Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
pirith
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

”ස්වාමීනී, නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය.

‘යම් තැනක සිටි විට මරණය නමැති මළපුඩුවෙන් මිදෙයි නම්, එබඳු තැනක් අහසෙහි ද නැත්තේ ය. සමුද්‍රය මැද ද නැත්තේ ය. කඳු විවරයකට පිවිසුන ද නැත්තේ ය. එබඳු තැනක් ලෝකයෙහි දකින්නට නැත්තේ ය’ යනුවෙනි.

නැවත ත් භාග්‍යවතුන් වහන්සේ විසින් ආරක්ෂාව පිණිස රතන සූත්‍රය, කරධෑය මෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, මෝර පිරිත, ධජග්ග පිරිත, ආටානාටිය පිරිත, අංගුලිමාල පිරිත ආදිය නියම කරන ලද්දේ ය.

ඉදින් ස්වාමීනී, නාගසේනයන් වහන්ස අහසට ගිය ත්, මුහුද මැදට ගිය ත්, ප්‍රාසාද - කුටි - ලෙන් - ගුහා - භූමිගත ගුහා - පර්වත ගුහා - පර්වත බෑවුම් - රුක් බිල් වලට ගිය ද, පර්වතය ඇතුළට ගිය ද මරණය නමැති මළපුඩුවෙන් නොමිදෙයි නම්, යම් කරුණකින් රැුකවරණයට යමක් කිරීමක් ඇද්ද, එය බොරුවකි. ඉදින් රැුකවරණයට යමක් කිරීමෙන් මළපුඩුවෙන් නිදහස් වෙයි නම්, ‘යම් තැනක සිටි විට මරණය නමැති මළපුඩුවෙන් මිදෙයි නම්, එබඳු තැනක් අහසෙහි ද නැත්තේ ය. සමුද්‍රය මැද ද නැත්තේ ය. කඳු විවරයකට පිවිසුන ද නැත්තේ ය. එබඳු තැනක් ලෝකයෙහි දකින්නට නැත්තේ ය’ යන වචනය බොරුවකි.

මෙය ත් උභතෝකෝටික ප්රශ්නයකි. ගැටයෙනුත් අධිකතර ගැටයකි. එය ඔබවහන්සේ වෙත පැමිණියේ ය. ඔබවහන්සේ විසින් එය සංසිඳවිය යුත්තේ ය.”

”මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘යම් තැනක සිටි විට මරණය නමැති මළපුඩුවෙන් මිදෙයි නම්, එබඳු තැනක් අහසෙහි ද නැත්තේ ය. සමුද්‍රය මැද ද නැත්තේ ය. කඳු විවරයකට පිවිසුන ද නැත්තේ ය. එබඳු තැනක් ලෝකයෙහි දකින්නට නැත්තේ ය’ යනුවෙන් වදාරණ ලද්දේ ම ය.

එමෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් ආරක්ෂක පිරිත් නියම කරන ලද්දේ ම ය. එය ත් වනාහී ආයුෂ ඉතිරි වූ, වයස සම්පන්න වූ, අකුසල කර්මයෙන් නොවැසී ඇති තැනැත්තාට ය. මහරජාණෙනි, ආයුෂය අවසන් වූවහුට පැවැත්ම පිණිස ක්‍රියාවක් හෝ උපක්‍රමයක් හෝ නැත්තේ ය.

මහරජාණෙනි, අතු කොළ වැටී ගිය, තෙත සිඳී ගිය, ජීවිතින්ද්රිය සිඳී ගිය, ආයුෂ ගෙවන ලද, වියළී ගිය, මිය ගිය රුකට කළ දහසකිනුත් දිය වත් කරන්නේ නමුත් ඒ ගස යළි තෙත් බවට පත් වීම හෝ කොළ පැහැ පත්‍ර ඇතිවීම හෝ නොවන්නේ ය.

එසෙයින් ම මහරජාණෙනි, බෙහෙත් වලින් හෝ පිරිත් වලින් හෝ ගෙවී ගිය ආයුෂ ඇත්තහුගේ පැවැත්ම පිණිස ක්‍රියාවක් හෝ උපක්‍රමයක් හෝ නැත්තේ ය.

මහරජාණෙනි, පොළොවෙහි යම්තාක් ඖෂධ බෙහෙත් ඇද්ද, ආයුෂ ගෙවී ගිය තැනැත්තාට බෙහෙතින් කළ යුතු දෙය සිදු නොවන්නේ ය. මහරජාණෙනි, ආයුෂ ඉතිරි වූ, වයස සම්පන්න වූ, අකුසල කර්මයෙන් නොවැසී ඇති තැනැත්තාට පිරිතෙන් රැුකවරණය, ආරක්ෂාව ලැබෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් පිරිත් නියම කරන ලද්දේ මේ අර්ථයෙන් ය.

මහරජාණෙනි, යම් සේ ගොවියෙක් වී කරල් පැසී මියගිය කල්හී දිය ඇලවල් ඔස්සේ ජලය දීම වළක්වයි. යම් කරුණකින් කුඹුරක ජලයෙන් වැඩෙන්නා වූ වයස් සම්පන්න තරුණ ගොයම් ඇද්ද, ඒවා දිය දීමෙන් වැඩෙයි ද, එසෙයින් ම මහරජාණෙනි, ආයුෂ ගෙවුණු තැනැත්තහුට බෙහෙත් පිරිත් ක්‍රියාවන්ගෙන් පැවැත්ම සෙවීම අත්හරින ලද්දේ ය. යම් මේ මිනිස්සු ආයුෂ ශේෂ ව, වයස් සම්පන්න ව සිටිත් ද, ඔවුන්ගේ පැවැත්ම පිණිස බෙහෙත් පිරිත් වදාරණ ලද්දේ ය. ඔවුහු බෙහෙත් පිරිත් වලින් වැඩෙති.”

”ඉදින් ස්වාමීනී, නාගසේනයන් වහන්ස, ගෙවුණු ආයුෂ ඇත්තා කොහොමත් මිය යයි. ආයුෂ ඉතිරි ව සිටින්නා කොහොමත් ජීවත් වෙයි. එසේ ඇති කල්හී පිරිත් බෙහෙත් වලින් ප්‍රයෝජනයක් තිබෙයි ද?”

”මහරජාණෙනි, බෙහෙත් වලින් වළක්වාගත් රෝගයක් ඔබ දැක තිබෙයි ද?”

”එසේ ය, ස්වාමීනී. නොයෙක් සිය ගණනක් දැක තිබෙයි.”

”එසේ ඇති කල්හී, මහරජාණෙනි, පිරිත් බෙහෙත් වලින් ප්‍රයෝජනයක් නැත්තේ ය යන වචනයක් ඇද්ද, එය බොරුවක් වෙයි.”

”ස්වාමීනී, නාගසේනයන් වහන්ස, වෛද්‍යවරුන්ගේ උපක්රමයන්, බෙහෙත් හේත් පානය කිරීම්, ආලේප කිරීම් ආදිය දකින්නට ලැබෙයි. ඒ හේතුවෙන් ඔවුන්ගේ උපක්‍රමය රෝගය වළක්වයි.”

”මහරජාණෙනි, පිරිත් දේශනා පවත්වන කල්හී ශබ්දය ඇසෙයි. දිව වියළෙයි. සිත පෙරළෙයි. උගුරු ආතුර වෙයි. ඔවුන්ගේ පිරිත පවත්වන කල්හී සියළු රෝගාබාධ සංසිඳෙයි. සියළු අන්තරායෝ පහවෙති.

මහරජාණෙනි, සර්පයෙකු විසින් දෂ්ට කළ තැනැත්තා කිසියම් මන්ත්‍ර ජප කිරීමකින් විෂ බස්සවන ලද්දේ, වමනය කිරීම්, විරේක කිරීම් ආදියෙන් ඒ විෂ ඖෂධයෙන් සෝදා දමනු ඔබ දැක තිබේ ද?”

”එසේ ය, ස්වාමීනී. අද මෙකල ත් එය ලෝකයෙහි පවතිනවා නොවැ.”

”එසේ හෙයින් මහරජාණෙනි, පිරිත් බෙහෙත් ක්‍රියාව ප්‍රයෝජනයක් නැත්තේ ය යන වචනය බොරුවක් වෙයි. පිරිතෙන් ආරක්ෂාව ලැබූ කල්හී මහරජාණෙනි, පුරුෂයෙකුට දෂ්ට කරනු කැමති සර්පයා දෂ්ට නොකරයි. විවර කළ මුඛය වසා ගනී. සොරුන් විසින් ඔසොවාගත් මුගුර ත් ඇඟට නොවදියි. ඔවුහු මුගුරු බැහැර දමා පේ‍්‍රමයෙන් ළඟට එති. කිපුණු හස්තියා ළඟට දිව අවුත් නවතියි. දැල්වෙන මහා ගිනිකඳ පවා ළඟට පැමිණ නිවෙයි. කැවුණු හලාහල විෂ පවා බෙහෙතක් වෙයි. ආහාරයක් වශයෙන් හෝ දිරවා යයි. නසනු කැමති ව පැමිණි වධකයෝ ළඟට පැමිණ දාසයෝ වෙති. පයට පෑගුණු උගුලට හසු නොවෙයි.

මහරජාණෙනි, ඔබ විසින් අසන ලද්දේ ද, පිරිතෙන් ආරක්ෂාව කරගත් මොණරා සත්සිය වසරක් වැද්දාගේ උගුලෙහි නොවැටී සිටියේ ය. පිරිත් ආරක්ෂාව නොකළ දිනයේ ම උගුලට හසු වූයේ ය.”

”එසේ ය, ස්වාමීනී. අසන ලද්දේ ය. එකරුණ දෙවියන් සහිත ලෝකයෙහි ප්‍රසිද්ධ වූවකි.”

”එසේ ඇති කල්හී, මහරජාණෙනි, පිරිත් බෙහෙත් වලින් ප්‍රයෝජනයක් නැත්තේ ය යන වචනයක් ඇද්ද, එය බොරුවක් වෙයි.

මහරජාණෙනි, ඔබ විසින් අසන ලද්දේ ද? බිහිසුණු රකුසෙක් සිය බිරිඳ රැුක ගැනීම පිණිස කරඬුවක බහා ගිල කුසෙහි රඳවා ගනියි. එකල්හී එක්තරා විද්‍යාධරයෙක් ඒ බිහිසුණු රකුසාගේ මුඛයෙන් කුසට පිවිස ඒ බිරිඳ සමඟ හැසිරෙයි. යම් විටෙක ඒ බිහිසුණු රකුසා එය දැනගත්තේ ද, කරඬුව වමාරා ඇර බැලූවේ ය. කරඬුව විවර කළ සැණින් විද්යාධරයා කැමති අයුරින් පැන ගියේ ය.”

”එසේ ය, ස්වාමීනී, එකරුණ ත් දෙවියන් සහිත ලෝකයෙහි ප්‍රසිද්ධ ය.”

”මහරජාණෙනි, විද්යාධරයා රකුසාගේ ග්රහණයෙන් මිදුණේ මන්ත්‍ර බලයෙන් නොවේ ද?”

”එසේ ය, ස්වාමීනී.”

”එසේ වී නම් මහරජාණෙනි, පිරිතෙහි බලය ඇත්තේ ය.”

”මහරජාණෙනි, ඔබ විසින් මෙය අසන ලද්දේ ද? තවත් විද්‍යාධරයෙක් බරණැස් රජුගේ අන්තඃපුරයෙහි අගමෙහෙසිය සමඟ නොමනා සම්බන්ධයක් පැවැත්වූයේ ය. ඔහු ව අල්ලා ගැනීමට පැමිණි කල්හී සැණෙකින් මන්ත්‍ර බලයෙන් නොපෙනී ගියේ ය.”

”එසේ ය, ස්වාමීනී, එය අසන ලද්දේ ය.”

”මහරජාණෙනි, ඒ විද්යාධරයා මන්ත්රාරක්ෂාවෙන් ලත් බලයෙන් ග්රහණයෙන් මිදුණේ නොවෙයි ද?”

”එසේ ය, ස්වාමීනී”

”එසේ වී නම් මහරජාණෙනි, පිරිතෙහි බලය ඇත්තේ ය.”

”ස්වාමීනී, නාගසේනයන් වහන්ස, කිම, සියළු දෙනාට ම පිරිතෙන් ආරක්ෂාව සපයයි ද?”

”මහරජාණෙනි, ඇතැමෙකුට පිරිතෙන් ආරක්ෂාව සැපයෙයි. ඇතැමෙකුට පිරිතෙන් ආරක්ෂාව නොසැපයෙයි.”

”එසේ නම් ස්වාමීනී, නාගසේනයන් වහන්ස, පිරිත සියළු දෙනාට ආරක්ෂාව නොසලසයි ද?”

”මහරජාණෙනි, භෝජනය සියල්ලන්ගේ ම ජීවිතය රකියි ද?”

”ස්වාමීනී, ඇතැමෙකුගේ ජීවිතය රකියි. ඇතැමෙකුගේ ජීවිතය නොරකියි.”

”කාරණය කුමක් ද?”

”ස්වාමීනී, ඇතැමෙක් ඒ භෝජනය ම වැඩිපුර අනුභව කොට විසූචිකා රෝගයෙන් මැරෙති.”

”එසේ වී නම් මහරජාණෙනි, භෝජනය සියල්ලන්ගේ ම ජීවිතය නොරකියි ද?”

”ස්වාමීනී, නාගසේනයන් වහන්ස, දෙ කරුණකින් භෝජනය ජීවිතය හැර දමයි. වැඩිපුර කෑමෙනුත්, කුසගින්න දුර්වල බැවිනුත් ය. ස්වාමීනී, නාගසේනයන් වහන්ස, ආයුෂය දෙන්නා වූ භෝජනය නපුරු උපචාරයෙන් ජීවිතය නසයි.”

”එසෙයින් ම මහරජාණෙනි, පිරිතෙන් ඇතැමෙකුට ආරක්ෂාව සැළසෙයි. ඇතැමෙකුට ආරක්ෂාව නොසැළසෙයි.

මහරජාණෙනි, තුන් කරුණකින් පිරිතෙන් ආරක්ෂාව නොසැළසෙයි. කර්මයෙන් වැසීමෙනුත්, කෙලෙසුන්ගෙ න් වැසීමෙනුත්, විශ්වාසය නැතිකමෙනුත් ය. මහරජාණෙනි, සත්වයන්ගේ ආරක්ෂාවට ඇති පිරිතෙන් ලැබෙන රැුකවරණය නැතිකරගන්නේ තමන් කරගත් දේ නිසා ය.

මහරජාණෙනි, මවක් කුසට පැමිණි දරු පෝෂණය කරයි. හිත වූ උපචාරයෙන් උපදවයි. උපදවා අශුචි, මල, කෙළ, සොටු ආදිය පහකොට පිරිසිදු කරයි. උතුම් සුවඳ වර්ග ඇඟ තවරයි. ඔහු පසු කලක අනුන්ගේ පුත්‍රයන් හට ආක්‍රෝශ කරන්නේ පහර දෙන්නේ වෙයි. එවිට ඔහුට කිපී, පිරිසෙන් ඇදගෙන ගොස්, ස්වාමියා ළඟට පමුණුවත්. ඉදින් ඇගේ පුත්‍රයා සීමාව ඉක්මවා ගිය වරදකරුවෙකු වෙයි නම්, එකල්හී ස්වාමියාගේ මිනිස්සු ඔහුට දඬු මුගුරු, දණ මිටියෙන් තලති. පෙලති.

මහරජාණෙනි, එකල්හී කිම, ඔහුගේ මව ඒ ස්වාමියාගේ ග්රහණයෙන් තම පුතු ව ඇද තමා වෙතට පමුණුවා ගන්නට පුළුවන් වන්නී ද?”

”නැත, ස්වාමීනී.”

”මහරජාණෙනි, කවර කරුණක් නිසා ද?”

”ස්වාමීනී, තමන්ගේ වරද නිසා ය.”

”එසෙයින් ම මහරජාණෙනි, සත්වයන්ගේ ආරක්ෂාවට ඇති පිරිත තමන්ගේ ම වරදින් වඳ බවට පත්වෙයි.”

”යහපති. ස්වාමීනී, නාගසේනයන් වහන්ස, උතුම් සංඝයා තුළින් උපන් ඔබවහන්සේ කරා පැමිණි ප්රශ්නය මැනැවින් විනිශ්චය කරන ලද්දේ ය. ග්‍රහණය නොග්රහණයක් කරන ලද්දේ ය. අඳුර එළියක් කරන ලද්දේ ය. දෘෂ්ටි ජාලය ලිහන ලද්දේ ය.”

මළපුඩුවෙන් මිදීම ගැන සිව්වෙනි ප්රශ්නය යි.

චතුභාණවාරට්ඨකතාවෙහි පිරිත ගැන විස්තරයක් සඳහන් වෙයි.

පරිත්ත යනු, ”මහා තේජවන්තාය සමන්තතෝ ෂත්තානං භයං උපද්දවං උපසග්ගං වතායති රක්ඛතීති පරිත්තං” ”පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං” ”අන්තරායං පරිහරන්තං තායතීති පරිත්තං” ”පරිතෝව සබ්බූපවද්දවතෝ කායතීති පරිත්තං”

තෙදවත් බැවින් ෂත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හෙයින්ද, සියළු ආකාරයේ ආරක්ෂාව ෂලසන හෙයින්ද, පැමිණෙන අනතුරු වලින් වලක්වන හෙයින් ද, ආරක්ෂා කරන හෙයින්ද, පිරිත් වන්නේය.

පිරිත් සඳහා නිකාය පහෙන් සූත්‍ර උපුටාගෙන ඇත්තේ මෙසේය.

පළමු බණවර

සරණාගමනය - ඛුද්ධක නිකාය (ඛුද්ධක පාඨ*

දස සික්ඛාපද - ඛුද්ධක නිකාය ( ඛුද්ධක පාඨ*

සාමණේර දස පඤ්හ - ඛුද්ධක නිකාය (ඛුද්ධක පාඨ*

ද්වත්තිංසාකාරය - ඛුද්ධක නිකාය (ඛුද්ධක පාඨ*

පච්චවෙක්ඛණා - අංගුත්තර නිකාය

දසධම්ම සූත්‍රය - අංගුත්තර නිකාය

මහාමංගල සූත්‍රය - ඛුද්ධක නිකාය (ඛුද්ධක පාඨ*

රතන සූත්‍රය - ඛුද්ධක නිකාය (ඛුද්ධක පාඨ*

කරණීයමෙත්ත සූත්‍රය - ඛුද්ධක නිකාය (ඛුද්ධක පාඨ*

ඛන්ධ පිරිත - අංගුත්තර නිකාය

මෙත්තානිසංස සූත්‍රය - අංගුත්තර නිකාය

මිත්තානිසංස සූත්‍රය - ඛුද්ධක නිකාය (ජාතක පාලි - මහා නිපාත*

මෝර පිරිත - ඛුද්ධක නිකාය (දුක නිපාත*

චන්ද පිරිත - සංයුක්ත නිකාය (දේවපුත්ත සංයුක්තය*

සූරිය පිරිත - සංයුක්ත නිකාය (දේවපුත්ත සංයුක්තය*

ධජග්ග පිරිත - සංයුක්ත නිකාය (සගාථ වර්ගය*

දෙවෙනි බණවර

මහාකස්සපථේර බොජ්ඣංගය - සංයුක්ත නිකාය (බොජ්ඣංග සංයුක්තය*

මහාමොග්ගල්ලාන බොජ්ඣංගය - සංයුක්ත නිකාය (බොජ්ඣංග සංයුක්තය*

මහා චන්දත්ථේර බොජ්ඣංගය - සංයුක්ත නිකාය (බොජ්ඣංග සංයුක්තය*

ගිරිමානන්ද සූත්‍රය - අංගුත්තර නිකාය (දසක නිපාතය*

ඉසිගිලි සූත්‍රය - මජ්ඣිම නිකාය (උපරි පණ්නාසකය*

තෙවන බණවර

ආටානාටිය සූත්‍රය - දීඝ නිකාය (පාථික වර්ගය*

සිව්වන බණවර

ආටානාටිය සූත්‍රය - දීඝනිකාය (පාථික වර්ගය*

අතිරේක බණවර

ධම්මචක්කපවත්තන සූත්‍රය - සංයුක්ත නිකාය (ඣාන සංයුක්තය*

මහාසමය සූත්‍රය - දීඝ නිකාය ( මහාවග්ග*

ආලවක සූත්‍රය - ඛුද්ධක නිකාය (සුත්ත නිපාතය*

කසීභාරද්වාජ සූත්‍රය - ඛුද්ධක නිකාය (සුත්ත නිපාතය*

පරාභව සූත්‍රය - ඛුද්ධක නිකාය (සුත්ත නිපාතය*

වසල සූත්‍රය - ඛුද්ධක නිකාය (සුත්ත නිපාතය*

සච්චවිභංග සූත්‍රය - මජ්ඣිමනිකාය (උපරි පණ්නාසකය*

[QUOTE="kk97, post: 23829359, member: 520013"] [CENTER][IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/45159243_2002054926752487_2019598153493250048_n.jpg?_nc_cat=104&_nc_ht=scontent.fcmb3-1.fna&oh=25ca734f1a8af79507942770d101dfc4&oe=5C7E1CE8[/IMG][/CENTER] [SIZE="6"][LEFT][LEFT]”ස්වාමීනී, නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. ‘යම් තැනක සිටි විට මරණය නමැති මළපුඩුවෙන් මිදෙයි නම්, එබඳු තැනක් අහසෙහි ද නැත්තේ ය. සමුද්‍රය මැද ද නැත්තේ ය. කඳු විවරයකට පිවිසුන ද නැත්තේ ය. එබඳු තැනක් ලෝකයෙහි දකින්නට නැත්තේ ය’ යනුවෙනි. නැවත ත් භාග්‍යවතුන් වහන්සේ විසින් ආරක්ෂාව පිණිස රතන සූත්‍රය, කරධෑය මෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, මෝර පිරිත, ධජග්ග පිරිත, ආටානාටිය පිරිත, අංගුලිමාල පිරිත ආදිය නියම කරන ලද්දේ ය. ඉදින් ස්වාමීනී, නාගසේනයන් වහන්ස අහසට ගිය ත්, මුහුද මැදට ගිය ත්, ප්‍රාසාද - කුටි - ලෙන් - ගුහා - භූමිගත ගුහා - පර්වත ගුහා - පර්වත බෑවුම් - රුක් බිල් වලට ගිය ද, පර්වතය ඇතුළට ගිය ද මරණය නමැති මළපුඩුවෙන් නොමිදෙයි නම්, යම් කරුණකින් රැුකවරණයට යමක් කිරීමක් ඇද්ද, එය බොරුවකි. ඉදින් රැුකවරණයට යමක් කිරීමෙන් මළපුඩුවෙන් නිදහස් වෙයි නම්, ‘යම් තැනක සිටි විට මරණය නමැති මළපුඩුවෙන් මිදෙයි නම්, එබඳු තැනක් අහසෙහි ද නැත්තේ ය. සමුද්‍රය මැද ද නැත්තේ ය. කඳු විවරයකට පිවිසුන ද නැත්තේ ය. එබඳු තැනක් ලෝකයෙහි දකින්නට නැත්තේ ය’ යන වචනය බොරුවකි. මෙය ත් උභතෝකෝටික ප්රශ්නයකි. ගැටයෙනුත් අධිකතර ගැටයකි. එය ඔබවහන්සේ වෙත පැමිණියේ ය. ඔබවහන්සේ විසින් එය සංසිඳවිය යුත්තේ ය.” ”මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘යම් තැනක සිටි විට මරණය නමැති මළපුඩුවෙන් මිදෙයි නම්, එබඳු තැනක් අහසෙහි ද නැත්තේ ය. සමුද්‍රය මැද ද නැත්තේ ය. කඳු විවරයකට පිවිසුන ද නැත්තේ ය. එබඳු තැනක් ලෝකයෙහි දකින්නට නැත්තේ ය’ යනුවෙන් වදාරණ ලද්දේ ම ය. එමෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් ආරක්ෂක පිරිත් නියම කරන ලද්දේ ම ය. එය ත් වනාහී ආයුෂ ඉතිරි වූ, වයස සම්පන්න වූ, අකුසල කර්මයෙන් නොවැසී ඇති තැනැත්තාට ය. මහරජාණෙනි, ආයුෂය අවසන් වූවහුට පැවැත්ම පිණිස ක්‍රියාවක් හෝ උපක්‍රමයක් හෝ නැත්තේ ය. මහරජාණෙනි, අතු කොළ වැටී ගිය, තෙත සිඳී ගිය, ජීවිතින්ද්රිය සිඳී ගිය, ආයුෂ ගෙවන ලද, වියළී ගිය, මිය ගිය රුකට කළ දහසකිනුත් දිය වත් කරන්නේ නමුත් ඒ ගස යළි තෙත් බවට පත් වීම හෝ කොළ පැහැ පත්‍ර ඇතිවීම හෝ නොවන්නේ ය. එසෙයින් ම මහරජාණෙනි, බෙහෙත් වලින් හෝ පිරිත් වලින් හෝ ගෙවී ගිය ආයුෂ ඇත්තහුගේ පැවැත්ම පිණිස ක්‍රියාවක් හෝ උපක්‍රමයක් හෝ නැත්තේ ය. මහරජාණෙනි, පොළොවෙහි යම්තාක් ඖෂධ බෙහෙත් ඇද්ද, ආයුෂ ගෙවී ගිය තැනැත්තාට බෙහෙතින් කළ යුතු දෙය සිදු නොවන්නේ ය. මහරජාණෙනි, ආයුෂ ඉතිරි වූ, වයස සම්පන්න වූ, අකුසල කර්මයෙන් නොවැසී ඇති තැනැත්තාට පිරිතෙන් රැුකවරණය, ආරක්ෂාව ලැබෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් පිරිත් නියම කරන ලද්දේ මේ අර්ථයෙන් ය. මහරජාණෙනි, යම් සේ ගොවියෙක් වී කරල් පැසී මියගිය කල්හී දිය ඇලවල් ඔස්සේ ජලය දීම වළක්වයි. යම් කරුණකින් කුඹුරක ජලයෙන් වැඩෙන්නා වූ වයස් සම්පන්න තරුණ ගොයම් ඇද්ද, ඒවා දිය දීමෙන් වැඩෙයි ද, එසෙයින් ම මහරජාණෙනි, ආයුෂ ගෙවුණු තැනැත්තහුට බෙහෙත් පිරිත් ක්‍රියාවන්ගෙන් පැවැත්ම සෙවීම අත්හරින ලද්දේ ය. යම් මේ මිනිස්සු ආයුෂ ශේෂ ව, වයස් සම්පන්න ව සිටිත් ද, ඔවුන්ගේ පැවැත්ම පිණිස බෙහෙත් පිරිත් වදාරණ ලද්දේ ය. ඔවුහු බෙහෙත් පිරිත් වලින් වැඩෙති.” ”ඉදින් ස්වාමීනී, නාගසේනයන් වහන්ස, ගෙවුණු ආයුෂ ඇත්තා කොහොමත් මිය යයි. ආයුෂ ඉතිරි ව සිටින්නා කොහොමත් ජීවත් වෙයි. එසේ ඇති කල්හී පිරිත් බෙහෙත් වලින් ප්‍රයෝජනයක් තිබෙයි ද?” ”මහරජාණෙනි, බෙහෙත් වලින් වළක්වාගත් රෝගයක් ඔබ දැක තිබෙයි ද?” ”එසේ ය, ස්වාමීනී. නොයෙක් සිය ගණනක් දැක තිබෙයි.” ”එසේ ඇති කල්හී, මහරජාණෙනි, පිරිත් බෙහෙත් වලින් ප්‍රයෝජනයක් නැත්තේ ය යන වචනයක් ඇද්ද, එය බොරුවක් වෙයි.” ”ස්වාමීනී, නාගසේනයන් වහන්ස, වෛද්‍යවරුන්ගේ උපක්රමයන්, බෙහෙත් හේත් පානය කිරීම්, ආලේප කිරීම් ආදිය දකින්නට ලැබෙයි. ඒ හේතුවෙන් ඔවුන්ගේ උපක්‍රමය රෝගය වළක්වයි.” ”මහරජාණෙනි, පිරිත් දේශනා පවත්වන කල්හී ශබ්දය ඇසෙයි. දිව වියළෙයි. සිත පෙරළෙයි. උගුරු ආතුර වෙයි. ඔවුන්ගේ පිරිත පවත්වන කල්හී සියළු රෝගාබාධ සංසිඳෙයි. සියළු අන්තරායෝ පහවෙති. මහරජාණෙනි, සර්පයෙකු විසින් දෂ්ට කළ තැනැත්තා කිසියම් මන්ත්‍ර ජප කිරීමකින් විෂ බස්සවන ලද්දේ, වමනය කිරීම්, විරේක කිරීම් ආදියෙන් ඒ විෂ ඖෂධයෙන් සෝදා දමනු ඔබ දැක තිබේ ද?” ”එසේ ය, ස්වාමීනී. අද මෙකල ත් එය ලෝකයෙහි පවතිනවා නොවැ.” ”එසේ හෙයින් මහරජාණෙනි, පිරිත් බෙහෙත් ක්‍රියාව ප්‍රයෝජනයක් නැත්තේ ය යන වචනය බොරුවක් වෙයි. පිරිතෙන් ආරක්ෂාව ලැබූ කල්හී මහරජාණෙනි, පුරුෂයෙකුට දෂ්ට කරනු කැමති සර්පයා දෂ්ට නොකරයි. විවර කළ මුඛය වසා ගනී. සොරුන් විසින් ඔසොවාගත් මුගුර ත් ඇඟට නොවදියි. ඔවුහු මුගුරු බැහැර දමා පේ‍්‍රමයෙන් ළඟට එති. කිපුණු හස්තියා ළඟට දිව අවුත් නවතියි. දැල්වෙන මහා ගිනිකඳ පවා ළඟට පැමිණ නිවෙයි. කැවුණු හලාහල විෂ පවා බෙහෙතක් වෙයි. ආහාරයක් වශයෙන් හෝ දිරවා යයි. නසනු කැමති ව පැමිණි වධකයෝ ළඟට පැමිණ දාසයෝ වෙති. පයට පෑගුණු උගුලට හසු නොවෙයි. මහරජාණෙනි, ඔබ විසින් අසන ලද්දේ ද, පිරිතෙන් ආරක්ෂාව කරගත් මොණරා සත්සිය වසරක් වැද්දාගේ උගුලෙහි නොවැටී සිටියේ ය. පිරිත් ආරක්ෂාව නොකළ දිනයේ ම උගුලට හසු වූයේ ය.” ”එසේ ය, ස්වාමීනී. අසන ලද්දේ ය. එකරුණ දෙවියන් සහිත ලෝකයෙහි ප්‍රසිද්ධ වූවකි.” ”එසේ ඇති කල්හී, මහරජාණෙනි, පිරිත් බෙහෙත් වලින් ප්‍රයෝජනයක් නැත්තේ ය යන වචනයක් ඇද්ද, එය බොරුවක් වෙයි. මහරජාණෙනි, ඔබ විසින් අසන ලද්දේ ද? බිහිසුණු රකුසෙක් සිය බිරිඳ රැුක ගැනීම පිණිස කරඬුවක බහා ගිල කුසෙහි රඳවා ගනියි. එකල්හී එක්තරා විද්‍යාධරයෙක් ඒ බිහිසුණු රකුසාගේ මුඛයෙන් කුසට පිවිස ඒ බිරිඳ සමඟ හැසිරෙයි. යම් විටෙක ඒ බිහිසුණු රකුසා එය දැනගත්තේ ද, කරඬුව වමාරා ඇර බැලූවේ ය. කරඬුව විවර කළ සැණින් විද්යාධරයා කැමති අයුරින් පැන ගියේ ය.” ”එසේ ය, ස්වාමීනී, එකරුණ ත් දෙවියන් සහිත ලෝකයෙහි ප්‍රසිද්ධ ය.” ”මහරජාණෙනි, විද්යාධරයා රකුසාගේ ග්රහණයෙන් මිදුණේ මන්ත්‍ර බලයෙන් නොවේ ද?” ”එසේ ය, ස්වාමීනී.” ”එසේ වී නම් මහරජාණෙනි, පිරිතෙහි බලය ඇත්තේ ය.” ”මහරජාණෙනි, ඔබ විසින් මෙය අසන ලද්දේ ද? තවත් විද්‍යාධරයෙක් බරණැස් රජුගේ අන්තඃපුරයෙහි අගමෙහෙසිය සමඟ නොමනා සම්බන්ධයක් පැවැත්වූයේ ය. ඔහු ව අල්ලා ගැනීමට පැමිණි කල්හී සැණෙකින් මන්ත්‍ර බලයෙන් නොපෙනී ගියේ ය.” ”එසේ ය, ස්වාමීනී, එය අසන ලද්දේ ය.” ”මහරජාණෙනි, ඒ විද්යාධරයා මන්ත්රාරක්ෂාවෙන් ලත් බලයෙන් ග්රහණයෙන් මිදුණේ නොවෙයි ද?” ”එසේ ය, ස්වාමීනී” ”එසේ වී නම් මහරජාණෙනි, පිරිතෙහි බලය ඇත්තේ ය.” ”ස්වාමීනී, නාගසේනයන් වහන්ස, කිම, සියළු දෙනාට ම පිරිතෙන් ආරක්ෂාව සපයයි ද?” ”මහරජාණෙනි, ඇතැමෙකුට පිරිතෙන් ආරක්ෂාව සැපයෙයි. ඇතැමෙකුට පිරිතෙන් ආරක්ෂාව නොසැපයෙයි.” ”එසේ නම් ස්වාමීනී, නාගසේනයන් වහන්ස, පිරිත සියළු දෙනාට ආරක්ෂාව නොසලසයි ද?” ”මහරජාණෙනි, භෝජනය සියල්ලන්ගේ ම ජීවිතය රකියි ද?” ”ස්වාමීනී, ඇතැමෙකුගේ ජීවිතය රකියි. ඇතැමෙකුගේ ජීවිතය නොරකියි.” ”කාරණය කුමක් ද?” ”ස්වාමීනී, ඇතැමෙක් ඒ භෝජනය ම වැඩිපුර අනුභව කොට විසූචිකා රෝගයෙන් මැරෙති.” ”එසේ වී නම් මහරජාණෙනි, භෝජනය සියල්ලන්ගේ ම ජීවිතය නොරකියි ද?” ”ස්වාමීනී, නාගසේනයන් වහන්ස, දෙ කරුණකින් භෝජනය ජීවිතය හැර දමයි. වැඩිපුර කෑමෙනුත්, කුසගින්න දුර්වල බැවිනුත් ය. ස්වාමීනී, නාගසේනයන් වහන්ස, ආයුෂය දෙන්නා වූ භෝජනය නපුරු උපචාරයෙන් ජීවිතය නසයි.” ”එසෙයින් ම මහරජාණෙනි, පිරිතෙන් ඇතැමෙකුට ආරක්ෂාව සැළසෙයි. ඇතැමෙකුට ආරක්ෂාව නොසැළසෙයි. මහරජාණෙනි, තුන් කරුණකින් පිරිතෙන් ආරක්ෂාව නොසැළසෙයි. කර්මයෙන් වැසීමෙනුත්, කෙලෙසුන්ගෙ න් වැසීමෙනුත්, විශ්වාසය නැතිකමෙනුත් ය. මහරජාණෙනි, සත්වයන්ගේ ආරක්ෂාවට ඇති පිරිතෙන් ලැබෙන රැුකවරණය නැතිකරගන්නේ තමන් කරගත් දේ නිසා ය. මහරජාණෙනි, මවක් කුසට පැමිණි දරු පෝෂණය කරයි. හිත වූ උපචාරයෙන් උපදවයි. උපදවා අශුචි, මල, කෙළ, සොටු ආදිය පහකොට පිරිසිදු කරයි. උතුම් සුවඳ වර්ග ඇඟ තවරයි. ඔහු පසු කලක අනුන්ගේ පුත්‍රයන් හට ආක්‍රෝශ කරන්නේ පහර දෙන්නේ වෙයි. එවිට ඔහුට කිපී, පිරිසෙන් ඇදගෙන ගොස්, ස්වාමියා ළඟට පමුණුවත්. ඉදින් ඇගේ පුත්‍රයා සීමාව ඉක්මවා ගිය වරදකරුවෙකු වෙයි නම්, එකල්හී ස්වාමියාගේ මිනිස්සු ඔහුට දඬු මුගුරු, දණ මිටියෙන් තලති. පෙලති. මහරජාණෙනි, එකල්හී කිම, ඔහුගේ මව ඒ ස්වාමියාගේ ග්රහණයෙන් තම පුතු ව ඇද තමා වෙතට පමුණුවා ගන්නට පුළුවන් වන්නී ද?” ”නැත, ස්වාමීනී.” ”මහරජාණෙනි, කවර කරුණක් නිසා ද?” ”ස්වාමීනී, තමන්ගේ වරද නිසා ය.” ”එසෙයින් ම මහරජාණෙනි, සත්වයන්ගේ ආරක්ෂාවට ඇති පිරිත තමන්ගේ ම වරදින් වඳ බවට පත්වෙයි.” ”යහපති. ස්වාමීනී, නාගසේනයන් වහන්ස, උතුම් සංඝයා තුළින් උපන් ඔබවහන්සේ කරා පැමිණි ප්රශ්නය මැනැවින් විනිශ්චය කරන ලද්දේ ය. ග්‍රහණය නොග්රහණයක් කරන ලද්දේ ය. අඳුර එළියක් කරන ලද්දේ ය. දෘෂ්ටි ජාලය ලිහන ලද්දේ ය.” මළපුඩුවෙන් මිදීම ගැන සිව්වෙනි ප්රශ්නය යි. චතුභාණවාරට්ඨකතාවෙහි පිරිත ගැන විස්තරයක් සඳහන් වෙයි. පරිත්ත යනු, ”මහා තේජවන්තාය සමන්තතෝ ෂත්තානං භයං උපද්දවං උපසග්ගං වතායති රක්ඛතීති පරිත්තං” ”පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං” ”අන්තරායං පරිහරන්තං තායතීති පරිත්තං” ”පරිතෝව සබ්බූපවද්දවතෝ කායතීති පරිත්තං” තෙදවත් බැවින් ෂත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හෙයින්ද, සියළු ආකාරයේ ආරක්ෂාව ෂලසන හෙයින්ද, පැමිණෙන අනතුරු වලින් වලක්වන හෙයින් ද, ආරක්ෂා කරන හෙයින්ද, පිරිත් වන්නේය. පිරිත් සඳහා නිකාය පහෙන් සූත්‍ර උපුටාගෙන ඇත්තේ මෙසේය. පළමු බණවර සරණාගමනය - ඛුද්ධක නිකාය (ඛුද්ධක පාඨ* දස සික්ඛාපද - ඛුද්ධක නිකාය ( ඛුද්ධක පාඨ* සාමණේර දස පඤ්හ - ඛුද්ධක නිකාය (ඛුද්ධක පාඨ* ද්වත්තිංසාකාරය - ඛුද්ධක නිකාය (ඛුද්ධක පාඨ* පච්චවෙක්ඛණා - අංගුත්තර නිකාය දසධම්ම සූත්‍රය - අංගුත්තර නිකාය මහාමංගල සූත්‍රය - ඛුද්ධක නිකාය (ඛුද්ධක පාඨ* රතන සූත්‍රය - ඛුද්ධක නිකාය (ඛුද්ධක පාඨ* කරණීයමෙත්ත සූත්‍රය - ඛුද්ධක නිකාය (ඛුද්ධක පාඨ* ඛන්ධ පිරිත - අංගුත්තර නිකාය මෙත්තානිසංස සූත්‍රය - අංගුත්තර නිකාය මිත්තානිසංස සූත්‍රය - ඛුද්ධක නිකාය (ජාතක පාලි - මහා නිපාත* මෝර පිරිත - ඛුද්ධක නිකාය (දුක නිපාත* චන්ද පිරිත - සංයුක්ත නිකාය (දේවපුත්ත සංයුක්තය* සූරිය පිරිත - සංයුක්ත නිකාය (දේවපුත්ත සංයුක්තය* ධජග්ග පිරිත - සංයුක්ත නිකාය (සගාථ වර්ගය* දෙවෙනි බණවර මහාකස්සපථේර බොජ්ඣංගය - සංයුක්ත නිකාය (බොජ්ඣංග සංයුක්තය* මහාමොග්ගල්ලාන බොජ්ඣංගය - සංයුක්ත නිකාය (බොජ්ඣංග සංයුක්තය* මහා චන්දත්ථේර බොජ්ඣංගය - සංයුක්ත නිකාය (බොජ්ඣංග සංයුක්තය* ගිරිමානන්ද සූත්‍රය - අංගුත්තර නිකාය (දසක නිපාතය* ඉසිගිලි සූත්‍රය - මජ්ඣිම නිකාය (උපරි පණ්නාසකය* තෙවන බණවර ආටානාටිය සූත්‍රය - දීඝ නිකාය (පාථික වර්ගය* සිව්වන බණවර ආටානාටිය සූත්‍රය - දීඝනිකාය (පාථික වර්ගය* අතිරේක බණවර ධම්මචක්කපවත්තන සූත්‍රය - සංයුක්ත නිකාය (ඣාන සංයුක්තය* මහාසමය සූත්‍රය - දීඝ නිකාය ( මහාවග්ග* ආලවක සූත්‍රය - ඛුද්ධක නිකාය (සුත්ත නිපාතය* කසීභාරද්වාජ සූත්‍රය - ඛුද්ධක නිකාය (සුත්ත නිපාතය* පරාභව සූත්‍රය - ඛුද්ධක නිකාය (සුත්ත නිපාතය* වසල සූත්‍රය - ඛුද්ධක නිකාය (සුත්ත නිපාතය* සච්චවිභංග සූත්‍රය - මජ්ඣිමනිකාය (උපරි පණ්නාසකය*[/LEFT][/LEFT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom