Pinsara Dasin | පින්සාර දෑසින් By Rapzilla Ft Ryo Hera & Roshen Lakshitha

මෙක බැලුවද කට්ටිය ?

  • ow

  • නැහැ , එත් අද බලනවා


Results are only viewable after voting.

crazzyKv

Junior member
  • Feb 25, 2009
    36
    8
    8
    වචන නෑ කියන්න. මේකනම් මාරම Feeling සිංදුවක්. පුදුමාකාර රසයක් ගේන්න සමත්වෙලා තියෙනවා.හරි දෙයක්,මිනිස්සුන්ට වටිනදෙයක් දෙන්න උත්සහා කරන අයියලාට අපි හැමදාමත් හදවතිම්ම❤ . කලෙකින් විදපු නිවිච්ච නිර්මානයක්.

    👇👇👇
     
    Last edited: