Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PHP vs .NET
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මෝ ඔක්කොම ටික මුල ඉඳලම කියෙව්වා.

ගොඩක් අය කියන කතාව ඇත්ත. එක language එකක් ඉගෙන ගෙනනම් හරියන්නේ නෑ. පුළුවන් හැම වෙලාවේම පුළුවන් හැම language එකක් ම ඉගෙන ගන්න. ඒ වගේම නිතරම අලුත් technologies ගැන update වෙන්න.

මම කරන්නේ php වැඩිපුරම bootstrap සහ codeigniter තම මම use කරන්නේ. netbeans වල තම develop කරන්නේ php වලින් ලොකු දේවල් කරන්න බැරි කමක්ම නෑ මමනම් හිතන්නේ. fb වගේ site එකක් හදන්න පුලුවන්නම් එතනින් එහාට ඒ ගැන කතාවක් ඕනේ නැනේ.

මම මේ දවස් වල ඉන්නේ මාලදිවයිනේ මෙහෙ කොම්පැනි එකකට් වෙබ් site එකක් හදනව tourism වලට booking systum එකක් එක්ක. $500 කට එන්න තිබ්බ එක මගේ ගොන් කම නිසා $400 ට අඩු කරගත්ත. ආවේ අවුරුද්දකට කෑම බීම ඉන්න හිටින්න ඔක්කොම දීල.

මම කොහෙන්වත් ඉගෙන ගෙන නෙවෙයි develop කරන්නේ තනිකරම self studys. මේක මගේ developer කෙනෙක් විදිහට පලවෙනි job එක ඒ නිසා මේ salary එක ගැන මමනම් satice. මම කලින් freelancing තම කලේ.

php, jquery, mysql ajax json html5 css3 css media query ඔක්කොම එකට ගත්තම ඇත්තටම ගොඩක් දේවල් කරන්න පුළුවන්. php සර්ව සම්පුර්ණ oop නොවුන කියල ලොකු ප්රශ්නයක් මටනම් තාම දැනිල නෑ මම php එක්ක දැන් අවුරුදු 3කත වැඩිය ඉඳල තියෙනව.

මමත් ඉස්සරහට c# කරන්න ඉන්නේ. දැන් selfstudy පටන් අරන් තියෙන්නේ. හැබැයි මටනම් හිතෙන්නේ ඉස්සරහට ලෝකේ ගොඩක් දුරට ඔපෙන් සෝර්ස් වෙන තත්වයක් තියෙන්නේ. අනික php වල security අඩු කමක් කොහෙත් ම නෑ. මමනම් හිතන්නේ වින්ඩොව්ස් server එකකට වඩා linux server එකක් secure කරන්න පුළුවන්. සෝ මම හිතන්නේ නම් අනිවා මේ යන විදිහට php ත් ළඟ එන version එකකදී සම්පුර්ණයෙන්ම oop වේවි. ඒ වගේම ඕපන් සෝර්ස් දේවල් වලට ගෙවල ගන්න දේවල් වලට වඩා market එකක් හැදේවි.

කොහොම උනත් පුළුවන් හැම දේම ඉගෙන ගන්න එක හොන්දයි. ඒ වගේම මොන language එක use කරත්

තමන් කරන දේ හරියට කරන්න.

[QUOTE="yasitha_o3, post: 17059301, member: 6395"] අම්මෝ ඔක්කොම ටික මුල ඉඳලම කියෙව්වා. ගොඩක් අය කියන කතාව ඇත්ත. එක language එකක් ඉගෙන ගෙනනම් හරියන්නේ නෑ. පුළුවන් හැම වෙලාවේම පුළුවන් හැම language එකක් ම ඉගෙන ගන්න. ඒ වගේම නිතරම අලුත් technologies ගැන update වෙන්න. මම කරන්නේ php වැඩිපුරම bootstrap සහ codeigniter තම මම use කරන්නේ. netbeans වල තම develop කරන්නේ php වලින් ලොකු දේවල් කරන්න බැරි කමක්ම නෑ මමනම් හිතන්නේ. fb වගේ site එකක් හදන්න පුලුවන්නම් එතනින් එහාට ඒ ගැන කතාවක් ඕනේ නැනේ. මම මේ දවස් වල ඉන්නේ මාලදිවයිනේ මෙහෙ කොම්පැනි එකකට් වෙබ් site එකක් හදනව tourism වලට booking systum එකක් එක්ක. $500 කට එන්න තිබ්බ එක මගේ ගොන් කම නිසා $400 ට අඩු කරගත්ත. ආවේ අවුරුද්දකට කෑම බීම ඉන්න හිටින්න ඔක්කොම දීල. මම කොහෙන්වත් ඉගෙන ගෙන නෙවෙයි develop කරන්නේ තනිකරම self studys. මේක මගේ developer කෙනෙක් විදිහට පලවෙනි job එක ඒ නිසා මේ salary එක ගැන මමනම් satice. මම කලින් freelancing තම කලේ. php, jquery, mysql ajax json html5 css3 css media query ඔක්කොම එකට ගත්තම ඇත්තටම ගොඩක් දේවල් කරන්න පුළුවන්. php සර්ව සම්පුර්ණ oop නොවුන කියල ලොකු ප්රශ්නයක් මටනම් තාම දැනිල නෑ මම php එක්ක දැන් අවුරුදු 3කත වැඩිය ඉඳල තියෙනව. මමත් ඉස්සරහට c# කරන්න ඉන්නේ. දැන් selfstudy පටන් අරන් තියෙන්නේ. හැබැයි මටනම් හිතෙන්නේ ඉස්සරහට ලෝකේ ගොඩක් දුරට ඔපෙන් සෝර්ස් වෙන තත්වයක් තියෙන්නේ. අනික php වල security අඩු කමක් කොහෙත් ම නෑ. මමනම් හිතන්නේ වින්ඩොව්ස් server එකකට වඩා linux server එකක් secure කරන්න පුළුවන්. සෝ මම හිතන්නේ නම් අනිවා මේ යන විදිහට php ත් ළඟ එන version එකකදී සම්පුර්ණයෙන්ම oop වේවි. ඒ වගේම ඕපන් සෝර්ස් දේවල් වලට ගෙවල ගන්න දේවල් වලට වඩා market එකක් හැදේවි. කොහොම උනත් පුළුවන් හැම දේම ඉගෙන ගන්න එක හොන්දයි. ඒ වගේම මොන language එක use කරත් තමන් කරන දේ හරියට කරන්න. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom