Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
php කාපරයෙක් වෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Ayeshlive" data-source="post: 12782484" data-attributes="member: 363439"><p><span style="font-size: 12px">නාමල් සහෝදරයාගේ thread එකේ මම පොස්ට් දාන එක හරි නැද්ද මන්ද කියලත් හිතෙනවා. නාමල් ඇතුලේ දේවල් කියනකොට මම කියන්නම් නාමල්ට අත ඇරෙන්න පුළුවන් දේවල් ටිකක්. </span></p><p><span style="font-size: 12px"></span></p><p><span style="font-size: 12px">php වලින් web site එකක් හැදුවට පස්සේ වෙබ් site එක live site එකට ගෙන්න කලින් performance එහෙම test කරන්න ඕනේ. ජොබ් එකකට යනවනම් මේක හුගක් වැදගත් වෙඉ. </span></p><p><span style="font-size: 12px"></span></p><p><span style="font-size: 12px"></span></p><p><span style="font-size: 12px">මුලින්ම කියන්න මම echo සහ print කියන commands දෙකේ වෙනස. </span></p><p><span style="font-size: 12px">මේ දෙකෙන්ම වෙන්නේ එකම දේ thamai. ඒ වුනත් echo කියන එක print කියන එකට වැඩ ස්පීඩ් අතින් ඉස්සරහින් ඉන්නේ. </span></p><p><span style="font-size: 12px"></span></p><p><span style="font-size: 12px">$status = print 'OMG I printed this!';</span></p><p><span style="font-size: 12px"></span></p><p><span style="font-size: 12px">උද තියෙන code එක ගහල බැලුවම ඔයගොල්ලෝ දකීවි $status කියන variable එකේ TRUE කියන boolean data store වෙලා කියල. නමුත් echo command එකෙන් එහෙම වෙන්නේ නැහැ. </span></p><p><span style="font-size: 12px">ඒ නිසා තමි echo කියන එක performance අතින් hondai කියන්නේ. </span></p><p><span style="font-size: 12px"></span></p><p><span style="font-size: 12px">තවත් එකක් තමි ' සහ " සලකුණඋ දෙක. </span></p><p><span style="font-size: 12px"></span></p><p><span style="font-size: 12px"><?php</span></p><p><span style="font-size: 12px">$what = 'rocks';</span></p><p><span style="font-size: 12px">print "Ayesh $what ".<br />;</span></p><p><span style="font-size: 12px">print 'Ayesh $what ';</span></p><p><span style="font-size: 12px">?></span></p><p><span style="font-size: 12px"></span></p><p><span style="font-size: 12px">Output:</span></p><p><span style="font-size: 12px">Ayesh rocks</span></p><p><span style="font-size: 12px">Ayesh $what</span></p><p><span style="font-size: 12px"></span></p><p><span style="font-size: 12px">මේ විදිහට වෙන්නේ පලවෙනි line එක double quotes අතරේ තියෙන නිසි. ඔයගොල්ලෝ මොකක්හරි text එකක් අස්සේ variable එකකුත් ඔබනවානම් double quotes පාවිච්චි කරන්න පුළුවන්. හබි එක performance අතින් ටිකක් හොඳ නැහැ. </span></p><p><span style="font-size: 12px"></span></p><p><span style="font-size: 12px">print 'Ayesh '.$what;</span></p><p><span style="font-size: 12px"></span></p><p><span style="font-size: 12px">meka thamai hondama widiha.</span></p><p><span style="font-size: 12px"></span></p><p><span style="font-size: 12px"></span></p><p><span style="font-size: 12px">Thawath deyak thamai <?php ?> tags. </span></p><p><span style="font-size: 12px">PHP tags <? ?> kiyalath gahanna puluwan. eth ekata purudu wenna epa. </span></p><p><span style="font-size: 12px"><?php kiyana eka thamai hondama widiha patanganna. </span></p><p><span style="font-size: 12px">Anith eka, php block ekak page eka iwarawenakota ?> kiyala gahala iwara karanna onema na. mamanam puruddak widihata <?php tag walin patan ganne. page eke anthimata ?> kiyala gahanne na.</span></p><p><span style="font-size: 12px"></span></p></blockquote><p></p>
[QUOTE="Ayeshlive, post: 12782484, member: 363439"] [SIZE=3]නාමල් සහෝදරයාගේ thread එකේ මම පොස්ට් දාන එක හරි නැද්ද මන්ද කියලත් හිතෙනවා. නාමල් ඇතුලේ දේවල් කියනකොට මම කියන්නම් නාමල්ට අත ඇරෙන්න පුළුවන් දේවල් ටිකක්. php වලින් web site එකක් හැදුවට පස්සේ වෙබ් site එක live site එකට ගෙන්න කලින් performance එහෙම test කරන්න ඕනේ. ජොබ් එකකට යනවනම් මේක හුගක් වැදගත් වෙඉ. මුලින්ම කියන්න මම echo සහ print කියන commands දෙකේ වෙනස. මේ දෙකෙන්ම වෙන්නේ එකම දේ thamai. ඒ වුනත් echo කියන එක print කියන එකට වැඩ ස්පීඩ් අතින් ඉස්සරහින් ඉන්නේ. $status = print 'OMG I printed this!'; උද තියෙන code එක ගහල බැලුවම ඔයගොල්ලෝ දකීවි $status කියන variable එකේ TRUE කියන boolean data store වෙලා කියල. නමුත් echo command එකෙන් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා තමි echo කියන එක performance අතින් hondai කියන්නේ. තවත් එකක් තමි ' සහ " සලකුණඋ දෙක. <?php $what = 'rocks'; print "Ayesh $what ".<br />; print 'Ayesh $what '; ?> Output: Ayesh rocks Ayesh $what මේ විදිහට වෙන්නේ පලවෙනි line එක double quotes අතරේ තියෙන නිසි. ඔයගොල්ලෝ මොකක්හරි text එකක් අස්සේ variable එකකුත් ඔබනවානම් double quotes පාවිච්චි කරන්න පුළුවන්. හබි එක performance අතින් ටිකක් හොඳ නැහැ. print 'Ayesh '.$what; meka thamai hondama widiha. Thawath deyak thamai <?php ?> tags. PHP tags <? ?> kiyalath gahanna puluwan. eth ekata purudu wenna epa. <?php kiyana eka thamai hondama widiha patanganna. Anith eka, php block ekak page eka iwarawenakota ?> kiyala gahala iwara karanna onema na. mamanam puruddak widihata <?php tag walin patan ganne. page eke anthimata ?> kiyala gahanne na. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom