Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Pin Pau theeranaya karannay kauda ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම අපි ලෝකය පිළිබඳව තේරුම් ගන්න උත්සහයක් කරමු. අද ලෝකේ විවිද සත්ව කොට්ටාශ අනන්ත ගණනක් ජීවත්වෙනවා..විශාල සත්වයින්ගේ සිට ඇසට නොපෙනෙන කුඩා ජීවීන් වගේ පරාසයක විහිදෙන සත්වයින් ලෝකයේ ජීවත් වෙනවා...

මුලින්ම තේරුම් ගන්න ඕනේ මේ ලෝකය මේ විදිහට සකස් උනේ කොහොමද කියන එක...ඒක තමයි ලෝකයේ ආගම් සෑම එකක්ම සැදීමට ප්‍රධාන හේතුවෙච්ච කරුණ.... මේ ලෝකය මේ විදිහට සකස් වීම සම්බන්ධව ගත්තොත් ප්‍රධානවම කතෝලික මුස්ලිම් හින්දු වගේ ආගම වල තියෙන්නේ දේව සංකල්පයක් ගැන..දෙවියන් විසින් මේ සියලුම දේවල් මවපු බව..දෙවියන් කියා විශ්වයට අධිපති කෙනෙක් සිටින බවත් මිනිසුන් ඇතුළු මේ විශ්වයේ සියලුම දේවල් මැවීම පැවතීම සහ මරණයෙන් පසු ජීවිතය දෙවියන් විසින් තීරනයක්රන බවත් තමයි මේ ආගම වල සදහන් වෙන්නේ..නමුත් අපි හොඳින් දන්නා දෙයක් තමයි ශක්ති සංස්ථිති නියමය වගේ දේවල් මගින් මේ මැවීම කියන දේ බොරු වෙනවා කියන එක..මොකද විශ්යාවේ ශක්තිය මැවීමක් නැහැ කියන එක..හැම තැනම තියෙන්නේ ශක්තීන් පරිවර්තනය වීමක්... එහෙනම් කොහොමද ලෝකය මවන්නේ...මැවීමක් වෙන්නේ නැති බවත් ලෝකයේ හැම දෙයක්ම වෙන්නේ හේතුපල ධර්මයට අනුකුලව බවත් තමයි මුලිකවම බුද්ධාගමේ කියන්නේ..ඒ කියන්නේ ලෝකගේ කොහෙවත් මැවීමක් නැහැ..හැම දේම හේතුන් මගින් හට ගැනීමක් තමයි තියෙන්නේ....එතකොට මිනිසා ඇතුළු සත්වයින් ලෝකයේ හට ගත්තේ කෙසේද ? මෙතරම් සුක්ෂම ලෙස..බැලීමට ඇස්ද, ගන්ධයන් දැනීමට නාසය, මුඛය...අපද්‍රව්‍ය පිට කිරීමට සහ ඊගාව පරපුර සැදීමට ලින්ගයන් සහ ඊට අදාලව ආශාවන් ඇතුව මිනිසුන් ඇතුළු සත්වයින් හැදී ඇත්තේ කෙසේද ? මේක අද වෙද්දී ලෝකයේ කිසිම විද්වතෙක්ට පහ දිලි කරන්න බැහැ...එතකොට මෙසේ විශ්වය නිර්මාණය වීමට විශ්වයේම ඊට අදාල අමුද්‍රව්‍ය තිබෙන බව..ඒ කියන්නේ මිනිසා කියන්නේ අහර මගින් සකස් වෙච්ච පුද්ගලයෙක්...මිනිසා පමණක් නොවෙයි සම සත්වයෙක්ම සකස් වී ඇත්තේ අහර මගින්...එතකොට කොහෙන්ද පණක් අවේ..මිනිස්සුන්ට පණක් කොහෙන්ද..සිතීමේ ශක්තියක් කොහෙන්ද අවේ...එක හිතාගන්න බැහැනේ..අපේ ඇගේ උනත් මේ ආහාර, වතුරෙන් සකස් වෙච්ච පදාර්ථ යේ කොහෙන්ද පණක්...දැන් ඔබ මේක හොයන්න යන්න ඕනේ...බුද්ධාගමේ මේ සත්ව සකස්වීම ගැන කියල තියෙන්නේ අග්ගන්න සුත්‍රයේ...අග්ගන්න සුත්‍රය පහලින් සඳහන් කරලා තියනවා...

පෘථිවියේ ජීවයේ සම්භවය යෙන්

ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුතව මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. සත්වයෝය යන කොටසටම ඇතළත් වෙති. වාසෙටඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීරග කාලයෙක්හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය.

වාසෙටඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ රස පොළොව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ග කාලයක් සිටින්නාහුය. ඒ සත්වයන්ගේ ශරීරයෙහි රඵ ගතියද ඇතිවිය. වරණයාගේ වෙනස්වීමද පෙණුනේය. වරණය නිසා උපන් අධික මාන හේතුවෙන් ඔවුන්ගේ රස පොළොව නැතිවී ගියේය. පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාව මෙසේ ඇතිවිය.

දැන් ඔබට තේරෙන්න ඕනේ සිතක් ඇතුව සතුන් පහල වීමත්..සතුන්ගේ පරිනාමයත් කොහොමද වෙලා තියෙන්නේ කියල....සත්වයින් ඇති වීමට සහ පරිණාමයට මුලිකවම පාරිසරික කරුණු බලපානවා..නමුත් මෙතරම සුක්ෂම ලෙස සිරුරු සකස්වී ඇත්තේ කෙසේද කිඋවොත් ලෝකයේ මිනිස්සුන්ගේ ආශාවන් විඳීමට සිරුරු සකස් වී ඇති බව ඔබට තේරුම් යන්න ඕනේ..ඒ කියන්නේ අපේ හිතේ තියන ආශාවන්ට අනුව සිරුරු සකස්වෙලා තියනවා....

[QUOTE="gayan_lakshitha, post: 20398194, member: 557640"] [SIZE="4"]මුලින්ම අපි ලෝකය පිළිබඳව තේරුම් ගන්න උත්සහයක් කරමු. අද ලෝකේ විවිද සත්ව කොට්ටාශ අනන්ත ගණනක් ජීවත්වෙනවා..විශාල සත්වයින්ගේ සිට ඇසට නොපෙනෙන කුඩා ජීවීන් වගේ පරාසයක විහිදෙන සත්වයින් ලෝකයේ ජීවත් වෙනවා... මුලින්ම තේරුම් ගන්න ඕනේ මේ ලෝකය මේ විදිහට සකස් උනේ කොහොමද කියන එක...ඒක තමයි ලෝකයේ ආගම් සෑම එකක්ම සැදීමට ප්‍රධාන හේතුවෙච්ච කරුණ.... මේ ලෝකය මේ විදිහට සකස් වීම සම්බන්ධව ගත්තොත් ප්‍රධානවම කතෝලික මුස්ලිම් හින්දු වගේ ආගම වල තියෙන්නේ දේව සංකල්පයක් ගැන..දෙවියන් විසින් මේ සියලුම දේවල් මවපු බව..දෙවියන් කියා විශ්වයට අධිපති කෙනෙක් සිටින බවත් මිනිසුන් ඇතුළු මේ විශ්වයේ සියලුම දේවල් මැවීම පැවතීම සහ මරණයෙන් පසු ජීවිතය දෙවියන් විසින් තීරනයක්රන බවත් තමයි මේ ආගම වල සදහන් වෙන්නේ..නමුත් අපි හොඳින් දන්නා දෙයක් තමයි ශක්ති සංස්ථිති නියමය වගේ දේවල් මගින් මේ මැවීම කියන දේ බොරු වෙනවා කියන එක..මොකද විශ්යාවේ ශක්තිය මැවීමක් නැහැ කියන එක..හැම තැනම තියෙන්නේ ශක්තීන් පරිවර්තනය වීමක්... එහෙනම් කොහොමද ලෝකය මවන්නේ...මැවීමක් වෙන්නේ නැති බවත් ලෝකයේ හැම දෙයක්ම වෙන්නේ හේතුපල ධර්මයට අනුකුලව බවත් තමයි මුලිකවම බුද්ධාගමේ කියන්නේ..ඒ කියන්නේ ලෝකගේ කොහෙවත් මැවීමක් නැහැ..හැම දේම හේතුන් මගින් හට ගැනීමක් තමයි තියෙන්නේ....එතකොට මිනිසා ඇතුළු සත්වයින් ලෝකයේ හට ගත්තේ කෙසේද ? මෙතරම් සුක්ෂම ලෙස..බැලීමට ඇස්ද, ගන්ධයන් දැනීමට නාසය, මුඛය...අපද්‍රව්‍ය පිට කිරීමට සහ ඊගාව පරපුර සැදීමට ලින්ගයන් සහ ඊට අදාලව ආශාවන් ඇතුව මිනිසුන් ඇතුළු සත්වයින් හැදී ඇත්තේ කෙසේද ? මේක අද වෙද්දී ලෝකයේ කිසිම විද්වතෙක්ට පහ දිලි කරන්න බැහැ...එතකොට මෙසේ විශ්වය නිර්මාණය වීමට විශ්වයේම ඊට අදාල අමුද්‍රව්‍ය තිබෙන බව..ඒ කියන්නේ මිනිසා කියන්නේ අහර මගින් සකස් වෙච්ච පුද්ගලයෙක්...මිනිසා පමණක් නොවෙයි සම සත්වයෙක්ම සකස් වී ඇත්තේ අහර මගින්...එතකොට කොහෙන්ද පණක් අවේ..මිනිස්සුන්ට පණක් කොහෙන්ද..සිතීමේ ශක්තියක් කොහෙන්ද අවේ...එක හිතාගන්න බැහැනේ..අපේ ඇගේ උනත් මේ ආහාර, වතුරෙන් සකස් වෙච්ච පදාර්ථ යේ කොහෙන්ද පණක්...දැන් ඔබ මේක හොයන්න යන්න ඕනේ...බුද්ධාගමේ මේ සත්ව සකස්වීම ගැන කියල තියෙන්නේ අග්ගන්න සුත්‍රයේ...අග්ගන්න සුත්‍රය පහලින් සඳහන් කරලා තියනවා... පෘථිවියේ ජීවයේ සම්භවය යෙන් ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුතව මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. සත්වයෝය යන කොටසටම ඇතළත් වෙති. වාසෙටඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීරග කාලයෙක්හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය. වාසෙටඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ රස පොළොව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ග කාලයක් සිටින්නාහුය. ඒ සත්වයන්ගේ ශරීරයෙහි රඵ ගතියද ඇතිවිය. වරණයාගේ වෙනස්වීමද පෙණුනේය. වරණය නිසා උපන් අධික මාන හේතුවෙන් ඔවුන්ගේ රස පොළොව නැතිවී ගියේය. පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාව මෙසේ ඇතිවිය. දැන් ඔබට තේරෙන්න ඕනේ සිතක් ඇතුව සතුන් පහල වීමත්..සතුන්ගේ පරිනාමයත් කොහොමද වෙලා තියෙන්නේ කියල....සත්වයින් ඇති වීමට සහ පරිණාමයට මුලිකවම පාරිසරික කරුණු බලපානවා..නමුත් මෙතරම සුක්ෂම ලෙස සිරුරු සකස්වී ඇත්තේ කෙසේද කිඋවොත් ලෝකයේ මිනිස්සුන්ගේ ආශාවන් විඳීමට සිරුරු සකස් වී ඇති බව ඔබට තේරුම් යන්න ඕනේ..ඒ කියන්නේ අපේ හිතේ තියන ආශාවන්ට අනුව සිරුරු සකස්වෙලා තියනවා....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom