Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pick the video with a liar
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://beyondframe.wordpress.com/2010/01/04/ඔප්පු-නොකළ-දූෂණය-සිදුවී-න/

ඔප්පු නොකළ දූෂණය සිදුවී නැති දූෂණයකි (අනේ ද කියන්නෙ?)

දූෂණය සිදුවූ බව සැකයකින් තොරව ඔප්පු කළ යුතු යැයි එසේ දූෂණයේ යෙදෙන්නවුන් සෙසු අයට අභියෝග කරති.

ඒ, දුෂණයෙන් හරි හම්බ කළ මුදල් ලෝස් නැතිව වියදම් කරමින් ජනපතිවරණයකට තමන් අවතීරණ වෙමින් තිබියදී ය.

ඒ, තමන්ගේ අපේක්ෂකයා වත්කම් හා බැරකම් ප්‍රකාශය තවමත් බාර දී නැති තත්වයක දී ය.

ඒ, වත්කම් බැරකම් ප්‍රකාශය දැනටමත් බාර දී ඇති විරුද්ධ පිළේ අපේක්ෂකයාට හොරා යයි චෝදනා කරන අතරතුර දී ය.

ඒ, දූෂණ හා අල්ලස් කොමිසමෙ අධ්‍යක්ෂක ජනරාල් පමණක්නොව, සමහර ඇමතිවරුන්ට එරෙහි පරීක්ෂණ කරන්නට ඉදිරිපත් වූ පොලිසියේ නිලධාරීන්ද මාරු කිරීමට කටයුතු ඔවුන් විසින්ම යෙදූ පසුබිමක ය.

ඒ, දූෂණයන් හෙලිදරව් කළ පුවත්පත් කතුවරුන් මහ දවල් මහ මග මරා දමා ඒ සදහා පැවැත්වෙන අධිකරණ ක්‍රියා දාමයට වගකිව යුතු පොලිස් නිලධාරියෙකු සහභාගී නොකරවා අධිකරණයෙන් දෝස් මුර ඔවුන් විසින්ම ලබද්දී ය.

ඒ, සැබෑ ගණන් හිලව් පෙන්වා මෙම චෝදනා වලින් නිදහස් වන්නට සියලු ඉඩකඩ තමන් සතුව තිබියදී එසේ නොකර බොරු අභියෝග කරන අතර තුරෙදී ය.

ඒ, මෙම දූෂණ ඔප්පු කිරීම සදහා තමන්ට කැමති රූපවාහිනියක තමන්ට කැමති වෙලාවක විවාදයකට එන්නැයි අනිත් පක්ෂයෙන් කරන අභියෝගයන් නොඇසුනා සේ සිටිනා අතර තුරෙදී ය.

ඒ, විධායක පදවියේ අනුහසින් අධිකරණ කි‍්‍රයාමාර්ගයෙන් මුක්තිය ලබන වටපිටාවක, එය අහෝසිකරන බවට තමන්ම දුන් පොරොන්දුව සෝපාහාසයෙන් ඉවත දමා එයින් රැකෙමින් සිටින අතරතුරෙ ය.

ඒ, හොදින් හෝ නරකින් ජනපතිවරණය දිනා ගැනීමට අවශ්‍ය රාජ්‍ය සම්පත් ද මැර බලය ද මුදල් ද ඇතුළු සියලු සකලවිධ බලය, නීතිය අවඥාවට ලක් කරමින්, යොදාගනිමින් සිටින පසුබිමක ය.

ඉතින් එහෙව් වටපිටාවක, දූෂණයේ යෙදෙන අය ආරක්ෂා කිරීමට කැපව ඇති උන්ගේ මුර බල්ලෝ මෙසේ කියති. ඔප්පු නොකළ දූෂණය සිදුවී නැති දූෂණයකි.

අනේ ද කියන්නෙ!

[QUOTE="urajdrlk, post: 6299377, member: 1489"] [url]http://beyondframe.wordpress.com/2010/01/04/ඔප්පු-නොකළ-දූෂණය-සිදුවී-න/[/url] [B][CENTER][SIZE="5"]ඔප්පු නොකළ දූෂණය සිදුවී නැති දූෂණයකි (අනේ ද කියන්නෙ?)[/SIZE][/CENTER][SIZE="5"][/SIZE][/B] දූෂණය සිදුවූ බව සැකයකින් තොරව ඔප්පු කළ යුතු යැයි එසේ දූෂණයේ යෙදෙන්නවුන් සෙසු අයට අභියෝග කරති. ඒ, දුෂණයෙන් හරි හම්බ කළ මුදල් ලෝස් නැතිව වියදම් කරමින් ජනපතිවරණයකට තමන් අවතීරණ වෙමින් තිබියදී ය. ඒ, තමන්ගේ අපේක්ෂකයා වත්කම් හා බැරකම් ප්‍රකාශය තවමත් බාර දී නැති තත්වයක දී ය. ඒ, වත්කම් බැරකම් ප්‍රකාශය දැනටමත් බාර දී ඇති විරුද්ධ පිළේ අපේක්ෂකයාට හොරා යයි චෝදනා කරන අතරතුර දී ය. ඒ, දූෂණ හා අල්ලස් කොමිසමෙ අධ්‍යක්ෂක ජනරාල් පමණක්නොව, සමහර ඇමතිවරුන්ට එරෙහි පරීක්ෂණ කරන්නට ඉදිරිපත් වූ පොලිසියේ නිලධාරීන්ද මාරු කිරීමට කටයුතු ඔවුන් විසින්ම යෙදූ පසුබිමක ය. ඒ, දූෂණයන් හෙලිදරව් කළ පුවත්පත් කතුවරුන් මහ දවල් මහ මග මරා දමා ඒ සදහා පැවැත්වෙන අධිකරණ ක්‍රියා දාමයට වගකිව යුතු පොලිස් නිලධාරියෙකු සහභාගී නොකරවා අධිකරණයෙන් දෝස් මුර ඔවුන් විසින්ම ලබද්දී ය. ඒ, සැබෑ ගණන් හිලව් පෙන්වා මෙම චෝදනා වලින් නිදහස් වන්නට සියලු ඉඩකඩ තමන් සතුව තිබියදී එසේ නොකර බොරු අභියෝග කරන අතර තුරෙදී ය. ඒ, මෙම දූෂණ ඔප්පු කිරීම සදහා තමන්ට කැමති රූපවාහිනියක තමන්ට කැමති වෙලාවක විවාදයකට එන්නැයි අනිත් පක්ෂයෙන් කරන අභියෝගයන් නොඇසුනා සේ සිටිනා අතර තුරෙදී ය. ඒ, විධායක පදවියේ අනුහසින් අධිකරණ කි‍්‍රයාමාර්ගයෙන් මුක්තිය ලබන වටපිටාවක, එය අහෝසිකරන බවට තමන්ම දුන් පොරොන්දුව සෝපාහාසයෙන් ඉවත දමා එයින් රැකෙමින් සිටින අතරතුරෙ ය. ඒ, හොදින් හෝ නරකින් ජනපතිවරණය දිනා ගැනීමට අවශ්‍ය රාජ්‍ය සම්පත් ද මැර බලය ද මුදල් ද ඇතුළු සියලු සකලවිධ බලය, නීතිය අවඥාවට ලක් කරමින්, යොදාගනිමින් සිටින පසුබිමක ය. ඉතින් එහෙව් වටපිටාවක, දූෂණයේ යෙදෙන අය ආරක්ෂා කිරීමට කැපව ඇති උන්ගේ මුර බල්ලෝ මෙසේ කියති. ඔප්පු නොකළ දූෂණය සිදුවී නැති දූෂණයකි. අනේ ද කියන්නෙ! [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom