Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PHP Echoing problem in arrays !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="shan_wicram" data-source="post: 14816246" data-attributes="member: 369571"><p><span style="font-size: 15px"><em><strong>එළකිරි යාළුවනේ php වල echo function එක භාවිතා කරද්දී මට පොඩි ගැටලුවක් ආව. පොඩි කිව්වට තාම මේකට විසඳුමක් හොයාගන්න බැරි උනා..<img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /><img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /><img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /></strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong></strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong>මේකයි ප්රශ්නේ.. මුලින්ම ඔය පහත තියෙන කෝඩ් එක බලන්නකෝ...</strong></em></span></p><p>[PHP]<?php </p><p>function titile(){</p><p>echo "brother";</p><p>}</p><p></p><p>echo $play = 'shan'.title();</p><p>?>[/PHP]</p><p></p><p><span style="font-size: 15px"><em><strong>මචන්ලා මේ කොඩ් එක run කරල බැලුවම මෙහෙමයි එන්නේ..</strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong></strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong>brothershan කියල.. <img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" /> මට ඕන මේ වචන දෙක මාරුවෙලා වදින්න.. ඒකියන්නේ...</strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong>shanbrother විදියට..<img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> ඒත් මචන්ලා වදින්නේ දෙපැත්ත මාරුවෙලා..<img src="/styles/default/xenforo/smilies/default/confused.gif" class="smilie" loading="lazy" alt=":confused:" title="Confused :confused:" data-shortname=":confused:" /></strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong></strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong>ඉතින් මම මේකට . එක වෙනුවට , භාවිතා කරල බැලුව මේ විදියට..</strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong>'shan',title();</strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong></strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong>එතකොට නම් මට ඕන විදියට ඒකියන්නේ... shanbrother විදියට පිළිවෙලට වදිනවා...<img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong></strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong>ඔන්න ඉතින් මගේ පළමු ප්රශ්නෙ ඉවරයි.. දැන් දෙපැත්ත මාරුවෙලා වදින ලෙඩේ ගොඩ....<img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong>--------------------------------------------------</strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong></strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong>දැන් ඉතින් ඒ අප්රමාන සතුටත් එක්ක ගියා මගේ දෙවැනි උත්සාහයට.. ඒක මෙන්න මේ වගේ.. පහත කෝඩ් එක පොඩ්ඩක් බලන්න.. පොඩි සරල එකක්..<img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /></strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong></strong></em></span></p><p>[PHP]<?php </p><p>function titile(){</p><p>echo "brother";</p><p>}</p><p></p><p></p><p>$items = array ('shan',title(),'gtrz','elakiri');</p><p>echo $item['0'];</p><p>?></p><p>[/PHP]</p><p></p><p><span style="font-size: 15px"><em><strong>මේක run කරල බැලුවම..ඒ කියන්නේ..මේ echo $item['0']; ස්ටේට්ස්මන්ට් එක echo උනාම.. වදින්නේ.. brothershan කියල.<img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /><img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /> ඒ කියන්නේ අයිමත් පැත්ත මාරු වෙලා..ඒත් මම 'shan',title() කියන array 1st value එකේදි 'shan' කියන string එකයි title() කියන function එකයි සම්බන්දකරේ.. , (කොමාව) භාවිතා කරල.. ඒත් භලාපොරොත්තු උන විදියට ආවෙ නෑ. මම කොමාව වෙනුවට. .(concatination operator) use කරා..ඒත් ලෙඩේ එහෙමමයි...</strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong></strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong>මට තියෙන ලොකුම ප්රශ්නෙ මේක කොහොමද කරගන්නේ කියල.. අනේ දන්න පිංවතෙක් මට මේක කරන විදිය කියල දෙන්න.. මම හිතනව පැහැදිලිව ප්රශ්නය ඉදිරිපත් කරලා කියල.<img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> අපැහැදිලි තැන් තියෙනව නම් මගෙන් අහල. මට මේ ගැටලුව විසඳගන්න උදව් කරන්න...</strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong></strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong>මට හිතෙන විදියට මේ කෙදි කේස් එක වෙන්නේ.. array values වෙන්කරන්නෙත් කොමාවකින්නේ.. ඉතින් php interpreter ට කොමා දෙක පැටලෙනව වගේ.. </strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong></strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong>හැබැයි.. කොමාව, තිත මෙම දෙකෙන් කුමක් භාවිතා කරත් වැඩ.. නමුත් ප්රශ්නෙ.. දෙපැත්ත මාරුවෙලා වදින එක.. මට ඕන function එක string එකට පස්සෙ වදින්න...</strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong></strong></em></span></p><p><span style="font-size: 15px"><em><strong>මේගැන php දන්න අයිල , මල්ලිල. කවුරුන්හෝ කියල දෙන්න ලොකු උදව්වක්..<img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></strong></em></span></p></blockquote><p></p>
[QUOTE="shan_wicram, post: 14816246, member: 369571"] [SIZE="4"][I][B]එළකිරි යාළුවනේ php වල echo function එක භාවිතා කරද්දී මට පොඩි ගැටලුවක් ආව. පොඩි කිව්වට තාම මේකට විසඳුමක් හොයාගන්න බැරි උනා..:no::no::no: මේකයි ප්රශ්නේ.. මුලින්ම ඔය පහත තියෙන කෝඩ් එක බලන්නකෝ...[/B][/I][/SIZE] [PHP]<?php function titile(){ echo "brother"; } echo $play = 'shan'.title(); ?>[/PHP] [SIZE="4"][I][B]මචන්ලා මේ කොඩ් එක run කරල බැලුවම මෙහෙමයි එන්නේ.. brothershan කියල.. :baffled: මට ඕන මේ වචන දෙක මාරුවෙලා වදින්න.. ඒකියන්නේ... shanbrother විදියට..:yes::yes: ඒත් මචන්ලා වදින්නේ දෙපැත්ත මාරුවෙලා..:confused: ඉතින් මම මේකට . එක වෙනුවට , භාවිතා කරල බැලුව මේ විදියට.. 'shan',title(); එතකොට නම් මට ඕන විදියට ඒකියන්නේ... shanbrother විදියට පිළිවෙලට වදිනවා...:D:yes: ඔන්න ඉතින් මගේ පළමු ප්රශ්නෙ ඉවරයි.. දැන් දෙපැත්ත මාරුවෙලා වදින ලෙඩේ ගොඩ....:yes::yes::yes: -------------------------------------------------- දැන් ඉතින් ඒ අප්රමාන සතුටත් එක්ක ගියා මගේ දෙවැනි උත්සාහයට.. ඒක මෙන්න මේ වගේ.. පහත කෝඩ් එක පොඩ්ඩක් බලන්න.. පොඩි සරල එකක්..:yes::D [/B][/I][/SIZE] [PHP]<?php function titile(){ echo "brother"; } $items = array ('shan',title(),'gtrz','elakiri'); echo $item['0']; ?> [/PHP] [SIZE="4"][I][B]මේක run කරල බැලුවම..ඒ කියන්නේ..මේ echo $item['0']; ස්ටේට්ස්මන්ට් එක echo උනාම.. වදින්නේ.. brothershan කියල.:angry::angry: ඒ කියන්නේ අයිමත් පැත්ත මාරු වෙලා..ඒත් මම 'shan',title() කියන array 1st value එකේදි 'shan' කියන string එකයි title() කියන function එකයි සම්බන්දකරේ.. , (කොමාව) භාවිතා කරල.. ඒත් භලාපොරොත්තු උන විදියට ආවෙ නෑ. මම කොමාව වෙනුවට. .(concatination operator) use කරා..ඒත් ලෙඩේ එහෙමමයි... මට තියෙන ලොකුම ප්රශ්නෙ මේක කොහොමද කරගන්නේ කියල.. අනේ දන්න පිංවතෙක් මට මේක කරන විදිය කියල දෙන්න.. මම හිතනව පැහැදිලිව ප්රශ්නය ඉදිරිපත් කරලා කියල.:yes: අපැහැදිලි තැන් තියෙනව නම් මගෙන් අහල. මට මේ ගැටලුව විසඳගන්න උදව් කරන්න... මට හිතෙන විදියට මේ කෙදි කේස් එක වෙන්නේ.. array values වෙන්කරන්නෙත් කොමාවකින්නේ.. ඉතින් php interpreter ට කොමා දෙක පැටලෙනව වගේ.. හැබැයි.. කොමාව, තිත මෙම දෙකෙන් කුමක් භාවිතා කරත් වැඩ.. නමුත් ප්රශ්නෙ.. දෙපැත්ත මාරුවෙලා වදින එක.. මට ඕන function එක string එකට පස්සෙ වදින්න... මේගැන php දන්න අයිල , මල්ලිල. කවුරුන්හෝ කියල දෙන්න ලොකු උදව්වක්..:yes::yes::yes:[/B][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom