Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
50 minutes ago
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PHP vs .NET
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

.NET වලට තැන තියෙන්නේ හේතු කිහිපයක් නිසයි. PHP වලින් ලොකු software develop කරන එක ගොඩක් අමාරුයි මොකද PHP කියන්නේ object oriented language එකක් නෙවෙයි ,PHP5 එකේ නම් පොඩ්ඩක් විතරක් OOP තිබුනට ඒක ඒ තරම් හොද මට්ටමක නෑ. නමුත් .NET එක fully OOP එතකොට. Software develop කරන්න ලේසියි ඉතා වේගයෙන්, development cost එක අඩුයි. PHP ගොඩක් use වෙන්නේ free,opensource software වලටයි සමහර අය අඩු cost එක නිසාත් php වලින් develop කරනවා නමුත් ඒ හැරුණම ලොකු companies use කරන්නේ java/.net.

.NET වල Development Environment එක ගොඩක් හොදයි. Visual studio වලින්, unit testing, class diagrams වගේ කරන්න පුලුවන් ලේසියෙන්ම, හරි clean, intellisense menu එක නිසා ලේසියෙන්ම develop කරන්න පුලුවන් ,classes/functions අමතක වුනාම පළවෙනි letter එක ගැහුව ගමන් ඔක්කොම විස්තර පෙන්වනවා,PHP එකට එහෙම විධිමත් එකක් නෑ, අරහෙන් මෙහෙන් ගන්න ඕනේ. ඒක ලොකු company එකකට ගැලපෙන්නේ නෑ. Visual studio එකට SQL/Access support තියෙන නිසාත්, Microsoft SQL Integrated කරගන්න පුලුවන් නිසාත් ඒ add කරගත්ත database ලේසියෙන්ම project එකේ use කරන්න පුලුවන් නිසාත්, database development කරගන්න කොට,tables/relationships/primary key වගේ ඒවා ලේසියෙන්ම design view එකේදි හදාගන්න පුලුවන් නිසාත්, multiple databases add කරලා ඒවා එකකට එකක් join කරගන්න පුලුවන් නිසාත්, site එකක් debug කරගන්න පුලුවන් නිසාත්, IIS එකේ security එක ගොඩක් හොද නිසාත්, Microsoft එකෙන් customer support company එකට හම්බ වෙන නිසාත් ඉතා වේගයෙන් site එකක් develop කරන්න පුලුවන්, ලෙඩ නැතුවම. ඔක්කොම drag and drop තියෙන්නේ. ඕනෙම පොඩි එකෙක්ට උනත් පුලුවන් හොද site එකක් විනාඩි 5 න් හදන්න. මම Steam page එක වගේ site එකක් හැදුවා ,steam එකටත් වඩා හොදට, ඒකට ගියේ දවස් 4 යි, ඔක්කොම හැදුව ASP.NET වලිනුයි, JavaScript වලිනුයි.

Java/.NET කරන කෙනෙක්ට හොද OOP දැනුමක් තියෙනවා ,.NET කරන කොට. SQL/C#/VB.NET/Silverlight මේ ඔක්කොම ඉගෙනගන්න නිසාත්, මේ ඔක්කොම ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් නිසාත් ගොඩක් companies .net use කරනවා වැඩියි. Java වුනත් එහෙමයි, එතකොට website එකක් විතරක් නෙවෙයි, desktop application ,mobile applications වුනත් ගේමක් නැතුව හදන්න පුලුවන්, නමුත් PHP වලට එහෙම විධිමත් support එකක් නෑ. එක එක හාල් කෑලි opensource projects නම් තියෙනවා හැම තැනම නමුත් මේවා ලොකු company වලින් use කරන්නෙ නෑ අනික ඒවා වැඩි කල් පවතින්නෙත් නෑ, උන්ට කම්මැලි වෙච්ච ගමන් නවත්වනවා, slow updates, less security ලෙඩ ගොඩයි.

Developer කෙනෙක් වෙන්න ඕනේ නම් අනිවාර්යෙන්ම ඉගෙන ගන්න මේක ටික. හොදට සල්ලි හොයන්න පුලුවන් company එහෙකට join වෙලා.

C#/ASP.NET/MS SQL/Java/JavaScript : Web Development වලට

Java : Mobile development

Object-C/Swift : OSx/iOS development

C++/C : High performance applications

freelancing කරනවා නම්

PHP/JavaScript : Web development

Java : mobile development/crossplatform applications

C#/VB.nET : Desktop applications

C++/QT : Cross platform desktop applications

Python : Web/desktop application development

[QUOTE="Radioactive, post: 17045417, member: 512093"] .NET වලට තැන තියෙන්නේ හේතු කිහිපයක් නිසයි. PHP වලින් ලොකු software develop කරන එක ගොඩක් අමාරුයි මොකද PHP කියන්නේ object oriented language එකක් නෙවෙයි ,PHP5 එකේ නම් පොඩ්ඩක් විතරක් OOP තිබුනට ඒක ඒ තරම් හොද මට්ටමක නෑ. නමුත් .NET එක fully OOP එතකොට. Software develop කරන්න ලේසියි ඉතා වේගයෙන්, development cost එක අඩුයි. PHP ගොඩක් use වෙන්නේ free,opensource software වලටයි සමහර අය අඩු cost එක නිසාත් php වලින් develop කරනවා නමුත් ඒ හැරුණම ලොකු companies use කරන්නේ java/.net. .NET වල Development Environment එක ගොඩක් හොදයි. Visual studio වලින්, unit testing, class diagrams වගේ කරන්න පුලුවන් ලේසියෙන්ම, හරි clean, intellisense menu එක නිසා ලේසියෙන්ම develop කරන්න පුලුවන් ,classes/functions අමතක වුනාම පළවෙනි letter එක ගැහුව ගමන් ඔක්කොම විස්තර පෙන්වනවා,PHP එකට එහෙම විධිමත් එකක් නෑ, අරහෙන් මෙහෙන් ගන්න ඕනේ. ඒක ලොකු company එකකට ගැලපෙන්නේ නෑ. Visual studio එකට SQL/Access support තියෙන නිසාත්, Microsoft SQL Integrated කරගන්න පුලුවන් නිසාත් ඒ add කරගත්ත database ලේසියෙන්ම project එකේ use කරන්න පුලුවන් නිසාත්, database development කරගන්න කොට,tables/relationships/primary key වගේ ඒවා ලේසියෙන්ම design view එකේදි හදාගන්න පුලුවන් නිසාත්, multiple databases add කරලා ඒවා එකකට එකක් join කරගන්න පුලුවන් නිසාත්, site එකක් debug කරගන්න පුලුවන් නිසාත්, IIS එකේ security එක ගොඩක් හොද නිසාත්, Microsoft එකෙන් customer support company එකට හම්බ වෙන නිසාත් ඉතා වේගයෙන් site එකක් develop කරන්න පුලුවන්, ලෙඩ නැතුවම. ඔක්කොම drag and drop තියෙන්නේ. ඕනෙම පොඩි එකෙක්ට උනත් පුලුවන් හොද site එකක් විනාඩි 5 න් හදන්න. මම Steam page එක වගේ site එකක් හැදුවා ,steam එකටත් වඩා හොදට, ඒකට ගියේ දවස් 4 යි, ඔක්කොම හැදුව ASP.NET වලිනුයි, JavaScript වලිනුයි. Java/.NET කරන කෙනෙක්ට හොද OOP දැනුමක් තියෙනවා ,.NET කරන කොට. SQL/C#/VB.NET/Silverlight මේ ඔක්කොම ඉගෙනගන්න නිසාත්, මේ ඔක්කොම ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් නිසාත් ගොඩක් companies .net use කරනවා වැඩියි. Java වුනත් එහෙමයි, එතකොට website එකක් විතරක් නෙවෙයි, desktop application ,mobile applications වුනත් ගේමක් නැතුව හදන්න පුලුවන්, නමුත් PHP වලට එහෙම විධිමත් support එකක් නෑ. එක එක හාල් කෑලි opensource projects නම් තියෙනවා හැම තැනම නමුත් මේවා ලොකු company වලින් use කරන්නෙ නෑ අනික ඒවා වැඩි කල් පවතින්නෙත් නෑ, උන්ට කම්මැලි වෙච්ච ගමන් නවත්වනවා, slow updates, less security ලෙඩ ගොඩයි. Developer කෙනෙක් වෙන්න ඕනේ නම් අනිවාර්යෙන්ම ඉගෙන ගන්න මේක ටික. හොදට සල්ලි හොයන්න පුලුවන් company එහෙකට join වෙලා. C#/ASP.NET/MS SQL/Java/JavaScript : Web Development වලට Java : Mobile development Object-C/Swift : OSx/iOS development C++/C : High performance applications freelancing කරනවා නම් PHP/JavaScript : Web development Java : mobile development/crossplatform applications C#/VB.nET : Desktop applications C++/QT : Cross platform desktop applications Python : Web/desktop application development [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom