Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
PHP වලින් Project එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ library framework පටලවාගෙන ඉන්නේ බන්..  Boostrap කියන්නේ library එකක් බන් framewrok එකක් නෙමේ..

වැදගත්ම දේ framework එකකින් අපිව මෙහෙයවනවා උබ මෙහෙම කරපන් කියල..

ඊළගට MVC කියන්නේ ඔය framework එකේ අපි පිළිපදින්න ඕනේ pattern එක.. (හදපු උන් මේක හදන්න පාදක කරන් තියෙන pattern එක)

MVC වලට අමතරව තව බර තොගයක් තියෙනවා..

සරලවම MVC follow කරන framework එකකට MVC framework එකක් කියල කියනවා..

උදාහරණයක් ලෙස JS/JQuery libraries වන අතර Angular අනම් මනම් framework ලෙස ගත හැක..

php වල නම් මට වඩා හොදට උබ දන්නවා ඇතිනේ..

ඇත්තටම framework එකක් use කරන එක මුලදී අමාරුයි තමා.. මොන මගුලක්ද මේ කියලත් හිතෙනවා.. හැබැයි කරන් යද්දී, changes කරද්දී තමා කොච්චර ලේසිද කියල හිතෙන්නේ.. පොඩ්ඩක් එකට අනුගත වෙන්න ටික කාලයක් යනවා.. මොකද හොද system එකක අනිවාර්යෙන් reusability, maintainability තියෙන්න ඕනේ.. දැන් අමු අමුවේ ලිව්වම වෙන්නේ මොකක්හරි වෙනස් කරන්න ගියාම පට්ට කට්ටක් කන්න වෙනවා.. interface(UI) වෙනස් කරන්න ගියාම, database වෙනස් කරන්න ගියාම වගේ... ඔය ටික ගානට modularized වෙලා තිබ්බම හරි ලේසි ඕන ඕන එක වෙනස් කරන්න..

උබ හිතන විදිහටම පිට රටවල ඉන්න අපිට වඩා දැනුම තියෙන උන් අපි ගැන(උබ ගැන) හිතනවා ඇති නේද?

[QUOTE="හෙනයා, post: 21366914, member: 510186"] [SIZE="3"][B] උබ library framework පටලවාගෙන ඉන්නේ බන්.. :nerd::nerd: Boostrap කියන්නේ library එකක් බන් framewrok එකක් නෙමේ.. :no::no: වැදගත්ම දේ framework එකකින් අපිව මෙහෙයවනවා උබ මෙහෙම කරපන් කියල.. ඊළගට MVC කියන්නේ ඔය framework එකේ අපි පිළිපදින්න ඕනේ pattern එක.. (හදපු උන් මේක හදන්න පාදක කරන් තියෙන pattern එක) MVC වලට අමතරව තව බර තොගයක් තියෙනවා.. [IMG]https://s19.postimg.org/w1n12c6k3/Capture.png[/IMG] සරලවම MVC follow කරන framework එකකට MVC framework එකක් කියල කියනවා.. :yes::yes::yes: උදාහරණයක් ලෙස JS/JQuery libraries වන අතර Angular අනම් මනම් framework ලෙස ගත හැක.. :baffled: php වල නම් මට වඩා හොදට උබ දන්නවා ඇතිනේ.. :P ඇත්තටම framework එකක් use කරන එක මුලදී අමාරුයි තමා.. මොන මගුලක්ද මේ කියලත් හිතෙනවා.. හැබැයි කරන් යද්දී, changes කරද්දී තමා කොච්චර ලේසිද කියල හිතෙන්නේ.. පොඩ්ඩක් එකට අනුගත වෙන්න ටික කාලයක් යනවා.. මොකද හොද system එකක අනිවාර්යෙන් reusability, maintainability තියෙන්න ඕනේ.. දැන් අමු අමුවේ ලිව්වම වෙන්නේ මොකක්හරි වෙනස් කරන්න ගියාම පට්ට කට්ටක් කන්න වෙනවා.. interface(UI) වෙනස් කරන්න ගියාම, database වෙනස් කරන්න ගියාම වගේ... ඔය ටික ගානට modularized වෙලා තිබ්බම හරි ලේසි ඕන ඕන එක වෙනස් කරන්න.. :yes::yes::yes: උබ හිතන විදිහටම පිට රටවල ඉන්න අපිට වඩා දැනුම තියෙන උන් [COLOR="Red"]අපි ගැන(උබ ගැන)[/COLOR] හිතනවා ඇති නේද? :rolleyes::rolleyes: [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom