Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
pimple
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උඩින් මොනව ගෑවත් වැඩක් නැහැ ප්රතික්රියාව වෙන්නෙ ඇග ඇතුලෙන් නිසා. ඒකයි මුලින් නවත්ත ගන්න ඕනි. ඒකට බෙහෙත් ගන්න වෙනවා. ලප සහ කැළැල් වලට වෙනම Treatment කරන්න වෙනවා.

හැම තැනින්ම අරගෙන හරියන්නෙ නැහැ. සමේ රෝග Specialist කෙනෙක්ට පෙන්නපන් One shot. සලිලි නම් වියදම් කරන්න වෙනව ටිකක්. Asiri, Central Hospital (Both are Colombo) වගේ තැන්වල ඉන්නවා හොද අය. හොයලා බලපන් හොද තැනක් නිකන් මැඩවෙන්නෙ නැතුව.

මම නම් බෙහෙත් ගත්තෙ Dr. D.N. Athukorala කියන සමේ රෝග Specialist ගෙන්. මාර හොදයි. හොද වෙලාව අරගෙන බලලා, බෙහෙත් දුන්නෙ. වයසක හොද experience තියෙන Dr කෙනෙක්. හැබැයි අවාසනාවකට දැන් අපි අතර නැහැ.

Microdox DT කියලා බෙහෙත් එකක් මට බොන්න දුන්නා රෑ කෑමට පස්සෙ. මුලින් ම මාසයක් එකදිගට. ඊළගට මාස දෙකක්. ඔය විදිහට මාස තුනක් වෙනකන් බෙහෙත් බිව්වා. එක පෙත්තයි. මේ ළගදි ගන්න ගියා, දැන් ඒ Brand එකත් නැහැ. Out off market. පැහැදිළි වෙනසක් තිබුණා ඒ බෙහෙතෙන්. අනිතිමට පෙන්නන්න යන්න Channel කරන්න හදනකොට Dr නැතිවෙලා.

ඇලජික් මොනව හරි උඹට තියෙනව නම් (බෙහෙත් ඇලජික් හොදේ) ගිය ගමන් කියපන් අමතක නොකර. All the Best.

[QUOTE="SpinXO, post: 20169663, member: 541389"] [SIZE="4"][COLOR="Red"]මචන් උඩින් මොනව ගෑවත් වැඩක් නැහැ ප්රතික්රියාව වෙන්නෙ ඇග ඇතුලෙන් නිසා. ඒකයි මුලින් නවත්ත ගන්න ඕනි. ඒකට බෙහෙත් ගන්න වෙනවා. ලප සහ කැළැල් වලට වෙනම Treatment කරන්න වෙනවා. හැම තැනින්ම අරගෙන හරියන්නෙ නැහැ. සමේ රෝග Specialist කෙනෙක්ට පෙන්නපන් One shot. සලිලි නම් වියදම් කරන්න වෙනව ටිකක්. Asiri, Central Hospital (Both are Colombo) වගේ තැන්වල ඉන්නවා හොද අය. හොයලා බලපන් හොද තැනක් නිකන් මැඩවෙන්නෙ නැතුව. මම නම් බෙහෙත් ගත්තෙ Dr. D.N. Athukorala කියන සමේ රෝග Specialist ගෙන්. මාර හොදයි. හොද වෙලාව අරගෙන බලලා, බෙහෙත් දුන්නෙ. වයසක හොද experience තියෙන Dr කෙනෙක්. හැබැයි අවාසනාවකට දැන් අපි අතර නැහැ. Microdox DT කියලා බෙහෙත් එකක් මට බොන්න දුන්නා රෑ කෑමට පස්සෙ. මුලින් ම මාසයක් එකදිගට. ඊළගට මාස දෙකක්. ඔය විදිහට මාස තුනක් වෙනකන් බෙහෙත් බිව්වා. එක පෙත්තයි. මේ ළගදි ගන්න ගියා, දැන් ඒ Brand එකත් නැහැ. Out off market. පැහැදිළි වෙනසක් තිබුණා ඒ බෙහෙතෙන්. අනිතිමට පෙන්නන්න යන්න Channel කරන්න හදනකොට Dr නැතිවෙලා. ඇලජික් මොනව හරි උඹට තියෙනව නම් (බෙහෙත් ඇලජික් හොදේ) ගිය ගමන් කියපන් අමතක නොකර. All the Best.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom