Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pin Potha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ නගර මධ්‍යයේ තියෙන පුංචි පන්සලක වැඩ හිඳ අප කෙරෙහි අනුකම්පාවෙන් ශාසන මෙහෙයේ යෙදෙන ගරුතර ස්වාමීන්වහන්සේලා ගැන මේ ත්‍රෙඩ් එක කට්ටිය දැකල ඇති නේද ?. .. කියවල බලන්න මෙතැනින්. (http://www.elakiri.lk/forum/showthread.php?t=1247875)

අද 2012-ජුනි-30 වෙනිදා.. මම සිරි අරියවංශාරාමයට ගියා. ස්වාමීන්වහන්සේලා සඳහා බෙහෙත් ද්‍රව්‍ය ටිකකුත් අරගෙන.

ඇත්තටම අද මම අට මහා කුසලයට දායක උනා කියල හිතෙනවා.

හතර වටෙන් අන්‍යාගමිකයන් වසන ප්‍රදෙශයක බොහොම දුශ්කරතා මැද උන්වහන්සේලා කරන ශාසන මෙයෙක කියල නිම කරන්න බෑ මචන්. උත්තම බුද්ධපුත්‍රයන් වහන්සේ ලඟ බිම දණ ගහගෙන මම උන්වහන්සේ ලාගෙන් තුන් සරණේ ආශීර්වාද ලබන කොට හිතට දැනුණ සතුට කියන්න වචන නෑ. ලොකූ පිනක් කරගත්ත කියල මට හිතෙනවා.

උඹලත් ගිහින් බලපල්ල..

මෙන්න සිරි අරියවංශාරාමටය යන පාර:

Baseline පාරෙ කැලණිතිස්ස බලාගාරය පැත්තෙන් එනව නම් fly-over එක උඩින් යන්නෙ නැතුව fly-over එක අයිනෙන් තියෙන පාරෙ යන්න.

බොරැල්ල පැත්තෙන් එනව නම් fly-over එක උඩින් ඇවිත් ඒකෙන් පිට උන ගමන් ම u-turn එකක් ගහල ඉහත කිව්ව වගේ fly-over එක අයිනෙන් තියෙන් පාරෙන් එන්න ..

එහෙම එනකොට ආරාමය පාර තියෙනවා වමට හැරෙන්න.

ටික දුරක් යනකොට, ආමි කෑම්ප් එකක් එහෙම පහු කරන් යනකොට පොඩි බෝඩ් එකක් ගහල තියෙනව වම් පැත්තෙ සිරි අරියවංශාරාමය කියල. පුංචි පටු පාරක්.

සසරට ලොකු පිනක් කරගන්න, ජීවිතයට අරුතක් එක් කර ගන්න, ඔයාලම ගිහින් බලන්න.. මම වැඩි විස්තර කියන්නෙ නෑ.

අද මම දක්ඛිනෙය්‍ය වූ බුද්ධපුත්‍රයන්වහන්සේ දැක, උන්වහන්සේලාට දන් පිලිගන්වා ලොකු පිනක් කර ගත්ත දවසක් කියල සතුටක් දැනෙනවා.

https://maps.google.com/maps?q=dematagoda&hl=en&ll=6.936758,79.88054&spn=0.00655,0.008916&sll=7.873054,80.771797&sspn=3.345954,4.564819&t=h&hnear=Dematagoda,+Colombo,+Western+Province,+Sri+Lanka&z=17

තෙරුවන් සරණයි

[QUOTE="චගු, post: 12963204, member: 343912"] [SIZE="4"][COLOR="DarkRed"]කොළඹ නගර මධ්‍යයේ තියෙන පුංචි පන්සලක වැඩ හිඳ අප කෙරෙහි අනුකම්පාවෙන් ශාසන මෙහෙයේ යෙදෙන ගරුතර ස්වාමීන්වහන්සේලා ගැන මේ ත්‍රෙඩ් එක කට්ටිය දැකල ඇති නේද ?. .. කියවල බලන්න මෙතැනින්.[/COLOR][/SIZE] ([url]http://www.elakiri.lk/forum/showthread.php?t=1247875[/url]) [SIZE="4"][COLOR="DarkRed"]අද 2012-ජුනි-30 වෙනිදා.. මම සිරි අරියවංශාරාමයට ගියා. ස්වාමීන්වහන්සේලා සඳහා බෙහෙත් ද්‍රව්‍ය ටිකකුත් අරගෙන. ඇත්තටම අද මම අට මහා කුසලයට දායක උනා කියල හිතෙනවා. හතර වටෙන් අන්‍යාගමිකයන් වසන ප්‍රදෙශයක බොහොම දුශ්කරතා මැද උන්වහන්සේලා කරන ශාසන මෙයෙක කියල නිම කරන්න බෑ මචන්. උත්තම බුද්ධපුත්‍රයන් වහන්සේ ලඟ බිම දණ ගහගෙන මම උන්වහන්සේ ලාගෙන් තුන් සරණේ ආශීර්වාද ලබන කොට හිතට දැනුණ සතුට කියන්න වචන නෑ. ලොකූ පිනක් කරගත්ත කියල මට හිතෙනවා. උඹලත් ගිහින් බලපල්ල.. මෙන්න සිරි අරියවංශාරාමටය යන පාර: [LIST] [*][SIZE="4"][COLOR="DarkRed"]Baseline පාරෙ කැලණිතිස්ස බලාගාරය පැත්තෙන් එනව නම් fly-over එක උඩින් යන්නෙ නැතුව fly-over එක අයිනෙන් තියෙන පාරෙ යන්න. [/COLOR][/SIZE] [*][SIZE="4"][COLOR="DarkRed"]බොරැල්ල පැත්තෙන් එනව නම් fly-over එක උඩින් ඇවිත් ඒකෙන් පිට උන ගමන් ම u-turn එකක් ගහල ඉහත කිව්ව වගේ fly-over එක අයිනෙන් තියෙන් පාරෙන් එන්න ..[/COLOR][/SIZE] [/LIST] එහෙම එනකොට ආරාමය පාර තියෙනවා වමට හැරෙන්න. ටික දුරක් යනකොට, ආමි කෑම්ප් එකක් එහෙම පහු කරන් යනකොට පොඩි බෝඩ් එකක් ගහල තියෙනව වම් පැත්තෙ සිරි අරියවංශාරාමය කියල. පුංචි පටු පාරක්. සසරට ලොකු පිනක් කරගන්න, ජීවිතයට අරුතක් එක් කර ගන්න, ඔයාලම ගිහින් බලන්න.. මම වැඩි විස්තර කියන්නෙ නෑ. අද මම දක්ඛිනෙය්‍ය වූ බුද්ධපුත්‍රයන්වහන්සේ දැක, උන්වහන්සේලාට දන් පිලිගන්වා ලොකු පිනක් කර ගත්ත දවසක් කියල සතුටක් දැනෙනවා. [url]https://maps.google.com/maps?q=dematagoda&hl=en&ll=6.936758,79.88054&spn=0.00655,0.008916&sll=7.873054,80.771797&sspn=3.345954,4.564819&t=h&hnear=Dematagoda,+Colombo,+Western+Province,+Sri+Lanka&z=17[/url] තෙරුවන් සරණයි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom