Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Your Brand, Our Creativity!
RanaDerana On-line
Updated:
7 minutes ago
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pin Potha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙම කතාවක් තියෙනවා.. මිනිස්සු පිනක් කරනවා කියල හිතාගෙන ඕක කරද්දී පිනක් සිද්ද වෙනවා තමයි.. හොඳ සිතින් කරන නිසා..

උදාහරණයක් විදියට ගත්තොත් බොරැල්ලේ හිඟන්නෝ ඉන්නවා ළමයි වඩාගෙන බස් එකට නගින.. පොඩි එකාට drug එකක් දීල තියෙන්නේ.. ඒක ගැහුවම පොඩි එකාගේ අස් උඩ ගිහිං මොංගල් වෙලා වගේ ඉන්නවා.. එතකොට මිනිස්සු හිතන්නේ කාල නෑ කියල පොඩි එකා.. ඉතින් මිනිහෙක් ඒ හිඟන්නට සල්ලි දෙනවා..

නමුත් සමහරු ඇත්ත දැනගෙන සල්ලි දෙන්නේ නෑ... ඒත් සල්ලි දෙන කෙනාගේ හිත යහපත් චේතනාවකින් කරන නිසා ඒක පිනක් වෙනවා...

අන්න ඒ වගේ.. උඹ ඔය කිව්ව ගිරවා නිදහස් කරපු ඒකෙන කොහොමත් උඹට පිණක් සිද්ද වෙනව.. නමුත් උඹ ඔය කූඩුවෙන් නිදහස් කරපු ගිරවාගේ හිස් කූඩුව පුරවන්න ඒ තැනට.. තවත් සතුටින් කැලේ ඉන්න ගිරවෙක් ඊළඟ දවසේ එනවා..

උඹ එහෙම හිතුවොත්...? අද මම මේ ගිරවා ගත්ත නිසා තව අසරණ ගිරවෙක් මේකට එන්න ඉඩ තියෙනවා.. ඒක නිසා ඒ ගිරවා සදා කල් කුඩුවේ තමයි.. මොකද උඹ ඌව නිදහස් කරන්න හෙට එන්නේ නැති නිසා ඔය කඩේ ලඟට, එහෙම හිතලා උඹ ඔය කුඩුවේ ඉන්න ගිරවට එහෙම්මම ඉන්න දෙනවා නිදහස් නොකර, අර කැලේ ඉන්න ගිරවට පාඩුවේ ජිවිතේ ගත කරන්න ඉඩ දෙන චේතනාවෙන්.

එතකොට ඒකත් උඹගේ චේතනාව හොඳ නිසා පිණක් සිද්ද වෙනවා.. කොහෙන් ගියත් ගිරවෙක් බේරෙනවා!

උඹට රුපියල් 900ත් ඉතුරුයි.

හ්ම්ම්... තව ටිකක් දුරට හිතුවොත් මෙහෙමයි... ඔය ගිරව් ගන්න ගන්න බිස්නස් ඒක නැගල යනවා.. ගිරව් විකිනෙන නිසයි තවත් ගිරව් අල්ලන්නේ... ඒත් උඹ ඔය රුපියල් 900 අරූට දුන්නොත්.. ඒ මනුස්සයාට කියක් හරි හම්බෙලා පවලට කන්න දීල ළමයින්ට කන්න දීල චාටර් නොවී ඉන්නවා.. එතකොට උඹ ඒ මිනිහට කන්ඩ දුන්න සහ ගිරවෙකුත් නිදහස් කරා වගේ වැඩක්...

ඒත් තවත් විදියකට හිතුවොත්.. උඹ උගේ බිස්නස් ඒක පාඩු වෙන්න ඇරලා ගිරවා නොගෙන හිටියොත්.. උගේ බිස්නස් එක චා වෙන නිසා ඌ පාඩු බිස්නස් නොකර වෙන අතක් බලාගන්නවා.. එතකොට උඹ ඒ මිනිහව පාප ජොබ් එකකින් ගලවගත්ත වගේ දෙයක් වෙන්නේ.. එතකොට ඒක උඹට පිණක්. (මම කියන්නේ උඹ ගත්තේ නැතත් වෙන එකෙක් ගිරව් අරන් යනවා.. ඉතින් බිස්නස් ඒක කොහොමත් ගොඩ කියල නෙමෙයි.. යම් දවසක ඌට වැඩේ පාඩු වෙලා අත අරින තත්වෙකට පත් උනොත් වැඩේ... අන්න එදාට එකේ යම් ක්‍රෙඩිට් එකක් හෝ උඹට ලැබෙනවා.. ඒකෙන් උඹට පිනකුත් සිද්ද වෙන්නේ උඹේ චේතනාව හොඳ නිසයි)

කොහොමද ඒක?

[QUOTE="BLACKLIST_MEMBER, post: 12613064, member: 79414"] [SIZE=3] [COLOR=Sienna]මෙහෙම කතාවක් තියෙනවා.. මිනිස්සු පිනක් කරනවා කියල හිතාගෙන ඕක කරද්දී පිනක් සිද්ද වෙනවා තමයි.. හොඳ සිතින් කරන නිසා.. උදාහරණයක් විදියට ගත්තොත් බොරැල්ලේ හිඟන්නෝ ඉන්නවා ළමයි වඩාගෙන බස් එකට නගින.. පොඩි එකාට drug එකක් දීල තියෙන්නේ.. ඒක ගැහුවම පොඩි එකාගේ අස් උඩ ගිහිං මොංගල් වෙලා වගේ ඉන්නවා.. එතකොට මිනිස්සු හිතන්නේ කාල නෑ කියල පොඩි එකා.. ඉතින් මිනිහෙක් ඒ හිඟන්නට සල්ලි දෙනවා.. නමුත් සමහරු ඇත්ත දැනගෙන සල්ලි දෙන්නේ නෑ... ඒත් සල්ලි දෙන කෙනාගේ හිත යහපත් චේතනාවකින් කරන නිසා ඒක පිනක් වෙනවා... අන්න ඒ වගේ.. උඹ ඔය කිව්ව ගිරවා නිදහස් කරපු ඒකෙන කොහොමත් උඹට පිණක් සිද්ද වෙනව.. නමුත් උඹ ඔය කූඩුවෙන් නිදහස් කරපු ගිරවාගේ හිස් කූඩුව පුරවන්න ඒ තැනට.. තවත් සතුටින් කැලේ ඉන්න ගිරවෙක් ඊළඟ දවසේ එනවා.. උඹ එහෙම හිතුවොත්...? අද මම මේ ගිරවා ගත්ත නිසා තව අසරණ ගිරවෙක් මේකට එන්න ඉඩ තියෙනවා.. ඒක නිසා ඒ ගිරවා සදා කල් කුඩුවේ තමයි.. මොකද උඹ ඌව නිදහස් කරන්න හෙට එන්නේ නැති නිසා ඔය කඩේ ලඟට, එහෙම හිතලා උඹ [B]ඔය [/B]කුඩුවේ ඉන්න ගිරවට එහෙම්මම ඉන්න දෙනවා නිදහස් නොකර, [B]අර කැලේ ඉන්න ගිරවට පාඩුවේ ජිවිතේ ගත කරන්න ඉඩ දෙන චේතනාවෙන්[/B]. එතකොට ඒකත් උඹගේ චේතනාව හොඳ නිසා පිණක් සිද්ද වෙනවා.. කොහෙන් ගියත් ගිරවෙක් බේරෙනවා! උඹට රුපියල් 900ත් ඉතුරුයි. :rolleyes: හ්ම්ම්... තව ටිකක් දුරට හිතුවොත් මෙහෙමයි... ඔය ගිරව් ගන්න ගන්න බිස්නස් ඒක නැගල යනවා.. ගිරව් විකිනෙන නිසයි තවත් ගිරව් අල්ලන්නේ... ඒත් උඹ ඔය රුපියල් 900 අරූට දුන්නොත්.. ඒ මනුස්සයාට කියක් හරි හම්බෙලා පවලට කන්න දීල ළමයින්ට කන්න දීල චාටර් නොවී ඉන්නවා.. එතකොට උඹ ඒ මිනිහට කන්ඩ දුන්න සහ ගිරවෙකුත් නිදහස් කරා වගේ වැඩක්...[/COLOR] [/SIZE][SIZE=3][COLOR=Sienna] ඒත් තවත් විදියකට හිතුවොත්.. උඹ උගේ බිස්නස් ඒක පාඩු වෙන්න ඇරලා ගිරවා නොගෙන හිටියොත්.. උගේ බිස්නස් එක චා වෙන නිසා ඌ පාඩු බිස්නස් නොකර වෙන අතක් බලාගන්නවා.. එතකොට උඹ ඒ මිනිහව පාප ජොබ් එකකින් ගලවගත්ත වගේ දෙයක් වෙන්නේ.. එතකොට ඒක උඹට පිණක්. (මම කියන්නේ උඹ ගත්තේ නැතත් වෙන එකෙක් ගිරව් අරන් යනවා.. ඉතින් බිස්නස් ඒක කොහොමත් ගොඩ කියල නෙමෙයි.. යම් දවසක ඌට වැඩේ පාඩු වෙලා අත අරින තත්වෙකට පත් උනොත් වැඩේ... අන්න එදාට එකේ යම් ක්‍රෙඩිට් එකක් හෝ උඹට ලැබෙනවා.. ඒකෙන් උඹට පිනකුත් සිද්ද වෙන්නේ උඹේ චේතනාව හොඳ නිසයි)[/COLOR][/SIZE][SIZE=3][COLOR=Sienna] කොහොමද ඒක?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom