Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pilot Suicide Flights!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජර්මන්වින්ග් ප්ලේන් ක්‍රෑශ් එකත් එක්ක එලියට කරලියට ආපු සන්තෑසියක් තම්යි පයිලට් සුයිසයිඩ් කරගන්න ප්ලේන් එක ක්‍රෑශ් කරන සිද්ධාන්තේ -

හැබැයි ඕක අලුත් දෙයක් නෙවෙයි එක්දහස් නවසිය බර ගනන් වල ඉදන් තියෙන සිද්ධාන්තයක් -

ඔය අපේ ප්‍රබා ගොයියා ගාවත් තිබ්බ කුරුම්බැට්ටි යානා වලින් ඔහොම දේවල් කරානේ ඒත් කොමර්ශල් එයාර්ලයි වලට ඔවා හුගාක් දුරට විරල සහ අමුත්තක් ගෙන දෙන කේස්!

සින්හලෙන්ම කීවොත් ඕක aviation disaster එකක්

Kamikaze අහල ඇතිනෙ (කමිකසි ඇටෑක්) - ජපන් ගුවන් බටයො ආරම්බ කරපු 1944දි විතර බැටැලියන් එකක් ම තිබුනා ඔය වැඩේට - හැබැයි ඒ යුදමය වශයෙන්නෙ

(Perl Harbour සිද්දිය අහපු අය ඇතිනේ එකෙත් ඔය කමිකසි ඇටෑක් එකක් යනවා හැබැයි ඒ වෙනකොට ඔය නම සහිත බැටෑලියන් එකක් ඉන්වෙන්ට් වෙලා තිබුනේ නෑ)

මම ඉස්සරවෙලා කීවා වගෙ කමර්ශල් ෆ්ලයිට් වල මෙහෙම සිද්ධි හරිම අඩුයි. එයිනුත් හරියටම පෘව් කරපු එවා තියෙන්නේ මේ ලගම සිද්දියත් එක්ක 3යි. සැක කරන තව ඒවා 3ක් තියෙනවා. තව එකක් තියෙනවා බේරගත්ත එකක්. සේරම එතකොට 7යි

බලමු මොනාද එහෙමනම් මේ කේස් ටික කියලා

EgyptAir Flight 990 - October 31, 1999

Boeing 767

වැඩේ කියන්නේ මේකෙ සිද්දිය වෙන වෙලාවෙ ප්ලේන් එක ඇතුලෙ කැප්ටන්ලා 3දෙනෙකුයි, ෆර්ස්ට් ඔෆිසර්ලා 2කුයි තව ඊජිප්ට් එයාර් ලොක්කෙකුයි ඉදලා තියෙනවා

ෆ්ලයිට් කෲ කන්ඩායම් දෙකක් ඉදලා තියෙනවා ගමන පැය 10ක් වෙන නිසා (Active crew & relief crew)

ලොස් ඇන්ජලීස් ඉදන් තේ බොන්න නිව් යොර්ක් ජෝන් F. කෙනඩි එකේ නවත්වලා එහෙම කයිරෝ වලට යන අතරතුර තමා මේ දේ වෙලා තියෙන්නේ

දාර මුහුදක් මැදට තමා බාවල තියෙන්නේ - ඒ කීවෙ අත්ලාන්තික් මුහුදට

වැඩෙ කරලා තියෙන්නේ රිලීෆ් ෆර්ස්ට් ඔෆිසර් ගොයියා. - Ex-Airforce බුවෙක්

සියලුදෙනා ඒ කියන්නේ 217ක් ජීවිතෙන් සමුගෙන මේ නිසා.

ඒකෙදි වෙලත් තියෙන්නේ relief first officer කලින්ම ඇවිල්ලා බලෙන්ම active first officerව රෙස්ට් කරන්න යවලා.ඊලගට පොඩ්ඩකට දොට්ට පිලට යන්න Active pilot cockpit එකෙන් එලියට ගිය ටිකට එක්ජින් ටික ඕෆ් කරලා.

පස්සේ කැප්ටන් ඇවිල්ලා බේරගන්න දැගලුවට හරි ගිහින් නෑ

ඊජිප්තුවට පහසුකම් නැති නිසාත්, යානේ හදලා තියෙන්නේ ඇමරිකන් කොම්පැනියක් නිසාත් US වල NTSB (National Transportation Safety Board)එකෙක්න් තමා පරීක්ශන කරලා තියෙන්නේ, කොහොම හරි පස්සේ ඊජිප්තුව පිලිගෙන නෑ මේක delibarate crash කලා කියල

- ඒහින්දා එයාලා ආයෙ පරීක්ශන කරලා මිකැනිකල් එරර් එකක් තිබුනා කියලා ඒක තමා හේතුව කියලත් තියෙනවා. ඒත් බහුතරය මේක suicide crash විදිහට ගනන් ගන්නේ

LAM Mozambique Airlines Flight 470 - November 29, 2013

Embraer 190

මේකේ චූදිතයා තමා කැප්ටන්. මෙතනදිත් first officer එලියට ගිය වෙලාවෙ පොරට එන්න බැරිවෙන්න cockpit දොර ලොක් කරලා ඔටොපයිලට් disengage කරලා පහලට බාවල තියෙන්නේ. නැමීබියාවේ Bwabwata කියන National Park එකට තමා ක්‍රෑශ් කරලා තියෙන්නේ

CVR (Cockpit Voice Recorder) එකේ ඇහෙනවලු first officer එලියෙ ඉදන් දොරට ගහ ගහ ඇතුලට එන්න ට්‍රයි කරනවා

මුලු ගානම ඒ කීවෙ 33ගෙම ජීවිත නැතිවෙලා

Investigate කරලා තියෙන්නෙ Mozambican Civil Aviation Institute එකෙන් (NTSB - එකෙන් උදවු ගත්තලු පරීක්ෂණ වලට) - එයාලා මේක Deliberate crash එකක් කියල සනාත කරලා ෆයිනල් රෙපොර්ට් එක දීලා තියෙනව

මපුටො ඉදන් ඇන්ගෝලාවට යන අතර තුර තමා වෙලා තියෙන්නේ. සේරම (ස්පොඉලර්ස්, වින්ග් ප්ලේට්) මැනුවලි පහල බස්සන විදිහට තියාගෙන ඉදලා තියෙනවා කියලා කියනවා

Germanwings Flight 4U9525 - March 24, 2015

Airbus 320

මේක හැමොම දන්නවනේ. තාම පරීක්ශන කෙරෙන එකක්නේ- සියලුදෙනාම ඒ කියන්නේ 150 ජිවීත අකාලේ මිය ගියා

Airbus 320 කියන්නේ සේෆ්ටිය අතින් උඩින්ම ඉන්න කෙනෙක්. අනික Airbus320ක් සෑම තත්පර 2ටම සැරයක් කොහෙට හරි බානව හරි නග්ගනවා හරි කියන්වනෙ

බාසිලෝනා (Spain) වල ඉදන් ඩූසෙලෝර්ව්ෆ් (German) වලට් යන අතරතුර ප්‍රංශ ඇල්ප්ස් කන්දකට තමා වැද්දුවයි කියල දැනට කියන්නේ

First officer තමා චූදිත්යා -Depression වලට බෙහෙත් ගත්ත කෙනෙක්ලු ඉස්සර. පස්සේ හොද වෙලා කියලා ෆිට්නස් පාස් වෙලා. හැබැයි මෙ ලමයගේ යාලුවෝ කියල තියෙනවා මිනිහා එන්න එන්නා සමාජයෙන් ඈත්වෙවි ජීවත් වුනාය කියලා

වෙන කේස් වල වගේම කැප්ටන් එලියට ගිය වෙලාවෙ cockpit එකෙ දොර ලොක් කරලා

දොර අරින සිකියුරිටි කෝඩ් ඩිසේබල් කරලා ඔටො පයිලටුත් disengage කරලා. French ATC එකෙන් ප්ලේන් එක රෙස්පොන්ඩ් කරන්නේ නැති නිසා ලග තියන එයාර් ෆොර්ස් බේස් එකකින් ප්ලෙන් එකක් යවලා තියෙනවා මේ ප්ලේන් එක ඉන්ටෙර්සෙප්ට් කරන්න- හරි ගිහින් නෑ

ප්‍රංසෙට කඩා වැටුන නිසා පරීක්ෂණ කරන්නේ ප්‍රංශ Bureau of Investigations and Analyses for the Security of Civil Aviation (BEA)එකෙන්. ඒ වගේම ජර්මන් Federal Bureau of Aircraft Accidents Investigation එකයි ඇමෙරිකන් FBI (මුන්ටත් ඕනෙනැති රෙද්දක් නෑ) එකයි මේකට හවුල් වෙනවලු

හරි දැන් බලමු ඊලග එක. ඒක ඇවිල්ලා මේ වර්ගයෙ වාර්තා වෙන මුල්ම එක. මේක නියර් මිස් සුයිසයිඩ් එකක් - හැබැයි කොටසකගේ ජීවිත නැතිවෙලා තියෙනවා

Japan Airlines Flight 350 - February 9, 1982

McDonnell Douglas DC-8

මේකේ කල්ප්රිට් ඇවිල්ලා යානේ කැප්ටන්. පොර දරුනු මානසික ආබාදයකින් පෙලුන කෙනෙක් ලු. (Psychosomatic disorder with Hallucinations & Depression) - මේ නිසාම අන්තිමේදි එයා නඩුවෙන් නිදහස් කරලා තියෙනවා insane mind කියලා

ෆුකෝකා ඉදන්න් හනේඩා ගිය එකක්. බාන්න ලන්වෙද්දි එන්ජින් 2ක් reverse thrust එකට දාලා -සිහි විකලෙන් වගේ හැසිරුනයි කියලා තමා කියන්නේ. හොද වෙලාවට මේ යානේ first officer ට අමතරව ෆ්ලයිට් එන්ජිනීර් කෙනෙකුත් ඉදලා.

පොර කැප්ටන්ව අල්ලගේන අඩු බඬු අල්ලන්න නොදී restrain කරලා තියාගෙනා first officer ප්ලේන් එක ආපහු නෝමල් ලෑන්ඩින්ග් එකට ගන්න ට්‍රයි කරනකන්

මේ කලබල හදිස්සි අස්සේ first officer මලයගෙත් ඉහ මොල ගිනි අරන් තියෙන්ටැතිනේ, පොරට descend එක හරියට appreciate කර ගන්න බැරිවෙලා ප්ලේන් එක මුහුදට ලෑන්ඩ් කරලා.

මුලු 174න් 150කගේ ජීවිත බේරිලා. නෝස් ඩවුන් විදිහට වතුරේ ඇනුන නිසා First officerටයි ඉන්ජිනියර්ටයි ගොඩක් දරුනුවට තුවාල වෙලාලු හිටියේ

සිරාම වැඩේ කියන්නේ අනතුරෙන් පස්සේ පොලිසිය කියල තියෙනවා මේ වැඩේ කරපු කැප්ටන් අනතුරින් මැරිලාය බේරුන ගොඩේ නැතිය කියලා. ඒත් ඇත්තටම මගීන් බේරගන්නකොට මුලින්ම ගොඩ පැන්න ගොඩේ මේ කැප්ටන් ඉදලා පොර බේරගන්න ආපු අයට කියලා තියෙන්නෙ පොර මගියෙක්ය කියලා. ඊට පස්සේ සහන සේවකයො පොර ලග තියෙන හෝටලයට ගෙනිහින් පොරට බෙහෙත් හේත් එහෙම කරල ඉන්දැද්දි තමා වැඩේ මාට්ටු වෙලා තියෙන්නෙ

තව තුනක් තියෙනවා හරියටම ශුවර් නැති ඒවා.

Royal Air Maroc Flight 630 - August 21, 1994

ATR 42

Agadir ඉදන් කැසබ්ලන්කා වලට (මොරොක්කොව ඇතුලෙම) යන ගමන් තමා සිද්දිය වෙලා තීන්නේ. ඇට්ලස් කන්දේ වැදිලා. හිටපු සේරම ඒ කීවෙ 44ක් මියගිහිල්ලා

මේක ඉන්වෙස්ටීගේට් කරන්නම කොමිසමක් දාලා තිබුනලු. fly කරන්න පටන්ගෙන විනාඩි 10න් විතර කැප්ටන් ඔටොපයිලට් disengage කරලා ක්‍රෑශ් කෙරෙව්වා කියලා කීවට පයිලට් යූනියන් එක එකහඩින් ඒකට විරුද්දව කියලා තිබුනා එහෙම කියනවනම් හරි හමන් සක්ෂි ඉදිරිපත් කරන්න කියලා මොකද මේ කොමිසමේ හරියට සාක්ශි පෙන්වන්නේ නැති නිසා. කොහොම උනත් කොමිසමේ අය කියන්වා කැප්ටන්ගේ ලව් හුට්ටප්පරයක් හින්දා කලකිරීමෙන් හිටියබවට සාක්ශි තියෙන්වය කියලා. ඒත් පයිලට් යූනියන් එක කියන්වා කැප්ටන් ටේක් ඕෆ් කරපු ගමන් රික්වෙස්ට් එකක් කරල තියෙනවය කියලා ප්ලේන් එකා ආපහු බස්සන්න ප්ලේන් එකෙ ප්‍රශ්නයක් වගෙ කියලා

මටත් හිතෙන්නෙ මේකෙ මොකක් නමුත් කොස්සක් තියෙනවා කියලා. එයාර්ලයින් එකේ අවුලක් වහගන්න අසරනයෙක් පිට වැරැද්ද යවන සීන් එකක්ද මන්දා - කොහෙවත් co-pilot ගැන කියන්නේ නෑ-ඌට එන්න නොදි තිබ්බ සිද්දියක් කොහෙවත් කියවෙන්නෙ නෑ

SilkAir Flight 185 - December 19, 1997

Boeing 737-300

ජාකර්තා ඉදලා සින්ගප්පූර් යන අතරතුර සිද්ධිය වෙන්නේ. ගගකට (Mushi River)ක්‍රෑශ් වෙලා

104ක් වූ සියලු දෙනාම මැරෙනවා සිද්ධියෙන්

ඉන්දුනීසියාවෙ National Transportation Safety Committee (NTSC) අයට අනුව හරි හේතුවක් කියන්න බැරි අතර Mechanical errors වගයක් හමු වෙලා තිබුනා.

හැබැයි යානේ හැදුවේ බෝයින් නිසා යැන්කියත් උන්ගේ NTSB එක හරහා investigate කරා මේ කේස් එක, කරලා කීවා මේක පයිලට් delibarately crash කරල කියලා - බොහෝවිට කැප්ටන් තමා කරන්න ඇත්තෙ කියලා

ඒවුනාට මේ වෙනකොට Boeing 737 වල Power Contro Units වල අවුල් නිසා යානා කීපයකටම කෙල විලා තිබුනේ

මේකෙ මුලින්ම කැප්ටන් cockpit එකෙන් එලියට යනවලු. ගියාට පස්සේ CVR එක වැඩ කරන එක නතර වෙනවලු. ඊට පස්ස්සේ FDR එකත් වැඩ කරන එක නතර වෙනවලු

ඊට ටික වෙලාවකට පස්සේ ඩාං ගාල හැටට හැටේ වර්ටිකලි යානේ පහලට බහිනවලු (Frome cruies level 35000ft to land level in 1 minuit) මගදි මේ ස්පීඩ් එක දරා ගන්න බැරුව යානේ 2ට කැඩෙනවලු ගගට වැටෙන්න ඉස්සර වෙලා

මට හිතෙන්නෙත් මේක සුයිසයිඩ් වැඩක් වෙන්න බෑ කියලා. ඇමරිකන් කාරයා බෝයින් බේරගන්න ගහපු කෙබරයක් වගේ කියලා. මොකද අන්තිමේ ඔය අවුල් කියන මිකැනිකල් කෑල්ල හදපු කොම්පැනිය ට විරුද්දව දාපු නඩුව out of court සෙට්ල් කරගෙන තියෙනව victim පවුල් එක්ක

උන් කියනවා කැප්ටන් ඔය සිද්ඩිය වෙනකොට ස්ටොක් මාකට් එකේ ඌගෙ ශෙයාර් වලට කෙලවිලා හිටියෙ, ඌ අලුත ලයිෆ් පොලිසියක් ගත්තය, ඊට පෙරත් පොර CVR වල එහෙම ෆියුස් ගලවලා මාට්ටු වෙලා තියෙනවා සහා මූ first officer එක්ක අවුලෙන් හීට්යෙ කියලා - හැබැයි ඒ ගොඩක් ඒවා පස්සේ බොරු කියල ඔප්පු වෙලා තියෙනවා

ගමන මැද කැප්ටන් මගීන් ට දෙන විස්තරෙත් එක්ක ඌ එහෙම එකක් කරයි කියලා හිතන්න අමාරුයි. අනික Los Angeles උසාවිය තීරනව කරන්වා මේක Servo Valve malfunction හින්දා වුනේ කියලා

Malaysia Airlines Flight 370 - March 8, 2014

Boeing 777-200ER

කුවාලාලාම්පුර් ඉදන් බීජින්ග් යන අතරතුර ගිය අවුරුද්දේ 239ට මරු කැදවපු මේක ගැන හරි හමන් නිගමනයක් නැති වුනාට deliberate crash කියන එකත් එක නිගමනයක් විදිහට තියෙනවා

ඒ වුනාට මට නම් එහෙම හිතෙන්නෙ නෑ

[QUOTE="Magodis-Thuma, post: 18113866, member: 281143"] [SIZE=3]ජර්මන්වින්ග් ප්ලේන් ක්‍රෑශ් එකත් එක්ක එලියට කරලියට ආපු සන්තෑසියක් තම්යි පයිලට් සුයිසයිඩ් කරගන්න ප්ලේන් එක ක්‍රෑශ් කරන සිද්ධාන්තේ - :nerd: හැබැයි ඕක අලුත් දෙයක් නෙවෙයි එක්දහස් නවසිය බර ගනන් වල ඉදන් තියෙන සිද්ධාන්තයක් -:shocked: ඔය අපේ ප්‍රබා ගොයියා ගාවත් තිබ්බ කුරුම්බැට්ටි යානා වලින් ඔහොම දේවල් කරානේ ඒත් කොමර්ශල් එයාර්ලයි වලට ඔවා හුගාක් දුරට විරල සහ අමුත්තක් ගෙන දෙන කේස්! සින්හලෙන්ම කීවොත් ඕක aviation disaster එකක් :( Kamikaze අහල ඇතිනෙ (කමිකසි ඇටෑක්) - ජපන් ගුවන් බටයො ආරම්බ කරපු 1944දි විතර බැටැලියන් එකක් ම තිබුනා ඔය වැඩේට - හැබැයි ඒ යුදමය වශයෙන්නෙ [IMG]http://media.web.britannica.com/eb-media/69/110769-004-CC850D50.jpg[/IMG][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/e/eb/USS_Columbia_hit_by_kamikaze.jpg[/IMG] (Perl Harbour සිද්දිය අහපු අය ඇතිනේ එකෙත් ඔය කමිකසි ඇටෑක් එකක් යනවා හැබැයි ඒ වෙනකොට ඔය නම සහිත බැටෑලියන් එකක් ඉන්වෙන්ට් වෙලා තිබුනේ නෑ:no:) මම ඉස්සරවෙලා කීවා වගෙ කමර්ශල් ෆ්ලයිට් වල මෙහෙම සිද්ධි හරිම අඩුයි. එයිනුත් හරියටම පෘව් කරපු එවා තියෙන්නේ මේ ලගම සිද්දියත් එක්ක 3යි. සැක කරන තව ඒවා 3ක් තියෙනවා. තව එකක් තියෙනවා බේරගත්ත එකක්. සේරම එතකොට 7යි බලමු මොනාද එහෙමනම් මේ කේස් ටික කියලා:confused: EgyptAir Flight 990 - October 31, 1999 Boeing 767 වැඩේ කියන්නේ මේකෙ සිද්දිය වෙන වෙලාවෙ ප්ලේන් එක ඇතුලෙ කැප්ටන්ලා 3දෙනෙකුයි, ෆර්ස්ට් ඔෆිසර්ලා 2කුයි තව ඊජිප්ට් එයාර් ලොක්කෙකුයි ඉදලා තියෙනවා:shocked: ෆ්ලයිට් කෲ කන්ඩායම් දෙකක් ඉදලා තියෙනවා ගමන පැය 10ක් වෙන නිසා (Active crew & relief crew) ලොස් ඇන්ජලීස් ඉදන් තේ බොන්න නිව් යොර්ක් ජෝන් F. කෙනඩි එකේ නවත්වලා එහෙම කයිරෝ වලට යන අතරතුර තමා මේ දේ වෙලා තියෙන්නේ:dull: දාර මුහුදක් මැදට තමා බාවල තියෙන්නේ - ඒ කීවෙ අත්ලාන්තික් මුහුදට [IMG]http://murderpedia.org/male.A/images/al-batouti_gameel/7283.jpg[/IMG] වැඩෙ කරලා තියෙන්නේ රිලීෆ් ෆර්ස්ට් ඔෆිසර් ගොයියා. - Ex-Airforce බුවෙක් සියලුදෙනා ඒ කියන්නේ 217ක් ජීවිතෙන් සමුගෙන මේ නිසා. ඒකෙදි වෙලත් තියෙන්නේ relief first officer කලින්ම ඇවිල්ලා බලෙන්ම active first officerව රෙස්ට් කරන්න යවලා.ඊලගට පොඩ්ඩකට දොට්ට පිලට යන්න Active pilot cockpit එකෙන් එලියට ගිය ටිකට එක්ජින් ටික ඕෆ් කරලා. පස්සේ කැප්ටන් ඇවිල්ලා බේරගන්න දැගලුවට හරි ගිහින් නෑ [IMG]http://murderpedia.org/male.A/images/al-batouti_gameel/untitled.jpg[/IMG] ඊජිප්තුවට පහසුකම් නැති නිසාත්, යානේ හදලා තියෙන්නේ ඇමරිකන් කොම්පැනියක් නිසාත් US වල NTSB (National Transportation Safety Board)එකෙක්න් තමා පරීක්ශන කරලා තියෙන්නේ, කොහොම හරි පස්සේ ඊජිප්තුව පිලිගෙන නෑ මේක delibarate crash කලා කියල - ඒහින්දා එයාලා ආයෙ පරීක්ශන කරලා මිකැනිකල් එරර් එකක් තිබුනා කියලා ඒක තමා හේතුව කියලත් තියෙනවා. ඒත් බහුතරය මේක suicide crash විදිහට ගනන් ගන්නේ:yes::yes::yes: LAM Mozambique Airlines Flight 470 - November 29, 2013 Embraer 190 මේකේ චූදිතයා තමා කැප්ටන්. මෙතනදිත් first officer එලියට ගිය වෙලාවෙ පොරට එන්න බැරිවෙන්න cockpit දොර ලොක් කරලා ඔටොපයිලට් disengage කරලා පහලට බාවල තියෙන්නේ. නැමීබියාවේ Bwabwata කියන National Park එකට තමා ක්‍රෑශ් කරලා තියෙන්නේ [IMG]http://www.newera.com.na/wp-content/uploads/Crash-Wreck.jpg[/IMG] CVR (Cockpit Voice Recorder) එකේ ඇහෙනවලු first officer එලියෙ ඉදන් දොරට ගහ ගහ ඇතුලට එන්න ට්‍රයි කරනවා මුලු ගානම ඒ කීවෙ 33ගෙම ජීවිත නැතිවෙලා Investigate කරලා තියෙන්නෙ Mozambican Civil Aviation Institute එකෙන් (NTSB - එකෙන් උදවු ගත්තලු පරීක්ෂණ වලට) - එයාලා මේක Deliberate crash එකක් කියල සනාත කරලා ෆයිනල් රෙපොර්ට් එක දීලා තියෙනව මපුටො ඉදන් ඇන්ගෝලාවට යන අතර තුර තමා වෙලා තියෙන්නේ. සේරම (ස්පොඉලර්ස්, වින්ග් ප්ලේට්) මැනුවලි පහල බස්සන විදිහට තියාගෙන ඉදලා තියෙනවා කියලා කියනවා Germanwings Flight 4U9525 - March 24, 2015 Airbus 320 මේක හැමොම දන්නවනේ. තාම පරීක්ශන කෙරෙන එකක්නේ- සියලුදෙනාම ඒ කියන්නේ 150 ජිවීත අකාලේ මිය ගියා Airbus 320 කියන්නේ සේෆ්ටිය අතින් උඩින්ම ඉන්න කෙනෙක්. අනික Airbus320ක් සෑම තත්පර 2ටම සැරයක් කොහෙට හරි බානව හරි නග්ගනවා හරි කියන්වනෙ බාසිලෝනා (Spain) වල ඉදන් ඩූසෙලෝර්ව්ෆ් (German) වලට් යන අතරතුර ප්‍රංශ ඇල්ප්ස් කන්දකට තමා වැද්දුවයි කියල දැනට කියන්නේ [IMG]http://freejobupdate.com/wp-content/uploads/2015/03/Germanwings-flight-4U9525.jpg[/IMG] First officer තමා චූදිත්යා -Depression වලට බෙහෙත් ගත්ත කෙනෙක්ලු ඉස්සර. පස්සේ හොද වෙලා කියලා ෆිට්නස් පාස් වෙලා. හැබැයි මෙ ලමයගේ යාලුවෝ කියල තියෙනවා මිනිහා එන්න එන්නා සමාජයෙන් ඈත්වෙවි ජීවත් වුනාය කියලා වෙන කේස් වල වගේම කැප්ටන් එලියට ගිය වෙලාවෙ cockpit එකෙ දොර ලොක් කරලා දොර අරින සිකියුරිටි කෝඩ් ඩිසේබල් කරලා ඔටො පයිලටුත් disengage කරලා. French ATC එකෙන් ප්ලේන් එක රෙස්පොන්ඩ් කරන්නේ නැති නිසා ලග තියන එයාර් ෆොර්ස් බේස් එකකින් ප්ලෙන් එකක් යවලා තියෙනවා මේ ප්ලේන් එක ඉන්ටෙර්සෙප්ට් කරන්න- හරි ගිහින් නෑ ප්‍රංසෙට කඩා වැටුන නිසා පරීක්ෂණ කරන්නේ ප්‍රංශ Bureau of Investigations and Analyses for the Security of Civil Aviation (BEA)එකෙන්. ඒ වගේම ජර්මන් Federal Bureau of Aircraft Accidents Investigation එකයි ඇමෙරිකන් FBI (මුන්ටත් ඕනෙනැති රෙද්දක් නෑ) එකයි මේකට හවුල් වෙනවලු හරි දැන් බලමු ඊලග එක. ඒක ඇවිල්ලා මේ වර්ගයෙ වාර්තා වෙන මුල්ම එක. මේක නියර් මිස් සුයිසයිඩ් එකක් - හැබැයි කොටසකගේ ජීවිත නැතිවෙලා තියෙනවා Japan Airlines Flight 350 - February 9, 1982 McDonnell Douglas DC-8 මේකේ කල්ප්රිට් ඇවිල්ලා යානේ කැප්ටන්. පොර දරුනු මානසික ආබාදයකින් පෙලුන කෙනෙක් ලු. (Psychosomatic disorder with Hallucinations & Depression) - මේ නිසාම අන්තිමේදි එයා නඩුවෙන් නිදහස් කරලා තියෙනවා insane mind කියලා ෆුකෝකා ඉදන්න් හනේඩා ගිය එකක්. බාන්න ලන්වෙද්දි එන්ජින් 2ක් reverse thrust එකට දාලා -සිහි විකලෙන් වගේ හැසිරුනයි කියලා තමා කියන්නේ. හොද වෙලාවට මේ යානේ first officer ට අමතරව ෆ්ලයිට් එන්ජිනීර් කෙනෙකුත් ඉදලා. [IMG]http://edge.liveleak.com/80281E/u/u/thumbs/2008/Sep/17/3cc_1221701298_sf_1.jpg[/IMG] පොර කැප්ටන්ව අල්ලගේන අඩු බඬු අල්ලන්න නොදී restrain කරලා තියාගෙනා first officer ප්ලේන් එක ආපහු නෝමල් ලෑන්ඩින්ග් එකට ගන්න ට්‍රයි කරනකන් මේ කලබල හදිස්සි අස්සේ first officer මලයගෙත් ඉහ මොල ගිනි අරන් තියෙන්ටැතිනේ, පොරට descend එක හරියට appreciate කර ගන්න බැරිවෙලා ප්ලේන් එක මුහුදට ලෑන්ඩ් කරලා. මුලු 174න් 150කගේ ජීවිත බේරිලා. නෝස් ඩවුන් විදිහට වතුරේ ඇනුන නිසා First officerටයි ඉන්ජිනියර්ටයි ගොඩක් දරුනුවට තුවාල වෙලාලු හිටියේ සිරාම වැඩේ කියන්නේ අනතුරෙන් පස්සේ පොලිසිය කියල තියෙනවා මේ වැඩේ කරපු කැප්ටන් අනතුරින් මැරිලාය බේරුන ගොඩේ නැතිය කියලා. ඒත් ඇත්තටම මගීන් බේරගන්නකොට මුලින්ම ගොඩ පැන්න ගොඩේ මේ කැප්ටන් ඉදලා පොර බේරගන්න ආපු අයට කියලා තියෙන්නෙ පොර මගියෙක්ය කියලා. ඊට පස්සේ සහන සේවකයො පොර ලග තියෙන හෝටලයට ගෙනිහින් පොරට බෙහෙත් හේත් එහෙම කරල ඉන්දැද්දි තමා වැඩේ මාට්ටු වෙලා තියෙන්නෙ තව තුනක් තියෙනවා හරියටම ශුවර් නැති ඒවා. Royal Air Maroc Flight 630 - August 21, 1994 ATR 42 Agadir ඉදන් කැසබ්ලන්කා වලට (මොරොක්කොව ඇතුලෙම) යන ගමන් තමා සිද්දිය වෙලා තීන්නේ. ඇට්ලස් කන්දේ වැදිලා. හිටපු සේරම ඒ කීවෙ 44ක් මියගිහිල්ලා [IMG]http://i.ytimg.com/vi/r5SvomeS958/hqdefault.jpg[/IMG] මේක ඉන්වෙස්ටීගේට් කරන්නම කොමිසමක් දාලා තිබුනලු. fly කරන්න පටන්ගෙන විනාඩි 10න් විතර කැප්ටන් ඔටොපයිලට් disengage කරලා ක්‍රෑශ් කෙරෙව්වා කියලා කීවට පයිලට් යූනියන් එක එකහඩින් ඒකට විරුද්දව කියලා තිබුනා එහෙම කියනවනම් හරි හමන් සක්ෂි ඉදිරිපත් කරන්න කියලා මොකද මේ කොමිසමේ හරියට සාක්ශි පෙන්වන්නේ නැති නිසා. කොහොම උනත් කොමිසමේ අය කියන්වා කැප්ටන්ගේ ලව් හුට්ටප්පරයක් හින්දා කලකිරීමෙන් හිටියබවට සාක්ශි තියෙන්වය කියලා. ඒත් පයිලට් යූනියන් එක කියන්වා කැප්ටන් ටේක් ඕෆ් කරපු ගමන් රික්වෙස්ට් එකක් කරල තියෙනවය කියලා ප්ලේන් එකා ආපහු බස්සන්න ප්ලේන් එකෙ ප්‍රශ්නයක් වගෙ කියලා මටත් හිතෙන්නෙ මේකෙ මොකක් නමුත් කොස්සක් තියෙනවා කියලා. එයාර්ලයින් එකේ අවුලක් වහගන්න අසරනයෙක් පිට වැරැද්ද යවන සීන් එකක්ද මන්දා - කොහෙවත් co-pilot ගැන කියන්නේ නෑ-ඌට එන්න නොදි තිබ්බ සිද්දියක් කොහෙවත් කියවෙන්නෙ නෑ SilkAir Flight 185 - December 19, 1997 Boeing 737-300 ජාකර්තා ඉදලා සින්ගප්පූර් යන අතරතුර සිද්ධිය වෙන්නේ. ගගකට (Mushi River)ක්‍රෑශ් වෙලා 104ක් වූ සියලු දෙනාම මැරෙනවා සිද්ධියෙන් [IMG]http://img.rtvslo.si/_up/upload/2015/03/26/65199222_9v-trv_recovered_wreckage.jpg[/IMG] ඉන්දුනීසියාවෙ National Transportation Safety Committee (NTSC) අයට අනුව හරි හේතුවක් කියන්න බැරි අතර Mechanical errors වගයක් හමු වෙලා තිබුනා. හැබැයි යානේ හැදුවේ බෝයින් නිසා යැන්කියත් උන්ගේ NTSB එක හරහා investigate කරා මේ කේස් එක, කරලා කීවා මේක පයිලට් delibarately crash කරල කියලා - බොහෝවිට කැප්ටන් තමා කරන්න ඇත්තෙ කියලා ඒවුනාට මේ වෙනකොට Boeing 737 වල Power Contro Units වල අවුල් නිසා යානා කීපයකටම කෙල විලා තිබුනේ මේකෙ මුලින්ම කැප්ටන් cockpit එකෙන් එලියට යනවලු. ගියාට පස්සේ CVR එක වැඩ කරන එක නතර වෙනවලු. ඊට පස්ස්සේ FDR එකත් වැඩ කරන එක නතර වෙනවලු ඊට ටික වෙලාවකට පස්සේ ඩාං ගාල හැටට හැටේ වර්ටිකලි යානේ පහලට බහිනවලු (Frome cruies level 35000ft to land level in 1 minuit:shocked:) මගදි මේ ස්පීඩ් එක දරා ගන්න බැරුව යානේ 2ට කැඩෙනවලු ගගට වැටෙන්න ඉස්සර වෙලා [IMG]http://i.ytimg.com/vi/_f7WEsXymf4/hqdefault.jpg[/IMG] මට හිතෙන්නෙත් මේක සුයිසයිඩ් වැඩක් වෙන්න බෑ කියලා. ඇමරිකන් කාරයා බෝයින් බේරගන්න ගහපු කෙබරයක් වගේ කියලා. මොකද අන්තිමේ ඔය අවුල් කියන මිකැනිකල් කෑල්ල හදපු කොම්පැනිය ට විරුද්දව දාපු නඩුව out of court සෙට්ල් කරගෙන තියෙනව victim පවුල් එක්ක උන් කියනවා කැප්ටන් ඔය සිද්ඩිය වෙනකොට ස්ටොක් මාකට් එකේ ඌගෙ ශෙයාර් වලට කෙලවිලා හිටියෙ, ඌ අලුත ලයිෆ් පොලිසියක් ගත්තය, ඊට පෙරත් පොර CVR වල එහෙම ෆියුස් ගලවලා මාට්ටු වෙලා තියෙනවා සහා මූ first officer එක්ක අවුලෙන් හීට්යෙ කියලා - හැබැයි ඒ ගොඩක් ඒවා පස්සේ බොරු කියල ඔප්පු වෙලා තියෙනවා ගමන මැද කැප්ටන් මගීන් ට දෙන විස්තරෙත් එක්ක ඌ එහෙම එකක් කරයි කියලා හිතන්න අමාරුයි. අනික Los Angeles උසාවිය තීරනව කරන්වා මේක Servo Valve malfunction හින්දා වුනේ කියලා Malaysia Airlines Flight 370 - March 8, 2014 Boeing 777-200ER කුවාලාලාම්පුර් ඉදන් බීජින්ග් යන අතරතුර ගිය අවුරුද්දේ 239ට මරු කැදවපු මේක ගැන හරි හමන් නිගමනයක් නැති වුනාට deliberate crash කියන එකත් එක නිගමනයක් විදිහට තියෙනවා [IMG]http://media.doisongphapluat.com/227/2014/3/16/tintuc-may-bay-mat-tich-thay-doi-do-cao-DSPL.jpg[/IMG] ඒ වුනාට මට නම් එහෙම හිතෙන්නෙ නෑ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom