Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Today at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Pi NAS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕන මට Networking ගැන කිසිම දැනුමක් නැහැ. අනික ලිනක්ස් එක්ක වැඩ කරන එක ග්රීක් වගේ. ඒක නිසයි මම elakiri යේ ඉන්න මේ සම්බන්ධව දැනුම ඇති අයගෙන් උදව්වක් ඉල්ලන්නේ.

මට ගෙදර පාවිච්චියට Media Server එකක් හදාගන්න ඕන. (වචනේ හරිද දන්නෑ). මගේ බලාපොරොත්තුව මේ වගේ එකක්.

මගේ ලැප් එකෙන් torrent, youtube video, mp3 download කරගන්නවා. off peak data වලින් බාන්න පාන්දර ඇහැරෙන්නත් ඕන. ලැප් එක රෑට ON කරලා තියන්නත් බෑනේ ඉතින්. ඊට පස්සේ ඒවා usb pen එකකට දාලා තමයි TV එකේ බලන්නේ. Phone එකෙන් බලන්න වුනොත් ඒවා Phone එකට දාගන්නවා. Cookery Video වගේ ඒවා Wife ගේ ෆෝන් එකට දාලා ඕන වෙලාවට බලනවා. මේක ටිකක් කරදර වැඩක්.

ඒක හින්දා මට ඕන torrent වගේ දේවල් schedule කරලා තියලා download කරගන්න 24x7 ON එකේ තියන්න, Phone එකෙන් log වෙන්න පුළුවන් server එකක් හදා ගන්න.

1. torrent schedule කරලා download කරගන්න පුළුවන් වෙන්න ඕන.

2. Server එකේ තියෙන video, MP3 server එකේ තියෙද්දිම phone එකේ player එකෙන් බලන්න හදාගන්න පුළුවන්ද? (Wifi හරහා)

3. Internet Data කැපෙන් නැතුව Server එකට ගෙදර තියෙන phone, computer වලින් LOG වෙන්න හදාගන්න ඕන. අනිත් case එක Server එකට display එකක් හයි කරන් නැතුව ගෙදර computer එකකින් server එකේ desktop එක Remote access කරන්න හදාගන්න ඕන.

4. MI TV Box එකක් ගත්තොත් ඒකෙන් Server එකේ video, TV එක හරහා බලන්න හදාගන්න පුළුවන්ද?

5. මේකට භාවිතා කරන්න ඉන්නේ SLT 4G router එකක්. (වෙන Router එකක් ගන්න වෙයිද?)

internet එක හරහා මේ Server එකට log වෙන්න අදහසක් නෑ.

Internet එකේ tutorial, video බලලා මම මේ තීරණ ටික ගත්තා,

මගේ වැඩේට Raspberry pi 3 Model B එකක් සුදුසුයි කියලා.

OpenMediaVault කියන OS එක මේ වැඩේට හරියයි කියලා. (මීට වඩා හොද ක්රමයක් තියෙනවා නම් කියන්න)

320GB හරි 500GB හරි external HDD එකක් පාවිච්චි කරනවා කියලා.

මට Raspberry Pi එකක් අරගෙන OS එක දාගන්න පුළුවන් කියලා හිතෙනවා. අනිත් configuration ටික කරගන්න තමයි තේරෙන්නේ නැත්තේ. කවුරු හරි මට මේ ටික කරගන්න උදව් කරන්න පුළුවන්ද?

[QUOTE="Erandic, post: 23300096, member: 519854"] [SIZE="4"][IMG]http://i64.tinypic.com/690x15.jpg[/IMG] මුලින්ම කියන්න ඕන මට Networking ගැන කිසිම දැනුමක් නැහැ. අනික ලිනක්ස් එක්ක වැඩ කරන එක ග්රීක් වගේ. ඒක නිසයි මම elakiri යේ ඉන්න මේ සම්බන්ධව දැනුම ඇති අයගෙන් උදව්වක් ඉල්ලන්නේ. මට ගෙදර පාවිච්චියට Media Server එකක් හදාගන්න ඕන. (වචනේ හරිද දන්නෑ). මගේ බලාපොරොත්තුව මේ වගේ එකක්. මගේ ලැප් එකෙන් torrent, youtube video, mp3 download කරගන්නවා. off peak data වලින් බාන්න පාන්දර ඇහැරෙන්නත් ඕන. ලැප් එක රෑට ON කරලා තියන්නත් බෑනේ ඉතින්. ඊට පස්සේ ඒවා usb pen එකකට දාලා තමයි TV එකේ බලන්නේ. Phone එකෙන් බලන්න වුනොත් ඒවා Phone එකට දාගන්නවා. Cookery Video වගේ ඒවා Wife ගේ ෆෝන් එකට දාලා ඕන වෙලාවට බලනවා. මේක ටිකක් කරදර වැඩක්. ඒක හින්දා මට ඕන torrent වගේ දේවල් schedule කරලා තියලා download කරගන්න 24x7 ON එකේ තියන්න, Phone එකෙන් log වෙන්න පුළුවන් server එකක් හදා ගන්න. 1. torrent schedule කරලා download කරගන්න පුළුවන් වෙන්න ඕන. 2. Server එකේ තියෙන video, MP3 server එකේ තියෙද්දිම phone එකේ player එකෙන් බලන්න හදාගන්න පුළුවන්ද? (Wifi හරහා) 3. Internet Data කැපෙන් නැතුව Server එකට ගෙදර තියෙන phone, computer වලින් LOG වෙන්න හදාගන්න ඕන. අනිත් case එක Server එකට display එකක් හයි කරන් නැතුව ගෙදර computer එකකින් server එකේ desktop එක Remote access කරන්න හදාගන්න ඕන. 4. MI TV Box එකක් ගත්තොත් ඒකෙන් Server එකේ video, TV එක හරහා බලන්න හදාගන්න පුළුවන්ද? 5. මේකට භාවිතා කරන්න ඉන්නේ SLT 4G router එකක්. (වෙන Router එකක් ගන්න වෙයිද?) [B]internet එක හරහා මේ Server එකට log වෙන්න අදහසක් නෑ. [/B] [B]Internet එකේ tutorial, video බලලා මම මේ තීරණ ටික ගත්තා,[/B] මගේ වැඩේට Raspberry pi 3 Model B එකක් සුදුසුයි කියලා. OpenMediaVault කියන OS එක මේ වැඩේට හරියයි කියලා. (මීට වඩා හොද ක්රමයක් තියෙනවා නම් කියන්න) 320GB හරි 500GB හරි external HDD එකක් පාවිච්චි කරනවා කියලා. මට Raspberry Pi එකක් අරගෙන OS එක දාගන්න පුළුවන් කියලා හිතෙනවා. අනිත් configuration ටික කරගන්න තමයි තේරෙන්නේ නැත්තේ. කවුරු හරි මට මේ ටික කරගන්න උදව් කරන්න පුළුවන්ද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom