Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Pinguecula වලින් ඇස් ආරක්ෂා කරගමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pinguecula වලින් ඇස් ආරක්ෂා කරගමු!

ලස්සන සුන්දර දේවල් දකින්න ඇස් දෙක අපිට ගොඩක් වටිනවා.  ඇස් දෙක වගේ බලාගන්නම් කියන්නේ නිකං නෙමෙයිනේ.  ඇස් දෙක පරිස්සම් කරගන්න එක ගොඩක් වටිනවා.  ඉතින් මේ කියන්න යන්නේ ඒ ගැන....

Pinguecula

Pinguecula කිව්වට වැඩිය කවුරුත් මේ ගැන අහලා නැතුව ඇති මම හිතන්නේ. ඒ නිසා මුලින්ම ඒ ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.

ඇසේ සුදු ඉංගිරියාව ප්‍රදේශයේ බම්ප්ස් ආකාරයට කහ පැහැ ගැන්වීම Pinguecula කියලා හඳුන්වනවා.

මේක භයානක තත්වයක් නෙමෙයි. හැබැයි මේ තත්වය ඇති වුනාට පස්සේ මේක හොඳ කරන්න කියලා treatment එකක් නැහැ. කරන්න පුළුවන් මෙය වර්ධනය වීම පාලනය කරන එක විතරයි.

මේ තියෙන්නේ ඇසක Pinguecula ඇතිවී තිබෙන ආකාරය.

Pinguecula ඇති වීමට බලපාන හේතු

01. අව් රශ්මිය - (Pinguecula ඇති වීමට බලපාන මුලිකම හේතුව ඇස් තද අව්වට නිරාවණය වීම කියලා තමයි කියන්නේ.)

02. ඇස් වල වියළි භාවය - (දිනකට වැඩි වෙලාවක් computer භාවිතය / පොත් කියවීම / ඇස් වෙහෙසන රැකියා)

03. ඇසට කුණු දුහුවිලි ඇතුළු වීම.

Pinguecula ඇතිවූ පසු ලක්ෂණ

01. සුදු ඉංගිරියාව ප්‍රදේශයේ කහ පැහැති බම්ප්ස් මතුවීම.

02. ඇස් රතු වීම.

03. ඇස් කැසීම.

04. ඇස් දැවිල්ල ඇතිවීම.

05. බොඳ වී පෙනීම.

Pinguecula සඳහා ප්‍රතිකාර සහ ඇස් ආරක්ෂා කරගැනීමට ගත හැකි පියවර

මම මුලින් කිව්වා වගේ මේ තත්වය හොඳ කරන්න ප්‍රතිකාරයක් නැහැ. නමුත් lubricating eye drops භාවිතයෙන් මෙය වර්ධනය කිරීම පාලනය කරන්න වගේම ඇස් රතු වීම / ඇස් කැසීම / ඇස් දැවිල්ල ඇතිවීම වළක්වාගන්න පුළුවන්.

ඒ වගේම තද අව රශ්මිය / UV කිරණ වලට ඇස් නිරාවරණය වීම මේ තත්වය වර්ධනයට හේතුවක් වෙනවා.

ඔයා දවසේ වැඩි වෙලාවක් computer භාවිතා කරන කෙනෙක් නම් ඒත් මේ තත්වය ඇතිවෙන්න පුළුවන්. මෙය ඇස් වියළි තත්වයකට පත්වීමටත් බලපානවා.

01. ඔබට Pinguecula තත්වයක් ඇතිවී ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගන්න.

02. හිරු එළියෙන් වන හානිය අවම කිරීමට හිස් වැසුම් පැළඳීම. තද හිරු එළිය පවතින විට අවු කණ්ණාඩි ද සමග තරමක් ලොකු හිස් වැස්මක් භාවිත කරන්න. තොප්පිය වටා පුළුල්ව පිහිටන ගැටිය මගින් අධෝරක්ත කිරණ ඇසට ඇතුළු වීම 50%කින් පමණ වළකා ලයි.

03. නිවසින් පිට වන සැම විට ම අව් කණ්නාඩියක් භාවිත කරන්න. ඇසට ඇතුළු වන සූර්යයා ගේ බලවත් දීප්තිය වළක්වා ලීමට අව් කණ්නාඩියට හැකි ය. එමෙන්ම සුළඟ නිසා ඔබ ගේ ඇස වියළීමෙන් වන හානි ද එමඟින් වළකා ලයි.

04. අවශ්‍ය සැම විටම දෑස් ආවරණ පළඳින්න.

පිහිනීමේ දී, වඩු වැඩ, තාක්ෂණික හා කාර්මික කටයුතුවලදී සැම විට ම දෑස් ආරක්ෂකයක් පළඳින්න. පිහිනීමේ දී ඔබේ දෑසට මැනැවින් සවි වන ආවරණ පැළඳීමෙන් දෑස් ක්ලෝරීන්වලින් වන හානි ද, කාර්මික කටයුතුවල දී ආරක්ෂක උපැස් පැළඳීමෙන් විසි විය හැකි සුන්බුන් කොටස් නිසා ඇසේ ස්වච්ඡ මණ්ඩලය (සුදු ඉංගිරියාව) සීරීම වැනි හානි ද සම්පූර්ණයෙන් වළක්වා ගත හැකි වේ.

05. දෑසේ පිහිටීම සැම පැය භාගයකට වරක් වෙනස් කළ යුතු ය. ඔබ වැඩ කරන අතරතුර දී හෝ පොතක් වැනි යමක් කියවන විට දී ඒකාකාරීව ඒ දෙස ම නෙත් යොමා සිටීමෙන් වැඩි වෙහෙසක් දැනේ. දෑසේ පිහිටීම වෙනස් කිරීම මගින් නෙතට දැනෙන පීඩන වෙනස ඉවත් වේ.

06. computer භාවිතයේදී brightness අඩු කරගන්න. සෑම මිනිත්තු 15කට වරක්ම වෙනත් දෙයකට ඇස් යොමුකර විවේකයක් ලබාගන්න.

07. ඊට අමතරව ඇස් පෙනීම වර්ධනය කරන ගුණදායක ආහාර වේලක් ලබාගන්න.

[QUOTE="-LotusMoon-, post: 19247434, member: 497587"] [b]Pinguecula වලින් ඇස් ආරක්ෂා කරගමු![/b] [B][CENTER][SIZE="3"]ලස්සන සුන්දර දේවල් දකින්න ඇස් දෙක අපිට ගොඩක් වටිනවා. ;) ඇස් දෙක වගේ බලාගන්නම් කියන්නේ නිකං නෙමෙයිනේ. :rolleyes: ඇස් දෙක පරිස්සම් කරගන්න එක ගොඩක් වටිනවා. :) ඉතින් මේ කියන්න යන්නේ ඒ ගැන....[/SIZE] [IMG]http://i.imgur.com/rRKbA19.gif?1[/IMG] [U][COLOR="Blue"][SIZE="6"]Pinguecula[/SIZE][/COLOR][/U] [SIZE="3"]Pinguecula කිව්වට වැඩිය කවුරුත් මේ ගැන අහලා නැතුව ඇති මම හිතන්නේ. ඒ නිසා මුලින්ම ඒ ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. ඇසේ සුදු ඉංගිරියාව ප්‍රදේශයේ බම්ප්ස් ආකාරයට කහ පැහැ ගැන්වීම Pinguecula කියලා හඳුන්වනවා. [IMG]http://i.imgur.com/0byeUFo.jpg?1[/IMG] මේක භයානක තත්වයක් නෙමෙයි. හැබැයි මේ තත්වය ඇති වුනාට පස්සේ මේක හොඳ කරන්න කියලා treatment එකක් නැහැ. කරන්න පුළුවන් මෙය වර්ධනය වීම පාලනය කරන එක විතරයි. මේ තියෙන්නේ ඇසක Pinguecula ඇතිවී තිබෙන ආකාරය. [IMG]http://i.imgur.com/K1VdnmV.jpg?1[/IMG][/SIZE][/CENTER] [COLOR="blue"][U][SIZE="4"]Pinguecula ඇති වීමට බලපාන හේතු[/SIZE] [/U][/COLOR] [SIZE="3"]01. අව් රශ්මිය - (Pinguecula ඇති වීමට බලපාන මුලිකම හේතුව ඇස් තද අව්වට නිරාවණය වීම කියලා තමයි කියන්නේ.) 02. ඇස් වල වියළි භාවය - (දිනකට වැඩි වෙලාවක් computer භාවිතය / පොත් කියවීම / ඇස් වෙහෙසන රැකියා) 03. ඇසට කුණු දුහුවිලි ඇතුළු වීම.[/SIZE] [COLOR="blue"][SIZE="4"][U]Pinguecula ඇතිවූ පසු ලක්ෂණ[/U][/SIZE][/COLOR] [SIZE="3"]01. සුදු ඉංගිරියාව ප්‍රදේශයේ කහ පැහැති බම්ප්ස් මතුවීම. 02. ඇස් රතු වීම. 03. ඇස් කැසීම. 04. ඇස් දැවිල්ල ඇතිවීම. 05. බොඳ වී පෙනීම.[/SIZE] [COLOR="blue"][SIZE="4"][U]Pinguecula සඳහා ප්‍රතිකාර සහ ඇස් ආරක්ෂා කරගැනීමට ගත හැකි පියවර [/U][/SIZE][/COLOR] [SIZE="3"]මම මුලින් කිව්වා වගේ මේ තත්වය හොඳ කරන්න ප්‍රතිකාරයක් නැහැ. නමුත් lubricating eye drops භාවිතයෙන් මෙය වර්ධනය කිරීම පාලනය කරන්න වගේම ඇස් රතු වීම / ඇස් කැසීම / ඇස් දැවිල්ල ඇතිවීම වළක්වාගන්න පුළුවන්. ඒ වගේම තද අව රශ්මිය / UV කිරණ වලට ඇස් නිරාවරණය වීම මේ තත්වය වර්ධනයට හේතුවක් වෙනවා. ඔයා දවසේ වැඩි වෙලාවක් computer භාවිතා කරන කෙනෙක් නම් ඒත් මේ තත්වය ඇතිවෙන්න පුළුවන්. මෙය ඇස් වියළි තත්වයකට පත්වීමටත් බලපානවා. 01. ඔබට Pinguecula තත්වයක් ඇතිවී ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගන්න. 02. හිරු එළියෙන් වන හානිය අවම කිරීමට හිස් වැසුම් පැළඳීම. තද හිරු එළිය පවතින විට අවු කණ්ණාඩි ද සමග තරමක් ලොකු හිස් වැස්මක් භාවිත කරන්න. තොප්පිය වටා පුළුල්ව පිහිටන ගැටිය මගින් අධෝරක්ත කිරණ ඇසට ඇතුළු වීම 50%කින් පමණ වළකා ලයි. 03. නිවසින් පිට වන සැම විට ම අව් කණ්නාඩියක් භාවිත කරන්න. ඇසට ඇතුළු වන සූර්යයා ගේ බලවත් දීප්තිය වළක්වා ලීමට අව් කණ්නාඩියට හැකි ය. එමෙන්ම සුළඟ නිසා ඔබ ගේ ඇස වියළීමෙන් වන හානි ද එමඟින් වළකා ලයි. 04. අවශ්‍ය සැම විටම දෑස් ආවරණ පළඳින්න. පිහිනීමේ දී, වඩු වැඩ, තාක්ෂණික හා කාර්මික කටයුතුවලදී සැම විට ම දෑස් ආරක්ෂකයක් පළඳින්න. පිහිනීමේ දී ඔබේ දෑසට මැනැවින් සවි වන ආවරණ පැළඳීමෙන් දෑස් ක්ලෝරීන්වලින් වන හානි ද, කාර්මික කටයුතුවල දී ආරක්ෂක උපැස් පැළඳීමෙන් විසි විය හැකි සුන්බුන් කොටස් නිසා ඇසේ ස්වච්ඡ මණ්ඩලය (සුදු ඉංගිරියාව) සීරීම වැනි හානි ද සම්පූර්ණයෙන් වළක්වා ගත හැකි වේ. 05. දෑසේ පිහිටීම සැම පැය භාගයකට වරක් වෙනස් කළ යුතු ය. ඔබ වැඩ කරන අතරතුර දී හෝ පොතක් වැනි යමක් කියවන විට දී ඒකාකාරීව ඒ දෙස ම නෙත් යොමා සිටීමෙන් වැඩි වෙහෙසක් දැනේ. දෑසේ පිහිටීම වෙනස් කිරීම මගින් නෙතට දැනෙන පීඩන වෙනස ඉවත් වේ. 06. computer භාවිතයේදී brightness අඩු කරගන්න. සෑම මිනිත්තු 15කට වරක්ම වෙනත් දෙයකට ඇස් යොමුකර විවේකයක් ලබාගන්න. 07. ඊට අමතරව ඇස් පෙනීම වර්ධනය කරන ගුණදායක ආහාර වේලක් ලබාගන්න.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom