Pix & Video : අපේ කොල්ලො පින් අතේ වැඩකට සෙට් උනා...
Dear MODs, මේ ෆොටො ටික EK නීති වලට පටහැනී නම් අයින් කරල දාන්න.
ඔන්න අපේ කොලු රැන එන්ගලන්තෙදි පිඩි පින් අතේ වැඩකට සෙට් වෙලා. කස්ටිය එදා හවස සෙට් උණා ඒකට සප් එකක් දෙන්න. පික් ටික හැදුවෙ වීඩියො එකෙන්මයි හැබැයි පොඩි පොඩි සිරිකිස් වැඩ ටිකක් highlight කරන්න ඔන නිසා..

කොහේ ගියත් ඉතින් පැණි ලුක් එක නම් ඉතින් අත අරින්න බැහැනෙ.. මෙකෙ ඔක්කොගෙම මූණු සෙට් කර ගත්තෙ මාර ගේමක් දීල.
අලේ අපි අහින්සක කොල්ලො... කමක් නැ

මයිය හෙණ smart නේ

කස්ටියට වයින් ගහල වෙරි වෙලා... චම්පක අයිය පොඩි සද්දයක් දානව.
සනත් අයියට තරහ ගිහිල්ලද මන්ද...

සන්ග බර ටොක් එකක්.. සොබන පාරක්ද මන්ද...

ස්ටුවට් ලො අයියයි අක්කයි .. අඩියකට සෙට් වෙලා... ලොල්

අලේ අරය බලන්නෙ මගේ දිහාද...?

පෙරේර : උඹ කොහෙද බන් මෙව කාල තියෙන්නෙ... මාත් කන්නෙ මෙ අදමයි...

අපි ලස්සන උනාම හොද නැද්ද...?
බඩුම තමයි කොටුවක් පැනල මෙන්ඩ මාට්ටුවෙලාද ගැණිට...
ඔන්න වීඩියො සෙට් එකත් තියෙනව..
Kumar Sangakkara Special Interview at Charity Event.
Mahela Jayawardane Special Interview at Charity Event.
http://www.youtube.com/watch?v=EL54MAtfWms
http://www.youtube.com/watch?v=XIXu78GBC8o
http://www.youtube.com/watch?v=E3ev8KTBFOo
© Mr.Tikko @ CricTurf
මේව බලල අත වන වන යන්න එපා..
මේව හොයගෙන හැදුවෙ අමාරුවෙන්..
අමාරුව කියන්නෙ වෙන අමාරුවක්...

The Sri Lankan team was the star attraction at a cricket ball held to raise money for the Indian Ocean Disaster Relief (http://www.iodr.co.uk) and the development of schools cricket in Sri Lanka.
The event was hosted by Grange Hotels (http://www.grangehotels.com) in the shadow of St Paul's Cathedral.
This is an overview of the evening, which included keynote speeches, a taste of Sri Lankan culture and the chance for the players - ahead of an important One-Day International series with England - to relax and meet their fans.Grange Hotels "were proud to support the Sri Lankan Cricket Gala Dinner, 2011, to raise money for its sponsored charity Indian Ocean Disaster Relief and the development of schools cricket in Sri Lanka." The Sri Lankan team was the star attraction of the Dinner to raise money for IODR, held at the Grange St Paul’s Hotel, this is an overview of the evening.

Last edited: