PHP වැඩ්ඩන්ගෙන් ලොකු උදව්වක් ඕනි..
මචන්ලා..මම වෙබ් එක හොස්ට් කලාම පෙලක් කන්ටෙන්ට් පෙන්නනේනේ නෑ...මේ කෝඩ් එක බලන්ඩකෝ..මේකේ prepared statement පාවිච්චි කරලනෙ තියෙන්නේ..
මේ තියෙන්නේ prepared statement නැතුව ලිව්ව කෝඩ් එක..
මේකයි දැන් කේස් එක.මේ කෝඩ් 2ම wamp server use කරලා නෝර්මල් localhost එකේ රන් කලාම වැඩ සහ රිසල්ට්ස් පෙන්නනවා...
ඒත් මචන්ලා මම මේක web host කරහම prepared statement use කරලා තියෙන එක වැඩ නෑ,කන්ටෙන්ට් පෙන්නනේනේ නෑ
..අනිත් එක (without prepared statements) වැඩ
.ඇයි prepared statement use කරලා තියෙද්දි රිසල්ට්ස් පෙන්නනේ නැත්තේ..
මචන්ලා..මම වෙබ් එක හොස්ට් කලාම පෙලක් කන්ටෙන්ට් පෙන්නනේනේ නෑ...මේ කෝඩ් එක බලන්ඩකෝ..මේකේ prepared statement පාවිච්චි කරලනෙ තියෙන්නේ..
PHP:
$stmt = $connection->prepare("SELECT * FROM comt WHERE status = 'Approved' limit 1 offset ?");
$stmt->bind_param('s', $id);
$stmt->execute();
$result = $stmt->get_result();
if($result->num_rows > 0) {
while($row = $result-> fetch_assoc()){
//$pst_title = $row['title'];
$pst_content = $row['content'];
$author = $row['commentator'];
if($i==0){
echo '

echo '

echo '

echo '

echo "
$pst_content

echo "$author";
echo '

echo '

echo '

echo '

}else{
echo '

echo '

echo '

echo '

echo "
$pst_content

echo "$author";
echo '

echo '

echo '

echo '

මේ තියෙන්නේ prepared statement නැතුව ලිව්ව කෝඩ් එක..
PHP:
$qry = "SELECT * FROM comt
WHERE status = 'Approved' limit 1 offset $i";
$select_cmnt = mysqli_query($connection,$qry);
while($row = mysqli_fetch_assoc($select_cmnt)){
//$pst_title = $row['title'];
$pst_content = $row['content'];
$author = $row['commentator'];
if($i==0){
echo '

echo '

echo '

echo '

echo "
$pst_content

echo "$author";
echo '

echo '

echo '

echo '

}else{
echo '

echo '

echo '

echo '

echo "
$pst_content

echo "$author";
echo '

echo '

echo '

echo '

මේකයි දැන් කේස් එක.මේ කෝඩ් 2ම wamp server use කරලා නෝර්මල් localhost එකේ රන් කලාම වැඩ සහ රිසල්ට්ස් පෙන්නනවා...
ඒත් මචන්ලා මම මේක web host කරහම prepared statement use කරලා තියෙන එක වැඩ නෑ,කන්ටෙන්ට් පෙන්නනේනේ නෑ
..අනිත් එක (without prepared statements) වැඩ
.ඇයි prepared statement use කරලා තියෙද්දි රිසල්ට්ස් පෙන්නනේ නැත්තේ..

mysqli or pdo? Pena widihata nam mysqli