PHP දන්න අයගෙන් උදව්වක්
මට Simple PHP script එකක් ලියන්න ඕනි, Login එකකින් ලොග් වුනාම ඊලග පේජ් එකේදි ලොග් වෙලා ඉන්නවා නම් විතරක් Button එකක් Display වෙන විදියට.
දැන් මෙතෙන්දි Home.php එකට ලොග් වෙලා විතරක් ඉන්නවා නම් අර ලින්ක් එක VIsible කරන්නේ කොහොමද? Sessions වලින් පුලුවම් නේද?
මෙන්න මෙහෙමයි දැම්මේ. මෙහෙම දැම්මම දැන් ලින්ක් එක ලොග් වුනත් පේන්නේ නැ. ලොග් නොවුනත් පේන්නේ නැ. මේක කරගන්නේ කොහොමද?
මට Simple PHP script එකක් ලියන්න ඕනි, Login එකකින් ලොග් වුනාම ඊලග පේජ් එකේදි ලොග් වෙලා ඉන්නවා නම් විතරක් Button එකක් Display වෙන විදියට.
PHP:
if(!empty($_POST['username']) && !empty($_POST['password']))
{
$username=$_POST['username'];
$password=$_POST['password'];
$sql = "SELECT * FROM users WHERE username = '".$username."' AND password = '".$password."'";
$statement = sqlsrv_query( $conn, $sql);
if ($row = sqlsrv_fetch_array($statement, SQLSRV_FETCH_ASSOC))
{
if($row['Position']=='manager')
{
$_SESSION['username'] = $username;
echo $row['Position']."<br />";
header("location:Home.php");
}
if($row['Position']=='CEO')
{
$_SESSION['username'] = $username;
}
}
දැන් මෙතෙන්දි Home.php එකට ලොග් වෙලා විතරක් ඉන්නවා නම් අර ලින්ක් එක VIsible කරන්නේ කොහොමද? Sessions වලින් පුලුවම් නේද?
PHP:
<?php
if(isset($_SESSION['username'])) {
?>
<li ><a href='Admin_Managment.php'><span>Managment</span></a></li>
<?php
}
?>
මෙන්න මෙහෙමයි දැම්මේ. මෙහෙම දැම්මම දැන් ලින්ක් එක ලොග් වුනත් පේන්නේ නැ. ලොග් නොවුනත් පේන්නේ නැ. මේක කරගන්නේ කොහොමද?
page dekeme session_start(); daanna udinma.