Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PHP array searching problem :?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="GT9" data-source="post: 15477938" data-attributes="member: 478359"><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>අදත් වෙනදා වගේම හෙන අවුලක වැටිල ඉන්නේ මචන්.. වෙනද වගේම මේකත් පොඩි php කේස් එකක්. </em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em></em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>මෙතනදී වෙන්නෙ මචන් server requesting url එක array element එකක් එක්ක සසඳන වැඩක්.. </em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em></em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>මට වෙන්න ඕන දේ මේකයි මචන්.. උදාහරණයක් විදියට.</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em></em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>example.com/tipo22.php මෙන්න මේ ආකාරයට මගේ සයිට් එකක් තියෙනවා.. ඒකියන්නේ root එකේ tipo22.php කියල php file එකක් තියෙනවා.. ඉතින් මට ඒ file එක call කරන්න පුලුවන්නේ... මේ ආකාරයට...</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em></em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>example.com/tipo.php කියලා.. </em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>ඒවගේම මම මේ විදියට ගැහුවත් වැඩ</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>example.com/Tipo.php එතනත් අවුලක් නෑ.. හැබැයි මචන්ලා අවුල තියෙන්නේ.. මම පොඩි කෝඩ් එකක් ලිව්වා server requesting url එක හා array element සමාන වෙන අවස්තාවලදී පොඩි වැඩක් වෙන්න.. ඒක වැඩ කරන්න නම් අනිවා...</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em></em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>example.com/tipo.php යටම ගහන්න ඕන.. example.com/Tipo.php ගැහැව්වොත් මම අර ගහපු කෝඩ් එක වැඩ නෑ.. මොකද server requesting url එක අපි pre difine කරපු array element එකට සමාන වෙන්නේ නැති නිසා... </em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em></em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>මේ තියෙන්නේ මේ ප්රශ්නෙට මම අත්හදාබලපු කෝඩ් එකක් හැබැයි තාම ගොඩ යන්න බැරි උනා.... </em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em></em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>[PHP]<?php</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>// testing code</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em></em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>$sru = $_SERVER['REQUEST_URI'];</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>$path = array ('/myphp/tipo25.php','/myphp/tipO22.php','/myphp/tipo23.php','/myphp/Tipo21.php');</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>$arrayItem = array_search($sru, $path);</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>echo $path[$arrayItem]."<br>";</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em></em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em></em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>if(in_array($sru, $path) ) {</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>if (preg_match('`[A-Z]`',$path[$arrayItem])){</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em> $lowerPath = strtolower($path[$arrayItem]);</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em> $lowerSRU = strtolower($sru);</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em> if ($lowerSRU == $lowerPath){</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em> echo "working";</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em> } else {</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em> echo "not working";</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em> }</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em> //echo "have capitals";</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em> }</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>}</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>?></em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>[/PHP]</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em></em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>ඔය ඉහත කෝඩ් එක ගොඩ දාගන්න පුලුවන් මචන් හැබැයි අවුල තියෙන්නේ.. මෙතනයි... </em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em></em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>මට ඕන මචන්ලා php server requesting url එක අපි Pre difine කරපු array එකේ සර්ච් කරල ඒකේ Index එක හොයාගන්න... ඒක මම මේ විදියට කරා.</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em></em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>[PHP]$arrayItem = array_search($sru, $path);[/PHP]</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em></em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>මෙන්න මෙතන තමයි මචන් කේස් එක තියෙන්නේ...<img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> මෙම array search එක වැඩ කරන්නේ.. මචන් හරිම format එකට විතරයි... </em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em></em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>උදා -</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em></em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>server requesting url -> /tipo.php කියල ගැහැව්වොත්... </em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>array element එකත් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ... /tipo.php කියලමයි... Tipo.php කියල තිබුනොත් එයාට හොයාගන්න බෑ...</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em></em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>ඇතතටම මට ඕනේ... case sensitive නැතිව මේ දේ කරන්න... ඒකියන්නේ මෙහෙම..</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em></em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>server requesting url -> /tipo.php</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em> /Tipo.php</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em> /TiPo.php</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em></em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>ඔය වගේ මොන විදියට case එක වෙනස් කරල දුන්නත්... අපි මේ ආකරයට Pre difine කරල තියෙන array element එක හොයාගන්න පුලවන් විදියට...</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em></em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>array ('tipo.php');</em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em></em></span></span></p><p><span style="font-size: 15px"><span style="color: DarkRed"><em>මේ දේ කරන විදිය මට කියල දෙන්න මචන්ලා.... <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /><img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /></em></span></span></p></blockquote><p></p>
[QUOTE="GT9, post: 15477938, member: 478359"] [SIZE="4"][COLOR="DarkRed"][I]අදත් වෙනදා වගේම හෙන අවුලක වැටිල ඉන්නේ මචන්.. වෙනද වගේම මේකත් පොඩි php කේස් එකක්. මෙතනදී වෙන්නෙ මචන් server requesting url එක array element එකක් එක්ක සසඳන වැඩක්.. මට වෙන්න ඕන දේ මේකයි මචන්.. උදාහරණයක් විදියට. example.com/tipo22.php මෙන්න මේ ආකාරයට මගේ සයිට් එකක් තියෙනවා.. ඒකියන්නේ root එකේ tipo22.php කියල php file එකක් තියෙනවා.. ඉතින් මට ඒ file එක call කරන්න පුලුවන්නේ... මේ ආකාරයට... example.com/tipo.php කියලා.. ඒවගේම මම මේ විදියට ගැහුවත් වැඩ example.com/Tipo.php එතනත් අවුලක් නෑ.. හැබැයි මචන්ලා අවුල තියෙන්නේ.. මම පොඩි කෝඩ් එකක් ලිව්වා server requesting url එක හා array element සමාන වෙන අවස්තාවලදී පොඩි වැඩක් වෙන්න.. ඒක වැඩ කරන්න නම් අනිවා... example.com/tipo.php යටම ගහන්න ඕන.. example.com/Tipo.php ගැහැව්වොත් මම අර ගහපු කෝඩ් එක වැඩ නෑ.. මොකද server requesting url එක අපි pre difine කරපු array element එකට සමාන වෙන්නේ නැති නිසා... මේ තියෙන්නේ මේ ප්රශ්නෙට මම අත්හදාබලපු කෝඩ් එකක් හැබැයි තාම ගොඩ යන්න බැරි උනා.... [PHP]<?php // testing code $sru = $_SERVER['REQUEST_URI']; $path = array ('/myphp/tipo25.php','/myphp/tipO22.php','/myphp/tipo23.php','/myphp/Tipo21.php'); $arrayItem = array_search($sru, $path); echo $path[$arrayItem]."<br>"; if(in_array($sru, $path) ) { if (preg_match('`[A-Z]`',$path[$arrayItem])){ $lowerPath = strtolower($path[$arrayItem]); $lowerSRU = strtolower($sru); if ($lowerSRU == $lowerPath){ echo "working"; } else { echo "not working"; } //echo "have capitals"; } } ?> [/PHP] ඔය ඉහත කෝඩ් එක ගොඩ දාගන්න පුලුවන් මචන් හැබැයි අවුල තියෙන්නේ.. මෙතනයි... මට ඕන මචන්ලා php server requesting url එක අපි Pre difine කරපු array එකේ සර්ච් කරල ඒකේ Index එක හොයාගන්න... ඒක මම මේ විදියට කරා. [PHP]$arrayItem = array_search($sru, $path);[/PHP] මෙන්න මෙතන තමයි මචන් කේස් එක තියෙන්නේ...:yes: මෙම array search එක වැඩ කරන්නේ.. මචන් හරිම format එකට විතරයි... උදා - server requesting url -> /tipo.php කියල ගැහැව්වොත්... array element එකත් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ... /tipo.php කියලමයි... Tipo.php කියල තිබුනොත් එයාට හොයාගන්න බෑ... ඇතතටම මට ඕනේ... case sensitive නැතිව මේ දේ කරන්න... ඒකියන්නේ මෙහෙම.. server requesting url -> /tipo.php /Tipo.php /TiPo.php ඔය වගේ මොන විදියට case එක වෙනස් කරල දුන්නත්... අපි මේ ආකරයට Pre difine කරල තියෙන array element එක හොයාගන්න පුලවන් විදියට... array ('tipo.php'); මේ දේ කරන විදිය මට කියල දෙන්න මචන්ලා.... :(:)[/I][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom