගේ. ඉතින් ඒ ගේ පේන විදියට ලස්සනට හදාගන්න මුල ඉදලම හරියට හදන්න ඕනිනේ. ඉතින් අපි මුල ඉදන් සරලව වැඩේ පටන් ගමුකෝ... තව දෙයක් .! තමන්ම ලියපු code එකක් run කරලා output එක දැක්කම පොඩි kick එකක්, එහෙම නැත්තම් තමන් ගැන අභිමානයක් සතුටක් දැනෙනව නම් විතරක් මේවා කරන්න කියලයි මගේ නම් අදහස. නැත්තම් කාලේ නාස්ති කරගන්නැතුව දැන්ම වැඩේ අතැරලා දාන්න. ඇත්තටම PHP කියන්නේ free download කරගන්න පුලුවන් එකක්. open source එකක්. ඔයාලා දන්නවා ඇති ඕනම web site එකක් right click කරල view source ගියාම ඒකේ html, javascript වගේ code පෙන්නනවනේ. එහෙම වෙන්නේ ඒවා execute වෙන්නෙ browser එකේ නිසා. නමුත් php code එහෙම පේන්නෑ. ඒවා run වෙන්නේ web page එක host කරලා තියෙන server එකේ. ඒ කියන්නේ php run කරන්න අනිවා server එකක්ඔ ඕනි කියන එකනේ සරලවම කිවොත්.. එතකොට web page එකක් internet එකේ run කරන්න online server එකක් ඕනි වෙනවා. ඉතින් ඒකට online hosting servers තියෙනවා ඕන තරම්. Ex: [url]http://www.bluehost.com/[/url] . හැබැයි ගෙවන්න ඕනි. ඉතින් ඔයාලට web site එකක් හදන්න ඕනි කියමුකො phpත් දාලා. කොහොමද කරන්නේ? සල්ලි දීලා server එකක් ගන්නවද? ඔයාලට ඔයාගේම computer එකේ server එකක් run කරගන්න පුලුවන්. ඊට පස්සේ පුලුවන් web site එකක් ඔයාගේ com එකේ run කරවගෙන බලන්න. හැබැයි ඒක Internet එකේ පේන්නේ නෑ. එහෙම පේන්න නම් online server එකක් සල්ලි දීලා අරන් ඒ server එකට upload කරන්න ඕනේ. හරි දැනට මං කියන්නම් කොහොමද ඔයාලගේ computer එකේ local server එකක් හදාගන්නේ කියලා. තව පොඩි දෙයක් කියන්න අමතක වුනා. මං මේවා ඔයාලට කියලා දෙන්නේ ඔයාලට html, css ගැන පොඩි හරි දැනුමක් ඇති කියලා හිතාගෙන. එහෙම දැනුමක් නැත්තම් මුලින් ඒවා ඉගෙන ගන්න වෙනවා. ඒකට [url]http://www.w3schools.com[/url] වගේ site වලින් ඉගෙන ගන්න පුලුවන්. මේ වැඩේට හොද software එකක් තියෙනවා WAMP කියලා. මුලින්ම [url]http://www.wampserver.com[/url] site එකට ගිහින් අදාල එක download කරගෙන install කරගන්න. [IMG]http://cdni.tutorialchip.com/wp-content/uploads/2011/07/WampServer-Installation-Guide.jpg[/IMG] මේක install කරලා run කරාට පස්සේ ඔයාලට පෙනෙයි යට task bar එකේ "W" අකුරක් ඇති. මේක අනිවා කොල පාට වෙන්න ඕනි. නැත්තම් ඒකියන්නේ server එක ready නෑ කියන එකයි. wamp install කරද්දි අපිට web site එක හදන්න ඕනි සියලු දේ install වෙනවා. wamp කියන අකුරු වලින් කියවෙන්නේ ඒවා තමයි. W කියන්නේ නම් windows කියන එක. A කියන්න apache කියන එක. ඒක තමයි server එක. M කියන්නේ MySql. මේක තමයි අපේ database එක. P කියන්නේ PHP කියන එක. W - Windows A - Apache M - My SQL P - PHP හරි දැන් බලමු පොඩි code එකක් run කරලා. මුලින් බලන්න ඔයා wamp Install කරපු drive එකේ wamp කියලා folder එකක් ඇති. එකේ www කියලා folder එකක් ඇති. ඒ www folder එකට තමයි ඔයා හදන file ඔක්කොම save කරන්න ඕනි. [IMG]http://1.bp.blogspot.com/-ZtQLRbF6fuE/T7tzdElMQXI/AAAAAAAAADc/uPx94j2ow3Q/s1600/www.JPG[/IMG] දැන් ඒකේ folder එකක් හදාගන්න කැමති නමකින්. මං හදනවා test කියලා. දැන් ඒ test folder එක ඇතුලට ගිහින් rightclick->new text document එකක් හදාගන්න. ඊට පස්සේ ඒ file එකේ මේ code එක type කරන්න. [PHP]<?php echo "success"; ?>[/PHP] දැන් save as යන්න. ඒකේ save as type එක All Files කරන්න. file name එක index.php කියලා දෙන්න. දැන් ok කරන්න. හරි දැන් පහල තියෙන WAMP Logo එක left click කරන්න. එකෙන් localhost තෝරන්න. [IMG]http://1.bp.blogspot.com/-dXgW0nOKmhM/T7tyxTBxPEI/AAAAAAAAADM/rL6Nne1jP_s/s1600/wamp.jpg[/IMG] එතකොට ඔයාගේ browser එක open වෙලා wamp home page එක පෙන්නයි. [IMG]http://1.bp.blogspot.com/-C-3XrNSP1Zo/T7tzJCyWfvI/AAAAAAAAADU/QXttrJwxNpE/s1600/server.JPG[/IMG] ඒකේ පහලින්ම ඇති බලන්න your projects කියන තැන ඔයා www folder එකේ හදපු folder එකේ නම(test). ඒක click කරන්න. දැන් ඔයාට පේනවනම් success කියලා print වෙලා තියෙනවා ඔයා සාර්ථකයි.. :) [IMG]http://2.bp.blogspot.com/-QzJbPlfPsTw/T7tz1mbiXcI/AAAAAAAAADk/tP8aMDXBXok/s1600/success.JPG[/IMG] ඊලග post එකේන් බලමු අපි database එකට data දාන්නේ කොහොමද කියලා PHP වලින්...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom