php+js+mysql from scratch vs mern stack

Freereload

Well-known member
  • Feb 13, 2019
    767
    292
    63

    php+js+mysql from scratch , mern stack me deken hoda mokakda project based web development igenaganna kenekuta.. udemy eke youtube,netflix, spotify,google search wage app clone development project php+sql+js walin thibbata mern walin nane..eka awulak weiyda study walata..

    ps. mobile dev (react native )walatath anagathe yanda adahasak thiyenawa
     
    Last edited:
    • Like
    Reactions: Rumeshzoysa

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    php, js walin code karaddi express react wage framework walin code karanawata wada welawak yan nadda.. wade sankeerna wadi nadda
    මචන් framework/ language specific වෙන්න එපා. මේකෙ අය මටත් කිව්වා ඕක. එක එක language එකේ pros, cons තියනවා. software design කරන හැටි ඉගෙනගන්න. එතකොට ඔයාට ගැලපෙන language එකක් පාවිච්ච් කරන්න පුලුවන් ගැලපෙන project එකකට.
    අහපු ප්‍රශ්නෙට, React තියෙන්නෙ Javascript වලින් කරන වැඩේ ලේසි කරලා. Expressjs තියෙන්නෙ Nodejs වලින් කරන වැඩේ ලේසි කරලා. PHP වලින් කරන වැඩේ ලේසියි Codeigniter, Laravel වගේ පාවිච්චි කරනකොට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,466
    98,404
    113
    hethuwa mokakda
    කලින් nextjs expert වෙන්න අහපු කෙනෙක්ට මම කිව්වේ මොකවත් හිතන් නැතුව ඔහේ tutorial එකක් බලාගෙන කරගෙන යන්න කියල.දැන් ඔයාට අදහසක් තියෙනවා basic ඉගෙන ගන්න ඕනි කියල. එතකොට මොටිවෙසන් එක වෙනස්.

    mern වගේ එකකට ගියොත් ඉගෙන ගන්න වෙන්නේ js tech stack එකක්. ඒක අවුලක් නෑ ඒ වැඩේ ඕකේ. ඒත් මිස් වෙන errors ටිකක් තියෙනවා. Php වලින් backend කරලා frontend js වලින් කරද්දී language දෙකක් කවර වෙනවා.ලොකුම වාසිය තමා framework එකක් නැති නිසා web application development වල බේසික් ඉගෙන ගන්න එක. ඒ නිසා එකෙන් පටන් ගන්න එක හොඳ වෙයි කියල මට හිතුනා. ඔහොම ඉගෙන ගත්තාම ආයේ පස්සේ js කරත් java කරත් වෙනස් වෙන්නේ language එක විතරයි.
     
    • Love
    Reactions: KSPathirana

    design karanne mokenda machan.. me stack overflow survey eke laravel adiyemane thiyenne..node udama aiy ehema wenne.. anith survey wala laravel uda thiyenawada?https://survey.stackoverflow.co/2023/#most-popular-technologies-webframe

    mobile dev walata (react native )yannath adahasak thiyenawa nan php hodada
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    design karanne mokenda machan.. me stack overflow survey eke laravel adiyemane thiyenne..node udama aiy ehema wenne.. anith survey wala laravel uda thiyenawada?https://survey.stackoverflow.co/2023/#most-popular-technologies-webframe
    මචන් academic මොනවහරි කරපන්. Software development ගැන ඉගෙන ගනින්. උබ ඔය මොකක්ද හොඳම කියල හොයන වැඩේ නතර කරහන්. Code කරන්න කලින් තව දේවල් තියනවා කරන්න.
     
    • Like
    Reactions: Freereload

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,466
    98,404
    113
    design karanne mokenda machan.. me stack overflow survey eke laravel adiyemane thiyenne..node udama aiy ehema wenne.. anith survey wala laravel uda thiyenawada?https://survey.stackoverflow.co/2023/#most-popular-technologies-webframe

    mobile dev walata (react native )yannath adahasak thiyenawa nan php hodada
    එහෙම අවුලක් නෑ බං. කොහෙන් හරි පටන් ගන්න. මම දැනට ඔය හැම එකක්ම කරලා තියෙනවා. කොහෙන් හරි පටන් ගන්න.