Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pissu hedena Chinese Technology ??????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිලොසොපි පැත්තෙන් පොඩි අදහසක් කියන්නන් ඕක ගැන.

චීන ව්ස්වාස කරන්නෙ මෑන් පවර් එක

පෙරදිග අපේ වගේ රටවල් විශ්වාස කරන්නෙ තින්කින් පවර් එක

බටහිර රටවල් විශ්වාස කරන්නෙ මිකැනිකල් පවර් එක.

ඔය තුන බේස් කරගෙන තමා ඔය කොටස් තුනේ ශිෂ්ඨාචාර හැදුනෙ. දැන් ඔය තුනෙන් දෙකක් එකට එකතු වෙලා තියෙනව චීනට. මෑන් පවර් + මිකැනිකල් පවර්. බටහිරයන්ට මෑන් පවර් අඩු උනත් උන් මිකැනිකල් පවර් එකයි තින්කින් පවර් එකයි කම්බයින් කරගෙන තියෙනව.

අපි වගේ රටවල් තින්කින් පවර් එක යූස් කරනව කිව්වට රැවටෙන එකයි රවටන එකයි තමා ඒකෙන් කරන්නෙ.

දියුණු රටවල බේස් එකේ ඔය තුනෙන් එකක් තියෙනව අපි ගොඩක් වෙලාවට ඔය හැම එකේම මික්ස් එකක් කරන්නෙ. ඒකෙන් අපිට යුනික්නස් එකක් නෑ. බේස් එකක් නෑ. අපි කතා කරන 2500 මෙව්ව එක හදල තියෙන්නෙ තින්කින් පවර් එක වැඩියෙන් යූස් කරල. දැන් ඒක නෑ හැදිච්ච ටික විතරයි තියෙන්නෙ.

[QUOTE="හෙළයෙක්, post: 26562518, member: 503645"] [SIZE=6]පිලොසොපි පැත්තෙන් පොඩි අදහසක් කියන්නන් ඕක ගැන. චීන ව්ස්වාස කරන්නෙ මෑන් පවර් එක පෙරදිග අපේ වගේ රටවල් විශ්වාස කරන්නෙ තින්කින් පවර් එක බටහිර රටවල් විශ්වාස කරන්නෙ මිකැනිකල් පවර් එක. ඔය තුන බේස් කරගෙන තමා ඔය කොටස් තුනේ ශිෂ්ඨාචාර හැදුනෙ. දැන් ඔය තුනෙන් දෙකක් එකට එකතු වෙලා තියෙනව චීනට. මෑන් පවර් + මිකැනිකල් පවර්. බටහිරයන්ට මෑන් පවර් අඩු උනත් උන් මිකැනිකල් පවර් එකයි තින්කින් පවර් එකයි කම්බයින් කරගෙන තියෙනව. අපි වගේ රටවල් තින්කින් පවර් එක යූස් කරනව කිව්වට රැවටෙන එකයි රවටන එකයි තමා ඒකෙන් කරන්නෙ. දියුණු රටවල බේස් එකේ ඔය තුනෙන් එකක් තියෙනව අපි ගොඩක් වෙලාවට ඔය හැම එකේම මික්ස් එකක් කරන්නෙ. ඒකෙන් අපිට යුනික්නස් එකක් නෑ. බේස් එකක් නෑ. අපි කතා කරන 2500 මෙව්ව එක හදල තියෙන්නෙ තින්කින් පවර් එක වැඩියෙන් යූස් කරල. දැන් ඒක නෑ හැදිච්ච ටික විතරයි තියෙන්නෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom