Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pin Potha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උතුම් පිනක් ඒක..

පින් කරන කොට, දානයක් දෙනකොට මෙන්න මේ කරුණු තුන හිතේ ධාරනය කරගෙන ඊට අනුගතව පින් කරන්න, දාන දෙන්නට උත්සාහ කරන්න:

දානයක් දෙන්නා එය සතුටු සිතින්, අනුන් කෙරෙහි දයානුකම්පාවෙන්, යහපත් චේතනාවෙන් කරයි.

දානයක් දෙන්නා කුසල් අකුසල් වල විපාක දීම පිළිබඳව අචල විශ්වාසයකින් ද, කරන්නාවූ කුසලයේ විපාක ලැබෙන බව නිසැකවම දැනගෙන, නිවනම ප්රාර්ථනාවෙන් කරයි

දානයක් දෙන්නා එය තමන්ට කිසිදු ප්රසිද්ධියක්, ලාබයක්, සැප සම්පතක් බලාපොරොත්තු නොවී, පරාර්ථකාම්ව පමණක් කරයි.

මේ කරුණු තුන සම්පූර්ණ වේ නම් ඔබ නිසැකවම උතුම් පුන්ය කර්මයක් කරගත්තා වේ

උඹ බල්ලට සලකන්නෙ දයාවෙන් කරුණාවෙන් නම් මෙතන දාන්න යාළුවා..

එකක් හොඳට මතක තියා ගන්න, සසර කියන්නෙ බොහොම දිග ගමනක්.. අපි මේ මිනිස් ආත්මෙ ලබල හිටියට, කරපු, කරන අකුසල කර්ම අනුව ඕනිම කෙනෙකුට ඕනිම භවයකදි තිරිසන් ආත්මෙකට වැටෙන්නට පුළුවන් බව මතක් තියා ගන්න.

සන්සාරයෙ මේ ආ ගමනේ අපි එකිනෙකා අපේ කවුද කියල හිතාගන්නවත් බෑ.. සමහර විට ආත්ම ගානක් තුරාවට අපේ දෙමව්පියො අපේ අම්මයි තාත්තයි වෙලා එන්නට ඇති, අපේ යාළුවො ත් ඒ වගේ අපිත් එක්ක එන්නට ඇති.

නමුත් සමහර වෙලාවට අපි කරගත්ත පවු අනුව තිරිසන් වෙලා හිටපු භවයන් අනන්තවත් තියෙන්නට ඇති.

ඉතින් හැම සතෙකුටම ඉතාම දයාවෙන් කරුණාවෙන් සලකන්න. කවුද දන්නෙ මේ ඔබේ බල්ල වෙලා ඉන්නෙ කලින් ආත්මෙ ඔබේ දෙමවුපිය කෙනෙක් ද කියල ?? ඒ නිසා සතුනට දයාවෙන් සලකන්න.. හිංසා කරන්න එපා, කුරිරු වද දෙන්නට එපා.

එහෙම කලොත් ලබන භවයෙ උඹට බඩු පැකට් වේවි.

[QUOTE="චගු, post: 12622347, member: 343912"] [SIZE="4"][COLOR="DarkRed"]මචන් උතුම් පිනක් ඒක.. පින් කරන කොට, දානයක් දෙනකොට මෙන්න මේ කරුණු තුන හිතේ ධාරනය කරගෙන ඊට අනුගතව පින් කරන්න, දාන දෙන්නට උත්සාහ කරන්න: දානයක් දෙන්නා එය සතුටු සිතින්, අනුන් කෙරෙහි දයානුකම්පාවෙන්, යහපත් චේතනාවෙන් කරයි. දානයක් දෙන්නා කුසල් අකුසල් වල විපාක දීම පිළිබඳව අචල විශ්වාසයකින් ද, කරන්නාවූ කුසලයේ විපාක ලැබෙන බව නිසැකවම දැනගෙන, නිවනම ප්රාර්ථනාවෙන් කරයි දානයක් දෙන්නා එය තමන්ට කිසිදු ප්රසිද්ධියක්, ලාබයක්, සැප සම්පතක් බලාපොරොත්තු නොවී, පරාර්ථකාම්ව පමණක් කරයි. මේ කරුණු තුන සම්පූර්ණ වේ නම් ඔබ නිසැකවම උතුම් පුන්ය කර්මයක් කරගත්තා වේ[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]උඹ බල්ලට සලකන්නෙ දයාවෙන් කරුණාවෙන් නම් මෙතන දාන්න යාළුවා.. එකක් හොඳට මතක තියා ගන්න, සසර කියන්නෙ බොහොම දිග ගමනක්.. අපි මේ මිනිස් ආත්මෙ ලබල හිටියට, කරපු, කරන අකුසල කර්ම අනුව ඕනිම කෙනෙකුට ඕනිම භවයකදි තිරිසන් ආත්මෙකට වැටෙන්නට පුළුවන් බව මතක් තියා ගන්න. සන්සාරයෙ මේ ආ ගමනේ අපි එකිනෙකා අපේ කවුද කියල හිතාගන්නවත් බෑ.. සමහර විට ආත්ම ගානක් තුරාවට අපේ දෙමව්පියො අපේ අම්මයි තාත්තයි වෙලා එන්නට ඇති, අපේ යාළුවො ත් ඒ වගේ අපිත් එක්ක එන්නට ඇති. නමුත් සමහර වෙලාවට අපි කරගත්ත පවු අනුව තිරිසන් වෙලා හිටපු භවයන් අනන්තවත් තියෙන්නට ඇති. ඉතින් හැම සතෙකුටම ඉතාම දයාවෙන් කරුණාවෙන් සලකන්න. කවුද දන්නෙ මේ ඔබේ බල්ල වෙලා ඉන්නෙ කලින් ආත්මෙ ඔබේ දෙමවුපිය කෙනෙක් ද කියල ?? ඒ නිසා සතුනට දයාවෙන් සලකන්න.. හිංසා කරන්න එපා, කුරිරු වද දෙන්නට එපා. එහෙම කලොත් ලබන භවයෙ උඹට බඩු පැකට් වේවි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom