Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Pin Mathuwena Wandana (පින් මතුවෙන වන්දනා.....)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pin Mathuwena Wandana (පින් මතුවෙන වන්දනා.....)

සසරට යොමු වුන කෙනෙක් විලස නොව නිවනට යන මග සුරැකේවා

[YOUTUBE]BBjH-d5mebE[/YOUTUBE]

කළණ මිතුරු සඟ රුවන වෙතින් නිති

සම්බුදු බණ පද මට ද ඇසේවා

නිවන සදන සිල් ගුණ සපුරන්නට

ගෞතම මුනිඳු ගෙ බණ සිහිවේවා

දුවන සිතට සැණසුම ලැබ දෙන්නට

සමාධියේ සිසිලස සැළසේවා

පවන විලස පව් බැහැර කරන්නට

විදර්ශනා නුවණ ද ඇතිවේවා

අකුසලයට කිසි විට නොනැමී සිත

කුසල් වඩන්නට යොමු වේවා

පවිටු මිතුරු සැම ඇසුරෙන් දුරුවී

කළණ මිතුරු මඟ පෑදේවා

නපුරු බසට අවනත නොම වී නිති

එඩිතර සෘජු සිත පවතීවා

සකළ සතට සෙත සුවය සදන්නට

තුණුරුවනේ සරණම වේවා

අකලට පරවෙන මලක් විලස නොව

ලෙඩ දුක් කරදර දුරු වේවා

වරදට හසුවන කෙනෙක් විලස නොව

නිසි යහමඟටම යොමුවේවා

මරණෙට බියවන කෙනෙක් විලස නොව

සුගතියටම සිත සැකසේවා

සසරට යොමු වුන කෙනෙක් විලස නොව

නිවනට යන මග සුරැකේවා

සාදු ! සාදු !! සාදු !!!

නමෝ බුද්ධාය!

[QUOTE="hdgpure, post: 15374694, member: 56825"] [b]Pin Mathuwena Wandana (පින් මතුවෙන වන්දනා.....)[/b] [B][SIZE="4"]සසරට යොමු වුන කෙනෙක් විලස නොව නිවනට යන මග සුරැකේවා [/SIZE][/B] [YOUTUBE]BBjH-d5mebE[/YOUTUBE] [B][SIZE="4"]කළණ මිතුරු සඟ රුවන වෙතින් නිති සම්බුදු බණ පද මට ද ඇසේවා නිවන සදන සිල් ගුණ සපුරන්නට ගෞතම මුනිඳු ගෙ බණ සිහිවේවා දුවන සිතට සැණසුම ලැබ දෙන්නට සමාධියේ සිසිලස සැළසේවා පවන විලස පව් බැහැර කරන්නට විදර්ශනා නුවණ ද ඇතිවේවා අකුසලයට කිසි විට නොනැමී සිත කුසල් වඩන්නට යොමු වේවා පවිටු මිතුරු සැම ඇසුරෙන් දුරුවී කළණ මිතුරු මඟ පෑදේවා නපුරු බසට අවනත නොම වී නිති එඩිතර සෘජු සිත පවතීවා සකළ සතට සෙත සුවය සදන්නට තුණුරුවනේ සරණම වේවා අකලට පරවෙන මලක් විලස නොව ලෙඩ දුක් කරදර දුරු වේවා වරදට හසුවන කෙනෙක් විලස නොව නිසි යහමඟටම යොමුවේවා මරණෙට බියවන කෙනෙක් විලස නොව සුගතියටම සිත සැකසේවා සසරට යොමු වුන කෙනෙක් විලස නොව නිවනට යන මග සුරැකේවා සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය![/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom