Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Piri Reis සිතියම් අභිරහස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Piri Reis සිතියම් අභිරහස

ඔයගොල්ලෝ අහළ තියෙනවද පිරි රෙස් සිතියම් ගැන .1929 වසරේදී එතිහසඥයන් සම මත ඇදී අපුරු සිතියම් කිහිපයක් සොයා ගැනුන . පරීක්ෂණ වලින් ඒවා 1513 දී පිරි රේස් කියන තුර්කි ජාතික නාවික අද්මිරාල් විසින් අදින ලද ඒවා බව සොයා ගැනුණ . එම සිත්යම් ඇදීමට ඔහු විසින් ක්‍රි.පූ 4 වැනි සියවස සහ ඊටත් එහා ඉපැරණි සිතියම් පාදක කරගත් බව සදහන් කර තිබුණා .

මෙම පිරි රේස් සිතියම් වල අප්‍රිකා මහද්වීපයේ බටහිර වෙරල දකුණු ඇමෙරිකාවේ නැගෙනහිර වෙරල ,ඇන්ටර්ටිකවේ උතුරු දිග වෙරල විස්තරාත්මකව සටහන් කර තිබුණා .

පුදුමයට කාරණය නම් 16 වැනි සියවස වෙනකොට ඇන්ටර්ක්ටිකව සොයගේනවත් නැහැ. එක හොයාගෙන තියෙන්නේ ඊට අවු.300 ට විතර පස්සේ.තවත් පුදුමය වන්නේ මෙම සිතියම් වල ඇන්ටර්ක්ටිකාවේ ගණ අයිස් තට්ටුවෙන් වැසි වෙරල තිරයේ ගොඩබිම නිවැරදිව දක්වල තිබීම.

ඇන්ටර්ක්ටික් කලාපය වැසි අයිස් තට්ටුව අවු. මිලියන ගණනක් පරනයිලු.පෘතුවියේ ඉත්හසේ ඇන්ටර්ක්ටික් පෙදස අයිස් වලින් වැසිලා නැතුව තීබිල තියෙන්නේ ක්‍රි.පු. 13000-9000 අතර කලදීලු.

භූ විද්‍යාඥයන් විස්වස කරන්නේ පිරි රේස් සිතියම් වලට පාදක වෙච්ච සිත්යම් අදින්න පුළුවන් කාල දෙකක විතරලු.ඒ අයිස් වලින් වැසෙන්න (ඒ කියන්නේ අවු. මිලියන ගණනකට පෙර.)එහෙම නැතිනම් අයිස් වලින් තොරව තිබුණු ක්‍රි.පු.13000-9000 අතර කාලයේ.)

දන්නා තරමට අවු. මිලියන ගානකට පෙර මානවය හිටියේ නැහැනේ.මානව ජනාවාස පටන් අරන් තියෙන්නේ ක්‍රි.පු.3000 වගේ කාලයේදිලු.

ගැටලුව තියෙන්නේ ක්‍රි.පු. 4000 ටත් පෙර ඉතාම සුක්ෂම ලෙස සිතියම ගත කරන්න දැනුමක් තිබුනේ කාටද කියලා. දැන් වුනත් අන්ටක්ටීක් කලාපය අයිස් වලින් වැසිලා නිසා එහි ගොඩබිම සිතියම් කරලා තියෙන්නේ scanning වගේ දියුණු තාක්ෂනය පාවිච්චි කරලලු.

අදටත් මෙම සිතියම් අභිරහසක්ලු. පුදුම හිතෙනවා.

(මේ ගැන මට හොයන්න හිතුනේ මම කියවනවා Pyramid කියල Tom Martin ලේකකයා ලියපු පොතක්.එකේ තියෙනවා පිරි රේස් සිතියම් ගැන.ඒනිසා ටිකක් හොයලා බැලුවා Net එකේ.)

මිට සම්බන්දව තව ටිකක් Add කරා .Page 3 වල ඇති.

Links

http://www.world-mysteries.com/sar_1.htm

http://en.wikipedia.org/wiki/Piri_Reis_map

[QUOTE="radithsam, post: 14390607, member: 236285"] [b]Piri Reis සිතියම් අභිරහස[/b] [SIZE="5"] ඔයගොල්ලෝ අහළ තියෙනවද පිරි රෙස් සිතියම් ගැන .1929 වසරේදී එතිහසඥයන් සම මත ඇදී අපුරු සිතියම් කිහිපයක් සොයා ගැනුන . පරීක්ෂණ වලින් ඒවා 1513 දී පිරි රේස් කියන තුර්කි ජාතික නාවික අද්මිරාල් විසින් අදින ලද ඒවා බව සොයා ගැනුණ . එම සිත්යම් ඇදීමට ඔහු විසින් ක්‍රි.පූ 4 වැනි සියවස සහ ඊටත් එහා ඉපැරණි සිතියම් පාදක කරගත් බව සදහන් කර තිබුණා . මෙම පිරි රේස් සිතියම් වල අප්‍රිකා මහද්වීපයේ බටහිර වෙරල දකුණු ඇමෙරිකාවේ නැගෙනහිර වෙරල ,ඇන්ටර්ටිකවේ උතුරු දිග වෙරල විස්තරාත්මකව සටහන් කර තිබුණා . පුදුමයට කාරණය නම් 16 වැනි සියවස වෙනකොට ඇන්ටර්ක්ටිකව සොයගේනවත් නැහැ. එක හොයාගෙන තියෙන්නේ ඊට අවු.300 ට විතර පස්සේ.තවත් පුදුමය වන්නේ මෙම සිතියම් වල ඇන්ටර්ක්ටිකාවේ ගණ අයිස් තට්ටුවෙන් වැසි වෙරල තිරයේ ගොඩබිම නිවැරදිව දක්වල තිබීම. ඇන්ටර්ක්ටික් කලාපය වැසි අයිස් තට්ටුව අවු. මිලියන ගණනක් පරනයිලු.පෘතුවියේ ඉත්හසේ ඇන්ටර්ක්ටික් පෙදස අයිස් වලින් වැසිලා නැතුව තීබිල තියෙන්නේ ක්‍රි.පු. 13000-9000 අතර කලදීලු. භූ විද්‍යාඥයන් විස්වස කරන්නේ පිරි රේස් සිතියම් වලට පාදක වෙච්ච සිත්යම් අදින්න පුළුවන් කාල දෙකක විතරලු.ඒ අයිස් වලින් වැසෙන්න (ඒ කියන්නේ අවු. මිලියන ගණනකට පෙර.)එහෙම නැතිනම් අයිස් වලින් තොරව තිබුණු ක්‍රි.පු.13000-9000 අතර කාලයේ.) දන්නා තරමට අවු. මිලියන ගානකට පෙර මානවය හිටියේ නැහැනේ.මානව ජනාවාස පටන් අරන් තියෙන්නේ ක්‍රි.පු.3000 වගේ කාලයේදිලු. ගැටලුව තියෙන්නේ ක්‍රි.පු. 4000 ටත් පෙර ඉතාම සුක්ෂම ලෙස සිතියම ගත කරන්න දැනුමක් තිබුනේ කාටද කියලා. දැන් වුනත් අන්ටක්ටීක් කලාපය අයිස් වලින් වැසිලා නිසා එහි ගොඩබිම සිතියම් කරලා තියෙන්නේ scanning වගේ දියුණු තාක්ෂනය පාවිච්චි කරලලු. අදටත් මෙම සිතියම් අභිරහසක්ලු. පුදුම හිතෙනවා. (මේ ගැන මට හොයන්න හිතුනේ මම කියවනවා Pyramid කියල Tom Martin ලේකකයා ලියපු පොතක්.එකේ තියෙනවා පිරි රේස් සිතියම් ගැන.ඒනිසා ටිකක් හොයලා බැලුවා Net එකේ.) [/SIZE] [SIZE="4"]මිට සම්බන්දව තව ටිකක් Add කරා .Page 3 වල ඇති.[/SIZE] [IMG]http://img14.imageshack.us/img14/9233/pirireisworldmap01hdlin.jpg[/IMG] Links [url]http://www.world-mysteries.com/sar_1.htm[/url] [url]http://en.wikipedia.org/wiki/Piri_Reis_map[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom