Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Pickme uber
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හවසට ඔෆිස් ඉවර වෙලා Uber, Pickme දෙකේම ඩිරෙක්ශන් හයර් ඔන් කරපන්. එතකොට, පානදුර, වාද්දුව පැත්තට පැසෙන්ජර් / ෆ්ලෑශ් හයර් එකක් සෙට් වෙයි රු.2000ක විතර. ඒක කරලා ගෙදර පලයන්. ඊට වඩා කරන්න අමාරුයි, මහන්සියි.

Food නම් කරන්න යන්න එපා, Uber Package, Pickme Flash දෙක අවුලක් නෑ. Uber පැසෙන්ජර් හයර් 20ක් යන්න ඕනේ පැකේජ් ඔප්ශන් එක On වෙන්න.

[ATTACH=full]260548[/ATTACH]

[ATTACH=full]260549[/ATTACH]

මාත් Uber, Pickme ලගදි දාගත්තෙ. කොහෙට හරි යද්දි On කරගෙන යනවා. මම Free දවසක App දෙකෙන්ම Trips 20ක් ගිහින් රු.7500ක් හෙව්වා. පෙට්රල් වලට රු.1500ක් ගියා. ඊට අමතරව Tip ටිකත් රු.500ක් වගේ තිබුනා. ස්කූටියක් පදින්නේ. Uber Trips 56යි, Pickme 70ක් ගිහින් තියෙනවා මම.

මම ගිය ලොකු හයර් ටික

1. බම්බලපිටිය - මොරටුව රු.1200

2. හයිඩ්පාක් - හෝමාගම රු.1300

3. නුගේගොඩ - වස්කඩුව රු.2500 (Flash)

4. බණ්ඩාරගම - කොට්ටාව රු.1600 (Flash)

Free වෙලාවට එලියට බැහලා ගානක් හොයාගන්න හොඳයි. උදේ හවස නම් කරන්න අමාරුයි, මහන්සියි.

තව එකක් හයර් වැඩියෙන් යනකොට වැඩියෙන් හයර් එනවා. කෙල්ලොත් යනවා සමහර වෙලාවට.

මේ ලගදි ආපු මැසේජ් එකක්

PickMe Naththal Bonus!

22-December sita 28-December dina thula pahatha target sampurna kara (Completion Ratio kondesi nomathiwa) DIMANA LABAGANNA!

Hire 65 -Rs. 2500/-

Hire 100 - Rs. 3000/-

Hire 120 - Rs. 4000/-

Hire 150 - Rs. 5000/-

Hire 200 - Rs. 25000/-

Flash hire adala we.

ITC / RPP adala natha.

(Road pickup, -500m)

[QUOTE="leeroxxroxx, post: 31146695, member: 419938"] හවසට ඔෆිස් ඉවර වෙලා Uber, Pickme දෙකේම ඩිරෙක්ශන් හයර් ඔන් කරපන්. එතකොට, පානදුර, වාද්දුව පැත්තට පැසෙන්ජර් / ෆ්ලෑශ් හයර් එකක් සෙට් වෙයි රු.2000ක විතර. ඒක කරලා ගෙදර පලයන්. ඊට වඩා කරන්න අමාරුයි, මහන්සියි. Food නම් කරන්න යන්න එපා, Uber Package, Pickme Flash දෙක අවුලක් නෑ. Uber පැසෙන්ජර් හයර් 20ක් යන්න ඕනේ පැකේජ් ඔප්ශන් එක On වෙන්න. [ATTACH type="full" width="481px" alt="IMG_2381.jpeg"]260548[/ATTACH] [ATTACH type="full" width="481px" alt="IMG_2382.jpeg"]260549[/ATTACH] මාත් Uber, Pickme ලගදි දාගත්තෙ. කොහෙට හරි යද්දි On කරගෙන යනවා. මම Free දවසක App දෙකෙන්ම Trips 20ක් ගිහින් රු.7500ක් හෙව්වා. පෙට්රල් වලට රු.1500ක් ගියා. ඊට අමතරව Tip ටිකත් රු.500ක් වගේ තිබුනා. ස්කූටියක් පදින්නේ. Uber Trips 56යි, Pickme 70ක් ගිහින් තියෙනවා මම. මම ගිය ලොකු හයර් ටික 1. බම්බලපිටිය - මොරටුව රු.1200 2. හයිඩ්පාක් - හෝමාගම රු.1300 3. නුගේගොඩ - වස්කඩුව රු.2500 (Flash) 4. බණ්ඩාරගම - කොට්ටාව රු.1600 (Flash) Free වෙලාවට එලියට බැහලා ගානක් හොයාගන්න හොඳයි. උදේ හවස නම් කරන්න අමාරුයි, මහන්සියි. තව එකක් හයර් වැඩියෙන් යනකොට වැඩියෙන් හයර් එනවා. කෙල්ලොත් යනවා සමහර වෙලාවට. 😊 මේ ලගදි ආපු මැසේජ් එකක් PickMe Naththal Bonus! 22-December sita 28-December dina thula pahatha target sampurna kara (Completion Ratio kondesi nomathiwa) DIMANA LABAGANNA! Hire 65 -Rs. 2500/- Hire 100 - Rs. 3000/- Hire 120 - Rs. 4000/- Hire 150 - Rs. 5000/- Hire 200 - Rs. 25000/- Flash hire adala we. ITC / RPP adala natha. (Road pickup, -500m) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom